tag:blogger.com,1999:blog-4257527940407312534.post8709613437027018796..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: හුරේ.....100% නොමිලේ වෙබි හෝස්ටිං !Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4257527940407312534.post-78574243673562054072014-02-28T08:02:45.551+05:302014-02-28T08:02:45.551+05:30මම හොයන්නෙ සිංහලෙන් තේරුම් කරල දෙන ලංකාවෙ තියන වෙබ...මම හොයන්නෙ සිංහලෙන් තේරුම් කරල දෙන ලංකාවෙ තියන වෙබ් හොස්ටිං සමාගමක්.

එහෙම අඩවියක් තියනවානම් කියන්න.නිෂාන්https://www.blogger.com/profile/14874728942485403445noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-70593811720725377292012-06-16T15:29:56.697+05:302012-06-16T15:29:56.697+05:30අර ඇනෝ කාරයා මොනවද කිව්වෙ ? මාර පින් කරන්ඩ ඕනා මුල...අර ඇනෝ කාරයා මොනවද කිව්වෙ ? මාර පින් කරන්ඩ ඕනා මුල්ම කමෙන්ට් එක හැටියට ඒ වගේ කමෙන්ට් එකක් ලබන්ඩ :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-12947320614087440322012-02-29T09:43:12.507+05:302012-02-29T09:43:12.507+05:30යකෝ මේ බ්ලොග් එක මට මිස් වෙලානෙ :Dයකෝ මේ බ්ලොග් එක මට මිස් වෙලානෙ :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-47423896614766853862012-02-29T09:34:41.347+05:302012-02-29T09:34:41.347+05:30මේ අෆෝ.. මං ඩොමෙන් එකක් අරන් ඕකෙ දාලා.. මාර කට්ටක්...මේ අෆෝ.. මං ඩොමෙන් එකක් අරන් ඕකෙ දාලා.. මාර කට්ටක් කැවේ.. බුදු අම්මෙ.. හද්ද සාටර් ඕක!!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-4909831050756730122012-02-20T14:09:13.373+05:302012-02-20T14:09:13.373+05:30ඉන්දරේ,
බලහං උඔලව ආදර්සෙට අරං ලස්සනට බ්ලොග් එකක් ක...ඉන්දරේ,
බලහං උඔලව ආදර්සෙට අරං ලස්සනට බ්ලොග් එකක් කරන්න පටන් ගත්තම අපිව වැටෙන විදිහෙ කමෙන්ට් මුලින්ම දාලා තියෙන්නෙ කව්ද කියලා....!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-86515430911552500582012-02-20T13:28:28.367+05:302012-02-20T13:28:28.367+05:30අඩේ මේක පට්ට බ්ලොග් එකක් ඈ! අදයි ඉස්ඉස්සෙල්ලාම ගොඩ...අඩේ මේක පට්ට බ්ලොග් එකක් ඈ! අදයි ඉස්ඉස්සෙල්ලාම ගොඩවැදුනෙ.. එලකිරි... හැමදාම කියවන්න ඕනෙ!!Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-55778510031412851952011-04-09T21:34:35.128+05:302011-04-09T21:34:35.128+05:30ස්තුතියි සියලු දෙනාට, අවුරුද්දකට පස්සෙයි ස්තුති කර...ස්තුතියි සියලු දෙනාට, අවුරුද්දකට පස්සෙයි ස්තුති කරන්නෙBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-76005382918012473412010-02-11T19:46:07.487+05:302010-02-11T19:46:07.487+05:30මචං අවුලක් නෑ තාම මට නම්..
මගේ site කිහිපයක් දුවනව...මචං අවුලක් නෑ තාම මට නම්..
මගේ site කිහිපයක් දුවනවා කිසි අවුලක් නැතුව.

