tag:blogger.com,1999:blog-4257527940407312534.post1097967081372151546..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: අද කාටුන් - 10 - බුදුරජාණන් වහන්සේ....! | පෝය ඩේ ස්පැෂල්.Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-4257527940407312534.post-64577315320898897282012-06-16T15:13:19.967+05:302012-06-16T15:13:19.967+05:30පින්සිද්ධ වෙච්චාවේ !!!
තෙරුවන් සරණයි !!පින්සිද්ධ වෙච්චාවේ !!!

තෙරුවන් සරණයි !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-77468928798020370272012-04-16T13:23:38.264+05:302012-04-16T13:23:38.264+05:30පොටො එක ලොඩ් වෙන්න නම් හිත Refresh කරගන්න වෙයි හො...පොටො එක ලොඩ් වෙන්න නම් හිත Refresh කරගන්න වෙයි හොදේthedigit2shttps://www.blogger.com/profile/17499643056321815840noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-43847613948565426012012-04-12T14:47:03.481+05:302012-04-12T14:47:03.481+05:30යෝ ධම්මං පස්සති යෝ මං පස්සති.. යමෙක් ධර්මය දකීද හේ...යෝ ධම්මං පස්සති යෝ මං පස්සති.. යමෙක් ධර්මය දකීද හේ මා දකී.. (බුදුන් වහන්සේ)සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-65808503768487962002012-04-08T11:48:40.659+05:302012-04-08T11:48:40.659+05:30අතෑරපන් වෙනී අයියේ සේරම, නිදහස් වෙයන් බැඳීම් වලින්...අතෑරපන් වෙනී අයියේ සේරම, නිදහස් වෙයන් බැඳීම් වලින්, ආසාවන් ප්‍රහීන කරපන්, මතක ඇතුව අතරිනවනං අර කැමරාව මට දීපන් හොඳේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78340373907037336472012-04-08T08:06:46.676+05:302012-04-08T08:06:46.676+05:30සිත නිවී පහන් වුනේ මේ ලිපිය කියවපු පෝය දවසෙමයි..දැ...සිත නිවී පහන් වුනේ මේ ලිපිය කියවපු පෝය දවසෙමයි..දැන් තමයි ආයිමත් සාමාන්‍ය තත්වයට පත් උනේ.. ආයිමත් ලබන පෝයට..
දැන් කාලෙ එහෙමයිනෙ මල්ලි මේක කරන්න පුළුවන්..
රෙරුකානෙ හාමුඩුරුවන්ගෙ පොත් ටික මන් අන්තිමට කාට හරි පූජා කලා..ආයි එකක් දෙක අරන් කියවන්න ඕනි..ගොඩක් කරුනු හිතෙන් ගිලිහිලා ගිහින්..අනේ අපි කවදා මේ කෙලෙස් කන්දෙන් එතෙර වෙන්නද මන්දා ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-44222457060190212912012-04-07T22:19:32.914+05:302012-04-07T22:19:32.914+05:30මේක හොදයි.ඒත්...කාටුන් කියන වචනයට අදාළ නැතිව වෙනත්...මේක හොදයි.ඒත්...කාටුන් කියන වචනයට අදාළ නැතිව වෙනත් විදියකට ලිව්ව නම් හොදයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5043680028607650372012-04-07T21:25:23.518+05:302012-04-07T21:25:23.518+05:30බාධක මැද ප්‍රතිචාරයක් දැක්වූවාට මුලින්ම ස්තුතියි.
...බාධක මැද ප්‍රතිචාරයක් දැක්වූවාට මුලින්ම ස්තුතියි.

ආමිස හා ප්‍රතිපත්ති පුජාවන් ගැන වැරදි මත ගොඩක් තිබෙනවා. මුලින් සඳහන් කළ රේරුකානේ ස්වාමින් වහන්සේගේ පොත් තුලින් මා ඉගෙන ගත් ප්‍රධාන කාරනා අතර මෙයත් එකක්.

