tag:blogger.com,1999:blog-4257527940407312534.post6633182234843879197..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: හෙලෝ ෆ්ලයිට් !Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-4257527940407312534.post-29129728762786910972012-06-15T06:23:49.568+05:302012-06-15T06:23:49.568+05:30අය්යෝ පිස්සු කොර... "ආකාසේ තාරුකා එල්ලේ "...අය්යෝ පිස්සු කොර... "ආකාසේ තාරුකා එල්ලේ "

මේවා උඹ හිතල ලියන ඒවද ? භාවිතයේ තියෙනේවද ? අනේ මංදා හොඳටම හිනා වුනා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-61981859490249841502011-11-16T21:54:11.413+05:302011-11-16T21:54:11.413+05:30තාරක, හර්ෂ, සුන්දරී,
කාලෙකට පස්සෙත් පෝස්ට් හොයාගෙ...තාරක, හර්ෂ, සුන්දරී,

කාලෙකට පස්සෙත් පෝස්ට් හොයාගෙන කියවලා කමෙන්ට් කලාට ස්තුතියි. දිගමට එන්ඩBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-67578551774730388762011-11-15T18:55:04.966+05:302011-11-15T18:55:04.966+05:30ආකාසෙ තාරුකා කතාවට තමයි මම නම් ආසම:D කලිනුත් කමෙන්...ආකාසෙ තාරුකා කතාවට තමයි මම නම් ආසම:D කලිනුත් කමෙන්ට් කළාට ඒක වැටුනෙ නැහැනෙ. :(සුන්දරීhttps://www.blogger.com/profile/06077269653756099511noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-73320960935611405062011-06-22T17:12:51.184+05:302011-06-22T17:12:51.184+05:30"තනිකර ලේ ධාතුව එච්ටූඹ් වෙලා."
මේක තමා ම..."තනිකර ලේ ධාතුව එච්ටූඹ් වෙලා."
මේක තමා මන් අලුතෙන්ම අහපු වදන...
දිගටම ලියමු....
අර පිටේ බුලත් හුනු තිබුන කතාව
එකත් කුරුලු හමුදාවෙන් මන් දැනගත් දෙයක්..
දන්නවනම් දාන්න....~~හර්ෂ~~https://www.blogger.com/profile/09176791283506209753noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-13131503522654835092011-05-30T12:09:01.262+05:302011-05-30T12:09:01.262+05:30හොඳටම හිනා වුනා.
මම හිතුවෙ හිනා වෙලා වැඩිකමට සිත්ත...හොඳටම හිනා වුනා.
මම හිතුවෙ හිනා වෙලා වැඩිකමට සිත්තරාට මුකුත්ම පෙනිලා නෑ කියලා...තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29141923344369069892010-11-20T22:24:38.007+05:302010-11-20T22:24:38.007+05:30අහීත,සමාධි,ජනනි,
ස්තුතියි තුන්දෙනාමට මේ පැත්තේ ඈවි...අහීත,සමාධි,ජනනි,
ස්තුතියි තුන්දෙනාමට මේ පැත්තේ ඈවිල්ලා ගියාට.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-26899970306630760572010-11-11T17:46:26.436+05:302010-11-11T17:46:26.436+05:30''හෙලෝ චුටි මහත්තය, චුටි මහත්තයද චුටි මහත්...''හෙලෝ චුටි මහත්තය, චුටි මහත්තයද චුටි මහත්තය, චුටි මහත්තය ලියන චුටි මහත්තය, චුටි මහත්තය''

