tag:blogger.com,1999:blog-4257527940407312534.post2193001360735234523..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: නැතිවූ සයිකලේ හමුවෙයිද? | චූටි මහත්තයට සයිකලේ හොයා ගන්න පාර සොයා දෙන්න....!Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-4257527940407312534.post-45067494207787653502012-06-16T06:55:54.620+05:302012-06-16T06:55:54.620+05:30ඇත්තටම මමනම් මේ ලිවීමේ හැකියාව ගැන භාව කම්පනයට ලක්...ඇත්තටම මමනම් මේ ලිවීමේ හැකියාව ගැන භාව කම්පනයට ලක් වෙලා ඉන්නෙ. එච්චරට විශිශ්ඨයි. උඹව මුරුන්ගා අත්තෙ යවන්ඩ කියනවා නෙමේ, ඇත්තටම මරේ මරු..

අර පොත, මතකයි නේද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-88198700218682488592011-12-17T22:08:07.783+05:302011-12-17T22:08:07.783+05:30සුපිරි..........සුපිරි..........සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-44111420309500928332011-10-19T17:00:29.306+05:302011-10-19T17:00:29.306+05:30"සමහරු නං දැං මේක කියෝලා භාව කම්පනයකට ලක් වෙල..."සමහරු නං දැං මේක කියෝලා භාව කම්පනයකට ලක් වෙලා ඇති. ඇයි එච්චර විශිෂ්ටයිනෙ මගේ කතා කීමේ හැකියාව." - අම්මප සහතිකයි..

පාර හොයලා කියන්න කිව්ව හින්දම (පහ වසරෙන් පස්සෙ මයෙ හිතේ) ඔන්න හෙව්වා. දෙකේ යන්න ගොඩ ගියෑකි...නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-69462186012939928472011-10-11T14:40:04.448+05:302011-10-11T14:40:04.448+05:302 වනි පාරෙන් යමු නේද චූටි මහත්තය...
හදවතයි බුද්ධි...2 වනි පාරෙන් යමු නේද චූටි මහත්තය...

හදවතයි බුද්ධියයි එක ලඟ තියන්න එපා කියන එක තමයි පට්ටම කෑල්ල...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-54415735106044526152011-10-05T20:08:55.278+05:302011-10-05T20:08:55.278+05:30හතර වෙනි පාරෙන් යන්ඩ බුද්දයයියා ! බයිසි කලේ නොලැබු...හතර වෙනි පාරෙන් යන්ඩ බුද්දයයියා ! බයිසි කලේ නොලැබුනත් ඊට වඩා වටින දෙයක් ගන්ඩ හැකියි හිකි හිකි

අඩේ සයිබරයාය මාර රසයි නේ ! මම මේ කියෝන ගමන්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-46557709604284903082011-10-05T18:09:01.875+05:302011-10-05T18:09:01.875+05:3022ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-77462041352315656342011-10-04T15:09:58.068+05:302011-10-04T15:09:58.068+05:30හපෝ... ඉල ඇදිල රිදෙනව බං. හරිම අසරණ මදාවි කොළුවෙක්...හපෝ... ඉල ඇදිල රිදෙනව බං. හරිම අසරණ මදාවි කොළුවෙක් තමයි මට මතක් උනේ මේක කියවාගෙන යනකොට. අර දුවනකොට දැනිච්ච දේවල් නම් මරේ මරු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-40297023267690553562011-10-04T14:38:42.289+05:302011-10-04T14:38:42.289+05:30මේ දවස් වල හරිම බිසි බැවින් උත්තර ලියන්න කල් යයි ව...මේ දවස් වල හරිම බිසි බැවින් උත්තර ලියන්න කල් යයි වගේ....

