tag:blogger.com,1999:blog-4257527940407312534.post3283423456930856340..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: අද කාටුන් - 17 - රංග මහතා අනිත් දවසෙත් ෆුඩ්සිටි යයි. | වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි !Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger105125tag:blogger.com,1999:blog-4257527940407312534.post-43218442031520999532012-06-21T00:55:59.712+05:302012-06-21T00:55:59.712+05:30හපොයි ළූණු වෙලාද ???හපොයි ළූණු වෙලාද ???චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-10746104189514408882012-06-14T19:40:06.190+05:302012-06-14T19:40:06.190+05:30හි හී .... කිඹුල්ලු අතේ ගහපු ෂර්ට් ගැන අහල තිබුණට ...හි හී .... කිඹුල්ලු අතේ ගහපු ෂර්ට් ගැන අහල තිබුණට මකරෙක් අතේ ගහන සීන් එකක් ඔය ඇහුවමයි. :DDDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-73970878745619729972012-06-14T10:15:09.323+05:302012-06-14T10:15:09.323+05:30රංගයාගෙන් ඉල්ලා ගනින්... හැබැයි පොර දෙයිද දන්නෑ......රංගයාගෙන් ඉල්ලා ගනින්... හැබැයි පොර දෙයිද දන්නෑ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-68582004425849981992012-06-14T10:10:22.678+05:302012-06-14T10:10:22.678+05:30මටත් කිලෝ එකක් දීපන්. 95 ගානේ හෙන ලාබයිමටත් කිලෝ එකක් දීපන්. 95 ගානේ හෙන ලාබයිIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-58492456725462676932012-06-14T10:01:20.001+05:302012-06-14T10:01:20.001+05:30ඒක තමා අපි හිනාවෙන එක වැරදියි....හිහි..ඒක තමා අපි හිනාවෙන එක වැරදියි....හිහි..Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5340893451217131272012-06-14T10:00:38.777+05:302012-06-14T10:00:38.777+05:30මොන.... හැදෙන එකෙක් යැයි!මොන.... හැදෙන එකෙක් යැයි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-44522659238907040082012-06-14T09:36:20.162+05:302012-06-14T09:36:20.162+05:30ඔව් අනේ... :පිඔව් අනේ... :පිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-82315483831371949062012-06-13T20:39:11.390+05:302012-06-13T20:39:11.390+05:30හ හා... කාලෙකට පස්සෙ මේ පැත්තෙ ගොඩ උනාම මෙන්න බොලේ...හ හා... කාලෙකට පස්සෙ මේ පැත්තෙ ගොඩ උනාම මෙන්න බොලේ ක්ලැසික් කාටූන් එකක්...

