tag:blogger.com,1999:blog-4257527940407312534.post2319460294735330128..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: සිංහල බ්ලොග් කරුවෙක්ද? මීලඟ ගොදුර ඔබ විය හැකියි.Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger117125tag:blogger.com,1999:blog-4257527940407312534.post-34814831151966667332018-12-20T15:45:27.055+05:302018-12-20T15:45:27.055+05:30හිංගල බ්ලොග් ලෝකයේ මෙහෙව් කාලයකුත් තිබුනා නේද කියල...හිංගල බ්ලොග් ලෝකයේ මෙහෙව් කාලයකුත් තිබුනා නේද කියලා හිතෙද්දි නිකන් පොඩි කණගාටුවක් වගේ එකක් එනවා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-80807334988560125422012-06-16T12:25:12.064+05:302012-06-16T12:25:12.064+05:30හරි ඔන්න මම ආව.. මේක තමයි මම සයිබර් යායෙ මුලින්ම ක...හරි ඔන්න මම ආව.. මේක තමයි මම සයිබර් යායෙ මුලින්ම කියවපු පෝස්ට් එක. මගෙ කමෙන්ට් එකත් ඔය තියෙන්නෙ වේලි වේලි.. හිකිස්ය..

මෙතන ඉඳන් දිගටම කියෙව්වා මට මතක විදිහට.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27994306247134051042012-06-16T10:00:47.784+05:302012-06-16T10:00:47.784+05:30ඔයාගෙ හැකියාව නම් උපරිමයි චූටි ඈ.
කතාවක් කියවලා අප...ඔයාගෙ හැකියාව නම් උපරිමයි චූටි ඈ.
කතාවක් කියවලා අපේ හිතේ මැවිච්ච පින්තූරෙම ලස්සනට අඳිනවා :)
මම මේ බ්ලොග් කෙරුවාවට හෙන අලුත්..අදයි මේ පැත්තෙ ආවෙ,ආයෙම එන්න හිතෙන බ්ලොග් වලින් එකක් මේක..
සුබ පැතුම්!!!!!!!!චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-67005259284018288952012-03-17T14:55:19.622+05:302012-03-17T14:55:19.622+05:30නියමයි!!!!!!!!!!නියමයි!!!!!!!!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5866540810405200952012-03-01T11:56:48.208+05:302012-03-01T11:56:48.208+05:30නියමයි අයියා පට්ට!නියමයි අයියා පට්ට!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-55689691320692793332012-02-01T21:16:25.373+05:302012-02-01T21:16:25.373+05:30මේකනම්.. මරු වැඩක් බොලේ..
මටත් කාලයක් අදහස්ක ආව....මේකනම්.. මරු වැඩක් බොලේ..

මටත් කාලයක් අදහස්ක ආව.. බ්ලොග් එහෙකින් චිත්ර කතා පත්තරයක් තිබුනනම් හොඳයි.. කියලා... ( දැන් ඉතින් අර උනු උනු තීන්ත සුවදත් එක්ක කියවපු චිත්ර කතා පත්තර එකක්වත් නැති නිසා ).. ඒත් ඉතින් මටත් අර සඳරුවට වගේම වටකුරු බෝලයක්වත් ඇඳ ගන්ඩ බැරිනිසා ඒක ලත් තැනම ලොප් උනා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50061561707947951922012-01-24T14:56:02.852+05:302012-01-24T14:56:02.852+05:30ගොඩක් දවසකින් ඔබේ ඡායාරූප නිර්මාණයක් දැක්කෙ නැහැ. ...ගොඩක් දවසකින් ඔබේ ඡායාරූප නිර්මාණයක් දැක්කෙ නැහැ. ඇයි ඒ...??

ඔබේ ලියන රටාවට මම හරි කැමතියි. පින්තූරත්, චිත්රත් පණ ලබන්නෙ එයින්.. හොඳ සිත්තරෙක් අනිවාර්යයෙන් ම රචකයකු විය යුතුමනෙ..!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-85280486995121030712012-01-19T18:34:35.750+05:302012-01-19T18:34:35.750+05:30ජය වේවා අලුත් වැඩේට. අපිට ඉස්සරහට හොඳ සිත්තර ටිකක්...ජය වේවා අලුත් වැඩේට. අපිට ඉස්සරහට හොඳ සිත්තර ටිකක් බලාගන්න පුලුවන් වෙයි..!

