tag:blogger.com,1999:blog-4257527940407312534.post463841839522996170..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: අද කාටුන් - 14 - සියලුම අනාගත බ්ලොග්කරුවන්ට "ඔබා මාමා" අහිමිව ගිය වග...!Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-4257527940407312534.post-71933606183789679742012-10-25T08:40:41.214+05:302012-10-25T08:40:41.214+05:30ඔබා මාමාට නිවන් සුව !ඔබා මාමාට නිවන් සුව !Dedunu Dhananjayahttps://www.blogger.com/profile/06600909804784594336noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-86340633406830406492012-05-18T09:07:45.105+05:302012-05-18T09:07:45.105+05:30එතුමාට නිවන් සුව පතමි...එතුමාට නිවන් සුව පතමි...Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-91935263082309446242012-05-16T09:59:04.388+05:302012-05-16T09:59:04.388+05:30මෙව්ව කියවනකොට දුක වැඩියි....ඔබා ඔබට නිවන්සුව !!!මෙව්ව කියවනකොට දුක වැඩියි....ඔබා ඔබට නිවන්සුව !!!ranjithhttps://www.blogger.com/profile/14551421524558900954noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-40190555564804507392012-05-16T05:23:48.869+05:302012-05-16T05:23:48.869+05:30අදයි දඅක්කෙ. ලියන්න බෑ ගොඩක් දේවල් ඔබා මාමාට නිවන්...අදයි දඅක්කෙ. ලියන්න බෑ ගොඩක් දේවල් ඔබා මාමාට නිවන් සුව.දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5645878878182963282012-05-15T23:36:49.723+05:302012-05-15T23:36:49.723+05:30කවදාවත් දැකලවත් නැතුව, වචනයක්වත් කතා කරන්නේවත් නැත...කවදාවත් දැකලවත් නැතුව, වචනයක්වත් කතා කරන්නේවත් නැතුව සයිබරයේ ලියපු වචන කීපයක් හරහා පමණක් අපේ හිත් තුලට රිංගන්න පුළුවන් උනේ ඔබා මාම සුන්දර මනුස්සයෙක් නිසා.
ඔහුට නිවන් සුව ලැබේවා...!!

(මමත් ෆොටෝ එක බාගත කර ගත්තා)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-40850805205150986452012-05-15T23:15:54.133+05:302012-05-15T23:15:54.133+05:30රූපය දිරයි නාමය නොදිරයි..
"ඔබා" සදාතනිකව...රූපය දිරයි නාමය නොදිරයි..
"ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-6105371658388288192012-05-15T17:16:25.104+05:302012-05-15T17:16:25.104+05:30අවුලක් නෑ ගන්නඅවුලක් නෑ ගන්නBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78275573165785585732012-05-15T17:14:31.322+05:302012-05-15T17:14:31.322+05:30ඒක ගැන නං මමත් දන්නෙ නෑ. මම ඒ කාලේ අවුරුදු පහ හයකට...ඒක ගැන නං මමත් දන්නෙ නෑ. මම ඒ කාලේ අවුරුදු පහ හයකට කලින් බ්ලොග ගැන ඉගෙන ගන්න නිකමට හදාපු බ්ලොග් එහේමත් තාම තියෙනවා අවුලක් නැතුව හැබැයි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-6217294929259273512012-05-15T17:05:58.193+05:302012-05-15T17:05:58.193+05:30ආදරනීය ඔබා මාමේ ඔබට නිවන් සුව අත් වේවා කියලා කියලා...ආදරනීය ඔබා මාමේ ඔබට නිවන් සුව අත් වේවා කියලා කියලා කිවුවත්.... ආයේ අපි අතරම ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... ;(Anonymoushttps://www.blogger.com/profile/00418108160990224743noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-20133453162916787072012-05-15T16:57:47.979+05:302012-05-15T16:57:47.979+05:30ඇත්තටම ඔබා මාමා සොදුරු මිනිසෙක්. අපි ගරු කරන බ්ලොග...ඇත්තටම ඔබා මාමා සොදුරු මිනිසෙක්. අපි ගරු කරන බ්ලොග් කාරයෝ ඔන තරම් ඉන්නවා මේ බ්ලොග් ලෝකේ.

