tag:blogger.com,1999:blog-4257527940407312534.post2922633949811607866..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: බුදු පියාණන් වහන්සේගේ සිනහවට ලක් වූ ඊරියට අවසානයේ සිදු වූයේ කුමක්ද? | දන්න කතාවක නොදන්න ඉතිරිය.....!Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-4257527940407312534.post-30713345111340239392012-10-10T21:25:59.695+05:302012-10-10T21:25:59.695+05:30කතාව කියවන්න එද්දී හිතුවේ තවත් ෆන් කතාවක් කියලා. බ...කතාව කියවන්න එද්දී හිතුවේ තවත් ෆන් කතාවක් කියලා. බොහොම සතුටුයි මේ සටහන ගැන.
තමන් දන්නා දේ අන් අයටත් කියා දීම බෙහෙවින් ම වැදගත්. උතුම් ම දානය ධර්ම දානය කියනවා නේ.

ජය වේවා!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-33872982710745397532012-10-09T07:38:00.419+05:302012-10-09T07:38:00.419+05:30@ සෙන්නා
ඔව් ඔව් අයියා. කළයක් යටිකුරු කරලා තියෙද්...@ සෙන්නා

ඔව් ඔව් අයියා. කළයක් යටිකුරු කරලා තියෙද්දී කවුරු වතුර පිරෙව්වත් පිරෙන්නේ නැහැ වගේ නුපුහුණු මනසක් තියෙද්දී බුදු හාමුදුරුවන්ව දැක්කත් හැමදාම බණ ඇහුවත් නිවන අවබෝධ කරගන්න නම් ලැබෙන්නේ නැහැ.

හැබැයි බුදු හාමුදුරුවෝ ගැන ඇතිවන පැහැදීම [ආකාරවතී ශ්‍රද්ධාව] නිසා මරණයෙන් පස්සේ හොඳ භවයක උපත ලැබීමේ නම් හැකියාවක් පවතිනවා. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-66575658298657610062012-10-09T07:35:18.337+05:302012-10-09T07:35:18.337+05:30@ Kathandara Karaya
මට නම් හිතෙන්නේ විඤ්ඤාණය කියන...@ Kathandara Karaya

මට නම් හිතෙන්නේ විඤ්ඤාණය කියන ඩේට් බේස් එක අපේ හැම භවයේම රෙකොඩ්ස් එකක් අප්ඩේට් වෙනවා. හැබැයි අපිට කලින් භවය ගැන මොකුත් ෆයිල්ස් කියවන්න බැහැ.

නිවන අවබෝධ කරගත්තා කියන්නේ අපේ ඩේටා බේස් එකේ ඇඩ්මින් වෙන්න පුලුවන්කම ලැබෙනවා වගේම ඩේටා බේස් එකට අලුත් ෆයිල්ස් එකතු වීම නතර වෙන එක.

ඒ වගේමයි ඇඩ්මින්කම ලැබුණු නිසා ඒකත් එක්ක යම් යම් කොන්දේසි යටතේ පරණ රෙකොඩ්ස් වුණත් කියවීමේ අයිතිය ලැබෙනවා.

අන්තිමට වෙන්නේ ඩේටා බේස් එකට අලුත් ෆයිල්ස් එකතු වීමක් නොවන නිසා ඒ භවයෙන් පස්සේ ඒ ඩේටා බේස් එක අක්‍රීයයි

"අපේ රෙකෝර්ඩ් අපිටම හැක් කරලා වෙනස් කරගන්න පුළුවන්."

පරණ රෙකෝඩ්ස් හැක් කරන්න කාටවත්ව බැහැ. ඒවායින් මොකක් හරි එෆෙක්ට් එකක් වෙන්න තියෙනවා නම් ඒක වෙනවාම තමා :)

"මගේ හිතටත් පොඩි විඥාණයක් වගේ එකක් ආවා"

විඤ්ඤාණය එන්න විදිහක් නැහැ. කොහොමත් ඒක තියෙන එකක් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-80777704596077532182012-10-09T03:01:19.955+05:302012-10-09T03:01:19.955+05:30මාත් කියෙව්ව, වටිනවමාත් කියෙව්ව, වටිනවසුජියාhttps://www.blogger.com/profile/01296232668074547406noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-79175073716029969062012-10-08T15:36:25.240+05:302012-10-08T15:36:25.240+05:30හසිත බුද්ධි සහ කම්මල ගේ පිළිතුරුවලින් මට ගොඩක් දේ ...හසිත බුද්ධි සහ කම්මල ගේ පිළිතුරුවලින් මට ගොඩක් දේ පැහැදිලි වුනා.

