tag:blogger.com,1999:blog-4257527940407312534.post2154573132882201293..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: බුද්ධිඝෝෂ කතා වස්තුවBuddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-4257527940407312534.post-50556981436954508402012-08-15T09:05:33.501+05:302012-08-15T09:05:33.501+05:30මෙය මට මිස් නම් මෙව්ව එක වී ඇත. කෙසේ වෙතත් සිත්තරය...මෙය මට මිස් නම් මෙව්ව එක වී ඇත. කෙසේ වෙතත් සිත්තරය නම් උපරිමය. කොම්බු පැණිකුරුල්ලන් පැන නැගි ආකාරය දැක්වූවානම් තවත් අගනේය.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-21230638937402791822012-06-15T08:32:44.723+05:302012-06-15T08:32:44.723+05:30එම්බා බුද්දිඝෝෂය, තා වනාහී බොහො වූ සමත්කම් ඇත්තා ව...එම්බා බුද්දිඝෝෂය, තා වනාහී බොහො වූ සමත්කම් ඇත්තා වූ මානවකයෙක් වම්හ. අප්‍රමාදීව ඒ සමත්කම් ක්‍රියාවෙහි යොදවා පල ප්‍රොයෝජන ලබනු යෙහෙකි.

මේ සියලු කතා වස්තූන් එකතු කොට පුස්තකයක් මුද්‍රණද්වාරයෙන් බිහි කිරීමට උත්සුක වන්නේනම් මැනවී.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-79872843476761493952012-06-10T20:35:21.828+05:302012-06-10T20:35:21.828+05:30කුණ්ඩලකේසි ජාතකය නම් කවරේද???? බුද්ධිඝෝෂ කුමරා උගත...කුණ්ඩලකේසි ජාතකය නම් කවරේද???? බුද්ධිඝෝෂ කුමරා උගත්තේ මට්ටකුණ්ඩලී කතා වස්තුව නොවේද??? කතාවනම් එලමය..... :DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15860224776174775082012-06-09T16:19:57.939+05:302012-06-09T16:19:57.939+05:30පට්ට ඈ....පට්ට ඈ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-87971690309672163102012-01-16T14:29:40.599+05:302012-01-16T14:29:40.599+05:30ඉතා අනර්ඝ කතා වස්තුවක් බව නොපවසා යෑමට සිත් නොදුනි....ඉතා අනර්ඝ කතා වස්තුවක් බව නොපවසා යෑමට සිත් නොදුනි... නුවරින් මතුවූ සිත්තමද අගනේය...Ashieeehttps://www.blogger.com/profile/03784836684474919843noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-38583050671000053522011-11-21T20:09:13.695+05:302011-11-21T20:09:13.695+05:30බොහොම ස්තූතියි! :)බොහොම ස්තූතියි! :)සුන්දරීhttps://www.blogger.com/profile/06077269653756099511noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-17296414497227425822011-11-16T22:03:32.152+05:302011-11-16T22:03:32.152+05:30සුන්දරී විභාගේත් පැත්තක තියලා කතා කියෝනවද? විභාගෙ ...සුන්දරී විභාගේත් පැත්තක තියලා කතා කියෝනවද? විභාගෙ හොඳට කරන්න මෙන්න අපේ සුබ පැතුම්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-47421761790507062692011-11-15T19:35:25.753+05:302011-11-15T19:35:25.753+05:30ඉතා අනර්ඝය.මනහරය. නුදුරේදී පැවැත්වීමට නියමිත විභාග...ඉතා අනර්ඝය.මනහරය. නුදුරේදී පැවැත්වීමට නියමිත විභාග පිළිබඳව ඇතිවන අනියත භ්‍රාන්තිය පසෙක තබා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව බුද්ධිඝෝෂ කතා මාලාව දිගින් දිගටම රස විඳීමට ම සිත බෙහෙවින් ඇළුම් කරන්නේය.මහනුවර යුගයේ සිතුවමද අතිශයින්ම මන බඳිනා සුළුය.සුන්දරීhttps://www.blogger.com/profile/06077269653756099511noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-38325937307500282262011-06-29T16:53:39.455+05:302011-06-29T16:53:39.455+05:30අහී මානවකය,
අප්‍රමාණ තුතියැ!අහී මානවකය,
අප්‍රමාණ තුතියැ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-47853493661629117932011-06-26T13:22:53.496+05:302011-06-26T13:22:53.496+05:30පට්ටයැ.. එලයැ.... ගිනියැ..... ජයම පතමි....පට්ටයැ.. එලයැ.... ගිනියැ..... ජයම පතමි....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-56349522540283780492011-04-09T22:27:23.997+05:302011-04-09T22:27:23.997+05:30ලංකාප්‍රිය ඕන තෙමේට මාගේ ප්‍රනාමය පුද කරනු කැමතිය....ලංකාප්‍රිය ඕන තෙමේට මාගේ ප්‍රනාමය පුද කරනු කැමතිය. තොපටදැ එසේමයැBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-28860928349304951822011-04-08T08:03:48.966+05:302011-04-08T08:03:48.966+05:30මෙවන් අනගි ග්රන්තකරණයක් කියවීමේ සන්තුෂ්ඨිය අපහට ...මෙවන් අනගි ග්රන්තකරණයක් කියවීමේ සන්තුෂ්ඨිය අපහට දායක කලාවූ ඕනයාට ණය ගැත්තෝ වම්හ.. ලියව සගය තොපගේ භාෂා විලාශය අතිශයින් මන බඳනේ වේමැයි.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-3368118133352933552010-11-10T21:22:36.866+05:302010-11-10T21:22:36.866+05:30සුදු පුතා,
වන්නාටය. තොප යායෙහි නිරන්තරයෙන් සැරිසරන...සුදු පුතා,
වන්නාටය. තොප යායෙහි නිරන්තරයෙන් සැරිසරන බව දැනගෙන අපමණ චිත්තහ්ප්රීතියට පැමිණියෙමි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-66491754812278714612010-10-27T11:09:40.120+05:302010-10-27T11:09:40.120+05:30තෙල කොල්ල.මින් පෙර පරිකතන නොලීවට නිරන්තරයෙන් තොප ය...තෙල කොල්ල.මින් පෙර පරිකතන නොලීවට නිරන්තරයෙන් තොප යායෙහි සැරි සරිමි.
බුද්ධිඝෝශය කියවිමි.
ප්රිති කොල්ල.අප්රමාණෙට ප්රිති!!සුදු පුතාhttps://www.blogger.com/profile/10841643540555306601noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-8686735334807167402010-08-28T22:42:42.888+05:302010-08-28T22:42:42.888+05:30ඈනෝනිමස්, තෑන්ක්ස්. ඊලග පෝස්ට් එකට උත්තේජකය වෙන්නෙ...ඈනෝනිමස්, තෑන්ක්ස්. ඊලග පෝස්ට් එකට උත්තේජකය වෙන්නෙ කමෙන්ට් නේ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-64649564418071677252010-08-28T20:53:49.130+05:302010-08-28T20:53:49.130+05:30eke aulak na saho , siththare ageine oya eka wacha...eke aulak na saho , siththare ageine oya eka wachanekata wada.. ara pasu satahana nisai oka dakketh... satahanai siththarei dekama maru