මෙයින් මට පිනක් ලැබෙන්නේ නම් ඒ හා සමව හිතමිතුරු චන්දන බණ්ඩාර සොයුරාටත් රේරුකානේ මහාස්ථවිරයාණන් වහන්සේටත් පින් ලැබිය යුතුයි. දෙවනුව පින්කැමති සියල්ලන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ බුද්ධ මූලයේම නිවනම වේවා...!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-84212883263087899302012-04-07T18:44:33.921+05:302012-04-07T18:44:33.921+05:30හිතන්න ෙපාලඹවන ෙපා්ස්ට් ඒකක් !
පින්තූරුය හිස් ඒක ...හිතන්න ෙපාලඹවන ෙපා්ස්ට් ඒකක් !

පින්තූරුය හිස් ඒක ගැන ෙපාඩි තරහක් නාවාමත් ෙනෙව්. පස්ෙස් තමා වැටහුෙන් ! බුදු රුව අැසින් දුටු අයටත් බුදුගුණ වනන්න බැරි ඒෙක් බුද්ධි ෙකාෙහාම කරන්නද !

බුදුදහම කියන්ෙන් ශාස්තෘ විකුණන් කන අාගමක් ෙනෙව්. වර්තමාන ව්‍යවහාරික බුදුදහම බුදුපිළිමයට ෙලාකු තැනක් දුන්නත්, වඩා වැදගත් වන්ෙන් බුදුෙග් පිළිමයට වඳින ඒක ෙනෙව්. තමන්ෙග් හිෙත් හදාගත් බුද්ධ දර්ශණයට හිස නමන ඒක.

කීෙබා්ඩ් අවුලක් ! ෙම්කට ෙකාෙමන්ට් ඒකක් දාන්නම ඔ්න නිසා ඒෙහම්මම දැම්මා. කිෙයා්ගන්න අමාරු වුනාට කමාව !!!

ෙබාෙහාම පිං බුද්ධි !!! ඥාණය පහල ෙව්වා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-2836672241433563482012-04-07T17:53:00.576+05:302012-04-07T17:53:00.576+05:30නවම් අයියා හරිම තැනින් අල්ලගෙන වගේ!
බොහොමයක් දෙනාට...නවම් අයියා හරිම තැනින් අල්ලගෙන වගේ!
බොහොමයක් දෙනාට භක්තියයි ග්රද්ධාවයි පැටලිලා තියෙන්නේ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-90586091796017662342012-04-07T15:13:52.400+05:302012-04-07T15:13:52.400+05:30සිහින,
හිතේ ලෝඩ් කරගන්න.

ගිම්හානි,
එහෙන...සිහින,
හිතේ ලෝඩ් කරගන්න.

ගිම්හානි,
එහෙනම් සාධූ සාධූ.......!

සෑම්,
මෙයින් මට යම්කිසි කුසලයක් හිමිවේනම්, එය අඩු නැතිව මා මෙවැනි දෙයකට යොමු කල චන්දන බන්ඩාර සොහොයුරාටත්, මා බුද්ධ ධර්මය වෙත වශීකෘත වූ පොත් පෙළක් රචනා කළවදාල රේරුකානේ චන්දවිමල ස්ථවිරයන් වහන්සේටත් ලැබිය යුතුමයි. දෙවනුව මෙයින් සිත පහදවා ගත් ඔබටත් මටත් පින් කැමති සියල්ලන්ටත් මේ පින් අනුමොදන් වේවා....! අවසන මේ බුද්ධ මූලයේම නිවනම වේවා...!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-65756657394028006932012-04-07T15:12:32.456+05:302012-04-07T15:12:32.456+05:30ස්තුතියි. පින්තූරේ හිස් නෑ. දකින්න උත්සහ කරන අයට.....ස්තුතියි. පින්තූරේ හිස් නෑ. දකින්න උත්සහ කරන අයට....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-75072610926891787262012-04-07T15:10:41.090+05:302012-04-07T15:10:41.090+05:30වෙද මහත්තයෝ,
මෙයින් මට යම්කිසි කුසලයක් හිමිවේනම්,...වෙද මහත්තයෝ,

