tag:blogger.com,1999:blog-4257527940407312534.post2153554368844938798..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: සයිබර් යාය මේ මොහොතේ සිට වසා දැමේ | අවසාන ලිපිය කියවන්න සියලු දෙනාට ආරාධනා.....!Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger105125tag:blogger.com,1999:blog-4257527940407312534.post-2349455681653176012012-12-01T12:51:18.764+05:302012-12-01T12:51:18.764+05:30// මම හැම තිස්සෙම උත්සහ කලේ වැඩිපුර ලිපි ලියනවටත් ...// මම හැම තිස්සෙම උත්සහ කලේ වැඩිපුර ලිපි ලියනවටත් වඩා ලියන ලිපියට වැඩි සැලකිල්ලක් දීලා නැවත නැවත කියවන්න පුලුවන් ලිපියක් ඔබට ඉදිරිපත් කරන්න. එහෙම කරන්න සැලකිය යුතු කාලයක් මට නම් වැය වෙනවා.//

සයිබර් යායේ හැම ලිපියක්ම එකපාරකට වඩා කියවන්න හිතෙන්නෙ මේ නිසා. කුමාරත් එක්ක බයිසිකලේට හුලං ගහපු කතාව, අම්මාගේ උපන්දින තෑග්ග කතාව etc. මම දහපාරක් විතර කියවලා තියෙනවා. පැතුම් හර්ෂණhttps://www.blogger.com/profile/05086065988101733994noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-54629207144168223802012-11-28T15:37:19.796+05:302012-11-28T15:37:19.796+05:30මොකද බොල විරවන්නෙ ????????????මොකද බොල විරවන්නෙ ????????????සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-14341043135199270962012-11-28T10:34:46.236+05:302012-11-28T10:34:46.236+05:30:D:D:D:D:D:D:D:D:D:D:D:DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-73065198839172514932012-11-28T10:34:25.171+05:302012-11-28T10:34:25.171+05:30:):):):):):):):):):):):)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-90227198539031331192012-11-27T22:14:16.685+05:302012-11-27T22:14:16.685+05:30මම තාම දන්නෙ නෑ බ්ලොග් එකක් කොහොමද වහන්නේ කියල..? ...මම තාම දන්නෙ නෑ බ්ලොග් එකක් කොහොමද වහන්නේ කියල..? නොලිය ඉන්න එක තේරුම් ගන්න පුළුවන් හැබැයි කොහොමද වහන්නේ..??

හරි කමක් නෑ ඔයා කොහොම හරි වහල..වහපු විදිය දාල පස්සේ පෝස්ට් එකක් දාන්න...

වැඩිය ආවේ ගියෙ නැති වුණාට ආපු හැමදාම කියවල සතුටු වෙච්ච බ්ලොග් එකක්... ජය..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-56889749204553345052012-11-25T16:37:26.339+05:302012-11-25T16:37:26.339+05:30හුටා, වහල නේද ....හුටා, වහල නේද ....Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-16136705240868350272012-11-25T15:33:58.269+05:302012-11-25T15:33:58.269+05:30හා එහෙනම් වහපන්, වහල බලපන්කො. හැබැයි පුතෝ අයේ දාපන...හා එහෙනම් වහපන්, වහල බලපන්කො. හැබැයි පුතෝ අයේ දාපන්කො බලන්න මේකෙ පෝස්ට්. එදාට තමයි මම බලාගන්නෙ. sdadhdmyurtyudbzVQRඅංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-69907891384036088612012-11-24T08:59:26.659+05:302012-11-24T08:59:26.659+05:30යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද?...යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද?යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද? යකෝ තොට පිස්සුද?

ඔය වගේ ලස්සන ශෛලියකින් ලියන්න පුරුදු කරෙත් උඹනෙ.