jaya wewaa .... cheers ;DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-53939584017811023892010-08-25T13:21:22.218+05:302010-08-25T13:21:22.218+05:30Anonymous,
Many Thanx Comment ekata ! Siththaraya ...Anonymous,
Many Thanx Comment ekata ! Siththaraya mama dakka aya oka hadanna ba' Passema hadanawa.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27868648106731322392010-08-24T19:51:06.640+05:302010-08-24T19:51:06.640+05:30maru liyawilla........ me chiththare thiyenne
&q...maru liyawilla........ me chiththare thiyenne

"Kundalakesi kumaru " kiyalane..... ehema ekkenek nam ahala na kundalakesi situ kumariya misak..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-26966743094277022832010-08-24T17:04:41.767+05:302010-08-24T17:04:41.767+05:30සිරි තැන්ක්ස් කාලෙකට පස්සේ නේදැ!සිරි තැන්ක්ස් කාලෙකට පස්සේ නේදැ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-36505003212441174342010-08-24T17:03:57.797+05:302010-08-24T17:03:57.797+05:30Ansh Lucky Sri Jay said...
මරු නෙව.
:)Ansh Lucky Sri Jay said...

මරු නෙව.
:)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27207679161014611382010-08-23T22:12:31.410+05:302010-08-23T22:12:31.410+05:30ලංකා කලා දිනපොතේ Admin අයියන්ඩි,
අය්යන්ඩිය තොපගේ ප...ලංකා කලා දිනපොතේ Admin අයියන්ඩි,
අය්යන්ඩිය තොපගේ පරිකතනය කියැවූ මා මහත් චිත්තප්‍රීතියට පත්වූයෙන් තව තවත් පෝස්ට් දැමීමට තිර අදිටන් කර ගතිමි.
සයිබර් යායේ ඈඩ්මින් මලණ්ඩ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-83895713238609785172010-08-23T22:05:52.789+05:302010-08-23T22:05:52.789+05:30අනුරාධ,
සිරාවමට උඹට හිතුනද මම ජාතක කතාවක් ලියයි කි...අනුරාධ,
සිරාවමට උඹට හිතුනද මම ජාතක කතාවක් ලියයි කියලා! හා එහෙනං කියහං බලන්ඩ මම ඊලගට මොකද්ද දාන්නෙ කියලා.