'මගෙ මනුස්සයට තියන එකම සෝට පරිස්සන් කොරන්න එපැයි' කියල වෙන්න ඇති නෙ රංගගෙ හාමිනේ ඕක බෑග් එකේ දාගන්න ඇත්තෙ... ඕගොල්ලො ඒකට හිනා වෙන එක වැරදියි මම කියන්නේ.. හිහි...Ashieeehttps://www.blogger.com/profile/03784836684474919843noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-40924750597689721572012-06-13T19:13:17.537+05:302012-06-13T19:13:17.537+05:30බුවා කාටුන් එකට පස්සේ නම් රැවුල කපලා ඇති :)බුවා කාටුන් එකට පස්සේ නම් රැවුල කපලා ඇති :)Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78591728154094513402012-06-13T16:38:47.830+05:302012-06-13T16:38:47.830+05:30පොඩි ඉඟියක් දෙන්ඩ බැරිද කවද දිහාද ඕක දාන්නෙ කියලා....පොඩි ඉඟියක් දෙන්ඩ බැරිද කවද දිහාද ඕක දාන්නෙ කියලා..:-) මොකද මට එක වෙන්ඩ පුලුවන් ලංකාවෙ ඉන්නකම් විතරයි.. කාන්තාරෙදි ඉතින් හැන්දෑකොරේනෙ බ්ලොග් බැලෙන්නෙ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-31837914659500095472012-06-13T13:03:10.324+05:302012-06-13T13:03:10.324+05:30සුබ වේවා!! රාජ සම්පත් ලැබේවා....!සුබ වේවා!! රාජ සම්පත් ලැබේවා....!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-86968799027018094452012-06-13T13:01:17.305+05:302012-06-13T13:01:17.305+05:30දුමී,
වැදගත් කොමෙන්ටුවක්. සිත්තරය හොදාන් අධ්‍යනය ක...දුමී,
වැදගත් කොමෙන්ටුවක්. සිත්තරය හොදාන් අධ්‍යනය කරලා ඇති බවකුයි පෙනෙන්ඩ තියෙන්නෙ.
01. ඒ දෙන්නා නැයෝද අපි දන්නෑ. ඒත් අපි ඔක්කොමලා තුන්සිංහගේ නැයොයි කියනවා නේද?
02. ඒකත් දන්නැ. මාරයාද කියලා හරියට අදුනගන්න තිබුනා මිනිහගේ ෆෝමැට් කරන්න බැරි ටොෂිබා ලැප ඔය ලග පාත තිබුනානම්.
03. නෑ කෝක් - කෝක් නැතිව කෑවත් නොකෑවා වගේ.
04.එයා දැන් අහසේ පාවෙන කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් වෙන්ඩැ ඉන්නෙ. ඒ හින්දා පලතුරු කනවා ඇති.
05. එල්ලෙන සියල්ල රඹුටන් නොවේ- අහලා නැද්ද උඔ.

මාරයා,
අන්න ඕකනේ මෙහේ තියෙන බට ගබඩාවේ සිකුරුටි මාමාත් ඔය ජාතියෙ. ක්‍රිකට් ගහද්දි බෝලෙ එහෙට ගියාම මුලින් ඇහැ දාලා පස්සෙ සපත්තු අතේ අරං වෙස්ට් එක පිටින් ඕං අපිට ගේට්ටුව අරින්නෙ. බලාගෙන යද්දි බොලා ඔක්කොම එකයි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-72654266907741368892012-06-13T13:00:49.723+05:302012-06-13T13:00:49.723+05:30ඕක මෙහෙමනේ දූමී යියා..පොතේ හැටියටනං අරක්කු ගඳයි කි...ඕක මෙහෙමනේ දූමී යියා..පොතේ හැටියටනං අරක්කු ගඳයි කියලා තමා කියන්න වෙන්නේ..ඒත් කොහොමද බං එච්චරට ගුණමකු වෙන්නේ... අතෑරියා උනත් ඇත්ත ඇති සැටියෙන් කියන්ට එපෑ..හා නැද්ද හා..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-73703008711242206132012-06-13T12:54:53.956+05:302012-06-13T12:54:53.956+05:30:P :P :P :P:P :P :P :PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-43566239777098699832012-06-13T12:54:09.080+05:302012-06-13T12:54:09.080+05:30හසී,
මොකද හිනා වෙන්නෙ.

පුබුදු,
ස්තුත...හසී,
මොකද හිනා වෙන්නෙ.

පුබුදු,
ස්තුතියි. ඇයි රංගට ෆව් කියන්නෙ... බලන්න තියෙන එඩිතර කොම!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-65620365103588885312012-06-13T12:52:40.409+05:302012-06-13T12:52:40.409+05:30දිනේෂ්,
බොසාට කියපන් මං "ටැංකෝ" කිව්වා ක...දිනේෂ්,
බොසාට කියපන් මං "ටැංකෝ" කිව්වා කියලා. ලොක්කා මම ගැන අහද්දි උඔ දුන්නා නේද ලෙසටම ලොක්කව නැමෙන්න.... මම දන්නවා උඔ ඉදලා හිටලා මාර්ග නීතියක් දෙකක් කඩ කලාට හොඳ කොල්ලා විත්තිය.