ඇන්ටි වයි ෆයි සිත්තරෙත් බුකියේ ෂෙයා වෙවී යනවා දැක්කා...තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-22392751937212150712012-01-18T11:00:57.823+05:302012-01-18T11:00:57.823+05:30ජයවේවා බං. අගේ ඇති වැඩක් නෙව මේක. හැමෝම නොකරන වැඩ ...ජයවේවා බං. අගේ ඇති වැඩක් නෙව මේක. හැමෝම නොකරන වැඩ කරන උඹ මෙකත් යස අපූරුවට කරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-45954336069006181732012-01-18T10:59:18.373+05:302012-01-18T10:59:18.373+05:30ජයවේවා බං. අගේ ඇති වැඩක් නෙව මේක. හැමෝම නොකරන වැඩ ...ජයවේවා බං. අගේ ඇති වැඩක් නෙව මේක. හැමෝම නොකරන වැඩ කරන උඹ මෙකත් යස අපූරුවට කරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-12801223153225635342012-01-18T03:19:16.977+05:302012-01-18T03:19:16.977+05:30बुरा, ई लोकु कोरा गन्ना ओनेदा?
සොරි, බුරාටත් ලොකු ...बुरा, ई लोकु कोरा गन्ना ओनेदा?
සොරි, බුරාටත් ලොකු කොර ගන්න ඕනෙද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-64223547370788345142012-01-17T13:17:23.598+05:302012-01-17T13:17:23.598+05:30ඉස් ඉස්සෙල්ලාම ඔයා අර සීනි ඇබින්දක් දාලා තේ හද එක ...ඉස් ඉස්සෙල්ලාම ඔයා අර සීනි ඇබින්දක් දාලා තේ හද එක කතාව්ම කාටුන් කරල දාන්නන්කෝ.
ජොල්ල්ය් වැඩක් වගේයි. දිගටම කරන් යන්න.samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50997868154688132832012-01-16T17:11:25.928+05:302012-01-16T17:11:25.928+05:30ජය වේවා...
ඔහොම යමු....
අපිත් බොගක් නොලිව්වට දාන ...ජය වේවා...
ඔහොම යමු....

අපිත් බොගක් නොලිව්වට දාන කොමෙන්ට් එකක් බලල හරි චිත්රයක් බලාපොරොත්තු වෙනවා.....

මගේ බලාපොරොත්තුව සාර්තක වේවාකියලත් මම ප්රාර්තනා කරනවා.......

මගේ ප්රාර්තනාව ඒ ආකාරයෙන්ම ඉශ්ටඨ වෙන්න කියලත් ප්රාර්තනා කරනවා......අසේලhttps://www.blogger.com/profile/11719845713889736461noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-47439504545612255072012-01-16T16:51:48.622+05:302012-01-16T16:51:48.622+05:30හැමදාම කතාවත් එක්ක යන චිත්ර දැකලා .. ඉට්ටැයිල් එක...හැමදාම කතාවත් එක්ක යන චිත්ර දැකලා .. ඉට්ටැයිල් එකෙන්ම දැන් අඳුනා ගන්න පුළුවන් මලයගෙ චිත්ර !!! මම නම් ඔය උඩ තියෙන ඒවයෙන් ලකුණු 100ම දෙනවා මාරයගෙ සහ ඔබා අයියගෙ දෙකට ! අනිත්වත් පංකාදු පහයි.

