tag:blogger.com,1999:blog-4257527940407312534.post5567129493351035427..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: අමතක වූ බයිසිකලය.....! | මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක වීමයි කියන්නෙ (ඉතින් බලමුකො ඒකෙත් හැටි)Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4257527940407312534.post-33223752001050487532012-06-15T21:42:48.500+05:302012-06-15T21:42:48.500+05:30// මට තියෙන්නෙ කොහෙ හරි යන්න ඕනැ උනාම ඔයින් එකක් අ...// මට තියෙන්නෙ කොහෙ හරි යන්න ඕනැ උනාම ඔයින් එකක් අරන් යන එක. //

ටොම් සෝයර්නම් ඕකට කිව්වෙ ණයට ගන්නවා කියලා. අහන්නෙම නැතුව තමා පොරනම් ගන්නෙ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78384681740413350112011-10-19T16:37:25.412+05:302011-10-19T16:37:25.412+05:30කොහොමද ඔය අමතක වුන බයිසිකල් සීන් ටික මතක තියා ගත්ත...කොහොමද ඔය අමතක වුන බයිසිකල් සීන් ටික මතක තියා ගත්තේ...නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-44466321762728955412011-10-04T14:53:24.549+05:302011-10-04T14:53:24.549+05:30අමතක වීම මහා භයානක ලෙඩකි, මට අමතක වන්නේම ලයිට් බිල...අමතක වීම මහා භයානක ලෙඩකි, මට අමතක වන්නේම ලයිට් බිල ගෙවන්නය. හොඳ වෙලාවට රතු බිලක් එවන්නෙ. ඒකත් අමතක වෙයි කියල බයට තාත්ත මටත් බැන බැන යනව ගෙවන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-4499819280313208022011-10-04T07:22:13.043+05:302011-10-04T07:22:13.043+05:30හොඳයි, හොඳයි.
උදේ පාන්දර හොඳ හිනා කතාවක් කියෙව්වා....හොඳයි, හොඳයි.
උදේ පාන්දර හොඳ හිනා කතාවක් කියෙව්වා.
Finding Nemo එකේ ඉන්න Dory ව මතක් වෙනවා. එයාගෙත් මතකේ හරියට චූටි මහත්තයාගේ වගේ. ඒකට කියන්නේ Short Term Memory Loss.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27629964964105934442011-10-01T09:40:45.331+05:302011-10-01T09:40:45.331+05:30@ගීතික
පල පල යන්න . මම කාටවත් කියන්නේ නෑ උඹට බයිසි...@ගීතික
පල පල යන්න . මම කාටවත් කියන්නේ නෑ උඹට බයිසිකල් පදින්න බෑ කියලා.:DKasun Nadeeshanahttps://www.blogger.com/profile/17478600753607779747noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-7120228869217595182011-09-30T14:12:31.372+05:302011-09-30T14:12:31.372+05:30අන්න අර බීට්ල් කියලා තියෙන වැඩේ ටිකක් මරු වගේ.අන්න අර බීට්ල් කියලා තියෙන වැඩේ ටිකක් මරු වගේ.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-91030402359260480692011-09-30T12:00:56.018+05:302011-09-30T12:00:56.018+05:30පිරිමින්ට ඔය ලෙඩේ වැඩිද මන්ද ..පිරිමින්ට ඔය ලෙඩේ වැඩිද මන්ද ..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-1835016509007869692011-09-30T09:21:51.768+05:302011-09-30T09:21:51.768+05:30යකෝ මාර අමතක වීමක්නේ...යකෝ මාර අමතක වීමක්නේ...Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29398948997972921952011-09-30T02:43:41.860+05:302011-09-30T02:43:41.860+05:30@රඩ පජිත
ඇත්තටම එහා ගෙදරද ඉන්නේ... එහෙනම් චූටි මහ...@රඩ පජිත

ඇත්තටම එහා ගෙදරද ඉන්නේ... එහෙනම් චූටි මහත්තයගේ රාජ්‍ය රහස් සෙරම දන්නවා ඇතිනේ...

දෙන්න බලන්න එහෙනම් එල බ්ලොග් එකක් බුද්ධියගේ තටු ගැලවෙන්න... :DBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78773098670735274842011-09-30T02:35:48.747+05:302011-09-30T02:35:48.747+05:30මටත් පොඩිකාලෙ බාගෙ බයිසිකලයක් තිබුනා "ලුමාලා&...මටත් පොඩිකාලෙ බාගෙ බයිසිකලයක් තිබුනා "ලුමාලා" එකක්.ගම් නියම්ගම් සිසාරා මාත් පැදලතියෙනවා.

