tag:blogger.com,1999:blog-4257527940407312534.post5265294938815042719..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: අද කාටූන් - 04 - ජාතික වීරයා?Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger115125tag:blogger.com,1999:blog-4257527940407312534.post-34124418550190989552014-09-16T17:37:19.604+05:302014-09-16T17:37:19.604+05:30ස්තුතියි සුලැගිල්ලස්තුතියි සුලැගිල්ලBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29700333842542103192014-02-04T20:59:17.154+05:302014-02-04T20:59:17.154+05:30මෙව්වා එකෙ පැරන සීකීම් මහින්ද ලුක් එකක් තියෙනවා.. ...මෙව්වා එකෙ පැරන සීකීම් මහින්ද ලුක් එකක් තියෙනවා.. :3pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-33688465401298259872012-10-12T12:25:13.315+05:302012-10-12T12:25:13.315+05:30සම්මානී, ඩූඩ්, තුතියැසම්මානී, ඩූඩ්, තුතියැBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-20355381980356674192012-02-09T13:43:11.362+05:302012-02-09T13:43:11.362+05:30මම ඒ නාට්‍ය ඉවර වෙනකං බැලුවා.. මම්මලේ ට හිටියෙ ජගත...මම ඒ නාට්‍ය ඉවර වෙනකං බැලුවා.. මම්මලේ ට හිටියෙ ජගත් චම්පික මම්මලේ අක්කා ඉන්දිකා උපමාලි..ඒ චරිතෙට සම්මානත් ලැබුණා මහිතෙ.Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-43757606567681563652012-02-08T19:37:41.183+05:302012-02-08T19:37:41.183+05:30දැන් සෙනසුරාදට ලඟයි. දැන් අඳින්න පටන් අරන් ඇති නේ?...දැන් සෙනසුරාදට ලඟයි. දැන් අඳින්න පටන් අරන් ඇති නේ?

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-89236432007260964252012-02-08T11:15:53.769+05:302012-02-08T11:15:53.769+05:30හිටියත් බොහෝ විරුවන් අප ඉතිහාසේ
කෙරුවත් පුදුම වැඩ ...හිටියත් බොහෝ විරුවන් අප ඉතිහාසේ
කෙරුවත් පුදුම වැඩ රැකුමට අප දේසේ
නොදනිත් මෙකල පොඩි උන් ඒ ඉතිහාසේ
මිතුරනි කිමද කොහි සිදුවුණි ඒ දෝසේ ...Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-64725462723730487002012-02-07T20:26:13.621+05:302012-02-07T20:26:13.621+05:30ඉන්ද්‍රජිත්, අදයි ඉන්දරේගෙ බ්ලොග් එක දැක්කෙ...... ...ඉන්ද්‍රජිත්, අදයි ඉන්දරේගෙ බ්ලොග් එක දැක්කෙ...... වීරයෝ ගැන එහෙත් විස්තර තියෙන පාටයි... කවියට ස්තුතියි.. දිගටම මේ පැත්තෙ ඇවිල්ලා යන්ඩකෝ.....:DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-3979280323020064952012-02-07T20:23:39.171+05:302012-02-07T20:23:39.171+05:30හෙහ් හෙහ්..... සදරුවත් ඉතිං වීරයෙක් වගේ පොරක්නෙ......හෙහ් හෙහ්..... සදරුවත් ඉතිං වීරයෙක් වගේ පොරක්නෙ..... වීරයන්ගෙ ඩයල් කෝමත් එකකට එකක් සමාන ඇති එහෙනං.....:DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-71934674685050760302012-02-07T20:20:59.192+05:302012-02-07T20:20:59.192+05:30තව වීරයෝ දෙතුන් දෙනෙක් ඇන්දනම් රෙඩ් කාඩ් එක නිකම්ම...තව වීරයෝ දෙතුන් දෙනෙක් ඇන්දනම් රෙඩ් කාඩ් එක නිකම්ම ලැබෙයි...