tag:blogger.com,1999:blog-4257527940407312534.post3010528560655895721..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: කැප්රෝල් පන්හිදෙහි කතා වත්ථුව | පින්වත් මදනායක මිතුර, නුඹගේ මැජික්මය පන්හිද කෙරෙහි අනුකම්පාවෙන් අපි මෙහි පැමිණියෙමු. Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger118125tag:blogger.com,1999:blog-4257527940407312534.post-71250849795037521652012-12-16T20:39:10.477+05:302012-12-16T20:39:10.477+05:30හරී රැංගෝ ස්තුතියි!!!!!!!!!හරී රැංගෝ ස්තුතියි!!!!!!!!!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15276118689453295372012-12-16T20:38:08.964+05:302012-12-16T20:38:08.964+05:30අලුත් මල්ලි, ලොකු පුතා, පොත් ගුල්ලා, ස්තුතියි කියන...අලුත් මල්ලි, ලොකු පුතා, පොත් ගුල්ලා, ස්තුතියි කියන්න පරක්කු වුනා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-69318868850959750292012-12-16T20:35:54.171+05:302012-12-16T20:35:54.171+05:30දග මල්ලගේ කොමෙන්ටුව දැක්කෙ දැන්! ස්තුතියි ස්තුතියි...දග මල්ලගේ කොමෙන්ටුව දැක්කෙ දැන්! ස්තුතියි ස්තුතියි!!!!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-38887819081961775312012-09-09T22:07:26.393+05:302012-09-09T22:07:26.393+05:30අඩෝ.. ලොවෙත් නෑ හොඳේ.. හිනා කාලා මැරෙනෝ!!
පට්ටයි!...අඩෝ.. ලොවෙත් නෑ හොඳේ.. හිනා කාලා මැරෙනෝ!!
පට්ටයි!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-34257591562295997812012-09-02T18:07:24.848+05:302012-09-02T18:07:24.848+05:30බුද්ධි නැගිටහන්.. බුදිද? කලින් ලිපියට සති දෙකකුත් ...බුද්ධි නැගිටහන්.. බුදිද? කලින් ලිපියට සති දෙකකුත් පැනලා... කෝ..කෝ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29640361557831359262012-08-31T19:51:03.827+05:302012-08-31T19:51:03.827+05:30බුද්ධි කොළුවා ලොවෙත් නැති කතා වස්තුවක් නොවැ දෙසා බ...බුද්ධි කොළුවා ලොවෙත් නැති කතා වස්තුවක් නොවැ දෙසා බා ඇත්තේ..
බුද්ධි කොළුවාට බුද්ධිගෝෂ යන නාමය පටබැඳීමේ ඇති වලංගුභාවය කෙසේද යන්න තේරුම යන පරිද්දෙන් තව තවත් කතා වස්තුන් දැකබලා ගැනීමේ වාසනාව අපහට උදා වේවා....!!
සාදු සාදු සාදු.....!!!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-72989174914362316902012-08-31T08:50:12.704+05:302012-08-31T08:50:12.704+05:30කැප්රෝල් පන්හිදෙහි කථාවස්තුව ස්ථානොචිත ප්‍රඥාවේ අග...කැප්රෝල් පන්හිදෙහි කථාවස්තුව ස්ථානොචිත ප්‍රඥාවේ අගය මහරු මිණක් බව මොනවට පහදා දෙන්නේය.
එහි ප්‍රතිවිරුද්ධ පක්ෂය දැනගැනීමට පහත ලින්කයේ දැක්වෙන කතාවස්තුවද කියවා බලනු මැනවි.