වැස්ස නිසා ගෙදර ඉන්ඩ වුණ එකෙන් මම මේ ටික සේරම කියවගන්නව අදවත්.... හම්මේ... මගෙ ඉල ඇට ටික ඉතුරුවෙයිද මන්ද අදනම්....ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-88263208208856603632010-10-21T09:37:18.306+05:302010-10-21T09:37:18.306+05:30Hinawela pana na...Hinawela pana na...samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29222438398218110442010-09-21T10:43:29.431+05:302010-09-21T10:43:29.431+05:30පට්ටම කතාව බුද්දි.... මම තවමත් හිනා වෙනවා.. අද තමය...පට්ටම කතාව බුද්දි.... මම තවමත් හිනා වෙනවා.. අද තමයි මම උඹේ බ්ලොග කියවන්නෙ මුලක ඉදලා.....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-23167509009326695042010-08-14T22:12:01.743+05:302010-08-14T22:12:01.743+05:30සිරිමාල්, පන්නනවා දිගමට නේ.....සිරිමාල්, පන්නනවා දිගමට නේ.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-28393590109437664272010-08-09T12:05:55.134+05:302010-08-09T12:05:55.134+05:30මේක සිර බ්ලොග් එකක්. මමත් අහම්බෙන් සෙට් උනේ වල Dub...මේක සිර බ්ලොග් එකක්. මමත් අහම්බෙන් සෙට් උනේ වල Dubai ඉඳන්Srimal Ahangamagehttps://www.blogger.com/profile/01766452891716841056noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50654753127765867262010-08-04T20:51:57.805+05:302010-08-04T20:51:57.805+05:30ammooo hina kala pana giya..adane bole me blog eka...ammooo hina kala pana giya..adane bole me blog eka dekke.pipihttps://www.blogger.com/profile/00852477723469595059noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15361311476913494012010-07-28T17:36:53.051+05:302010-07-28T17:36:53.051+05:30විදෙස් සිත්තරාගේ චිත්‍රෙ හිස් උනාට මට මැවිල පේනවා ...විදෙස් සිත්තරාගේ චිත්‍රෙ හිස් උනාට මට මැවිල පේනවා සිත්තරා ඇන්දනම් අදින විදිය. ෆෝන් එක අතේ තියං කස්ටිය ගල් ගැහිල ඉන්න හැටි.

*ආකාසෙ තාරුකා එල්ලේ
මේකටත නම් මැරෙන්ඩ හිනා...Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-1985711983278713192010-07-21T20:38:03.202+05:302010-07-21T20:38:03.202+05:30සමනලී,
මැරියන් අක්කට කියන්න දෙයක් නෑ එයත් මේක බලනව...සමනලී,
මැරියන් අක්කට කියන්න දෙයක් නෑ එයත් මේක බලනවා. ඒයාමනේ ඔයාව ඈහැව්වෙත්!
හිනාව ගැනනං මොකට කියනවද, මම මේ සයිබර් යායේ ලියන කනා ඔක්කොම මම එයාට කියලා තියෙන්නෙ!!
අලුත් කතාවක් ලිව්වම අහන්නෙ මොකද්ද කතාව කියලා නෙමේ! ඔය කොයි කතාවද කියලා!

ළමයා, ඒවා කොහෙද මමත් එක්ක? දැං හිටියටත් වඩා වෙනස්! හිනාවෙලා මහත් වෙයි කියලා බයටම මම දැං එයාව මමත් එක්කම ජිම් එකට එක්කං යනවා. !! ''දෙසේ හැටියට බාසෙ කිව්වලු!''කියලා එයත් ඔය එන්නෙ! අම්මණ්ඩි නං ආයෙත් නැව් නැග්ගා!
විභාගෙ ගැන එකම උත්රේ දෙන්නෙ සමනලියි උඔබි එකම විභාගයක්ද ලිව්වෙ!!හිහි.....Unknownhttps://www.blogger.com/profile/10592464312624198956noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-4077977126680272382010-07-21T14:02:31.468+05:302010-07-21T14:02:31.468+05:30හෆොයි පුංචිසමනලී කියනකොට මතක් වුනේ... දැන් මැරියන්...හෆොයි පුංචිසමනලී කියනකොට මතක් වුනේ... දැන් මැරියන් අක්කා ගොඩක් මහත් වෙලා ඇති හිනා වෙවී ඉදලා.. ඇයි මැරියන් මව.. එයාගෙත් වේට් එක දැන් සීය පන්නලාද දන්නේ නෑ හිනා වෙවී ඉදලා.. හිහි

විභාගේ වරදක්ම නෑ අයියේ... ඒත් විභාගේ full finish වෙද්දි ළමයාත් බාගෙට finish!!! :P

(අන්න පුංචිසමනලී මම කිවුව දේ හොරකන් කරලා........)චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-40848830912104213552010-07-20T10:12:35.728+05:302010-07-20T10:12:35.728+05:30විභාගේ වරදක්ම නෑ අයියේ... ඒත් විභාගේ full finish ව...විභාගේ වරදක්ම නෑ අයියේ... ඒත් විභාගේ full finish වෙද්දි සමනලීත් බාගෙට finish!!! :P
තාමත් ඒකේ පැවරුම් එහෙම කරනවා මිසක් නිවාඩුවක් නෑ..