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15693950933840842622012-02-07T20:09:14.392+05:302012-02-07T20:09:14.392+05:30බුහ්හහ්හා..... බීටලේ හොඳම ටික අමතක වෙන හින්දනේ මම ...බුහ්හහ්හා..... බීටලේ හොඳම ටික අමතක වෙන හින්දනේ මම නොමිලේ සේවය කරන පුද්ගලික ලේකම් කෙනෙක් ගත්තෙ..... ලේකම්ල කවද්දි බොස්ලගෙ අතවල් පයවල් කැඩුවේ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-51363142666980569812012-02-07T20:04:42.859+05:302012-02-07T20:04:42.859+05:30ඔය ගල අයිටීඑන් එකේ ගිය ටෙලි නාට්‍යයේ හොදට පෙන්නුවා...ඔය ගල අයිටීඑන් එකේ ගිය ටෙලි නාට්‍යයේ හොදට පෙන්නුවා. අද අපි නුවර යද්දි ඔය වලන් කඩ ගාව ඉදන් බලාගෙන ගියේ. හිතුමතේ හමුවෙන්න වෙලාව තිබුනේ නෑ. වෙන දවසක හමුවෙලා විස්තර හොයාගමුකො... ස්තුතියි විස්තරේට :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-31990442884982259212012-02-07T17:46:23.787+05:302012-02-07T17:46:23.787+05:30සරදියල් නමට සුද්දේ තවමත් බයලු
කෑගලු පැත්තෙ යනවිට ...සරදියල් නමට සුද්දේ තවමත් බයලු
කෑගලු පැත්තෙ යනවිට වෙව්ලනවාලු
සිරිලක හිටපු අප හැමගෙම විරුයාළු
කල්ගිය බවට සමා වෙයන් මගෙ යාළුඉන්ද්රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-83970564897354111682012-02-07T17:14:00.782+05:302012-02-07T17:14:00.782+05:30අනේ මං දන්නෑ . . . මට උඹේ සරදියෙල්ගෙ මූන පේන්නෙම ...අනේ මං දන්නෑ . . . මට උඹේ සරදියෙල්ගෙ මූන පේන්නෙම සඳරුවාගෙ ඩයල් එක වගේ . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-6588502727204067552012-02-07T16:59:08.755+05:302012-02-07T16:59:08.755+05:30මර්වින් "සූර වීරයෙක්"මර්වින් "සූර වීරයෙක්"duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-65026611944195247942012-02-07T16:52:33.710+05:302012-02-07T16:52:33.710+05:30අයියා . . . රොබින්හුඩ් ට සමාන් කරන්න එපා සරදියෙල්ව...අයියා . . . රොබින්හුඩ් ට සමාන් කරන්න එපා සරදියෙල්ව . . . රොබින් හුඩ් කියන්නෙ කතන්දරයක චරිතයක් විතරයි. ඒත් සරදියෙල් අපි අතරම ඉපදිලා, අපේ නිදහස වෙනුවෙං අපි අතරෙම අකාලෙ මැරිච්ච, හැබෑවටම ජීවත් වෙච්චි චරිතයක්duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-88929920790968556452012-02-07T10:44:54.434+05:302012-02-07T10:44:54.434+05:30ඈ සුරේ පස්සෙද ඇන්දේ..? යකෝ සුරේ නැතුව සරදියෙල්ගෙන්...ඈ සුරේ පස්සෙද ඇන්දේ..? යකෝ සුරේ නැතුව සරදියෙල්ගෙන් වැඩක් ඇතෑ... උඹව උල තියන්න එපැයි... ඇති මැරියන් අතක් පයක් නොකඩා ඔහොම ඉතුරු කලා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-14370299278526552962012-02-07T09:08:40.128+05:302012-02-07T09:08:40.128+05:30ආ.. ෆර්ස්ට් වෝර්නින්ග් එක.. යෙලෝ කාර්ඩ් එක දෙපාරක්...ආ.. ෆර්ස්ට් වෝර්නින්ග් එක.. යෙලෝ කාර්ඩ් එක දෙපාරක් පෙන්නලානෙ රෙඩ් කාර්ඩ් එක දෙන්නෙ.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-35086411672416098062012-02-06T20:18:36.582+05:302012-02-06T20:18:36.582+05:30නෑ..... මෙහෙම්ම ඉඳලා තව ටිකකින් නා ගන්නම කියලා බැල...