tag:blogger.com,1999:blog-4257527940407312534.post6656659206382330817..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: කඳුකර ගමන ! - සයිබර් යාය චිත්‍ර කතාව 03 මෙන්න ආවා...!Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-4257527940407312534.post-37892486670041033162016-10-25T16:14:49.846+05:302016-10-25T16:14:49.846+05:30එලඑලතරිඳු ලක්ශාන්https://www.blogger.com/profile/06190084439853007178noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-53988100983362348852016-10-16T19:41:40.273+05:302016-10-16T19:41:40.273+05:30නියමයි නියමයි වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-52490785707566191272016-09-18T08:05:32.094+05:302016-09-18T08:05:32.094+05:30ආයෙ ඉතින් වසන්තෙ එනකම් ඉන්න එපෑයෑ මේකෙ කතාවක් කියව...ආයෙ ඉතින් වසන්තෙ එනකම් ඉන්න එපෑයෑ මේකෙ කතාවක් කියවන්න...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-74135644682303179082016-07-25T22:27:10.060+05:302016-07-25T22:27:10.060+05:30අර වාහන වලින් ඉලලන් කන ගෝනා, පාන්දර වාහන දිහා පුදු...අර වාහන වලින් ඉලලන් කන ගෝනා, පාන්දර වාහන දිහා පුදුමෙන් බලාගෙන ඉන්න ගෝන රංචු පොටෝ ගත්තා.... ඒක අපේ නංගි මකලානේ......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-38056493186515690172016-07-25T22:24:49.336+05:302016-07-25T22:24:49.336+05:30හා පැටික්කි පිළිගනිදි මන්දා, කඳුකරේ වනන්නරේ ඇවිදින...හා පැටික්කි පිළිගනිදි මන්දා, කඳුකරේ වනන්නරේ ඇවිදින්න කැමති හාමිනේ තමයි. මට තියෙන්නේ බැක් පැක් එකයි කොලු පැක් එකයි අරගෙන යන්න... හෙහ් හේ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-41522953903362392982016-07-24T21:10:16.373+05:302016-07-24T21:10:16.373+05:30ගෝන්නු කෝ?ගෝන්නු කෝ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-81424206000268940982016-07-22T22:55:50.024+05:302016-07-22T22:55:50.024+05:30අන්අතිම හරිය වෙද්යිදි නම්ය කුරුළු පැටියෙක්ගේ තමා ප...අන්අතිම හරිය වෙද්යිදි නම්ය කුරුළු පැටියෙක්ගේ තමා පේන්නේ. නිදහසේ තටු විහිදගෙන. අම්මා හාමිනා අක්කා බර බරේ දැම්මේ නැතෙයි සීතයිල සෙමයිල සත්තුයිල ටයි ටයි කියලා.....
අර සූ ගාලා ගණන් වැටෙන පොතේ ගාන පිරෙද්දි පන්සියපනස් ජාතක පොතටත් වඩා කතා ඇති. මරු.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-44959729953424041912016-07-22T19:29:34.365+05:302016-07-22T19:29:34.365+05:30අජිත් අයියා,
බොහෝම ස්තුතියි. ඔව්! හෝර්ටන් තැන්න ක...අජිත් අයියා,