http://malmakaranda.blogspot.com/2012/07/blog-post.htmlපොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-62767205051849640012012-08-29T13:56:52.314+05:302012-08-29T13:56:52.314+05:30මෙහෙව් බ්ලොගයක් අදමයි දුටුවේ... අපූරුයි.අපූරුයි......මෙහෙව් බ්ලොගයක් අදමයි දුටුවේ... අපූරුයි.අපූරුයි...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-28536332975518659142012-08-26T21:56:48.622+05:302012-08-26T21:56:48.622+05:30මගේ මල්ලිටත් තිබ්බ ඔය කැප් රෝල් රොකට් එකක්... මම ප...මගේ මල්ලිටත් තිබ්බ ඔය කැප් රෝල් රොකට් එකක්... මම පණ බයයි ඒකට.. මල්ලිගෙ වැඩේ මගෙ ලගට ඇවිත් ඒක පොලවෙ ගහලා මගෙ ලේ පුච්චන එකචතුරිකා ජයංගනී කස්තුරිඅාරච්චි https://www.blogger.com/profile/10584817235610775922noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-34497523632605156502012-08-26T21:56:12.534+05:302012-08-26T21:56:12.534+05:30මගේ මල්ලිටත් තිබ්බ ඔය කැප් රෝල් රොකට් එකක්... මම ප...මගේ මල්ලිටත් තිබ්බ ඔය කැප් රෝල් රොකට් එකක්... මම පණ බයයි ඒකට.. මල්ලිගෙ වැඩේ මගෙ ලගට ඇවිත් ඒක පොලවෙ ගහලා මගෙ ලේ පුච්චන එකචතුරිකා ජයංගනී කස්තුරිඅාරච්චි https://www.blogger.com/profile/10584817235610775922noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-30987241714392904942012-08-21T16:40:03.003+05:302012-08-21T16:40:03.003+05:30කකා,
දෙපැත්තෙන් කෝඩ් කැබලි දමා මැදින් ලින්ක් ආදි ...කකා,

දෙපැත්තෙන් කෝඩ් කැබලි දමා මැදින් ලින්ක් ආදි අකුරු යෙදීම එකල ද උගහටය, මෙකල ද උගහටය. පහන් සිත් ඇත්තෝ ලින්කය සිලෙක්ට් ඕල් කර මත්තෙහි රයිට් ක්ලික් කර ගෝ ටු ආදී විධානයන්ට ක්ලික් කර බලත්වායි ඒකායන අරමුනෙන් එසේ කලේමි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-63257267921039390212012-08-21T16:32:18.188+05:302012-08-21T16:32:18.188+05:30ක්සැන්ඩර්,
උපකරණ නැති වූ කල කැප්රෝල් ගල් මත තබා මි...ක්සැන්ඩර්,
උපකරණ නැති වූ කල කැප්රෝල් ගල් මත තබා මිටියෙන් තැලීම් ආදී නොකල කොල්ලෙක් කෙසේ සොයන්නද?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-54041972264742566632012-08-21T16:30:48.264+05:302012-08-21T16:30:48.264+05:30තරු, දුකා, පැතුම්, බූරා, ක්සැන්ඩර් යන අය හෙළුවෙන් ...තරු, දුකා, පැතුම්, බූරා, ක්සැන්ඩර් යන අය හෙළුවෙන් මස්සිනා යන්න වැනීමට ගත් උත්සහාය අගය කරනු වස් මයිලණුවන් යන්න එසේම තැබීමට තීරණය කරන ලදී. මත්තෙහි මෙහි පැමිණෙන්ටද එය ආදර්ශයක් වනු ඇත.

(හිතුනොත් වෙනස් කරමි! :P)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-47396034260912671682012-08-21T16:26:38.958+05:302012-08-21T16:26:38.958+05:30ඩිලන්, උඔට කතාව අජීරණය වෙලා වගේ.... ඉක්මනින් කෙහෙ...ඩිලන්, උඔට කතාව අජීරණය වෙලා වගේ.... ඉක්මනින් කෙහෙල්කොටුව කතිර බටන් එකෙන් ක්ලොස් කරලා දාහන්...:)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-67057279780836060482012-08-21T16:24:23.979+05:302012-08-21T16:24:23.979+05:30හූ....හූ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-69677740389121138072012-08-21T16:15:33.253+05:302012-08-21T16:15:33.253+05:30DDT,
හෆ්ෆා ..... උඹ ඉන්න තිබුණෙ පන්සලේ බං.//
මටත්...DDT,