පුංචිත්තා,
මගේ ඊ මේල් එක cyberlipi@gmail.com වැඩි විස්තර නිවාඩුව කතා කරමු. යෝදයගෙ ලියුම් මල්ලටත් මම මේ එක්කම ලියමනක් දාන්නම්Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-43124983770599331272011-10-04T12:36:51.414+05:302011-10-04T12:36:51.414+05:30මරු මරු...
:ඩ්ඩ්මරු මරු...
:ඩ්ඩ්බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-51682386867959982752011-10-04T08:41:39.632+05:302011-10-04T08:41:39.632+05:30බුද්ධි මාමේ,
ඔයාගේ චුටි මහත්තයෑ කතා හරි ෂෝක්. එයා...බුද්ධි මාමේ,
ඔයාගේ චුටි මහත්තයෑ කතා හරි ෂෝක්. එයාට පුදුම වැඩනෙ වෙන්නේ!
ඒක නෙමේ, බුද්ධි මාමේ, මාම පුංචිත්තව ජනප්රිය කරන්න අර උඩින්ම දාල තියෙන බැනරයට ගොඩාරියක් ඉස්තූතියි. ඔයා ඒක ලස්සනට නිර්මාණය කරලා තියෙනවා.
ඔයා කැමතිද පුංචිත්තගෙන් අභියෝගයක් බාර ගන්ඩ. ඔයා මෙච්චර දවසක් පුංචි ඇයින්ගේ ඇසින් කතන්දර ලිව්වේ ලොකු මාමල, නැන්දලටනේ. දැන් ඔන්න පුංචි ඇයින්ගේ ඇසින් පුංචි ඈයින්ටම ලියන්න පුංචිත්තගෙන් අවස්ථාවක්. මං හිතන්නේ ඒ අභියෝගය බාර ගන්න ඔයා කැමති වෙයි. ඉතින් ඔයාගේ ඊ මේල් ලිපිනය ඉක්මනින්ම පහත පුස්සදේව යෝධයාගේ නමින් තියෙන ඊ මේල් ලිපිනය වෙත යොමු කරන්න. මේ බුද්ධි මාමගේ බ්ලොග් එක කියවන, පුංචිත්තට ලියන්න කැමති තව නැන්දල මාමල ඉන්නවනං ඒ ගොල්ලොත් තමන්ගේ ඊ මේල් ලිපිනයන් එවන්න. පුංචිත්ත ලෑස්තියි අවස්ථාව දෙන්න.
phussadeva@gmail.com

අපි බලාගෙන ඉන්නවා, බුද්ධි මාමේ.පුංචිත්තාhttps://www.blogger.com/profile/05626748789659582853noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-16817329986272180742011-10-04T08:06:28.983+05:302011-10-04T08:06:28.983+05:30සිරාවටම එල කතාව...ඊට වඩා සිරා,,උඹේ චිත්රය. මටත් ම...සිරාවටම එල කතාව...ඊට වඩා සිරා,,උඹේ චිත්රය. මටත් මාර ආසයි බන් ඔය වගේ අන්ඳින්න, දීපන්කො හෙලුප් එකක්.....හෙහ් හෙහ්..තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-39568087123155422802011-10-03T20:56:09.690+05:302011-10-03T20:56:09.690+05:30මමත් එක පාරටම පාර හොයාගත්ත. :D
කතාව නම් සුපිරි. කි...මමත් එක පාරටම පාර හොයාගත්ත. :D
කතාව නම් සුපිරි. කියවන් යනකොට මගෙ යටි හක්ක බඩේ වැදුන, තව පොඩ්ඩෙන් හක්ක බිමටම වැටෙනව. :D :D :DMadhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-53120408214587252662011-10-03T18:17:23.546+05:302011-10-03T18:17:23.546+05:30දෙවෙනි පාරෙන් ගියහම හරියට ගානට මිම්මට සයිකලේ ගාවට ...දෙවෙනි පාරෙන් ගියහම හරියට ගානට මිම්මට සයිකලේ ගාවට ගියෑකි. ඕන් නම් ටෙස් කරලා බලන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5889963247655323902011-10-03T16:38:01.575+05:302011-10-03T16:38:01.575+05:30මමත් ගියා දෙවෙනි පාරේ,,මේ දැන් ඔය හදවත කොයි හරියෙද...මමත් ගියා දෙවෙනි පාරේ,,මේ දැන් ඔය හදවත කොයි හරියෙද,,මොලේ කොයි හරියෙද තියෙන්නේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-41486997328850859672011-10-03T16:25:07.993+05:302011-10-03T16:25:07.993+05:304 න් ගිහින්, එයාටත් කතාකරල (මොනව උනත් නංගි නෙ! ) ශ...4 න් ගිහින්, එයාටත් කතාකරල (මොනව උනත් නංගි නෙ! ) ශේප් එකක් දාගෙන යන්න :PSL Tech Expresshttps://www.blogger.com/profile/11655342038503274920noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-1798899474914182682011-10-03T15:52:23.535+05:302011-10-03T15:52:23.535+05:30ඔය ඔන පාරක ගිහින් ඒක අර කා ගාවින් හරි ඉවර වෙනවා වග...ඔය ඔන පාරක ගිහින් ඒක අර කා ගාවින් හරි ඉවර වෙනවා වගේනං ලගම තියෙන හන්දියෙන් අනිත් එකකට මාරු වෙලා ගියාම ඉක්මනටම ගියෑකි බයිසිකොලේ ගාවට...