ඒත් ඔබා මාමා අපේ මාමා කෙනෙක් වගේ. ජීවිතේ පලවෙනි වතාවට ඔබා මාම දැක්ක කොල්ලෝ කෙල්ලොත් ඔබා මාමාගේ ඇගේ එල්ලිලා හිටියේ අපි ගරු කරනවටත් වඩා ඔබා මාමාට තියෙන ආදරේ හන්දා.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-68214375295699716162012-05-15T16:54:38.534+05:302012-05-15T16:54:38.534+05:30අඩුම ගානේ අපි එහෙම ප්‍රාර්ථනා කරමු!අඩුම ගානේ අපි එහෙම ප්‍රාර්ථනා කරමු!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-3680378356245788832012-05-15T16:52:53.149+05:302012-05-15T16:52:53.149+05:30ඔබා මාමා තමා කමෙන්ට් වලින් සංවාද කරන ක්‍රමය ඇති කල...ඔබා මාමා තමා කමෙන්ට් වලින් සංවාද කරන ක්‍රමය ඇති කලේ.. හෙහ්... අපි බ්ලොග් පෝස්ට් එකකට කිසිසේත් අදාල නැති කාරණා අල්ලගෙන ඔබා මාමාත් එක්ක පැටලුනා.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-69123947420187129742012-05-15T16:49:02.309+05:302012-05-15T16:49:02.309+05:30බුරා මතකද නිදහස් සිතිවිලි වල උඔලගේ අප්රබන්ස කමෙන්...බුරා මතකද නිදහස් සිතිවිලි වල උඔලගේ අප්රබන්ස කමෙන්ට් කියෝලා ඔබා මාමා දාලා තිබුනු කමෙන්ටුව....

"මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද මීට පස්සෙ කොමෙන්ට් දාන්න වෙන්නෙ හස්ත මුද්‍රාවෙන්...''

මේවා කියවද්දි "පොර" ඊලග පෝස්ට් එකේ ඉදලා අපිත් එක්ක එකතු වෙන්නෙ නෑ කියලා කොහොමද හිතන්නෙ...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-9225212524357445002012-05-15T14:32:55.716+05:302012-05-15T14:32:55.716+05:30සිංහලබ්ලොග් ලෝකයේ ඔබාමාමාසදාඅමරණීයයි.
ඔබතුමාට නිවන...සිංහලබ්ලොග් ලෝකයේ ඔබාමාමාසදාඅමරණීයයි.
ඔබතුමාට නිවනට මගපෑදේවා,,,විමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15095594540640349912012-05-15T11:53:30.254+05:302012-05-15T11:53:30.254+05:30මේ පුංචි ලෝකයේ සාබිතුයි මායි ඉක්මනටම හම්බවෙන්න ගොඩ...මේ පුංචි ලෝකයේ සාබිතුයි මායි ඉක්මනටම හම්බවෙන්න ගොඩක් ඉඩ තියනවා..ඔබා අවසන් වරට මා එක්ක යතුරු පුවරුව හරහා දොඩමලු උනේ ඒ විදිහට!සුභ ගමන් ඔබා මාමේ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-65717010515016400632012-05-15T11:09:08.331+05:302012-05-15T11:09:08.331+05:30බුරා කියල තියෙන දේ නං සහිතික ඇත්ත.බුරා කියල තියෙන දේ නං සහිතික ඇත්ත.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-42472352367151842252012-05-15T10:19:34.604+05:302012-05-15T10:19:34.604+05:30සදාකාලික තාරුණ්‍යය...
එහෙම ජීවත් වෙන්නෙ වාසනාවන්ත...සදාකාලික තාරුණ්‍යය...

එහෙම ජීවත් වෙන්නෙ වාසනාවන්තයො......

බීටා උඹ මෙහෙම කිවුවා මතකද....

//සමහර මිනිස්සු කොච්චර සතුටින් ඉන්නවද කිව්වොත් ඒගොල්ලෝ යන යන තැන් වල වැඩි සතුට ඔහේ ඉතිරිලා වටේටම ගලාගෙන යනවා.//