නෑ..... මෙහෙම්ම ඉඳලා තව ටිකකින් නා ගන්නම කියලා බැලුවේ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78484928648061308672012-02-06T20:11:34.048+05:302012-02-06T20:11:34.048+05:30චූ ගිය කළිසම මාරුකරගත්තද?චූ ගිය කළිසම මාරුකරගත්තද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-61974233782540542342012-02-06T20:09:22.867+05:302012-02-06T20:09:22.867+05:30ළඟදීම එනවා.....පප්පර පපර පාඃ....ළඟදීම එනවා.....පප්පර පපර පාඃ....ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-89848826377750043542012-02-06T18:18:02.843+05:302012-02-06T18:18:02.843+05:30පොඩිම කාලේ නෙවෙයි.. අකුරු ඉගෙන ගන්න වයසෙදියි එහේ ඉ...පොඩිම කාලේ නෙවෙයි.. අකුරු ඉගෙන ගන්න වයසෙදියි එහේ ඉදල තියෙන්නේ. අපේ පන්සලට අවොත් වැඩි විස්තර හොයල දෙන්නම්. උතුවන්කන්ද තියෙන්නේ කොළඹ පැත්තේ ඉදන් යනකොට කෑගල්ල, මොලගොඩ (මැටි බඩු තියෙන්නේ) පහු කලාම කන්දක් හම්බෙනවා. ඒ කන්ද නැගල ඉවර වෙද්දී වගේ තමයි උතුවන්කන්ද තියෙන්නේ. වම් පැත්තෙන් පේනවා උසට ගල් කුලක් වගේ, ඒකට අපේ පැත්තේ අය කියන්නේ සරදියෙල් ගල කියල. දැන් ඒ පැත්තේ සරදියෙල් ගම්මානෙකුත් හදනවලු. බුද්ධි ඓය ආවොත් එක්කරගෙන යන්නම්.හි තු ම තේhttps://www.blogger.com/profile/07419619984866312961noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-84118527331816217442012-02-06T18:12:18.756+05:302012-02-06T18:12:18.756+05:30තර්ජනයක් නෙමෙයි, පොඩි අවවාදයක් කියලා තමා කිව්වෙ නං...තර්ජනයක් නෙමෙයි, පොඩි අවවාදයක් කියලා තමා කිව්වෙ නං...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-81728988475072757622012-02-06T18:10:19.173+05:302012-02-06T18:10:19.173+05:30මොකද්ද ඒකෙන් කියවෙන්නෙ..... මම අහලා නෑ නේ!මොකද්ද ඒකෙන් කියවෙන්නෙ..... මම අහලා නෑ නේ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-66258786620521835802012-02-06T18:08:05.599+05:302012-02-06T18:08:05.599+05:30බලන්නකො වැඩේ හැටි......මරන තර්ජන එන තරමක් එන්නෙ වී...බලන්නකො වැඩේ හැටි......මරන තර්ජන එන තරමක් එන්නෙ වීරයන්ටමනෙ...:Dලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-84235322228637607542012-02-06T18:06:07.034+05:302012-02-06T18:06:07.034+05:30---විශේෂ නිවේදනයක්---
සරදියෙල්ව ඇඳලා මුලින්ම මැරි...---විශේෂ නිවේදනයක්---

සරදියෙල්ව ඇඳලා මුලින්ම මැරියන්ට පෙන්වූ වෙලාවේ, “සරදියෙල්ගෙ බෙල්ලෙ හිරට හිටින සේ සුරයක් ගැට ගැසුවොත් කොහොමදැ?“යි යෝජනාවෙන් එය ඇඳි බවත්, එයින් පින්තුරය වඩාත් තාත්විකව පෙනෙන්නට ගත් බව මා පිළිගන්නා බවත්, ඒ පිළිබද සියලු ගෞරවයන් මැරියන්ට හිමි විය යුතු බවත්, ඒ පිළිබඳ කලින් දැනුවත් කරන්නට නොහැකි වූයේ හිතාමතා නොව බලවත් අතපසුවීමකින් බවත් මම මේ මොහොතේ ඉතා ඕනැකමින් ප්‍රකාශ කර සිටිමි.
-මීට යුරෝ දෙකේ වීරයා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com