බොහෝම ස්තුතියි. ඔව්! හෝර්ටන් තැන්න කියන්නේ, ඒ තැනේ වටිනාකම දන්නා අයට අමතක නොවන තැනක්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-70916410443169075862016-07-22T19:27:59.448+05:302016-07-22T19:27:59.448+05:30දුකා, බොහෝම සතුටුයි. මේ වගේ කතාන්දර දුකාටත් එමට ඇත...දුකා, බොහෝම සතුටුයි. මේ වගේ කතාන්දර දුකාටත් එමට ඇති. ඒ කාලේ මට මතකයි විරුල් එක්ක ගමන් ගිය හැටි පින්තුර ෆේස්බුක් එකේ දාලා තියෙනවා......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-11804512613264562612016-07-22T00:04:33.200+05:302016-07-22T00:04:33.200+05:30ඹව් කතාවනම් තියෙනවා.... පුලුවන් වුනොත් දානවා. :Dඹව් කතාවනම් තියෙනවා.... පුලුවන් වුනොත් දානවා. :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-19516808251947494952016-07-18T01:06:45.451+05:302016-07-18T01:06:45.451+05:30අපූරුයි කතාව. පුතාගේ තාත්ත හරිම සොඳුරු පියෙක්. අපි...අපූරුයි කතාව. පුතාගේ තාත්ත හරිම සොඳුරු පියෙක්. අපි හෝර්ටන් තැන්නට ගිය වෙලේ හරියට ඔය වගේම තැනක වතුරට බැහැල පින්තුරයක් ගත්ත. මම මේ දැන් ඒ පින්තූරේ බැලුව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-55386005080054143952016-07-17T18:27:40.897+05:302016-07-17T18:27:40.897+05:30නියමවැඩක් බන් . . කොල්ලට නිවාඩුව ඉවර වෙලා ආපු ගමන්...නියමවැඩක් බන් . . කොල්ලට නිවාඩුව ඉවර වෙලා ආපු ගමන් පෙන්නනවා මේ ටික ඔක්කෝම දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-25257897567259080462016-07-17T17:54:53.644+05:302016-07-17T17:54:53.644+05:30නියම සීරිස් එකක්... තව තියෙනවා නේද ඉස්සරහට..?නියම සීරිස් එකක්... තව තියෙනවා නේද ඉස්සරහට..?Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-71832283448591262222016-07-16T17:57:19.713+05:302016-07-16T17:57:19.713+05:30දුමින්ද,
බොහෝම ස්තුතියිදුමින්ද,
බොහෝම ස්තුතියිBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-85970650326464036162016-07-16T17:56:46.594+05:302016-07-16T17:56:46.594+05:30දෙමාපියන්ගේ ආදරය සංසාරයට මඟ වියදම ලු. අත්හරින්න බැ...දෙමාපියන්ගේ ආදරය සංසාරයට මඟ වියදම ලු. අත්හරින්න බැරි බැඳීම්.

ඩ්‍රැකීගේ බ්ලොග් එක මගේ රීඩරෙත් නෑ මට මතක හැටියට. දැන් යාවත්කාලින වෙන්න ඕන අවුරුදු හයක් පරණ රීඩරයක් තියෙන්නේ...! බොහෝම ස්තුතියි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-55097191115755975562016-07-16T10:07:24.143+05:302016-07-16T10:07:24.143+05:30Mekanam patta :-) !Mekanam patta :-) !දුමින්ද කවිරංග ගුණවර්ධනhttps://www.blogger.com/profile/13087263120046692791noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-82331483428044047152016-07-15T09:40:58.773+05:302016-07-15T09:40:58.773+05:30ගෝන්නු නෙමෙයි බොල හතරැස් බෝතල් වලින් ඇනල. අපි සෙට්...ගෝන්නු නෙමෙයි බොල හතරැස් බෝතල් වලින් ඇනල. අපි සෙට් එකක් ගිහිල්ල දෙපාරක් ඕකෙ රෑ නැවතිලා හිටිය.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-76470637450381236252016-07-15T08:01:49.742+05:302016-07-15T08:01:49.742+05:30දිගට ලියනවනං,
මං මේක කියෙව්වෙ රෑ කන ගමං. කමිං ම ව...දිගට ලියනවනං,

මං මේක කියෙව්වෙ රෑ කන ගමං. කමිං ම වං අතිං කමෙන්ට් එක කෙටුවෙ.

මට හිතෙනව අපිට දෙමවුපියො දුන්න ආදරේ තේරෙන්නෙ අපි මවුපියො උනහමයි කියල. බුද්ධි ගෙ ලියවිලි වලින් මට පේනව ඒ පරිවර්තනය. මුල් කාලෙදි තරුණයෙක් තමංගෙ ළමා කාලය ගැන ලියන සැහැල්ලු ගතියට වඩා දැන් ලියන එව්වයෙ පේන්නෙ පුතාට හැම හොද දෙයක්ම ලබා දෙන්න උත්සාහ කරන තාත්තෙක්.

බුද්ධිගෙ පුතා ලබපු වින්දනයම මාත් වින්දා හෝටන් තැන්නට ගිය එක ගමනිං. ඒක කොච්චර මගෙ යටි හිතේ තැන්පත් උනාද කියතොත්, මගෙ කතාවකත් ලිව්ව ඒ ගැන.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-80791464220726257642016-07-15T00:24:56.044+05:302016-07-15T00:24:56.044+05:30ඩ්රැකී,
තාත්තා කෙනෙක් කියලා දැනගත්තේ facebook එක...ඩ්රැකී,

තාත්තා කෙනෙක් කියලා දැනගත්තේ facebook එකේ ගිය සංවාදෙක දී. අපිත් ඉතින් පැත්තක් අල්ලගෙන බලාගෙන ඉන්නවනේ ඔය වගේ තැන්වල. :D

ඩ්රැකිගේ කමෙන්ටුව හැබෑ දිරිමක් කිරිමක්. දැන් වෙලාව 12.23යි. මම හෙට උත්තර ලියන්න ඉද්දියි මේ කමෙන්ට් එක දැක්කේ. නිදිමතත් ගියා.