මෙතන සෙන්ට්‍රලයිස්ඩ් ඩේටා බේස් එකක් නැතුව ඩිස්ට්‍රිබියුටඩ් රෙකෝර්ඩ්ස් තියෙනවා කියන්නේ ඩේටාබේස් සර්වර් ඇඩ්මින් ලා නෑ. අපිම තමයි අපේ ඇඩ්මින්.

අපේ රෙකෝර්ඩ් අපිටම හැක් කරලා වෙනස් කරගන්න පුළුවන්.

පාස්වර්ඩ් එක හොයා ගැනීම තමයි සත්‍යාවබෝධය.

මගේ හිතටත් පොඩි විඥාණයක් වගේ එකක් ආවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-21011818295431573902012-10-08T11:58:48.182+05:302012-10-08T11:58:48.182+05:30data base කියන දේ ගැලපෙන්නෙ නෑ නේද බුද්ධාගමට, මැවු...data base කියන දේ ගැලපෙන්නෙ නෑ නේද බුද්ධාගමට, මැවුම් කරුවකු හෝ සර්වබලදාරී දෙවි කෙනෙක් නැති හින්ද අපේම මෙමරිය අන්තිමට දෙන විදානය අනුව තමයි ඊලග ආත්මය තීරණ වෙන්නෙ. මම දන්නා විදිහට චුති සිත්තය කියන දෙයින් . ඒ කියන්නෙ ඉන් බිල්ඩ් මෙමරිය update වෙවී සසර පුරා අපිත් එක්ක එනව.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-19134339467739910782012-10-08T11:45:21.748+05:302012-10-08T11:45:21.748+05:30දිලීප ඉලංගකෝන්,
පළ කරන්න. කිසි ම ගැටලුවක් නෑ.දිලීප ඉලංගකෝන්,

පළ කරන්න. කිසි ම ගැටලුවක් නෑ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-79977144730077705942012-10-08T11:41:36.110+05:302012-10-08T11:41:36.110+05:30ස්තුතියි හසිත, ස්තුතියි හසිත, කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-86127687915041513082012-10-08T11:17:23.817+05:302012-10-08T11:17:23.817+05:30බුද්ධි මම මේ ලිපිය කිසිදු සංස්කරණයක් නොකර මගේ අඩවි...බුද්ධි මම මේ ලිපිය කිසිදු සංස්කරණයක් නොකර මගේ අඩවියේ පළ කරන්නද? මෙය ඉතා ආදර්ශවත් කතාවක් මමත් අහපු පළමු වතාවයි මේ.
මෙන්න මගේ අඩවිය.
http://buduhamuduruwo.blogspot.com/
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-74752058701368417062012-10-08T10:33:32.531+05:302012-10-08T10:33:32.531+05:30ප්‍රසා, එහෙම උනානං මටත් බලාගන්න තිබුනා!ප්‍රසා, එහෙම උනානං මටත් බලාගන්න තිබුනා!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-67367893004033666372012-10-08T10:22:11.699+05:302012-10-08T10:22:11.699+05:30වෙනී, රූ, මේ ගැන පින්තූර සහිත ලිපියක් රසිකයෙක්ගේ උ...වෙනී, රූ, මේ ගැන පින්තූර සහිත ලිපියක් රසිකයෙක්ගේ උදව්පිට ඉදිරි දිනක දී බලාපොරොත්තු වන්න.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78120352491227659422012-10-08T10:14:46.844+05:302012-10-08T10:14:46.844+05:30දැන් ටී ටුවෙන්ටි ඉවරයි!
කම්පා වෙලාද ඉන්නෙ.... දැන් ටී ටුවෙන්ටි ඉවරයි!