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-34825082490802517202010-02-11T19:15:50.375+05:302010-02-11T19:15:50.375+05:30නිකං දෙන අස්සයගෙ දත් බලන්නෙ මොකටෙයි බොලං!නිකං දෙන අස්සයගෙ දත් බලන්නෙ මොකටෙයි බොලං!කොමාhttp://komaawa.myblog.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-8999924190783182872010-02-09T20:39:21.948+05:302010-02-09T20:39:21.948+05:30හ්ම්ම්, මමත් මේකෙ සයිට් දෙක තුනක් දාල තියෙනව, FTPත...හ්ම්ම්, මමත් මේකෙ සයිට් දෙක තුනක් දාල තියෙනව, FTPත් පාවිච්චි කරනව, තාම නම් අවුලක් වෙලා නෑ, දැන් අවුරුදු 2ක් විතර වෙනව.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-84037434735216416412010-02-09T19:42:12.696+05:302010-02-09T19:42:12.696+05:30ආපෝ.. මේක ගැනනම් කියල වැඩක් නෑ.. මහ චාටර් වැඩ කරන්...ආපෝ.. මේක ගැනනම් කියල වැඩක් නෑ.. මහ චාටර් වැඩ කරන්නේ.. පුරුදු වෙන්න සයිට් කරන අයටනම් මේක අවුලක් නෑ තමා.. ඒත් චාටර්...Rose buds Education centerhttps://www.blogger.com/profile/12881976242640306175noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-7996476160288920152010-02-09T16:32:21.441+05:302010-02-09T16:32:21.441+05:30මටත් චාටර්, FTP නම් ගන්න දෙයක් නැහැ. හැබැයි කාට හර...මටත් චාටර්, FTP නම් ගන්න දෙයක් නැහැ. හැබැයි කාට හරිපුරුදු වෙන්න වගේ භාවිතා කරන්න නම් හොඳයි. දිගටම අඩවීයක් කරන්න නම් මේ වගේ ඒවා භාවිතා නොකර ඉන්නවනම් හොඳයිමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-82890583234070877442010-02-09T16:31:56.232+05:302010-02-09T16:31:56.232+05:30This comment has been removed by the author.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-37492801490775943132010-02-09T15:50:27.601+05:302010-02-09T15:50:27.601+05:30මමත් වෙක් කරල කියන්නම්මමත් වෙක් කරල කියන්නම්සුදර්ශනhttps://www.blogger.com/profile/17650839741064825635noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-1408487136782824992010-02-09T14:37:46.157+05:302010-02-09T14:37:46.157+05:30නෑ නෑ එහෙම යටි අරමුණක් නෙමෙයි. උන් පොඩ්ඩ ඇත්තං අපේ...නෑ නෑ එහෙම යටි අරමුණක් නෙමෙයි. උන් පොඩ්ඩ ඇත්තං අපේ එකවුන්ට් සස්පෙන්ඩ් කරනවා.
මගේ එකපාරක් ftp account එකේ පාස්වර්ඩ් උන් වෙනස් කරලා තිබ්බා. මම දෙතුන් පාරක් කලින් පාස්වර්ඩ් එකෙන් ලොග් වෙන්න හදලා බැරි උනාම මාව බෑන් කලා misuse කියලා. බෑන් කලාම ආයෙ සමාවක් නෑ. අනික free host වලින් අපිව බෑන් කලොත් අපේ ඩේටා ටික වත් දෙන්නෙ නෑ ආපහු.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-21140358589843580732010-02-09T14:25:55.969+05:302010-02-09T14:25:55.969+05:30ඉන්දරේ ඈයි 000webhost චාටර් කියන්නෙ? මොකද්ද අපිට න...ඉන්දරේ ඈයි 000webhost චාටර් කියන්නෙ? මොකද්ද අපිට නොපෙනෙන එයාලගේ අරමුණ?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-9218671792335716552010-02-09T14:25:34.664+05:302010-02-09T14:25:34.664+05:30Chk this guys!!
http://www.tophosts.com/Chk this guys!!

http://www.tophosts.com/eRanganoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-48043745773324753172010-02-09T13:12:56.115+05:302010-02-09T13:12:56.115+05:30@ ඉන්දරේ ; free කියන්නෙ නිකන් යෑ .....!@ ඉන්දරේ ; free කියන්නෙ නිකන් යෑ .....!රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-34131648288594029562010-02-09T13:04:08.298+05:302010-02-09T13:04:08.298+05:30මගේ අත්දැකීම් අනුව නං 000webhost කියන්නේ පට්ටම චාට...මගේ අත්දැකීම් අනුව නං 000webhost කියන්නේ පට්ටම චාටර් තැනක්.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-39217218292835958682010-02-09T08:13:29.283+05:302010-02-09T08:13:29.283+05:30can we use blogger site & pls explain how to d...can we use blogger site & pls explain how to do that. any way this is good newsmuthunayake@gmail.comhttps://www.blogger.com/profile/04206727818997758700noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-14912956505334228592010-02-09T00:25:59.718+05:302010-02-09T00:25:59.718+05:30ඔව් දැනට තියෙන හොඳම Free Web Hosting අඩවිය තමයි මෙ...ඔව් දැනට තියෙන හොඳම Free Web Hosting අඩවිය තමයි මෙය..

http://www.000webhost.comGavelshttps://www.blogger.com/profile/17885489814927399842noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-41641656617490583362010-02-08T22:30:24.710+05:302010-02-08T22:30:24.710+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.com