මෙහෙමෙයි.... බ්ලොග් කියන්නෙ ජීවිතය නෙමෙයි...එක්තරා කොටසක් පමණයි.බ්ලොගේ නිසා ජීවිතේ වෙන වටිනා දේවල් මඟ ඇරෙනව නම් ඒකෙන් ඇති වැඩක් නෑ.සමහරු බ්ලොග් නැවැත්තුවෙ වෙන වෙන සෝභන හේතු දක්වලා, ඒත් උඹ අවංකවම හේතුව දක්වලා තියනවා ඒකට මම ගොඩක් කැමති. බ්ලොගේ නැතත් අපේ යාලුකම කවදාවත් නැතිවෙන්නෙ නෑ (උඹ සිම් එක මාරු කරනකම්).හරි කථා ඇති . බ්ලොගේ වසා දැමීමේ දෙවැනි කොටසත් ඉක්මනටම දාපන්කො. එතෙක් ඔබට ආයුබෝවන්.තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-20878979246980851862012-11-22T15:55:26.803+05:302012-11-22T15:55:26.803+05:30ඇලා,
වහලා දාන්ඩ තමයි ගියේ මූඩිය නැති වෙලා...ඇලා,
වහලා දාන්ඩ තමයි ගියේ මූඩිය නැති වෙලා...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-21176018885195208612012-11-22T15:54:32.961+05:302012-11-22T15:54:32.961+05:30ඔය තියෙන්නෙ උඩින් දිලිසි දිලිසි....ඔය තියෙන්නෙ උඩින් දිලිසි දිලිසි....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-60071739204694049472012-11-21T20:39:16.871+05:302012-11-21T20:39:16.871+05:30බුද්ධි අයියේ මොකුත් කියන්න බැහැනේ ඔයාගේ බ්ලොග් එක ...බුද්ධි අයියේ මොකුත් කියන්න බැහැනේ ඔයාගේ බ්ලොග් එක ඔයාගේ තීරණේ.
එත් හැමදාම කොමෙන්ට් නොකලට මේක අතාරින්නෙ නැතිව කියවපු කෙනෙක් මම.
තව පාරක් හිතල බලන්ට ...Shaaanu489https://www.blogger.com/profile/18435037745059016607noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-13081646939646754652012-11-21T18:12:25.089+05:302012-11-21T18:12:25.089+05:30යකූඌඌඌඌඌඌඌඔයකූඌඌඌඌඌඌඌඔවිමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50514380376189202232012-11-21T01:37:13.610+05:302012-11-21T01:37:13.610+05:30වැඩක් නෑ... වහලා දාපිය.....වැඩක් නෑ... වහලා දාපිය.....Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-77541908398487801202012-11-20T20:03:57.652+05:302012-11-20T20:03:57.652+05:30කෝ මන් දාපු කමෙන්ට් එක. ආයේ කොටන්නත් බෑ වගේ.කෝ මන් දාපු කමෙන්ට් එක. ආයේ කොටන්නත් බෑ වගේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-88591430756254442392012-11-20T19:59:38.255+05:302012-11-20T19:59:38.255+05:30දැන් අර එකෙකුත් කිව්වේ පන්සීයෙන් වහනවා කියලා. ඒත් ...දැන් අර එකෙකුත් කිව්වේ පන්සීයෙන් වහනවා කියලා. ඒත් ඔය ලියන්නේ පැයට කිලෝමීටර් සීයෙන් විතර. දැන් උඹත් මුට්ටිය දාන්න නේ හදන්නේ. අඩොව් අපි අහුවෙයි ඕවට.

@ බුද්ධි :-
දිගටම නොවුනත් කාල වෙලාව තියෙන විදියට මේ පැත්තේ ගොඩවුණු එකෙක් මම. මටත් තියෙන ලොකුම ප්රශ්නේ වෙලාව තමයි. ඒක අපි හැමෝටම පොදුයි. ඉඳලා හිටලා (මාසෙකට දෙකකට වතාවක්වත්) පොස්ට් එකක් දාන්න බලන්න. මේක වැහුවොත් ගුණාත්මක බ්ලොග් එකක් ලියන්නේ කොහොමද කියන එකවත් අලුත් උන්ට තේරුම් ගන්න තියෙන අවස්තාව නැතිවෙයි.

හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා!!
ඒ අස්සේ මේ පැත්තත් මතක් වේවා!!!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-62931506006576161812012-11-20T12:27:53.951+05:302012-11-20T12:27:53.951+05:30මාතලන්,
සුභ අනාගතයක් වේවා....!!!// විශ්වාසනීය වෙන...මාතලන්,

සුභ අනාගතයක් වේවා....!!!// විශ්වාසනීය වෙනසක් ගැන හිතන්න අමාරුයි වගේ නේද වෙන දේවල් වල හැටියට.:)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-63177453254185037752012-11-20T12:21:27.124+05:302012-11-20T12:21:27.124+05:30මයියෝ,
අනේ මන්දා මේ කමෙන්ට් එක කියවන වාරයක් පාසා ම...මයියෝ,
අනේ මන්දා මේ කමෙන්ට් එක කියවන වාරයක් පාසා මට මොකද්දෝ ලොකු කමක් හිතට එනවා. :)

(හරියට නීල් මහත්තයට හඳට ගිහිල්ලා ආවම එයාට හිතුන දේවල් වගේ ඒවත් හිතෙනවා.)

