tag:blogger.com,1999:blog-4257527940407312534.post1194417760944424043..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: ගුවන් හමුදාවට ආපු සෘෂිවරයා කී කතාවBuddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-4257527940407312534.post-32093119312349143222012-06-15T13:30:28.104+05:302012-06-15T13:30:28.104+05:30අන්න එහෙම අනුන්ට කොළ අඳින්නේ නැතුව සීරියස් කතාවක් ...අන්න එහෙම අනුන්ට කොළ අඳින්නේ නැතුව සීරියස් කතාවක් ලියන එක කොච්චර හොඳද ? අර තපස්සුයි බල්ලුකයි නම නියමෙට බන අහනවානේ.. තපස්සු කාරයා ඩෑල්මෙශියන් වෙලා භල්ලුකයා වල් භල්ලෙක් කලේ මොකටෙයි ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-68409864254618313532012-06-14T09:47:29.080+05:302012-06-14T09:47:29.080+05:30සෙන්නා, ඒ දවස් වල ලියන්ඩ දන්නෙ නෑ. ඒ දවස් වල චිත්...සෙන්නා, ඒ දවස් වල ලියන්ඩ දන්නෙ නෑ. ඒ දවස් වල චිත්‍ර කියලා ලිව්වෙ චිත්‍ර කියලා. හල් කිරීම මොනා කරලත් හොයා ගන්න බැරි උනා.

අර ලකීසිරි කියන මනුස්සයා දැනටත් මේවගේ වැරදි තියෙන පෝස්ට් හොය හොයා ෂෙයා කරනවා.... මට මඩ ගහන්න.... හෙහ් හේ.... අපි නං සැලෙයි ඕවට!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-73098295366262149752012-06-14T09:45:19.749+05:302012-06-14T09:45:19.749+05:30ආශී, ලහිරු,
ස්තුතියි ඈ.... බලාගෙන ආශීගෙ පණ කෙන්ද!...ආශී, ලහිරු,

ස්තුතියි ඈ.... බලාගෙන ආශීගෙ පණ කෙන්ද!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-52357238730661023642012-06-14T09:44:32.637+05:302012-06-14T09:44:32.637+05:30ස්තුතියි BUDDHI. අවුරුද්දකට පස්සෙ ස්තුති කරන්නෙ......ස්තුතියි BUDDHI. අවුරුද්දකට පස්සෙ ස්තුති කරන්නෙ.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-77489622106233164192012-06-13T21:22:20.308+05:302012-06-13T21:22:20.308+05:30මුල සිට සරළව කියවන්ඩ පටන් ගත්තා..
හිනා එකයි ඕයි.....මුල සිට සරළව කියවන්ඩ පටන් ගත්තා..

හිනා එකයි ඕයි.. බඩත් රිදෙනවා හිනා වෙලා...

ලිවිල්ලනම් පංකාදු පහයි, මල් හතයි දශම පහයි.

අර, බිලොග්, කොමෙන්ටි, ලොටි කියලා දාලා තියෙන්නෙ රසය මතු කරන්ඩද නැත්නම් ඒදවස්වල ලියන්ඩ දන්නැති හින්දද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-41289144350455486032012-01-16T13:41:37.511+05:302012-01-16T13:41:37.511+05:30හිනා වෙලා මං තුමියගේ පණ ගියෝය...හිනා වෙලා මං තුමියගේ පණ ගියෝය...Ashieeehttps://www.blogger.com/profile/03784836684474919843noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-22049653252601749482011-07-28T09:20:49.527+05:302011-07-28T09:20:49.527+05:30නියම කතාවක්නියම කතාවක්ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-11455194957812700202011-05-11T00:50:57.366+05:302011-05-11T00:50:57.366+05:30අද තමයි දැක්කෙ. නියමයි. දිගටම ලියපන්.මීට පස්සෙ නිත...අද තමයි දැක්කෙ. නියමයි. දිගටම ලියපන්.මීට පස්සෙ නිතරම එන්නම්....Broken Quillhttps://www.blogger.com/profile/12818820121816267090noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-86711784328806489402010-08-14T21:39:17.992+05:302010-08-14T21:39:17.992+05:30thariya සහ milan, උඔලා පහුවෙලා හරි දැක්කනේ ඒ මදෘයි...thariya සහ milan, උඔලා පහුවෙලා හරි දැක්කනේ ඒ මදෘයිBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-83484057409698358312010-06-24T21:21:22.073+05:302010-06-24T21:21:22.073+05:30ela bro.adamay dakke.dakka gaman follow kala.dan a...ela bro.adamay dakke.dakka gaman follow kala.dan atarinna.keep up the good work.milanhttps://www.blogger.com/profile/04993625722170394705noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-84804155460628878852010-06-24T12:32:20.749+05:302010-06-24T12:32:20.749+05:30අනේ බං මට මේක කොහොම මිස් වුණාද මන්දා. අද තමයි දැක්...අනේ බං මට මේක කොහොම මිස් වුණාද මන්දා. අද තමයි දැක්කෙ. හිනා ගිහිල්ල මැරුණ ......දිගටම ලියපන්....Tharindu Edirisinghehttps://www.blogger.com/profile/12940283701735485444noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29375701598494961532010-04-10T23:02:47.387+05:302010-04-10T23:02:47.387+05:30නුවන්,
ඌ තද කතොලිකයෙක්. කදාන පැත්තෙ.
................නුවන්,
ඌ තද කතොලිකයෙක්. කදාන පැත්තෙ.

