tag:blogger.com,1999:blog-4257527940407312534.post8092796909730513196..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: ඇට දෙකේ අන්දරය | තාත්තා එන තුරු...Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-4257527940407312534.post-84535210316602845392013-05-01T20:24:43.098+05:302013-05-01T20:24:43.098+05:30ස්තුති වේවාස්තුති වේවාBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-32137393460223260442012-06-15T12:11:34.744+05:302012-06-15T12:11:34.744+05:30එලස්.. කියලා වැඩක් නෑ.. උපරිමයි..
හුරේ 2010 ඉවරාය...එලස්.. කියලා වැඩක් නෑ.. උපරිමයි..

හුරේ 2010 ඉවරායි.... !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-21561350177534020012012-01-28T00:51:26.883+05:302012-01-28T00:51:26.883+05:30ඇට දෙක දැම්ම නම් ඉතිං තේ නෙමෙයි බොන්න වෙන්නෙ රා.ඇට දෙක දැම්ම නම් ඉතිං තේ නෙමෙයි බොන්න වෙන්නෙ රා.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-55304359439369088562011-08-20T07:39:13.151+05:302011-08-20T07:39:13.151+05:30තව එකම එක ඉරක් විතරක් ඉතුරුයි නෙහ්!!!තව එකම එක ඉරක් විතරක් ඉතුරුයි නෙහ්!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-56688180770641355422011-01-23T18:33:26.447+05:302011-01-23T18:33:26.447+05:30චූටි මහත්තයා නිසා මමත් පොඩි කාලයට නැවත ගියා..
චූට...චූටි මහත්තයා නිසා මමත් පොඩි කාලයට නැවත ගියා..

චූටි මහත්තයා ලස්සනට ලියනවා, ඒ වගේමයි මාතෘකා මල් හතයි, බැලූ බැල්මට හිතෙන්නෙ වෙන දෙයක්..:Dහිතමිතුරුhttps://www.blogger.com/profile/14370800200610349145noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-87483499945458968722011-01-14T18:48:50.542+05:302011-01-14T18:48:50.542+05:30අර එදා කිව්වා වගේ වෙන වෙනම කමෙන්ට් කරන්න යි මම වැඩ...අර එදා කිව්වා වගේ වෙන වෙනම කමෙන්ට් කරන්න යි මම වැඩිය කැමති. ඒත් අදත් ඒක කරන්න වෙන්නැ!
පැමිනි සියලු දෙනාට ස්තුතියි!
ළඟදීම ආයෙත් කතාවක් බලාපොරොත්තු වන්න.Unknownhttps://www.blogger.com/profile/10592464312624198956noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-2544861685902675792011-01-14T13:34:17.022+05:302011-01-14T13:34:17.022+05:30එදා ඔබේ තාත්තා වගේම ඔබටත් ඉතා නුදුරු දිනක සතුටු කඳ...එදා ඔබේ තාත්තා වගේම ඔබටත් ඉතා නුදුරු දිනක සතුටු කඳුළු නම් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්නට ලැබේවා යැයි ඉත සිතින් පතමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-1720252478301753282011-01-14T10:50:09.589+05:302011-01-14T10:50:09.589+05:30චූටි මහත්තය ෙකාෙහ ගිහින්ෙදා්...?චූටි මහත්තය ෙකාෙහ ගිහින්ෙදා්...?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-33804097088183877132011-01-09T13:29:45.907+05:302011-01-09T13:29:45.907+05:30පට්ටයි...පට්ටයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-18725464507085280322011-01-05T18:14:19.960+05:302011-01-05T18:14:19.960+05:30ඇට දෙක ගැන ලිව්ව ලිව්වමයි. මොකෝ ඊටපස්සෙ සද්දයක් නැ...ඇට දෙක ගැන ලිව්ව ලිව්වමයි. මොකෝ ඊටපස්සෙ සද්දයක් නැත්තෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-79842015603987613592010-12-30T08:28:36.240+05:302010-12-30T08:28:36.240+05:30ඉරි 20ක්ම කපල ඉවරයි. ඒත් මේ චූටි මහත්තය අයිය ඊලඟ ප...ඉරි 20ක්ම කපල ඉවරයි. ඒත් මේ චූටි මහත්තය අයිය ඊලඟ පෝස්ට් එක දාල නෑනෙ තාම...පැතුම් හර්ෂණhttps://www.blogger.com/profile/05086065988101733994noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78409108164126906422010-12-23T17:57:01.941+05:302010-12-23T17:57:01.941+05:30හරිම ෂෝක් තේ හදපු හැටි.... !!