ඒකට මාරයලා. බලහන් යටින් කියලා තියෙද දේවල්...!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-85877709808906486252012-06-13T12:49:40.238+05:302012-06-13T12:49:40.238+05:30අෆ්ෆා........ විනාසයි... :-)අෆ්ෆා........ විනාසයි... :-)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-71716738408773120672012-06-13T12:49:22.550+05:302012-06-13T12:49:22.550+05:30ඩීඩීටි,
මේ ටැටු එකත් මම ඇන්දෙ හෙන අමාරුවෙන්. උඔ හි...ඩීඩීටි,
මේ ටැටු එකත් මම ඇන්දෙ හෙන අමාරුවෙන්. උඔ හිතන්නෙ මකරෙක් අතේ ගහනවා කියන්නෙ ලේසි වැඩක් කියලද?:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-30256264025436893892012-06-13T12:47:22.613+05:302012-06-13T12:47:22.613+05:30සිංහලෙන් කියන්නෙ බ්ලුටූත්!සිංහලෙන් කියන්නෙ බ්ලුටූත්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-43032152667656208622012-06-13T12:46:50.698+05:302012-06-13T12:46:50.698+05:30සරත් අයියා, අන්න හරි බිම තියෙන ළුනු වල ගාන නේන්ම් ...සරත් අයියා, අන්න හරි බිම තියෙන ළුනු වල ගාන නේන්ම් ඒ තියෙන්නෙ... මොකද්ද අර එළවලුවෙ කතාව:P

නිම්ෂා,
රංගයියා මේ දවස් වල ඩයට් කරනවලු... වැඩිය මුතුක් කැවෙන්නැලු.... හෙහ් හේBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-25903350765210618342012-06-13T12:44:21.461+05:302012-06-13T12:44:21.461+05:30රෙදි නැතුව කඩේ යනවා කියලා ඔයා හිතාගෙන ඉන්න හරි ඇති...රෙදි නැතුව කඩේ යනවා කියලා ඔයා හිතාගෙන ඉන්න හරි ඇති විමුක්ති. මේ අලුත් විදිහ, රෙදි නැතුව ෆුඩ්සිටි යාම.! හෙහ් හේ.....

අනික කිලෝ ගානනං හරියට කියන්න අමාරුයි. ඇවරේජ් නං හිතලා කිව්වැකි නේද?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-33554782895521325802012-06-13T12:40:29.311+05:302012-06-13T12:40:29.311+05:30රෙප් මහත්තයා, වර්ණා, ඇයි ඕගොල්ල බය වෙලා:Pරෙප් මහත්තයා, වර්ණා, ඇයි ඕගොල්ල බය වෙලා:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-13221155207922906262012-06-13T12:39:13.889+05:302012-06-13T12:39:13.889+05:30මාරයා, එහෙම තමා ෆුඩ්සිටි වලමාරයා, එහෙම තමා ෆුඩ්සිටි වලBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-87344136392387267492012-06-13T12:38:18.419+05:302012-06-13T12:38:18.419+05:30බොරු බොරු... බොරු කියන්න එපා දුකා, කලිසම තියෙන හරි...බොරු බොරු... බොරු කියන්න එපා දුකා, කලිසම තියෙන හරිය වැහෙන්න කෝමද කුර්තා අඳින්නෙ... කලිසම තියෙන්නෙ හැන්ඩ් බෑග් එකේනේ..:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-81570919508356809652012-06-13T12:36:45.181+05:302012-06-13T12:36:45.181+05:30මොනවා කියනවද මම දන්නැ මේ මනුස්සයා.... බොඩ් එකේ ගහල...මොනවා කියනවද මම දන්නැ මේ මනුස්සයා.... බොඩ් එකේ ගහලා තියෙන්නෙ ළුණු වල මිල ගණන් නොවැBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com