බුද්ධි අමතක වෙන කතාවක් කිවුවට මට බයිසිකල් පදින්න පුරුදු වුන හැටි මතක් වෙනවා.
මතකද ඉස්සෙල්ලම බයිසිකලේ පුරුදු වෙන්නෙ

1. දකුණු කකුලෙන් පැඩල් එක 'ටකං ටකං' ගාල පාග පාග වම් කකුලට පොළොවෙන් සපෝර්ට් එක අරගෙන පදින එක. ඒ කාලෙ කවුරුවත් බයිසිකල් දෙන්නෙ නෑ චේන් එක සවුත්තු වෙනව කියලා

2. පොල්ල යටින් පදින එක, චේන් කේස් එක නැත්තම් දකුණු කකුලෙ මජං එකයි

3. පොල්ල උඩින් පදින කාලෙ පොළොවට කකුල් දෙක දිග නෑ අමාරුවෙන් පදින්නෙ, එහෙම පදිනකොට චේන් එක පැන්නොත් එහෙමම හිටගෙන දිව්‍යලෝකෙ යන්න පුලුවන්. (බුදු අම්මෝ මතක් වෙනකොටත් කුට්ටම සීතල වෙනවා)

4. සීට් එකේ අමාරුවෙන් ඉඳගෙන දෙපැත්තට පැද්දි පැද්දි පදින කාලෙ. ඒ කාලෙ අපි පැදගෙන යනකොට අයියල මාමල මහප්පල අත්පුඩියක් ගහල හයියෙන් අහනව 'මිරිස් කිලෝ එකක් අරගෙන දෙන්නම් කොටල දෙනවද' කියලා
5. ඊටත් ටික කාලෙකටපස්සෙ තමයි කතා අහන්නෙ දුක් විඳින්නෙ නැතුව සීට් එකෙ හරියට ඉඳගෙන පදින කාලෙ එන්නෙරඹාhttps://www.blogger.com/profile/16891126187730208422noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-2716325469323026392011-09-30T00:21:32.783+05:302011-09-30T00:21:32.783+05:30යකෝ මෙහෙමත් මතක වීමක් !
තව මොන මොනා අමතක කරගන්නව...යකෝ මෙහෙමත් මතක වීමක් !

තව මොන මොනා අමතක කරගන්නවාද දන්නෑ . නරකද අමතක වෙන දේවල් ගැන ඇඟේ පච්ච කොටලා තියාගත්තොත් . නිකං ගජිනි වගේ !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29311111860129743462011-09-29T23:51:16.900+05:302011-09-29T23:51:16.900+05:30මටත් පොඩි කාලේ අමතක වීමේ රෝගේ තිබුනා දත් මදින එකමටත් පොඩි කාලේ අමතක වීමේ රෝගේ තිබුනා දත් මදින එකItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-36408882790125506682011-09-29T22:56:55.054+05:302011-09-29T22:56:55.054+05:30ඊළඟ කොටස වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක්ද?
ඕක තමා ම...ඊළඟ කොටස වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක්ද?
ඕක තමා මං පුංචිත්තට සයිබර් යය add නොකළේ. (විහිලුවට හොඳේ)

එකෙන් කමක් නැහැ, බුද්ධිත් පුංචිත්තට ලියන්ඩ අනිවාර්යයෙන් එක්කහු වෙන්ඩ ඕනෙ.
මට විද්‍යුත් ලිපිනය එවන්ඩකො ආරාධනාවක් එවන්ඩ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-58460551638385471462011-09-29T22:24:25.660+05:302011-09-29T22:24:25.660+05:30දැන් ඔය බයිසිකල් විතර ද අමතක වෙන්නෙ. තාමත් ඔය ලෙඩ...දැන් ඔය බයිසිකල් විතර ද අමතක වෙන්නෙ. තාමත් ඔය ලෙඩේ තියෙනවාද?Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-73688984677095354312011-09-29T21:41:00.324+05:302011-09-29T21:41:00.324+05:30දාර තාත්තා කෙනෙකුයි, යස්සනියක් වගේ වස දුවෙකුයි, අහ...දාර තාත්තා කෙනෙකුයි, යස්සනියක් වගේ වස දුවෙකුයි, අහිංසක හා පැටියෙක් වගේ දරුවෙක් හම්බවෙන්ඩ වැට ගාව රැකගෙන ඉන්නවා කිව්වහම උදේ පාන්දර.