කලෙකට පස්සේ මේ පැත්ත...හරිම ෂෝක් තේ හදපු හැටි.... !!
කලෙකට පස්සේ මේ පැත්තේ ආවේ....Manekahttps://www.blogger.com/profile/05782122746835154229noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-48040936365110365692010-12-22T00:06:00.993+05:302010-12-22T00:06:00.993+05:30කෙහෙල් කොටුව පැනලා කෙහෙල් ගෙඩියක් කැවානම් ඉවරනේ.. ...කෙහෙල් කොටුව පැනලා කෙහෙල් ගෙඩියක් කැවානම් ඉවරනේ.. අහවල් එකකටයැ තේ එකක් හදලා ඒකට ඇට දෙකක් දාන්න ගියේ.. මම කීවේ මේ සීනී :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-69493232435391016662010-12-17T21:32:42.494+05:302010-12-17T21:32:42.494+05:30හරිම හැඩට ලියනව නෙව. මටත් ඔය වගේ ජොලි පුංචි කාලයක්...හරිම හැඩට ලියනව නෙව. මටත් ඔය වගේ ජොලි පුංචි කාලයක් අම්මයි තාත්තයි රස්සාවට යන හන්ද ගමේ ආච්චිලගෙ ගෙදර නවතපු කාලෙ තිබුන කියල මතක් උනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-65074965342883901532010-12-14T17:40:30.716+05:302010-12-14T17:40:30.716+05:30ඔයාගේ ළමා කාලය ඔයා හරි අපූරුවට අකුරු කරනවා අයියේ.....ඔයාගේ ළමා කාලය ඔයා හරි අපූරුවට අකුරු කරනවා අයියේ...සමහර ඒවා කියවලා හිනාවෙන සද්දෙට ගෙදර කට්ටිය ඇවිත් අහනවා පිස්සු හෑදීගෙන එනවද කියලා......මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5712536349202088272010-12-14T11:30:51.510+05:302010-12-14T11:30:51.510+05:30ඔය ඉරි කපනවා කිව්වම මට තව කතාවක් මතක් වුනා. හික් හ...ඔය ඉරි කපනවා කිව්වම මට තව කතාවක් මතක් වුනා. හික් හික්... සමහරවිට උඹත් ඒක දන්නවා ඇති. ;-)
පස්සේ තාත්තා දොරවල් අරින කාර් එකක් ගෙනාවැයි?වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-76720656910299155942010-12-13T13:24:57.099+05:302010-12-13T13:24:57.099+05:30දුමියා කිව්ව වගේ මමත් පොඩි කාලේ සීනි විතරක් කෑවේ න...දුමියා කිව්ව වගේ මමත් පොඩි කාලේ සීනි විතරක් කෑවේ නෑ.
කෑවේ පිටියි සීනියි දෙකම කලවන් කරගෙන.
දැනටත් ඉඳලා හිටලා එහෙම කාලා බලනවා පොඩි කාලේ කාපුවගේ රස මතක් කර ගන්න.
නියමයි බුද්ධියෝ.
සුපර්බ්. මැක්සා ලියවිල්ල.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-53187274623545399032010-12-12T19:19:04.498+05:302010-12-12T19:19:04.498+05:30hmmm අද නම් මම හොඳටම පරක්කුයි.. සීනි ඇට දෙකක්ම තිබ...hmmm අද නම් මම හොඳටම පරක්කුයි.. සීනි ඇට දෙකක්ම තිබ්බා කියල හොඳටම ෂුවර් නේද?
ඒක නෙවි සම්මානයට සුබ පතන්න බැරි වුනා.. එකක් නෙවි දෙකක්මනේ..
හද පත්ලෙන්ම උණුසුම් සුබපැතුම්..
ජයවේවා..