හෆ්ෆා ..... උඹ ඉන්න තිබුණෙ පන්සලේ බං.//
මටත් දැන් එහෙම හිතෙනවා. දැන් ඒත් පරක්කු වැඩියි!:)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-76103871009209606252012-08-21T00:55:21.141+05:302012-08-21T00:55:21.141+05:30ඔව් නේ. බඩුවගේ සොහොයුරා = සොහොරු බඩු == සුහුරු බඩු...ඔව් නේ. බඩුවගේ සොහොයුරා = සොහොරු බඩු == සුහුරු බඩු වී තියෙන හැඩයි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-38076112843330438702012-08-20T17:03:06.425+05:302012-08-20T17:03:06.425+05:30පුබුදුවනි, වැනීම ගැන තුතිය!පුබුදුවනි, වැනීම ගැන තුතිය!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-66449604148946125872012-08-20T17:00:34.332+05:302012-08-20T17:00:34.332+05:30කොල්ලකාරය, තොපගේ භාෂා විලාෂය පිරික්සීමේ දී තොපටද ම...කොල්ලකාරය, තොපගේ භාෂා විලාෂය පිරික්සීමේ දී තොපටද මැනවින් හෙලුව වැනීමේ හැකියාව ඇතැයි අනුමානයකට පැමිණියෙමි.

සිතුවම් පටයක රූප පෙලක් සේ මා කල වික්‍රමය යට කී කතාවේ ටයිප් කලේ නම් මාගේ ඇගිලි සිරිවැටී එතකිනුත් නොනැවතී ඒවා පළමුවැනි පුරුකෙහි මැදක් දක්වා ගෙවී යාමටද ඉඩ ඇති නියායෙන් ඒ ව්‍යායාමය අත්හැර කෙටියෙන් ඒ කොටස වැනුයෙමි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-24953968772006631032012-08-20T16:55:16.541+05:302012-08-20T16:55:16.541+05:30Frozen Heart,
ස්තුතියි! සාදරයෙන් පිළිගන්නවා. දිගටම...Frozen Heart,
ස්තුතියි! සාදරයෙන් පිළිගන්නවා. දිගටම අපත් සමඟ රැදී සිටින නිසා සතුටුයි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-71984431192391604352012-08-20T16:52:25.752+05:302012-08-20T16:52:25.752+05:30සෙන්නා,
කැප්රෝල් පන්හිඳ සැබෑවක් වන්නෙ කෙසේ ද, එස...සෙන්නා,

කැප්රෝල් පන්හිඳ සැබෑවක් වන්නෙ කෙසේ ද, එසේ වු නියාවෙන් කතාවත්ථුවද සත්යමැ වන්නෙයැ!

හෙලුවෙන් වනන්ට වුවමනා නැත, දැන් වැනුවා හා සමානයැ! තුතියැ.
Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-76396660033431931442012-08-20T16:49:36.368+05:302012-08-20T16:49:36.368+05:30බස්සන්ට එච්චර වෙලාවක් හුස්ම අල්ලන් හිටියැකිද ඈ.......බස්සන්ට එච්චර වෙලාවක් හුස්ම අල්ලන් හිටියැකිද ඈ..... ස්ටූතියි!:)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-8588084981386191402012-08-20T16:44:46.476+05:302012-08-20T16:44:46.476+05:30ප්රදීපයැ,
ජාතක කතා පොතේ කතෘන් අඥාතයිලු නේද!!!!!
...ප්රදීපයැ,

ජාතක කතා පොතේ කතෘන් අඥාතයිලු නේද!!!!!

නොවක් තුති:)

Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-30901744709828817442012-08-20T16:39:30.450+05:302012-08-20T16:39:30.450+05:30චාමිය,
ටීබෑක්යැ! ස්තුතියැ!චාමිය,
ටීබෑක්යැ! ස්තුතියැ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-17658655619963111082012-08-20T16:38:04.012+05:302012-08-20T16:38:04.012+05:30දිනේෂය,
මුලින් ම තුතියැ! තක්සලා අවධියේ මතකයට අනුව ...දිනේෂය,
මුලින් ම තුතියැ! තක්සලා අවධියේ මතකයට අනුව අපට ද ගැටපද විවරණයේ ලාභ බොහෝ විය. එනයින් මෙයට ද ගැටපද විවරණය කොට පල කලෙමි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com