ජීවිතේ මල්,
ස්තුතියි කමෙන්ට්ටුවට. ආ................ ඉල ටික බලාගෙන.

හිපෝ,
මේ හිපෝ නැන්දා මෙච්චර කල් කොහෙද ගිහිං හිවියේ................ වන්නාටය. ස්තුතියි ආවාට.

දිග මේස් දාන පීපී,
ආවට තුති වේවා.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-11411692690548143982010-08-23T21:51:54.236+05:302010-08-23T21:51:54.236+05:30ඈනොනිමස්,
හැමදාම මෙහෙම ලියන්නැ. බය වෙන්න එපා. දිගම...ඈනොනිමස්,
හැමදාම මෙහෙම ලියන්නැ. බය වෙන්න එපා. දිගමට එන්න.

තරිඳු,
කිමෙක්දැ මේ කියන්නේ, මට නං නොතේරේ. විභාග භීතිකාවදැ?

ළමයා,
යාවජීව සාමාජිකයාගේ සිත්රීදි ඈත්තා සේය. මෙවැනි කතා ඒ කාලේ මටත් ඈලජික්ය. ඒත් මෙවා රසවිදින ආකාරය මට කියා දුන් ඉන්දුමතී ටීචර් වගේ කෙනෙක් උඹටත් සිටියා නම් කියලා මට සිතේ. දිගටම මේසේ නොලියමි! බිය නොවන්න.

හසිත,
යාවජීව සාමාජිකය! කොමැන්ටුවට තෑන්ක්ස්ය. ඈස් නිතරම දල්වා සිටීම බලශක්ති අර්බුධයකට මඟ පෑදීමකි. දින හතක් පසුවූ තැන නිකමට වාගේ දල්වා බලන්නේ නම් මැනවි!

කුෂාන්,
මා වනා ඈති වැනිල්ලට මට නිකං කැරකිල්ල වාගේය. වාර්තාගත දිගම කොමෙන්ටුව දමා එතැනිනුත් නොනැවතී මූණුපුස්ථකයේ ද ලීක් කිරීම නිසා මා මහත් සේ උද්දායෙන්සිටිමි.
ප.ලි. මට තාම Aස් කියා ලියාගන්ට බැරිය. ලියන ලියන වාරයක් පාසා ඈස් කියා ලියවෙයි. ඈයන්නට එබිය යුතු බටනව කිම!

හසී,
තැන්ක් යූ නංගී!

තීර්ථයේ යාත්‍රා කරන්නාණෙනි,
මෙය මා මුලින්ම කිව යුතුය. තීර්ත යාත්‍රව වනාහි මගේ එකම සිහිනයක්යැ. අපට කවදානම් එපමණක් මනැස දියුණු කරගත හැකි වේදැයි මට සිතාගැනීමට පවා නොහැකිය.

වැනිල්ලට තුති!

ෆා,
මුල්ම වතාවට ෆාත් ඈවිල්ලාය. කොමෙන්ට්ටුවට ස්තුතිය. හාලියාගේ සයිලන්සරේට තාමත් පිච්චෙනවාදැ?

සහන්,
හිටු පොඩ්ඩක්. වෙන එකක් ලියනකං!

sansarasidu,
සුපුරුදු පරිදි ඈවිල්ලා වැනීම වෙනුවෙන් මාගේ ස්තුතිය!

charmi,
ස්තුතියි චාමි! අදයි දැක්කෙ දිගමට එන්නැ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-40499478473319403422010-08-23T21:48:40.912+05:302010-08-23T21:48:40.912+05:30කාංචන,
හැමදාමත් කොමෙන්ට් කරන කාංචනට මක් උනාදැ! කතා...කාංචන,
හැමදාමත් කොමෙන්ට් කරන කාංචනට මක් උනාදැ! කතාව හොඳ නැද්ද?

Xiao_Shu,
මෙච්චා චීනෙන් ලිව්වා නම් මෙයිට වඩා හොඳයැ!