ජීවිතේ මල්/මම, උඔලා අනිත් පොස්ට් වලටත් කමෙන්ට් දාලා තිබුන නිසා බැලුවෙ මේවටත් ඈවිල්ලද කියලා ඈවිල්ල නේන්නං. දිගමට එන්ඩ කො!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-3621664983355793642010-04-07T09:53:39.286+05:302010-04-07T09:53:39.286+05:30අම්මෝ බඩපැලෙනකම් හිනා උනැකි.අපෙ අක්කත් කමරෙට අවා ම...අම්මෝ බඩපැලෙනකම් හිනා උනැකි.අපෙ අක්කත් කමරෙට අවා මොකද ලමයො කියගෙන..මගේ හිනවේ සද්දේටමමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-86215490353403467622010-04-02T11:01:29.037+05:302010-04-02T11:01:29.037+05:30අනෙ අම්මෝ...හිනා වෙලා බඩත් කොර උනා.... නියමයිනේ මේ...අනෙ අම්මෝ...හිනා වෙලා බඩත් කොර උනා.... නියමයිනේ මේ කතා... අම්මපා හැමදාම එනවා ආයෙත්... මිනිස්සු හිනා ගස්සන්න පුලුවන් වෙන එකත් පෙර කල කුසලයක් අප්පා... මට පණ ගියා හිනා කාලා....මට කතන්දරේ ටෙලිඩ්‍රාමා එකක් වගේ පෙනුනා.... නියමායි......ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-9545983398641028082010-04-02T10:56:05.789+05:302010-04-02T10:56:05.789+05:30Patta machan...Hina wela mageth bada ridenawa...um...Patta machan...Hina wela mageth bada ridenawa...umbe yaluwa buddhagame nemeida? ha ha ha ha...:DNuwannoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-85182588371299629322010-02-22T20:23:05.686+05:302010-02-22T20:23:05.686+05:30ධනංජයට, OK Bossධනංජයට, OK BossBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5323899289624998922010-02-22T00:43:14.877+05:302010-02-22T00:43:14.877+05:30elakiri..digatama liyanna...niyama kathawa..elakiri..digatama liyanna...niyama kathawa..Samhttps://www.blogger.com/profile/00536015604372452290noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-39411160804743811892010-02-21T22:24:51.547+05:302010-02-21T22:24:51.547+05:30ළමයෝ, එළ එළ දිගමට එන්ඩකෝ....
.......................ළමයෝ, එළ එළ දිගමට එන්ඩකෝ....

දොඩමෝ, උඔ නං මීට කලිං ඈවිල්ල තියෙනවා මගේ හිතේ. දිගමට එන්ට අඩන්ට දෙන්නං තව.

මෙ කවුද මෙ අදුරගන්ඩ බැරි උනත් පරණ කෙනෙක්ද කොහෙද? හරි හරි උඹලා කියෝනකං මම ලියනවා. නෑ.නෑත ටයිප් කරනවා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-77879933676948566012010-02-21T22:18:27.125+05:302010-02-21T22:18:27.125+05:30මාධවයෝ, උඔ ඉතිහාසගත වෙන වැඩක්නෙ කරලා තියෙන්නෙ. මෙ ...මාධවයෝ, උඔ ඉතිහාසගත වෙන වැඩක්නෙ කරලා තියෙන්නෙ. මෙ සංසාර ගමනෙ මගේ පෝස්ටි එකක් මං ඈර වෙන එකෙක් ෂෙයා කරාමද කොහෙද? ;DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-39183339334101164022010-02-21T20:19:43.469+05:302010-02-21T20:19:43.469+05:30එල කොල්ලෙක් නෙ බ්ලොග්කරණයට ඈවිත් තියෙන්නෙ.. දිගටම ...එල කොල්ලෙක් නෙ බ්ලොග්කරණයට ඈවිත් තියෙන්නෙ.. දිගටම ලියමු හොදේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-73695392977975132132010-02-21T14:06:30.951+05:302010-02-21T14:06:30.951+05:30පොහ් කඳුලු එනකන් හිනා වුනා නෙ බොල. කවුරුවත් දැක්ක ...පොහ් කඳුලු එනකන් හිනා වුනා නෙ බොල. කවුරුවත් දැක්ක නං ෂුවර් එකටම මං පිස්සෙක් කියල කියනව. (තනියෙන් හිනා වෙන කොට)දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-24785490054298249712010-02-21T13:56:51.411+05:302010-02-21T13:56:51.411+05:30හික් හික්...... පට්ට කථාව.... දවස් දෙක තුනකට පස්...හික් හික්...... පට්ට කථාව.... දවස් දෙක තුනකට පස්සේ අවංකවම හිනා වුනා මේක කියවලා... එළ එළචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-79605915469802533112010-02-21T13:38:21.596+05:302010-02-21T13:38:21.596+05:30පිස්සු හැදිල ආපහු පිස්සු හැදෙනව. පට්ටම කතාවක්. මම ...පිස්සු හැදිල ආපහු පිස්සු හැදෙනව. පට්ටම කතාවක්. මම මේක ඔන්න share පාරකුත් දානව හොඳේ. :D :D :DMadhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-28116262486912218422010-02-21T12:50:50.080+05:302010-02-21T12:50:50.080+05:30සඳරුවන්ට ;D මොනවා යකෝ! නහයෙන් කෙල ගහන පිටසක්වල ජීව...සඳරුවන්ට ;D මොනවා යකෝ! නහයෙන් කෙල ගහන පිටසක්වල ජීවියෙක්වත්ද? හිහ්... හිහ්...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-35194274562624276702010-02-21T06:38:05.003+05:302010-02-21T06:38:05.003+05:30හපොයි.. කකා හිටපු බුලත් විට එක නහයෙන් අවා නොවැ. එල...හපොයි.. කකා හිටපු බුලත් විට එක නහයෙන් අවා නොවැ. එල එල!!සඳරුවන්http://www.sandaru1.com/noreply@blogger.com