ඉතින් ඔන්න සමනලීත් මැරියන් අක්කාව ආදරෙන් මතක් කලා කියන්න හොදේ? ඔයා අපිව මෙහෙම හිනස්සනවා නම් අක්කා 24පැයේම හිනාවෙලා ඇති නේද? :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-13821374778055160352010-07-18T10:50:28.654+05:302010-07-18T10:50:28.654+05:30@බුද්ධි
සොරි වෙන්න ඕන මම හිතුවේ සින්ඩියේ ප්‍රියන්ත...@බුද්ධි
සොරි වෙන්න ඕන මම හිතුවේ සින්ඩියේ ප්‍රියන්තගේ බ්ලොග් සටහන් කියල පරණ බ්ලොග් එකක් තියනවා. ප්‍රියන්තගේ ලෝකය කියල එකකුත් කොහේ හරි තිබුනා මතකයි. මම මේ නම දැම්මෙත් ඒකයි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29054535718925576572010-07-18T10:34:27.263+05:302010-07-18T10:34:27.263+05:30හසී,
කොච්චර එකක්ද?උදේම හිනස්සන්ට ලැබීම. ස්තුතියි ...හසී,
කොච්චර එකක්ද?උදේම හිනස්සන්ට ලැබීම. ස්තුතියි කොමෙන්ටුවට. ඕගොල්ලන්ගේ සිත්තර නං මරු....

පුංචි සමනලී,
විභාගේ ඉවරයි කියලා නං මූණු පොතෙන් දැනගත්තා.
මගේ මැරියනුත් ඈහැව්වා අර '' සමණලී '' හිටියෙ නැ නේද පහුගිය දවස් වල කියලා. මම කිව්වා සුවර් එකටම මේ පාර එයි විභගෙ ඉවර හින්දා කියලා. කොහොමද අයිතිකාරයට එහෙම?

සසීන්ද්‍ර වීරසිංහ,
බය නැලු හුහු.... ඒවා දන්නෙ අපිනේ....

මට වැරදුන්නැ ප්රියන්තයෝ,
මම ඒක ලිව්වෙ ගැලපෙන හින්දා.ඔයා මේ පාර දාලා තිබුනෙ හාඩ්ඩිස්ක් ගැන කියලා මම දන්නවා. දුක්වෙන්ට එපා හොදේ.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-44701552550493405692010-07-18T09:14:32.831+05:302010-07-18T09:14:32.831+05:30බුද්ධිට අදනම් පොඩ්ඩක් වැරදිලා. මම ප්‍රියන්තගේ ලෝකය...බුද්ධිට අදනම් පොඩ්ඩක් වැරදිලා. මම ප්‍රියන්තගේ ලෝකය ලියන ප්‍රියන්ත නෙවේ. ඒ වෙන ප්‍රියන්ත කෙනෙක් මේ තවත් ප්‍රියන්ත කෙනෙක්.(මගේ ටෙස්ට් බ්ලොග් එක නම් ප්‍රියන්තගේ ලෝකය තමා. එත් ඒක සින්ඩිවලනෑ. සැහෙන දවසකින් මම ඒ පැත්තෙ ගියෙත් නෑ)priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-19530760981576024762010-07-17T20:27:55.992+05:302010-07-17T20:27:55.992+05:30මොකටද මම බය වෙන්නෙ :D
[ බයනං ඉතිං බය වෙන්න තියෙන්...මොකටද මම බය වෙන්නෙ :D

