tag:blogger.com,1999:blog-4257527940407312534.post9181518896564407239..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: පත්තෑයාගේ කතන්දරය | මේ ඉතා කුඩා කතා ද්විත්වය ලෝකය තවත් ලස්සන කිරීමට තම ස්ථානෝචිත ප්‍රඥාව මනා සේ මෙහෙයවන සියලුම බුද්ධිමත් සැමියන් ට උපහාර පිණිස ඉදිරිපත් කරමි.Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4257527940407312534.post-54208335713496073902019-02-04T09:17:57.086+05:302019-02-04T09:17:57.086+05:30හැඳි මිටෙන් දෙකක් කාලා වගෙ...හැඳි මිටෙන් දෙකක් කාලා වගෙ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-45937019065599627462018-10-05T22:19:47.214+05:302018-10-05T22:19:47.214+05:30මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජයඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-80420506533214616292018-09-09T10:27:34.145+05:302018-09-09T10:27:34.145+05:30පුස්කාපු රටකජු කකා ඉඳල හරියන්නෑ බංපුස්කාපු රටකජු කකා ඉඳල හරියන්නෑ බංPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-55132740676590584662018-09-08T02:57:39.291+05:302018-09-08T02:57:39.291+05:30තෝත් එපා තෝගෙ පොස්ටුත් එපා...
(හිතේ අමාරුවට කිය...තෝත් එපා තෝගෙ පොස්ටුත් එපා...
(හිතේ අමාරුවට කියන කවි)එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-7604421142156428172018-01-13T13:03:42.191+05:302018-01-13T13:03:42.191+05:302011 ඉඳලා මගඇරුණු post ඔක්කොම දැන් තමයි කියවලා ඉවර...2011 ඉඳලා මගඇරුණු post ඔක්කොම දැන් තමයි කියවලා ඉවර වුනේ. චූටි මහත්තයාට දැන් තව චූටි මහත්තයෙක් ඉන්නවානේ. එළ එළ ඉඳලා හිටල හරි ලියපන් බන් අපි තාම කියවනවා. ජය Nishacharayahttps://www.blogger.com/profile/15834417003410994871noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-72405196472624921202017-10-23T09:41:17.192+05:302017-10-23T09:41:17.192+05:30පත්තෑයො පෙන්නන්න ගිහිල්ල බොලා ගුටි කෑවද?පත්තෑයො පෙන්නන්න ගිහිල්ල බොලා ගුටි කෑවද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-87877388276270739462017-05-17T10:39:16.865+05:302017-05-17T10:39:16.865+05:30වාසනාවත්න සැමියෙක් :Dවාසනාවත්න සැමියෙක් :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-6040861209965236982017-05-17T10:38:25.875+05:302017-05-17T10:38:25.875+05:30එක පැකට් එකේ ගෙගාඩක් තිබුනම හොයන්න අමාරුයි. අනික ප...එක පැකට් එකේ ගෙගාඩක් තිබුනම හොයන්න අමාරුයි. අනික පත්තෑයෙක් හොයන්න ඕන :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-54892557423465595142017-05-15T13:55:11.245+05:302017-05-15T13:55:11.245+05:30ඇයි ඔච්චර හොයන්න අමාරු, රිසිට් නම්බර් එක ගහල පැකට්...ඇයි ඔච්චර හොයන්න අමාරු, රිසිට් නම්බර් එක ගහල පැකට් කරල නෙවෙයිද තිබ්බෙ , සාමාන්‍යයෙන් එහෙමනෙ තියෙන්නෙ තරිඳු ලක්ශාන්https://www.blogger.com/profile/06190084439853007178noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-19975123193731121342017-05-07T18:49:07.325+05:302017-05-07T18:49:07.325+05:30අද ගෑල්ලමයෙක් කියනෝ ප්‍රදීප් ඔයාට ව්‍යංගාර්ථය තේරෙ...අද ගෑල්ලමයෙක් කියනෝ ප්‍රදීප් ඔයාට ව්‍යංගාර්ථය තේරෙන්නෙ නෑ කියල. එතකොට ගෑල්ලමයෙක් යාලු කරගන්න බෑලු. ඉතිං දෙයියනේ උන් හා කිව්වොත් බෑ, එපා කිව්වොත් ඕන.. ඉතිං කොහොමද ඕවගෙ ගැට ලෙහාගන්නෙ... උපදෙසට ඉස්තුතියි. බැන්ද දාක කරල බලල කියඤ්ඤංකො...Pradeep Gunarathnehttps://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27134195711100175812017-05-04T15:14:23.816+05:302017-05-04T15:14:23.816+05:30:-D:-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-23971107361739903672017-05-02T10:32:17.597+05:302017-05-02T10:32:17.597+05:30මේකට කමෙන්ට් කරන්න කම්මැලි හිතුන බං...
මම කවදාවත් ...මේකට කමෙන්ට් කරන්න කම්මැලි හිතුන බං...
මම කවදාවත් ඔය උකස් වැඩ වලට සම්බන්ධ වෙන්නේ නැති නිසා කවදාවත් ඔය වගේ ප්‍රශ්න වලට මුණ දෙන්න වෙලා නැහැ...
සියළු වගකීම් ඇය සතුය, එනිසා මම නිදහස්ය...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-56648300844806661982017-05-01T00:51:18.623+05:302017-05-01T00:51:18.623+05:30(සිත නිවන කතා)
වෙලාවකට හිතෙනවා කමෙන්ට් අඩුවෙන් ල...(සිත නිවන කතා)

වෙලාවකට හිතෙනවා කමෙන්ට් අඩුවෙන් ලැබුනම කොච්චර ලේසිද කියලා? විනාඩි පහෙන් උත්තර දීලා ඉවරයි සේට්ටම...