මම මේ පෝස්ට් එක
http://www.liyanna-liyanna.blogspot.com/2011/12/blog-post_16.html
ලියන දවස් වල නම් මේකට චිත්රයක් ඇඳ ගන්න ලොකු උවමනාවක් තිබුනා. ඒත් ඒ කාලෙ මේ සමාජ සේවය පටන් අරන් තිබුනෙ නෑ නොව.. වෙලාවක් තියේ නම් මන් වගේ ආධුනිකයෙක්ගෙ පෝස්ට් එකකට මොකක් හරි ඇඳලා දෙන්න..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-74312429209009875092012-01-16T16:35:37.601+05:302012-01-16T16:35:37.601+05:30පිණි, ස්තුතියි අගයකිරීම ගැන.. ඔබා මාමා නං මාව වෙලා...පිණි, ස්තුතියි අගයකිරීම ගැන.. ඔබා මාමා නං මාව වෙලාවක අල්ලගන්නං කියලා තමා කිව්වෙ.... බයේ බෑ ගිලීද දන්නැනේ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-82185133452384236772012-01-16T16:34:02.930+05:302012-01-16T16:34:02.930+05:30මාරයගෙන්නං කෙලින්ම ෆී විසා ලැබුනා.... දෙඤ්ඤංකො එළක...මාරයගෙන්නං කෙලින්ම ෆී විසා ලැබුනා.... දෙඤ්ඤංකො එළකිරි වැඩක් ඉස්සරහදී....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-77608185887162576552012-01-16T16:32:33.908+05:302012-01-16T16:32:33.908+05:30අනේ අම්මපල්ලා මුන්ටත් වෙන වැඩ නැති හැටි. ලෙඩත් හැද...අනේ අම්මපල්ලා මුන්ටත් වෙන වැඩ නැති හැටි. ලෙඩත් හැදිලා තියෙනවා.... අම්මපා මෙහෙම හොයා බලපු සෙට් එකක් නං තාම හම්බුනේ නෑ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-31201788825901608922012-01-16T16:30:37.387+05:302012-01-16T16:30:37.387+05:30අප්පා... ඊෂ්ථුථියි... බලං ඉන්ඩ ඔත්තුවකුත් දෙන්ඩ හො...අප්පා... ඊෂ්ථුථියි... බලං ඉන්ඩ ඔත්තුවකුත් දෙන්ඩ හොඳ ලියුමක් වැටෙද්දි.....:DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-85907761926890702972012-01-16T16:07:16.639+05:302012-01-16T16:07:16.639+05:30ඔයාගෙ හැකියාව නම් උපරිමයි බුද්ධි. කතාවක් කියවලා අප...ඔයාගෙ හැකියාව නම් උපරිමයි බුද්ධි. කතාවක් කියවලා අපේ හිතේ මැවිච්ච පින්තූරෙම අඳිනවා. කීප් ඉට් අප්. ඔබා මාමගෙ පින්තූරෙ නම් මරු. හොඳ වැඩේ අපිට එක එක කෑම ජාති පෙන්න පෙන්න ඇඩ් දානවට. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50030419661270082002012-01-16T15:33:17.189+05:302012-01-16T15:33:17.189+05:30මුලින්ම සමාව බාජනේකට දාහං පරක්කු උනාට... මේ ටිකේම ...මුලින්ම සමාව බාජනේකට දාහං පරක්කු උනාට... මේ ටිකේම ගමන් බිමන් නෙව හරියට...

උඹේ චිත්තර ඇඳිම ගැනනං කියලා වැඩක් නැත. එකේ නරකම කොටහා තමා තෝ ඔත්තු කාරයෝ යවලා අදාල ප්ලේස් ගැන කලින් හොයාගෙන පස්සේ චිත්තර ඇදීම.. ඔය මගේ පොටෝවෙනුත් කියවෙන්නේ ඒක.. ඒ හින්දා මං දන්නවා ටක්කෙටම ඔය අනිත් උන්දලා ගැන ඇඳපුවත් එහෙමම වෙන්ට ඇති.. කොහොමටත් අර ඔබාගේ කිචන් ගේම් එක දැක්කම ඒක එහෙමම වෙන්ට ඇති කියලා සහ සුද්දෙන්ම කියතහැකි...

බොට කැමති ඕනම වෙලාවක මා හා සම්බන්ධ ඕනම සිදුවීමක් ඇඳිමට මගෙන් බාධාවක් නැත..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-61807411998554070462012-01-16T15:05:42.762+05:302012-01-16T15:05:42.762+05:30ආ මේ ඉන්නේ මම දාපු ලින්ක් වල ඉන්න NARUTOආ මේ ඉන්නේ මම දාපු ලින්ක් වල ඉන්න NARUTOගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27824604786715021512012-01-16T12:58:10.321+05:302012-01-16T12:58:10.321+05:30මරු වැඩේ මේක නම්!මරු වැඩේ මේක නම්!ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-91476815265564284372012-01-16T12:03:43.392+05:302012-01-16T12:03:43.392+05:30මේක නම් හොඳ වැඩක්, එල කිරි.
එතකොට අර දකුනු අතේ කේ...මේක නම් හොඳ වැඩක්, එල කිරි.
එතකොට අර දකුනු අතේ කේස් එක, ඇත්තටම මවුස් එක[ මීයා] අල්ලලමද තන්තු මොනාද උනේ...uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15705381541471022622012-01-16T10:52:38.816+05:302012-01-16T10:52:38.816+05:30නියමයි බුද්ධි අයියේ...faට්ට ආ..Blog 1ක තවත් බලන්න ...නියමයි බුද්ධි අයියේ...faට්ට ආ..Blog 1ක තවත් බලන්න ආස හිතෙනවා..කවදා හරි මගේත් සිත්තරේකුත් අදියි කියලා බලාපොරොත්තු වෙනවා..

ජය වේවා..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-44318081687044216792012-01-16T08:50:11.682+05:302012-01-16T08:50:11.682+05:30නාකි කුකුළගෙද..?? :)නාකි කුකුළගෙද..?? :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com