කෙහෙල් කොටුවේ කතා ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා. ඒවාත් දාන්න හිතාගෙන ඉන්නවා.

බොහෝම ස්තුතියි !Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-64428351970672256902016-07-15T00:21:21.917+05:302016-07-15T00:21:21.917+05:30මම හිතන්නේ කදුකර ගමන ලස්සන සහ නිදහස් අවාරේට ගියොත්...මම හිතන්නේ කදුකර ගමන ලස්සන සහ නිදහස් අවාරේට ගියොත්. අවාරේදි වැඩි සීතල විතරයි. අනික්වා සාමාන්‍ය යි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-65000070449132022002016-07-15T00:18:48.911+05:302016-07-15T00:18:48.911+05:30ඩුඩ්ගේ, ප්‍රතිචාර ගත්තම මේක කෙටිම ප්‍රතිචාර වලින් ...ඩුඩ්ගේ, ප්‍රතිචාර ගත්තම මේක කෙටිම ප්‍රතිචාර වලින් එකක්. ඔව්!ඒ ෆෝ කොලේට ප්‍රින්ට් කරලා තැනි වුනත් අපි හිතාගෙන ඉන්නේ චිත්‍රපටි කරන්නයි.

ස්තුතයි ඩූඩ්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-12320976013425076332016-07-15T00:17:01.245+05:302016-07-15T00:17:01.245+05:30සුදීක, කම්ම්ල,
බොහෝම ස්තුතියි කතාවට බරසාර විදිහට ...සුදීක, කම්ම්ල,

බොහෝම ස්තුතියි කතාවට බරසාර විදිහට සම්බන්ධ වුනාට. කණ් අගුල් වැටීම ගැන නොකියන්න තීරණය කලේ ඇයිද කියලා මම කල්පනා කලේ. ඒක අපෙන් පුතා දෙතුන් වතාවක් ඇහැව්වා. මම හිතන්නේ ඒකට දුන්නු ඇත්තම උත්තරේ මේ කතාවට ඇතුලත් කලේ නැත්තේ දිග වැඩිවෙයි කියලා හිතුනු අනිච්චානුක සිතිවිලි වල බලපෑම නිසා වෙන්නැති. අනිත් අතට හෝර්ටන් තැන්නේ හති ඇරපු හැටි, කකුල් රිදිලා තාත්තගේ කරේ ගමන් කළ හැටි වගේම එන ගමනේ දී කිරි ගොවිපලේ දැකපු වින්ඩ්ටර්බයින් ගැන විස්තරේත් අයින් කලා. ඒ ඔක්කොම කලේ අර කාරණාව නිසා. ඒත් ඒවා එකතු කලානම් කියලාත් දැන් හිතෙනවා.

බොහෝම ස්තුතියි ප්‍රතිචාර වලට සහ දියණියට මේ කතාව ගැන කියලා දෙන්න ගත්තු තීරණයට.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-88075048163494333822016-07-14T21:55:21.452+05:302016-07-14T21:55:21.452+05:30කරන දෙයක් කරුවෙන් බැහැලා කරහන්. :Dකරන දෙයක් කරුවෙන් බැහැලා කරහන්. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15557410546665977242016-07-14T20:56:33.146+05:302016-07-14T20:56:33.146+05:30නියමයි බුද්ධි. මාත් මගෙ කොලු පැංචට ඔය වගේ තාත්තෙක්...නියමයි බුද්ධි. මාත් මගෙ කොලු පැංචට ඔය වගේ තාත්තෙක් වෙනව කියල හිතාගත්ත.

කෙහෙල් කොටුවෙ රොබින් හුඩ් කතාත් ලියන්ඩ, ඉදහිට හරි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-82344823845706540032016-07-14T11:41:54.384+05:302016-07-14T11:41:54.384+05:30ඩීඩීටීගේ කමෙන්ටුව මගේ මහන්සියට ගෙවපු නිසි වටිනාකමය...ඩීඩීටීගේ කමෙන්ටුව මගේ මහන්සියට ගෙවපු නිසි වටිනාකමයි. එච්චරයි කියන්න තියෙන්නේ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com