[ බයනං ඉතිං බය වෙන්න තියෙන්නෙ, "ඔය පහල තියෙන්නෙ ඒ ෛඑතිහාසික සිද්දිය විදෙස් සිත්තරා දැක්ක විදිහයි!" වගේ එකක් මට ඇඳල දෙයි කියල තමයි ]සසීන්ද්‍ර වීරසිංහhttps://www.blogger.com/profile/15345320431152877132noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-55659852532232666262010-07-17T16:19:07.900+05:302010-07-17T16:19:07.900+05:30හරීම සෝක් කෝල් එකක් නෙව
හැමදාමත් වගේ ඔන්න සමනලීට ...හරීම සෝක් කෝල් එකක් නෙව
හැමදාමත් වගේ ඔන්න සමනලීට හිනා හිනා හිනා :D :D :D
විභාගේ ඉවරවෙලා අයියාගේ කතාවක් කියවලා එහෙම ඔන්න පොඩ්ඩක් සැහැල්ලු උනා සමනලීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-46485939106156853992010-07-17T08:53:58.928+05:302010-07-17T08:53:58.928+05:30නියමයි... උදේම හොදට හිනා වුනා :Dනියමයි... උදේම හොදට හිනා වුනා :Dහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-77447606252253680962010-07-17T08:24:54.374+05:302010-07-17T08:24:54.374+05:30හසිත,
වැඩේනං මාට්ටු උනේ නෑ. මාට්ටු උනා නූනා කියලා...හසිත,
වැඩේනං මාට්ටු උනේ නෑ. මාට්ටු උනා නූනා කියලා නඅ ඉතිං හැමදාම අලුත් දවසක්. හැමදාම කේස් එකක්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-24451877242338546692010-07-17T00:07:06.781+05:302010-07-17T00:07:06.781+05:30එල එල. නියම කතාව අයියා. සාජන්ට වැඩේ මාට්ටුද ?එල එල. නියම කතාව අයියා. සාජන්ට වැඩේ මාට්ටුද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-10347539524615396362010-07-16T22:57:29.300+05:302010-07-16T22:57:29.300+05:30Buratheno
එහෙනං ඔන්න මගේ ප්රයත්නය සාර්ථකයි. හිනා ...Buratheno
එහෙනං ඔන්න මගේ ප්රයත්නය සාර්ථකයි. හිනා යද්දි කඳුලු ගන්න එකත් ලේසී පාසු වැඩක් යැයි! නේද?

මාරයාගේ හෝරාව
මාරයා ඉතිං එහෙම තමා. මමත් කිව්වා හරිනේ කෝප්රල් මාරසිංහ කේ. ඒ.
ඔය ප්රලයිට් ල වගේ තව බුවාලා කොච්චර නං ඉන්නවද නේද මාර කියනවනං.

හේමාලයා,
මෙනි තැන්ක්ස්. කතාව නිකං උබගෙ මදුරු දැල වගේද?

ඉෂාර,
තැන්ක්ස්. කමෙන්ට් එකක් දාන එකනං මාර වටිනවා හොදේ...සිත්තරේ ගැන අන්තිමට ඈති.

සිරී,
ආ මේ ඉන්නෙ තවත් යාවජීව සාමාජිකාවක්. සිත්තරේ දැක්කෙ නැද්ද? අන්තිමට බලන්න ඈති.

වැප්,
ආ.. මෙ වැප්, වැප් ද වැප් වැප් එක ලියන වැප්, වැප්.

හිගන්නෝ,
ඔයත් එහෙනං සිත්තරේ ගැන උනන්දුයි නේද? හැපි හැපි!!

ප්‍රියන්ත
හල්ලෝ ප්‍රියන්ත, ප්‍රියන්ත ද ප්‍රියන්ත, ප්‍රියන්තගේ ලෝකෙ ප්‍රියන්ත, ප්‍රියන්ත. සිතතරේ ගැන උනන්දු තවත් කෙනෙක් ලොල්.

Anonymous - 01,
මොනවා බොලේ මෙච්චර කල් ආවා කමෙන්ට් කලේ නැ. මෙයාවත් ගෙනියන්ට ඔනැ අපේ කුලතුංගයා ගාවට හිහි.
අපේ සංස්ථාවට හෘද්යාංගවම සුබ පැතීම ගැන බොහොමත්ම ස්තුතියි!

Anonymous - 02,
බොලේ හැබෑට,
අර ගැටපද විවරණෙන් වත් තේරුං ගන්ට බැරිද? උඔ ලැජ්ජාවට ඈනොනිමස් ආවවත්ද? ආයේ තේරුං කොරන්න ආයේ පෝස්ට් එකක් දාන්න එපැයි. හෆොයි!

සමීර,
මෙන්න සිත්රේ ගැන උනන්දු තවත් කෙනෙක්. ලොල්. කොමෙන්ටුවට තැන්ක්ස්. යාවජීව කෙනෙක් නේ....ඔයත්

සසී,
මෙන්න හොරෙක්... හිහි.... මෙයා කාටුන් වලට බයයිලු මේ දවස් වල.