කොහොම වුනත් මෙතෙක් කල් ලැබුනු බොහෝ රසවත් ප්රතිචාර වලින් අමතක නොවෙන ප්රතිචාර අතරට මේකත් අයිතියි! ස්තුතියි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-16334297646570256152012-11-20T11:58:42.162+05:302012-11-20T11:58:42.162+05:30කාල කළමණාකරණය කරගෙන පිලිතුරු ලියන්න ඉක්මනින් එන්න ...කාල කළමණාකරණය කරගෙන පිලිතුරු ලියන්න ඉක්මනින් එන්න හිතාගෙනයි ඉන්නෙ....:)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-16080873344039397102012-11-19T22:07:58.966+05:302012-11-19T22:07:58.966+05:30ඔයාට වෙලාවක් නැති නිසා මේක වහන්නවා නෙමෙයි ඔයාට වෙ...ඔයාට වෙලාවක් නැති නිසා මේක වහන්නවා නෙමෙයි ඔයාට වෙලාව කලමණාකරනය කරගන්න බැ කියලා කිවුවා නම් හරි නේද? සුරංග ලක්මාල්https://www.blogger.com/profile/04224874354509115494noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5489376605182202242012-11-19T11:07:26.007+05:302012-11-19T11:07:26.007+05:30ඇඩ්මින් ලොක්කට එන්න කියාපිය
මේවට උත්තර දෙන්න කියා...ඇඩ්මින් ලොක්කට එන්න කියාපිය
මේවට උත්තර දෙන්න කියාපිය

Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-87655500005994700602012-11-19T10:52:33.470+05:302012-11-19T10:52:33.470+05:30ඉඳලා හිටලාවත් මොනවා හරි ලියමු මලේ. මමත් පොස්ට් එකක...ඉඳලා හිටලාවත් මොනවා හරි ලියමු මලේ. මමත් පොස්ට් එකක් කොටා ගන්න වෙලාවක් හොයා ගන්නෙ අමාරුවෙන්. ඒත් හිතෙන දෙයක් කොහේ හරි ලියලා තිබ්බෙ නැත්නම් මේක පාලුවට ගිය හිස් ලෝකයක් වේවි ..!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-87361630360431559342012-11-17T19:40:50.808+05:302012-11-17T19:40:50.808+05:30මමත් මේ බ්ලොග් එකේ කතා හරිම ආසවෙන් කියවන්නේ මේ ටික...මමත් මේ බ්ලොග් එකේ කතා හරිම ආසවෙන් කියවන්නේ මේ ටික කාලයට වුනත් (මම අළුත් කෙනෙක් ඒකයි ) මට නම් හිතෙන්නේ මේක වහන එක නම් හරිම අපරාධයක්.... අළුතෙන් එන අයට සයිබර් යාය කියල ජනප්රිය, රසවත් බ්ලොග් එකක් තිබ්බ කියලවත් දැන ගන්න මේක මෙහෙමම තිබුනොත් හොඳයි. ඔබට ජය.... !සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-71048459607471302812012-11-17T19:40:18.185+05:302012-11-17T19:40:18.185+05:30මමත් මේ බ්ලොග් එකේ කතා හරිම ආසවෙන් කියවන්නේ මේ ටික...මමත් මේ බ්ලොග් එකේ කතා හරිම ආසවෙන් කියවන්නේ මේ ටික කාලයට වුනත් (මම අළුත් කෙනෙක් ඒකයි ) මට නම් හිතෙන්නේ මේක වහන එක නම් හරිම අපරාධයක්.... අළුතෙන් එන අයට සයිබර් යාය කියල ජනප්රිය, රසවත් බ්ලොග් එකක් තිබ්බ කියලවත් දැන ගන්න මේක මෙහෙමම තිබුනොත් හොඳයි.
ඔබට ජය.... !සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-42679055657888349912012-11-17T06:02:47.157+05:302012-11-17T06:02:47.157+05:30අය්යො බුද්ධි අයියේ...වැඩ වැඩිනම් අර නෙරංජි කීවත් ව...අය්යො බුද්ධි අයියේ...වැඩ වැඩිනම් අර නෙරංජි කීවත් වගේ නොලියා ටික කාලයක් හිටියට කමක් නෑ...ඒත් වහලම දාන්න එපා... :(මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-4230064963361344082012-11-16T19:21:35.142+05:302012-11-16T19:21:35.142+05:30කෙහෙල් කොටුව පාළුවට යන්න තනන්නේ නේද? ඉතිං තව එකක් ...කෙහෙල් කොටුව පාළුවට යන්න තනන්නේ නේද? ඉතිං තව එකක් ඉවරයි. මක්ක කොරන්නත් කලින් බඩ වියත රැකගන්න එපාය. :)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.com