02. යාලුවා මොකද සද්ද නැත්තේ?
03. බැලුං යවන්ඩ එනවද?
ඒ මොනාද......
ආ....මං මෙව්වා එකක් ගත්තානේ. ඒ ගැන කියන්ඩයි.......
"මහත්තයා මේක රෙජිස්ටර් නොකර පාරට දාන්ඩ බෑ...!" සර්විස්, සර්විස් ඒකට යන්නෙ... බෑ බෑ පොලිසිය, රෙජිස්ටර්, ආදායං බලපත්තරේ. ආදයමක් තියනවැයි... "මොනවා... ගාන උස්සලා බජට් එකෙන්!", "ඩුවල් පර්පස් නේද ගාන වැඩියි!", "කෙලියා තාප්පෙට...." "නැ මං මේ බැලුවේ සල්ලි තිබ්බා...... වැටිලද මන්දා...., රාළහාමි ලයිසම ගත්තැකිද? අද බෑ ඉරිදා, අදත් බෑ, ඕන්නං කරගත්තැකි, හෙලො අහවල් මහත්තයා...........
අලුත් පෝස්ට් දැම්මා බලන්ටෝ.......:D, අලුත් පෝස්ට් එකක්, අලුත්ම ලියමන ගෙදෙට්ටම........ බ්ලොග් ගඩොල්, බැක් ටු හොස්ටල්, පාමසි අංකල්ගෙ කතා වස්තුව, ටිං ටිංගේ චාරිකා, "ඔබා රජ වෙයි" - පුවතක්. අඩෝ... එබුවේ... කෝ ඕකා.... "මොනවා, මකරා ලංකාවට ඇවිල්ලා.......වැලි ගහපල්ලා..... නැත්තං ඕකා ගිනි පිඹියි.....?"
මං කව්ද? මොනවද කරන්නෙ.....? දැං නං ටයිපිං..... ඔක්කොම පැටල්වෙලා, මේකෙ ලියන්නෙ ඒ කාලේ වෙච්ච කතා නේද? කෝ කාලෙකින් මුකුත් ලියලා නෑනේ, "මේ එස්කියුස් මී....කව්ද මේ බ්ලොග් එක කරන මහත්තයා?"
"ආ..... එයා මේ දවස්ඔල හෙනට බිසි......"
"ආනේ මොකද්ද ඒ සද්දෙ..........?" නොකියා ඩිපෝල්ට් රිගින් ටෝං ඒක නේද..... කොච්චර ඇහැව්වත් ඇතිවෙන්නැ...."
"ඕයි සමුසෙට කොල් එකක් මොන ලෝකෙද ඉන්නෙ.......?"
"කව්ද ඕයි ඕයි...? " (පැරණි විහිලුවකි)
"හෙලෝ...." (අදාල කෙනා අනුව කටහඩ පාලනය කරනු)
"මේ පොඩි අයගේ ගිෆ්ට් වැඩේ මොකද?"
"ආ.....මොන.... ආ.... ෂරි ෂරි... ඉටිකිරිස් මෙව්වා වගයක් ලැබුනා... හවස ඔක්කොම ගේනවා හොදේ....."
"ඉක්මනට එන්ඩ.... අපිට කල් මදිනේ.........."
"අයිසොලෝංලි.....බ්‍රෝකනේංජල්! අයිසොලෝංලි.....බ්‍රෝකනේංජල්! අයිසොලෝංලි.....බ්‍රෝකනේංජල්! අයිසොලෝංලි.....බ්‍රෝකනේංජල්! "
"හරි හරි එනවා එනවා......."
"කොහෙද ඉන්නෙ දැං...."
"මං මේ පොඩි වැඩකට කැපේ එකකට ආවා....... පහුගිය ටිකේ නෙට් එන්ටත් බැරි උන එකේ"
"මොනාද අනේ...... කොන්සට් එක ඉවර වෙලා ඕනා දෙයක්. (Star Kids English Academy - ගෙදරදි වගේ කැමති විදිහට , ලේසි විදිහට ඉංග්‍රිසි ඉගෙන ගන්න, එන්න අපි ලඟට.)
ගුගල් පස්, බස් එකේ ලේටස්, ආනේ වැට් කොටුව දැක්ක කල්.... බලමු බලන්ට....
"හායි....."
"උඔ කොහෙද?"
"මං මේ කැපේ එකකින් එන්නේ බං, අපේ ඉක්කෝලේ (Star Kids English Academy - ගෙදරදි වගේ කැමති විදිහට , ලේසි විදිහට ඉංග්‍රිසි ඉගෙන ගන්න, එන්න අපි ලඟට.) ඇනුවල් ගෙට්ටුගෙදර් එක හින්දා කර මුලට හිරවෙලා යකො ඉන්නෙ, පෝස්ට් එකක් දාගන්ඩවත් වෙලාවක් නෑ. උඔලත් නිකමටවත් බලන්නැ නේද අපි උන්නද මලාද කියලවත්...."