අච්චු පාෂාණය,
බුද්ධිඝොෂ කතාව සැබැ එකකි. නමුදු මා අරඹයා තවමත් කුමාර වයස් ඈති කොල්ලන් තැත්තේමය. ඒවාට තව කල් ඈත. කතාවේ සිටින්නේ වෙන පියෙක් හා පුතෙක්යැ.

sithuwilimandiya,
එලයැ! මෙනි තැන්ස්යැ! පොදු ජන ආතල් පතා ඉදිරියේදීත් බ්ලොග් දැමීමට අදහස් කරමි.

priyantha.ඒබී ,
මෙනි තෑන්ස්ය!. ටිකෙන් ටින මිටෙන් මිට ලියා හේන දිග පෝස්ට් එකක් හැදුයෙමි. :D

Anonymous
තැන්ක්ස් ! නෑන්ක්ස්! දිගමට එන්නැ!

වැම්පයර්,
මුව කමල ගලවා ගත්තෙහිද? මුව කමල සවනේ වැදි ඈත්තේ කෙසේදැ '' ඒ වදන හරිදැ'' අපේ පැත්තේ නම් එය හරුපක්ද කොහෙදැ!

සසී මලණ්ඩ,
ඔබගේ ජාතක කතා කියවීමේ රුචිය මෙ මගින් වැඩි වූ බව දැන ගත් මා මහත් වූ චිත්තප්‍රීතියට පත් උනෙමි. පැරණි කතා දාන්න කියන්නෙ ඈයි දැයි මම දනිමි. ඉවසව!

Buratheno ,
ඔබ මා වනා ඈති වැනිල්ලට කැරකිල්ලට වාගේ ආවේය.
බුද්ධිඝෝෂ කොලුවා ද යහපත් කොලුවෙක් විය. උන් සිතා මතා කා අරභයා හෝ අවැඩක් සිදු නොකල බවද මෙහිලා සඳහන් කළ යුතුය!. සියලු අකරතැබ්බයන් කර්ම ශක්තිය අනුවමැ සිදු විය. :D

හරී,
නැතැ.නැතැ. මෙය මා හට අතීතයේ එක්තරා දිනයෙක මුහුණ දීමට සිදු වු සිද්ධියක් වන්නේයැ! දැං ලින්ටන් ආචාරීන් ලෙඩ ගානේ ඈදේය.

බීට්ල්,
බීටල් මානවකයාගේ පරිකතනය කියවා මැරියන් ආර්යාව ''හිකිස්'' යන නාද අනුනාද නැගෙන සේ සිනහවේ පිහිටියේයැ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-2699713226126460632010-08-23T21:48:06.600+05:302010-08-23T21:48:06.600+05:30කස්සා,
එසේමැයි! තුති යැ!.
...........................කස්සා,
එසේමැයි! තුති යැ!.

වැප්,
එසේදැ! ඔබටත් තුතියැ!

කකා,
ලින්ටන් සර් කියන්නේ අපේ අම්මාලට තාත්තලාට පවා දණ්ඩෙන් පහර දීලා තියෙන ආචාරියෙක්! කතන්දර.
ඔයාගේ සාදුත් ඒ වගේ තමා කියලා මම සැහෙන දවසකට කලින් ඉදං දැනං හිටියා.
අගය කිරීම ගැන නං ස්තුතියි! බොක්කෙම්ම!

ගීතික,
මුලින් ආමි යන වදනින් වික්ෂිප්තව සිටි බුද්ධිඝෝෂයෝ ඉක්බිත්තෙන් යෙදුනු පරිකතනයෙන් මහත් චිත්තප්‍රීතියට පැමිණියේ, පරිකතනය කියවා ගිතිත මානවකයන් අරභයා මහත් වූ පරිකල්පන හැකියාවෙන් යුක්ක බව තේරුම් ගෙන ''තොපත් බ්ලොගයක් ලියවයි'' ආඥා දැක්වීය.

හේමාලයා,
මැනි තැන්ක්යූ! දැං දිගටම වගේ මේ පැත්තෙ එනවා නේද?

තාබූ තුමනි,
පරිකථනයට මගේ තුති! සයිබර් යායේ පරිකතනයක් යෙදිමට ඔබගේ සිත් පහන් වීමම මගේ මහත් වූ සංතුෂ්ටියට කාරණා වන්නේය.

මයියා,
අලුතෙන්ම මගේ පෝස්ට් වලට කමෙන්ට් දැමීමට පැමිණි මය්යාණෙනි, ඔබ කියනා ලෙස පෝස්ට් කුට්ටි වලට කඩා දමා මගේ සයිබර් මිතුරන්ගෙන් හොඳවයින් අසාගෙන සිටින නිසා එසේ නොකෙලෙමි. ඒ නිසා ඈගිලි ගෙවන තුරු ටයිප් කොර ඔක්කොම දැම්මෙමි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com