සිදුවීමෙ පරිදි මෙහි කියවෙන සියලුම චරිත සත්‍ය වන අතර....ඒ මාගේ පියා සහ අක්කන්ඩිය.
ඔව්ද මෙ පෝස්ට් එක කියව්වෙ.....මෙම කතාව හරියට මතක නැති ගානටය.....බුද්දිගෙ ගෙදරබිත්තියේ ඉන්නා රොබෝ කෝප් ටද මෙ කතව හරි හැටි මතකයක් නැත.............සමීක්ශන වලට අනුව ඉතිරිය මා දමා පලක් නැත රසයක් නැත
අපි උපෙක්ශාවෙන් බලා සිටිමි

-රඩ පජිත විත් මාමා ඇන්ඩ් වාසනා කෙලීතහනම් මාත්‍රාවhttps://www.blogger.com/profile/03564416319861513566noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-66440235330711286282011-09-29T20:05:35.057+05:302011-09-29T20:05:35.057+05:30ඔහ් මටත් බයිසියක් තිබ්බා. ඒක කැම්පුස් එකේ තවම තියෙ...ඔහ් මටත් බයිසියක් තිබ්බා. ඒක කැම්පුස් එකේ තවම තියෙනවද දන්නෙ නෑChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-91634442991710417012011-09-29T19:00:03.947+05:302011-09-29T19:00:03.947+05:30මම නැති ටිකට කස්සා සද්දයක් දාල ගිහින්... ඇත්තටම උන...මම නැති ටිකට කස්සා සද්දයක් දාල ගිහින්... ඇත්තටම උනේ මේකයි.. මම කඩේට ගියාම කස්ස දාල ගිය බයිසිකලේ දැක්කා.. මම ඒක අරන් යන්න ඕනි හැම තැනම ගිහින් කඩේ ලගටම ගිහින් දැම්මා. මිනිහ තාම මේ ගැන දන්නෙ නෑ...ගීතික බුලත්සිංහලhttps://www.blogger.com/profile/01404345197226658809noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-57661424817826262232011-09-29T18:51:00.329+05:302011-09-29T18:51:00.329+05:30මටත් මේ ලෙඩේ තියනව බන්, හැම ඉරිදාම , සඳුදාට කරන්න ...මටත් මේ ලෙඩේ තියනව බන්, හැම ඉරිදාම , සඳුදාට කරන්න ඕන වැඩ ටික කොලේක ලියාගන්නවා (ෆෝන් එකේ දාන රිමයින්ඩර්ස් වලට අමතරව ).
ඒක දාගන්නවා ෂර්ට් එකේ උඩ සාක්කුවෙ.මොකද ඔෆිස් ගිහින් ටයි එක ඇදලා එලියට ගන්න කොට ඒක එලියට එනවනෙ .
හැබැය් වැඩි පරෙස්සමට,ෆෝන් එකෙත් රිමයින්ඩර් එකක් දාගන්නවා "අද වැඩ " කියලා... හෙහ් හෙහ් හෙහ්....