ළමයා,
ඉතිං මීටරනේ නේද? ඒකනේ 100 ගත්තෙ. සිත්තරේ තීන්ත හැලුන්නැ. අන්තිමට තියෙන්නෙ විස්තරේ සිත්තරේ ගැන, කොහොමද විභාග කටයුතු?

ගීතික,
මෙන්න තවත් යාවජීව සාමාජිකයෙක්. ලබුගම විතරක් නෙමේ අනේ, කලටුවාව, ලක්ෂපානෙත් හිටියා. ඒවත් දාන්නකෝ පුලුවං උනොත්.

වැම්පයර්,
තැන්කු... තැන්කු!! වැම්පා... කැන්තු කොමෙන්ට් එකට.. කොහොමද බොලාගේ සබාට දැං. මගේ මැසිමෙ නං උබෙන් ගත්තු අරේමරේ කෑලි නැගලා යනවා...

සහන්,
තැන්කූ සහන්.... කතාව කියොල කමෙන්ට් කරනවට වැඩිය වෙන මොනවද ඉතිං... සෝ හැපි

කකා,
මොකද මතක නැත්තෙ, නෙලුං අක්කා දෙපාරක් ඒ ලෙවල් කරපු කතාවනේ.. හැබැයි මල්ලි ගැන මතක නැ. ඒකෙ තිබුනෙ කතන්දරකුමාර කියලා කොල්ලෙක් කාලසටහන වෙනස් කරපු එකක්නෙ.

කෑම කැම වගේ තමා ''කතන්දර කියන කතන්දර'' කියන එකත්.

ඔය ''කියන'' කියන්නෙ, කතන්දර කියන ''කියන'' එකද නැත්තං කතන්දර කියන ''කෙනා'' කියන එකද? නැත්තං දෙකමද? සිංහලේ හැටිනේද?

මකරා,
මෙන්න තවත් යාවජීව සාමාජිකයෙක්. පොලිස් රිපෝට් එක ගන්ට ගියේ මේ කේස් වෙන්ට කලියෙන්නෙ.....
පොලිස් කාරයෝ කියපු කතාව ඈත්තද කොහෙද නේ? ඕවා ඉතිං අපි ගැලවෙන්ට කරපුවා මිසක්කා ඒකාලේ ඈට්ටර කමට කරපුවා නෙමේ. දැං තමා ඕවා රස. ඒකාලේ තනිකර ලේ එච්ටුඕ වෙන වැඩ අප්පා.

සසිකයා,
කොහෙද බොල මෙච්චර කල් ගිහිල්ලා හිටියේ.... කෝ උබගේ පිඹුරා.

කාංචන,
මෙ ඉන්නෙ සිත්රේ ගැන උනන්දු තවත් කෙනෙක්.. තැන්ස් ටු කමෙන්ට්! ඔයත් යාවජීව නේ?

කස්සා, ඈයි ඔයාට සිත්තරේ පේන්නැද්? එහෙනං පහල හෑල්ල කියවන්න.

සිත්තරේ ගැන.....
ඔය සිත්තරේ මං ඈඳලා තියෙන්නෙ විසේස තීන්ත වර්ගයකිං. ඒ තීන්ත වර්යෙන් ඈන්දම පේන්නෙ මෝඩයින්ට විතරයි. වෙලාවට කාටවත් පෙනිලා නෑ. බුද්ධිමත් අයටත් බලන්න ඕන්නං මොනිටරේට සෙල්සියස් අංශක 24 ක උනුසුම් වතුර පාරක් මොනිටරේට හලල ටිකක් වෙලා බලං ඉන්න එතකොට පෙනෙයි!

පසුව ලියමි
පෝස්ට් එකකට සිත්තරයක් අඳින්නත් සැලකිය යුතු වෙලාවක් යනවනෙ. මට දැන ගන්ට ඕන උනේ සිත්තරේ අඳින එක වැඩක් ඈති දෙයක්ද කියලා? වැඩිදෙනෙක් ඒ ගැන උනන්දු නැත්තං ඕක සයිබර් යායෙන් අයින් කරන්න හිටියෙ. දැං ඉතිං පොඩි කික් එකක් තියෙනවා සිත්තර අඳින්න. දිඟමට අදින්න ඕන. මං ඈදපු සිත්තර ටිකක් මගේ සිත්තර බ්ලොග් එකේ ඈති. ඒවත් බලන්න එහෙනං.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com