බුද්ධියෝ චිත්රත් නැගලා යන එකේ පොඩි උන්ට කියවන්න ඇහැකි පුංචි පුංචි කතා පොත් වගේ ලිවිල්ලකට අත ගහපං... ආයේ ඉතිං ගොඩම තමා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-65354009122011331862011-10-03T15:46:51.737+05:302011-10-03T15:46:51.737+05:30//මොකද මම දිව්ව දිවිල්ලට හදවත තිබ්බෙ බඩේ. මොලේ කකු...//මොකද මම දිව්ව දිවිල්ලට හදවත තිබ්බෙ බඩේ. මොලේ කකුල් වලට බැහැලා. එතකොට බුද්ධිය මොන ලෝකෙ තිබ්බද මං වත් දන්නැ.//

බුද්ධියලුනේ දිව්වේ....:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15154125852784704782011-10-03T14:23:55.181+05:302011-10-03T14:23:55.181+05:30http://www.youtube.com/watch?v=Aq-pXqmZipI
ඔන්න ඕක...http://www.youtube.com/watch?v=Aq-pXqmZipI
ඔන්න ඕකෙ පෙන්නන කෙල්ල වෙනුවට රේල් පාරෙ ගියා නං ඒක තමා හරි පාරObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-81547712485751285442011-10-03T14:12:31.535+05:302011-10-03T14:12:31.535+05:30මට ඉස්සෙල්ල කවුරු කොහොම කියල තිබ්බත් මං නං හිතන්නෙ...මට ඉස්සෙල්ල කවුරු කොහොම කියල තිබ්බත් මං නං හිතන්නෙ චූටි මහත්තය අයිය යන්න ඔනෙ ඔය දෙවෙනි පාරෙයි කියල.

කොහොමත් මං දන්නව ඔයා මොලේ හොඳට පාවිච්චි කරන ළමයෙක් විත්තිය. ඔයා මේ වෙනකං කියල තියෙන කතා වලින් ඒක පහැදිලි වෙනවා. එදා දුවපු දිවිල්ලට මොලේ පහලට බැස්ස කිව්වට මට නං හිතෙන්නෙම එදා මොලේ ඔයා එක්ක ඉස්කෝලෙ වත්තට දුවලා නෑ. බය වෙච්ච තරමට මොලේ ගෙදර නවතින්න ඇති. මොකද මටත් ඔය වගේ අද්දැකීම් තියෙනවා. ඒ කියන්නෙ මොලේ ගෙදර නැවතිච්ච වෙලාවල්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-11245287425665571772011-10-03T14:04:09.421+05:302011-10-03T14:04:09.421+05:304 නේ ඒ පාර ශෝයි.........,4 නේ ඒ පාර ශෝයි.........,sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-55530146837504305472011-10-03T13:15:35.969+05:302011-10-03T13:15:35.969+05:302වනි පාර තමයි2වනි පාර තමයිමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-12627177797383569132011-10-03T12:34:07.064+05:302011-10-03T12:34:07.064+05:30ඕනය හරි ඕනයඕනය හරි ඕනයඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-42379135659162302262011-10-03T11:50:25.951+05:302011-10-03T11:50:25.951+05:30ටක්කෙටම හරි 4 වෙනිපාර, වැරදිලාවත් වැරදුනොත් ආයෙත් ...ටක්කෙටම හරි 4 වෙනිපාර, වැරදිලාවත් වැරදුනොත් ආයෙත් මුලට ඇවිල්ල 3 වෙනි පාරේ දුවපන් කොලුවෝ එත් බැරිඋනොත් නිකමට වගේ 1 වැනි පාරේත් දුවල බලපන්...Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-35271919077668685022011-10-03T11:36:06.733+05:302011-10-03T11:36:06.733+05:30මම නම් හිතන්නෙ 2 පාරෙ ගියොත් හරි. ඒත තරලා තියෙන වැ...මම නම් හිතන්නෙ 2 පාරෙ ගියොත් හරි. ඒත තරලා තියෙන වැඩේට යවන්න වෙන්නෙ 4 පාරෙ.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-80157579158465960312011-10-03T11:15:16.268+05:302011-10-03T11:15:16.268+05:30උඹේ මොලේ එදා පහලට බැස්ස බැස්සමයි තාම නෑ නේද නිසි ප...උඹේ මොලේ එදා පහලට බැස්ස බැස්සමයි තාම නෑ නේද නිසි පිහිටීමට ආවෙ ???

ප.ලි.
මම හිතන්නෙත් 2වනි පාර තමයි පාරduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com