මගේ අම්බානක පරණ ෆෝන් එකක් තියනවා,කැඩිලා සෙලෝ ටේප් හිටන් ඔතාගෙන ඉන්නෙ.ඒත් ඒක අයින් කරන්න බැහැ මොකද ඒකේ රිමය්න්ඩර්ස් වලට එල හෝන් එකක් ගහනව, අර නැවක් වරායට එනකොට ගහන්නෙ අන්න ඒ වගේ එකක්.
ඔක්කොම ඉවසන්න පුලුවන් , අපේ වය්පරේ අහනවා ඔච්චර අමතක වෙන ලෙඩේ තියාගෙන කොහොම ඔය එක එක විභාග පාස් වුනාද කියලා...හෙහ් හෙහ්...තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-43352154664747000152011-09-29T16:15:49.559+05:302011-09-29T16:15:49.559+05:30මේක පොඩි කාලෙත් මල් අදිනවද කොහෙදමේක පොඩි කාලෙත් මල් අදිනවද කොහෙදObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50771068080122315222011-09-29T15:33:27.195+05:302011-09-29T15:33:27.195+05:30මගෙත් යාලුවෙක් ඉන්නවා මිනිහාට අමතක වෙන්නෙ පොත් බෑ...මගෙත් යාලුවෙක් ඉන්නවා මිනිහාට අමතක වෙන්නෙ පොත් බෑග් එක, ෆෝන් එක, පෙන් ඩ්‍රයිව් වගේ සුළු සුළු දේවල් නිසා අපි හරි අවධානයෙන් ඉන්නෙ. අමතක වුනොත් ඒක හොයන්න අපිත් හැම තැනම දුවන්න ඕනා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-22054646793937528302011-09-29T12:49:48.056+05:302011-09-29T12:49:48.056+05:30අය්යට කියන්න මටත් ඔයවගේ වැඩක් වෙලා තියෙනවා. බයිසික...අය්යට කියන්න මටත් ඔයවගේ වැඩක් වෙලා තියෙනවා. බයිසිකලේ කඩේට ගිහින් කඩේදි යාළුවෙක් හම්බ වෙලා ඌත් එක්ක පයින්ම ගෙදර ආවා බයිසිකලේ කඩේ ගාව දාලා. බයිසිකලේ මට මතක් උනේ පහුවදා උදේ. උදේම කඩේට ගිහින් බලද්දි කඩේ ඉස්සරහා මම තිබ්බා වගේම බයසිකලේ තියනවා. කවුරුත් අතවත් තියලා නෑ.දන්නවනේ ඉතින් අත තියලා තිබ්බොත් වෙන දේ :D අමතක වීම ගෙන මැක්සා කතා සෙට් එක.Kasun Nadeeshanahttps://www.blogger.com/profile/17478600753607779747noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-8665090474254680922011-09-29T11:58:11.980+05:302011-09-29T11:58:11.980+05:30අම්මට සිරි.මටත් ඔය අමතකවීම ඔය විදියටම තියනවා. මගේ ...අම්මට සිරි.මටත් ඔය අමතකවීම ඔය විදියටම තියනවා. මගේ අතිනුත් තාත්තගෙ බයිසිකලේ අමතකවුනා එකසැරයක්.
කමිං කෑලිටික බැලුවම මට හිතුනා උඹේ සයිට්එක හැක් කරලා ඒකෙ තියන ඩ්රාෆ්එක දැන්ම කියවන්න..:)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-80758845698615919492011-09-29T10:42:19.857+05:302011-09-29T10:42:19.857+05:30මම ගමේ ඉස්කෝලෙට යනකාලෙ දවසක් උදේ පාන්දර හත හමාරට ව...මම ගමේ ඉස්කෝලෙට යනකාලෙ දවසක් උදේ පාන්දර හත හමාරට විතර නැගිටල මූන කටහෙම හෝදගෙන ඉස්කෝලෙට දිවුව . . . . ඉස්කෝලෙ තියෙන්නෙ ගෙදර ඉඳං විනාඩි දහයෙං දුවන දුරේ . . . . ඔහොම දුවගෙන යන අතරෙදි නිකං අමුතු සීතලක් වගේ දැනිල බලද්දි "එකා ජොලියෙ" . . . . පිට කවරෙ දාල නෑduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-24278298583147185082011-09-29T10:38:29.040+05:302011-09-29T10:38:29.040+05:30යකෝ බයිසිකලේ අමතක වුනාට සිද්ධි ටික මතකයිනෙ කොනක ඉඳ...යකෝ බයිසිකලේ අමතක වුනාට සිද්ධි ටික මතකයිනෙ කොනක ඉඳල... ඒ ඒ දවස් වල ගෙදර ආවෙ කාගෙ සයිකලේද කියලත් මතක තියෙන්නෙ හොඳට...

මට පේන්නෙ මේක සයිකල් ඇල්සයිමර්ද මොකක්ද කියන ලෙඩේ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-47868860781364800522011-09-29T10:15:22.770+05:302011-09-29T10:15:22.770+05:30වාසනා කෙලී නියමෙට මාමට ගම්මිරිස්,මිරිස් ඇතුව කියලා...වාසනා කෙලී නියමෙට මාමට ගම්මිරිස්,මිරිස් ඇතුව කියලා වගේ චූටි මහත්තයා ගැන.........හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.com