(සිත නිවන කතා)
Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-65851918281308362772017-05-01T00:50:05.844+05:302017-05-01T00:50:05.844+05:30සෙන්නා, අනික තමුන්නැහේ හිතන්න එපා තමුන්නැහේලා වගේ ...සෙන්නා, අනික තමුන්නැහේ හිතන්න එපා තමුන්නැහේලා වගේ කරාඹු ජෝඩුවක්, චේන් කෑල්ලක් උකස් කරලා ඒවා බේරන්න යනවා කියලා. අපි එකපාර රත්තරන් කන්දක් උකස් කරනවා. ආන්න එතකොටයි, සේරෝම මේසේ උඩ හලලා තොරගන්න දෙන්නේ.... ආන්න එතනයි තමුන්නැහේට වැරදුනේ, තමුන්නැහේ හිතුවේ අනුන්ගේ බඩුත් මේසෙට හලලා එව්වා අතපත ගාලා අපේ පත්තෑයා තොරා ගන්න කිව්වා කියලා... නේද? ප්‍රසන්නයා සාක්ෂියට නොහිටින්න මම බොරු කාරයා වෙනවා! :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-88708937667766584142017-05-01T00:45:24.888+05:302017-05-01T00:45:24.888+05:30අද්දැකීමෙන්ද කියන්නෙඅද්දැකීමෙන්ද කියන්නෙBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-32276726670914068562017-05-01T00:44:41.243+05:302017-05-01T00:44:41.243+05:30ඕං කිව්වා කතාවක්! ඕං කිව්වා කතාවක්! Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-74717258095502941102017-05-01T00:43:43.448+05:302017-05-01T00:43:43.448+05:30මේක රජේ බැංකුවක් :Dමේක රජේ බැංකුවක් :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-22156903962163159492017-05-01T00:42:25.813+05:302017-05-01T00:42:25.813+05:30එහෙම හරි ගන්නවානම් අපි සතුටු වෙමු!එහෙම හරි ගන්නවානම් අපි සතුටු වෙමු!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-66890425710745722252017-05-01T00:41:35.412+05:302017-05-01T00:41:35.412+05:30අද දේශණයකට ගියා. ඒ මහත්තයා කිව්වා ලෝකය වෙනස් කරනවට...අද දේශණයකට ගියා. ඒ මහත්තයා කිව්වා ලෝකය වෙනස් කරනවට වඩා අපි වෙනස් වෙන එක ලේසියි කියලා :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-89063557765651443562017-04-29T20:33:32.863+05:302017-04-29T20:33:32.863+05:30මම අද ඩුබායි වට්ටක්ක බ්ලොග් එක ලියන පුතාට මෙහෙම උප...මම අද ඩුබායි වට්ටක්ක බ්ලොග් එක ලියන පුතාට මෙහෙම උපදෙසක් දුන්න.

හොඳ පවුල් ජීවිතයකට අන්‍යොන්‍ය ගරු කිරීම ඉතාම වැදගත්.

දැන් බලන්න, නෝන මොනහරි කිව්වම මම එයාගෙ අදහසට ගරු කරල එකන්නග වෙනව.

මම මොනවහරි කිව්වම, එයත් එහෙමයි ( ඉඳ හිට ). එහෙම නොවී එයා එකඟ නැත්තන්, මම නෝනගෙ අදහසට ගරු කරල එකඟ වෙනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-379583241661550732017-04-28T10:21:37.928+05:302017-04-28T10:21:37.928+05:30අන්න කරනවා නම් වැඩ.:Dඅන්න කරනවා නම් වැඩ.:DManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-90453692765723074582017-04-27T16:50:27.552+05:302017-04-27T16:50:27.552+05:30කාන්තාවන් සමාව ගන්නෙ, සොරි හැබැයි වැරැද්ද මගෙ නෙමෙ...කාන්තාවන් සමාව ගන්නෙ, සොරි හැබැයි වැරැද්ද මගෙ නෙමෙයි කියල ලු. අපි නම් දන්නෑ ඕවා :)[°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50122105542459641692017-04-27T16:42:17.628+05:302017-04-27T16:42:17.628+05:30පත්තෑයා පැත්තක ඉන්දෙද්දි "අපේ නෝන ඉල්ලුවොත් ද...පත්තෑයා පැත්තක ඉන්දෙද්දි "අපේ නෝන ඉල්ලුවොත් දෙන්න" කියල අර බැංකු නෝනගෙ ටෙලිෆෝන් නොම්බරේ ඉල්ලගත්තනන් ඔන්න ස්ථානෝචිත ප්‍රඥාව කියන්න පුළුවන්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-82202823115770669022017-04-27T16:37:41.623+05:302017-04-27T16:37:41.623+05:30ඔය නොපළඳින රත්තරන් උගස් තියලා පොලී ගෙවන්නේ ඇයි. වි...ඔය නොපළඳින රත්තරන් උගස් තියලා පොලී ගෙවන්නේ ඇයි. විකුණලා දාලා ඒ සල්ලි පොලියට දෙන්න පුළුවනි නේ රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-48895616987372501432017-04-27T16:29:52.528+05:302017-04-27T16:29:52.528+05:30ඔය යුරෝ දෙකේ වීර මහතැන් දැනගෙන හිටියත් ඇල්බට් අයින...ඔය යුරෝ දෙකේ වීර මහතැන් දැනගෙන හිටියත් ඇල්බට් අයින්ස්ටයින් දොරේ හිල් දෙකක් කැපුවා කියලා ලොකු පූසටයි, පොඩි පූසටයි ආදී වශයෙන්..ඔය ලොකු ලොකු වැඩ වැඩ කරණ අයට චූටි චූටි දේවල් මතක් බැරිවෙනවා... එහෙනම් !සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com