-කාංචන දිනූකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-23626143400389519332010-12-12T00:29:48.483+05:302010-12-12T00:29:48.483+05:30මම අලුතෙන් සෙට් උනේ..... වැඩේ එල. මෙහෙම හැමෝටම ලිය...මම අලුතෙන් සෙට් උනේ..... වැඩේ එල. මෙහෙම හැමෝටම ලියන්න බෑ. මොකද භාෂාව ගැඹුරින් හදාරපු කෙනෙක්ට විතරයි ඒක කරන්න පුළුවන්. සමහර විට බුද්ධි ඔයාට ඒගැන කොලකෑලි නැතිවෙන්න පුලුවන්. ඒත් ඒ දැනුම එන්නේ ඔයාලගේ ජීවිත වල සිටිය පරණ චරිත හරහා. වචන වල සියුම් උපහාසය උළුප්පලා ගන්න පුලුවන් වෙන්නේ අන්න ඒ සහසම්බන්ධය උඩ කියලයි මට හිතෙන්නේ. ඒ කොහොම උනත් සිංහල සාහිත්‍යයේ ඔයාට හැඩයක් හැදෙමින් පවතිනවා කියලා මට හිතෙනවා. ඒකට මගේ ආචාරය. හැබැයි අර උඩින් කෙනෙක් කියලා තියෙන පොත් කාරයෝ ගාවට යන්න එපා. මේවාගේ ඒවට ඒ සිස්ටම් එක ඇතුලේ කැටගරියක් නෑ. තමන්ගෙම ප්‍රින්ට් එකට යන්න විවස්ලත් එක්ක. චිත්‍ර අදින්න වෙක්ටා බේස් සොෆ්ට් වෙයා එකකට යන්න මෙයිට වැඩිය ප්‍රතිඵල දායක වේවි. ඒ වගේම ඕපන් සෝස් වල තියෙන my paint (http://mypaint.intilinux.com/?page_id=6)ගොඩාක් වැඩ කරන්න පුළුවන් බලන්න.
ජය වේවා
indrajith90artlanka.lkhttps://www.blogger.com/profile/01279191658522971788noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-74782139773917374602010-12-11T19:41:41.930+05:302010-12-11T19:41:41.930+05:30අනේ සුදු අයියේ මේ හිනාව නවත්තගන්න විදයක් කියපංකෝ. ...අනේ සුදු අයියේ මේ හිනාව නවත්තගන්න විදයක් කියපංකෝ. අර ඈට දෙක දාගත්තනම් හරි යයිද මන්දා. බලමු ට්‍රයි කරලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-47170312799536807932010-12-11T17:41:49.308+05:302010-12-11T17:41:49.308+05:30අපරාදෙ හැබැයි අච්චර සීනි ගොඩක් නාස්ති කරන්න කලි...අපරාදෙ හැබැයි අච්චර සීනි ගොඩක් නාස්ති කරන්න කලින් අර ඇට දෙක මුලින් දාලා බලල ඉන්න තිබ්බා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-77168881050678880352010-12-11T17:08:57.917+05:302010-12-11T17:08:57.917+05:30මෝඩයා, ඉරි ටිකඔක්කොම එක පාර කැපුවනම් තාත්තා එදාම ග...මෝඩයා, ඉරි ටිකඔක්කොම එක පාර කැපුවනම් තාත්තා එදාම ගෙදරChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-57525296576433032612010-12-11T16:25:21.492+05:302010-12-11T16:25:21.492+05:30නියම කතාව බුද්ධිනියම කතාව බුද්ධිL200https://www.blogger.com/profile/13378099637330739458noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-8731053021487666522010-12-11T13:27:33.210+05:302010-12-11T13:27:33.210+05:30ෂාහ් නරකද ඔය තේ එකටත් පේටන්ට් බලපත්‍රයක් එහෙම ගත්ත...ෂාහ් නරකද ඔය තේ එකටත් පේටන්ට් බලපත්‍රයක් එහෙම ගත්තානංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-32732140903832894012010-12-11T11:12:12.366+05:302010-12-11T11:12:12.366+05:30හිහ් :) අදත් කතාව හරිම රසවත්..
ඔයා නියමම කතන්දර කා...හිහ් :) අදත් කතාව හරිම රසවත්..
ඔයා නියමම කතන්දර කාරයෙක් ..
මේ, මේ කතා එකින් එක ළමා කතා විදිහට පළ කලොත් මොකද? පොඩ්ඩක් හොයල බලන්න ඔය සිරිසුමන ගොඩගේ, හරි සරසවි මහත්තුරුන්ගෙන් ...
මොකද අන්තර් ජාලය නැති පොඩි ළමයින්ට මේ කතා මඟ හැරෙන එක හරි පාඩුවක්.
සිබිල් නැන්දා උනත් ලියන්නෙ ඔය වගේ සරල සිද්ධි තමා. ඒත් අපි ඒවා කොච්චර ආදරයෙන් වැලඳ ගන්නවද.. ඔයාගෙ කතාත් එහෙමයි.ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.com