කම්පා වෙලාද ඉන්නෙ.... Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-74602214900286241502012-10-08T09:51:39.005+05:302012-10-08T09:51:39.005+05:30නිසුපා, දැන් නං අම්මට කියලත් ඇති.නිසුපා, දැන් නං අම්මට කියලත් ඇති.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27566105731072076432012-10-08T09:50:28.094+05:302012-10-08T09:50:28.094+05:30අසේල, හරි ඒකනෙ වෙන්නත් ඕනේඅසේල, හරි ඒකනෙ වෙන්නත් ඕනේBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-38797915265571948522012-10-08T09:48:44.606+05:302012-10-08T09:48:44.606+05:30නිමල්, ස්තතුයි මේ කාර්ය අගය කිරීම ගැන. හැකි තරම් ක...නිමල්, ස්තතුයි මේ කාර්ය අගය කිරීම ගැන. හැකි තරම් කල් කරගෙන යන්නයි උත්සහය. තව කීපදෙනෙක් දැනට මේ කාර්යට සහයෝග දෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබටත් තෙරුවන් සරණයි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-67316446644379982432012-10-08T09:45:52.380+05:302012-10-08T09:45:52.380+05:30ස්තුතියි, තීර්ථ යාත්‍රිකයා.ස්තුතියි, තීර්ථ යාත්‍රිකයා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-65459108110673760942012-10-08T09:44:56.289+05:302012-10-08T09:44:56.289+05:30සෙන්නට දුන්න ලින්ක් එකේ මේ ගැනත් ඇති.සෙන්නට දුන්න ලින්ක් එකේ මේ ගැනත් ඇති.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-89059421392324778682012-10-08T09:43:51.932+05:302012-10-08T09:43:51.932+05:30පරිකල්පන, හරියට ම ගැලපෙන කියමනක්!පරිකල්පන, හරියට ම ගැලපෙන කියමනක්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-35799489594303261122012-10-08T09:43:03.181+05:302012-10-08T09:43:03.181+05:30දැන් ඇවිල්ලා ඉවරයි නෙ!දැන් ඇවිල්ලා ඉවරයි නෙ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-88633819653686587952012-10-08T09:42:21.726+05:302012-10-08T09:42:21.726+05:30අපේත් තියෙනවා. වැඩේ කියන්නෙ යුසර් නේම් පාස් වර්ඩ් ...අපේත් තියෙනවා. වැඩේ කියන්නෙ යුසර් නේම් පාස් වර්ඩ් අමතකයි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-52793411104103206472012-10-08T09:41:10.882+05:302012-10-08T09:41:10.882+05:30ස්තුතියි සචිත් !ස්තුතියි සචිත් !Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-7030269766277350292012-10-08T09:40:34.671+05:302012-10-08T09:40:34.671+05:30ස්තුතියි දිනේශ්!ස්තුතියි දිනේශ්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-13889281925837741222012-10-07T23:30:29.147+05:302012-10-07T23:30:29.147+05:30ස්තූතියි හසිත...දළ අදහසක් ලැබුනා.. ඒ කියන්නෙ අපි ප...ස්තූතියි හසිත...දළ අදහසක් ලැබුනා.. ඒ කියන්නෙ අපි පාරමී නොපුර මෛත්‍රී බුදුන් ලඟින්ම ඉන්ඩ ලැබුනත් ගොඩ යනු බොරු නේද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78076044364587854752012-10-07T16:47:17.417+05:302012-10-07T16:47:17.417+05:30@ Kathandara Karaya
මට තේරෙන විදිහට නම් ඔක්කොම ති...@ Kathandara Karaya

මට තේරෙන විදිහට නම් ඔක්කොම තියෙන ලොකු ඩේටා බේස් එකක් නැහැ. තම තමන්ගේ ෆයිල්ස් තම තමන්ගේ විඤ්ඤාණයේ සේව් වෙලා තියෙන්නේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29369353573846264142012-10-07T16:46:09.771+05:302012-10-07T16:46:09.771+05:30@ සෙන්නා
1. තිරිසන් සත්වයාට අවබෝධයක් නොතිබුණත් ඒ ...@ සෙන්නා

1. තිරිසන් සත්වයාට අවබෝධයක් නොතිබුණත් ඒ හඬ කෙරෙහි තියෙන පැහැදීම නිසයි එයාට ඒකෙන් පිනක් සිද්ධ වෙන්නේ. උදාහරණයක් කිව්වොත් නොතේරෙන භාෂාවකින් තියෙන ගීතයක් වුණත් අපිට ප්‍රියමනාප වෙන්නේ ඒකෙන් කියන්නේ මොන වගේ දෙයක් වුණත්

2. පුරුදු පුහුණු කරලා තියෙන සිතට යමක් ක්ෂණිකයෙන් වටහා ගන්න පුලුවන්. ඒත් නොපුහුණු සිතට එහෙම නැහැ. ඒ නිසා තමා බුදු හාමුදුරුවන්ට බොහෝ අවස්ථාවල මුණ ගැහුණු කොසොල් රජතුමා සෝවාන්වත් නොවී මියගියේ.

Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com