මෙයින් මට යම්කිසි කුසලයක් හිමිවේනම්, එය අඩු නැතිව මා මෙවැනි දෙයකට යොමු කල චන්දන බන්ඩාර සොහොයුරාටත්, මා බුද්ධ ධර්මය වෙත වශීකෘත වූ පොත් පෙළක් රචනා කළවදාල රේරුකානේ චන්දවිමල ස්ථවිරයන් වහන්සේටත් ලැබිය යුතුමයි. දෙවනුව මෙයින් සිත පහදවා ගත් ඔබටත් මටත් පින් කැමති සියල්ලන්ටත් මේ පින් අනුමොදන් වේවා....! අවසන මේ බුද්ධ මූලයේම නිවනම වේවා...!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-22069932412950922992012-04-07T15:08:51.442+05:302012-04-07T15:08:51.442+05:30මොනවා කියන්නද මන්දා? :)මොනවා කියන්නද මන්දා? :)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-42505615836887711842012-04-07T15:08:06.154+05:302012-04-07T15:08:06.154+05:30නිවන්ඩ කාලේ හරි නැද්ද තාම...නිවන්ඩ කාලේ හරි නැද්ද තාම...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29943670328486761392012-04-07T15:05:49.482+05:302012-04-07T15:05:49.482+05:30වෙන්ඩත් පුලුවන්... ඒත් මම වැරැද්දක් කියලා නෑනේ නේද...වෙන්ඩත් පුලුවන්... ඒත් මම වැරැද්දක් කියලා නෑනේ නේද? බයවෙන්න ඕනේ නෑ :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-21856495026956934202012-04-07T15:04:04.801+05:302012-04-07T15:04:04.801+05:30අරගන්න... බෙදන්න...!අරගන්න... බෙදන්න...!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-42969394560710864972012-04-07T15:03:24.531+05:302012-04-07T15:03:24.531+05:30දිගමට ට්‍රයි කරන්නදිගමට ට්‍රයි කරන්නBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-54721412576063988712012-04-07T15:02:14.702+05:302012-04-07T15:02:14.702+05:30උත්තර ඕනි නෑනේ....උත්තර ඕනි නෑනේ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-48548146236082367342012-04-07T15:01:32.461+05:302012-04-07T15:01:32.461+05:30අග්නි ධාරා, කිරිපුතා,
තේරුම් ගන්න බැරි වෙන්නේ නෑ...අග්නි ධාරා, කිරිපුතා,

තේරුම් ගන්න බැරි වෙන්නේ නෑ උත්සහ කලොත්Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-40530099847043698382012-04-07T14:59:28.703+05:302012-04-07T14:59:28.703+05:30දිනේෂ්,
මෙයින් මට යම්කිසි කුසලයක් හිමිවේනම්, එය අඩ...දිනේෂ්,
මෙයින් මට යම්කිසි කුසලයක් හිමිවේනම්, එය අඩු නැතිව මා මෙවැනි දෙයකට යොමු කල චන්දන බන්ඩාර සොහොයුරාටත්, මා බුද්ධ ධර්මය වෙත වශීකෘත වූ පොත් පෙළක් රචනා කළවදාල රේරුකානේ චන්දවිමල ස්ථවිරයන් වහන්සේටත් ලැබිය යුතුමයි. දෙවනුව මෙයින් සිත පහදවා ගත් ඔබටත් මටත් පින් කැමති සියල්ලන්ටත් මේ පින් අනුමොදන් වේවා....! අවසන මේ බුද්ධ මූලයේම නිවනම වේවා...!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-20468884898630229482012-04-07T14:57:10.749+05:302012-04-07T14:57:10.749+05:30ඔක්කොටම ඔව්!ඔක්කොටම ඔව්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-81570289458286903182012-04-07T14:55:55.582+05:302012-04-07T14:55:55.582+05:30රූ, මකරා,
ඔව් ධර්මය දකින්නයි මේ උත්සාහයරූ, මකරා,

ඔව් ධර්මය දකින්නයි මේ උත්සාහයBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-77347560072225301792012-04-07T14:54:06.618+05:302012-04-07T14:54:06.618+05:30ඒ මොකෝ.... මං වැරැද්දක් කිව්වැයි...!!ඒ මොකෝ.... මං වැරැද්දක් කිව්වැයි...!!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-43117965854392734392012-04-07T14:52:54.204+05:302012-04-07T14:52:54.204+05:30එසේම වේවා....!එසේම වේවා....!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-59938293013884405042012-04-07T14:51:28.470+05:302012-04-07T14:51:28.470+05:30ස්තුතියි ලොකු පුතා සහ පිස්සන් කොටුවස්තුතියි ලොකු පුතා සහ පිස්සන් කොටුවBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com