"යකෝ, එක එක තැං වලිං ලොග් වෙන්ඩ එපා, තොගෙ එකවුන්ට් එකට කෙල වෙයි....." - මේ ඔවදන සීටීසී... සොරි සොරි වැප්නි සාන්ත මහතාගෙනි. (පරිගණක අනුග්‍රහය - සුද්දන්ට කලින් දුවගොස් අල්ලාගත හැකි ෆී ඇක්සස් කොම්පියුටර්, එයාපෝට්.)
"අප්පා එහෙමද? එහෙනං මං කැෆුනා..."
cyberlipi@gmail.com---> Sign out!



ඈහ්...මම මේක කියවන්න පටන් ගන්නකොට හොඳට හිටියනෙ...දෑන් නිකන් කරකැවිල්ල වගේ..
ReplyDeleteමෝකෝ බං අයියේ වෙලා තියෙන්නේ
ReplyDeleteබොට පිස්සුද නැත්තන් මට පිස්සුද?
හපොයි දැන් ඉතින් ඕක පාරේ දුවනවද? :D:D:D
ReplyDeleteමක්කිවුවා??
ReplyDeleteතේරුනේ නැහැ වගේ....
ReplyDelete"අයිසොලෝංලි.....බ්‍රෝකනේංජල්!"
තව ඩිංගෙන් හැක් වෙනවා....
ReplyDelete'රජ බලු වේ, බලු රජ වේ'
ReplyDeleteමේ දවස්වල මේ බ්ලොග් එක කරන කෙනා බිසී වගේ.:)
ReplyDeleteවෙද මහත්තයො මෙන්න වැඩි වෙලෝ .....
ReplyDeletecyber yaya , sai beeriyawa (siberia) wegena enawada manda !!!
ReplyDeleteඅනේ මන්දා පොඩි එකෝ ෆ්‍රිජ් එකේ බියර් කොටයක් තිබිලා අහුවෙලා ඒකත් ඇන ගනිමින් තමා මේ පෝස්ට් එක කියෙව්වෙ. දැන් මට ටිකක වැඩියි වාගෙ. පස්සෙ ආයෙම කියවන්නං ඈ?
ReplyDeletehenryblogwalker the Dude
හුටස් මේකට මොකක් වෙලාද මේ යූරෝ 2 වීරයා සතේට වැටී ඇත
ReplyDeleteමෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද වෙළෙඳ දැන්වීමකි.
ReplyDeleteඅපොයි පිස්සු ඩබල් වුනා වගේ... :O
ReplyDeleteඅනේ අගේට හිටපු කෙහෙල් කොටුවෙ පොඩි එකා....අනිච්චේ දුක්ඛේ...
ReplyDeleteඅයියෝ!චූටි මහත්තයෝ උඹට මේ මොකදෑ උන මේ නස්පැත්තිය?
ReplyDeleteමචං ඇත්ත කියපන්... අර අළුතෙන් ගත්ත කියලා ඇඩ් එක දමපු එකේ යද්දි ගහපු පළවෙනි බ්රේක් පාරට වින්ඩ්ස්ක්‍රීන් එකේ ඔළුව වැදුන නේද???
ReplyDeleteහෆොයි මොකක්ද උනේ හැබෑට??
ReplyDeleteහප්පා ඩිස්පැන්සරිත් වහලා.... දැන් කොහෙන්ද තෝන්තුවට බෙහෙත් ගන්නේ...???
ReplyDeleteඅභීත has left a new comment on your post "අයිසොලෝංලි.....බ්‍රෝකනේංජල්!":
ReplyDeletexxx එවන ඊ මේල් එක නැගලා යනවා වගේ... .... (අලුත් පෝස්ට් දැම්මා බලන්ටෝ.......:D)
උඹත් දැන් එක විදිහක් බුද්ධි....
ابن ملاك وحيدا حتى كسر
ReplyDeleteමොන බිජ්ජද්ද බං මේ? ආශ්චර්යේ මාවතේ සීයට වැඩිය යන්න ගිහින් ගල් පාරක්වත් කාලද?
ReplyDeleteසින්දුව ඇසුවෙමි. බැලුමේ ගියා නම් මේක තවත් වැඩි වේවි. ආපු නැති එක හොඳා. කෝකටත් බේත් ටිකක් ගං. නැත්තම් මේ සයිබර්යායත් සයිබීරියාව වෙලා යයි. ඇඩි ටික නිසා වියදම අඩු ඇති නේද? පරිස්සමින් පුතේ මේ දවස් වල මොළේ අල කර ගන්නවා එහෙම නෙමේ ඔන්න. සිහියෙන් හිටු.
ReplyDeleteහුටා එතකොට මේ උඹ ද අර සාලෙ ක්‍රිකට් ගැහැව්වෙ ?
ReplyDeleteඕකෙන්ම වර අපේ ගෙවල් පැත්තෙ. බෙහෙත් ජුංඩක් අරගෙනම යන්න ඇහැකි
මට තේරේ නොතේරේ
ReplyDeleteමොනවත් තේරුනේ නැහැ නිකන් පිස්සු වගේ!
ReplyDelete