ඔබා මාමත් එහෙම කෙනෙක් කියලයි හම්බ උන අවස්තා දෙක ගැන කල්පනා කරාම හිතෙන්නෙ........නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-48178821993113057612012-05-15T08:24:46.238+05:302012-05-15T08:24:46.238+05:30ආදරනීය ඔබා මාමාට නිවන් සුව අත් වේවා !!!ආදරනීය ඔබා මාමාට නිවන් සුව අත් වේවා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-40769860813381938252012-05-15T02:42:22.335+05:302012-05-15T02:42:22.335+05:30හිතට දැනෙන දේ අකුරු කරගන්න බැරුව ඉන්නකොට, බුද්ධි ඒ...හිතට දැනෙන දේ අකුරු කරගන්න බැරුව ඉන්නකොට, බුද්ධි ඒ දේ හරියටම කරල තියෙනව. ඒ වගේ කෙනෙක් ආයෙ නම් නො ඒවි :(MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-16844389573481194952012-05-15T02:38:09.887+05:302012-05-15T02:38:09.887+05:30ඔබට නිවන් සුව ඔබා මාමේ...ඔබට නිවන් සුව ඔබා මාමේ...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-3858438462460185392012-05-15T00:14:16.388+05:302012-05-15T00:14:16.388+05:30සදාකාලික තාරුණ්‍යය... ඒක තමයි හරිම වචනේ... ආයේ වෙන...සදාකාලික තාරුණ්‍යය... ඒක තමයි හරිම වචනේ... ආයේ වෙන මොනවත් ඕනේ නෑ...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-73300067683497362082012-05-14T23:44:20.475+05:302012-05-14T23:44:20.475+05:30මේ සිදුවීම අහපු වෙලේ ඉඳන් නැගුණු කඳුල තාමත් වියැකි...මේ සිදුවීම අහපු වෙලේ ඉඳන් නැගුණු කඳුල තාමත් වියැකිලා නෑ.මට හිතාගන්නවත් බැරි තරම් නිහතමානී මනුස්සයෙක් ඒක මම දැනගත්තේ අවුරුදු උත්සවේදි කතා බහ කලාම.ඒ හිනාව කවදාවත් අමතක වෙන්නේ නෑ....

මම ඔබා මාමගේ බ්ලොග් එකට යන්න කලින් මාරයා අයියගේ ඔයාගේ සඳරු අයියගේ බ්ලොග් කියව කියව කොමෙන්ට් කර කර හිටියේ.අහම්බෙන් ඔබා මාමගේ බ්ලොග් එකට කොමෙන්ට් කරලා ඇවිත් බලද්දි ඔබා මාමත් හැරුණු තැපෑලෙන් මගේ බ්ලොග් එකට කොමෙන්ටුවක් දාලා තිබුනා.මම හිතුවේ නෑ ඒ තරම් ජනප්‍රිය කාර්යබහුල පුද්ගලයෙක් මගේ බ්ලොග් එකට ඇවිත් ෆලෝ කරයි කියලා.දිගටම එයි කියලා.මොන වැඩේ තිබ්බත් කියවන්න අකමැති කවි දැම්මත් මොකාක් හරි කොමෙන්ට් එකක් දාලා යනවමයිනේ...ඒත් ආයේ ඔබා මාමා නේන එක ගැන සෑහෙන්න දුකයි....

ඔබා මාමේ සමහර විට ඔයා කොහේ හරි ඉඳන් බ්ලොග් දිහා බලාගෙන ඉන්නවත් ඇති...ඕනයා අයියා ඔබා මාමට කීයක් ජාති නම් කියන්න ඇත්ද ඒවා කොහොම ඉවසුවද කියලත් හිතෙනවා...මේ තරම් මනුස්සකමක් අපිව දාලා ගිය ඉක්මන...
මමත් මේ පොටෝව ගන්නම් බුද්ධි අයියේ

ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව!ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-44951280221328673872012-05-14T23:34:07.059+05:302012-05-14T23:34:07.059+05:30බුද්ධි, ඔය අනික් අයට අවසර දීල තිබුන නිසා මමත් අවස...බුද්ධි, ඔය අනික් අයට අවසර දීල තිබුන නිසා මමත් අවසර නොගෙන ම පින්තුරය බාගත කරා. Hope you dont mind...
ඒ සොඳුරු මිනිසා පිලිබඳ මතකයෙන් බිඳක් මගේ ලැපයේත් සුරක්ෂිතව තියේවි..
Thusitha Dhammika aka Marumoos...$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5198948468931110752012-05-14T23:26:05.263+05:302012-05-14T23:26:05.263+05:30සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
අලුත් දවසක් උදාවේවි.....
එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-37083214789041378232012-05-14T22:51:38.673+05:302012-05-14T22:51:38.673+05:30කවදාවත්ම දැකලා නැති වුණත්...කතා කරලා නැති වුණත්......කවදාවත්ම දැකලා නැති වුණත්...කතා කරලා නැති වුණත්....බ්ලොග් වලින්ම හඳුනා ගත්තත්....අපිට ළංවෙලා හිටපු කෙනෙක් දාලා ගියා වගේ..

ඔබා මාමට නිවන් සුව ලැබේවා!!!Manekahttps://www.blogger.com/profile/05782122746835154229noreply@blogger.com