tag:blogger.com,1999:blog-4257527940407312534.post2705211651470898735..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: අපූරු බැලුම් බෝලය! | වැඩිහිටියන්ටත් සුදුසු යි!Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-4257527940407312534.post-15037689701208073932016-06-08T11:30:03.668+05:302016-06-08T11:30:03.668+05:30බොහෝම ස්තූතියි අජිත් මහත්මයා! ඒ වගේම සයිබර් යායට ස...බොහෝම ස්තූතියි අජිත් මහත්මයා! ඒ වගේම සයිබර් යායට සාදරයෙන් පිලිගන්නවා!!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-20176863664156017722016-06-08T03:21:02.858+05:302016-06-08T03:21:02.858+05:30ලස්සන කතාව ළමයින්ට කියල ලිව්වට වැඩිහිටියන්ටත් හොඳය...ලස්සන කතාව ළමයින්ට කියල ලිව්වට වැඩිහිටියන්ටත් හොඳයි. :) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-56711008165719224492016-06-01T16:53:30.880+05:302016-06-01T16:53:30.880+05:30කොමෙන්ට් එක පබ්ලිෂ් කරන්න එපායැයි ඉල්ලා සිටි එතුමි...කොමෙන්ට් එක පබ්ලිෂ් කරන්න එපායැයි ඉල්ලා සිටි එතුමියට,

බ්ලොග් අඩවියේ ඇය දකින ආකාරයට අනුව කළයුතු වෙනස් කම්, අගය කිරීම් සහ උපදෙස් ඉතා ඕනෑකමින් පිලිගන්නා බව සඳහන් කරමි.

ඉදිරියේදී ද සයිබර් යාය සමඟ රැදී සිටින්නටද ආරධනා කරමි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-37694075754233490782016-06-01T16:45:48.692+05:302016-06-01T16:45:48.692+05:30බොහෝම ස්තූතියි මනෝජ්! බැලුම් පුම්බන විවිධ ක්‍රම නම...බොහෝම ස්තූතියි මනෝජ්! බැලුම් පුම්බන විවිධ ක්‍රම නම් යු ටියුබ් එකේ ඕන තරම්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-69138598257708670502016-05-31T22:26:35.540+05:302016-05-31T22:26:35.540+05:30උඹෙ කතා ගැන තව මොන කතාද බුද්ධි. උඹෙ කතා ගැන තව මොන කතාද බුද්ධි. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-24975536609789718002016-05-31T10:29:38.179+05:302016-05-31T10:29:38.179+05:30නියම කතාව බුද්ධි.චිත්‍රත් නියමයි.
මේ ඇත්තටම මටත් ආ...නියම කතාව බුද්ධි.චිත්‍රත් නියමයි.
මේ ඇත්තටම මටත් ආසයි ඔය විදියට බැලුම් බෝලවලට ගෑස් ගහලා උඩ යවන්න.බලන්න ඕනේ ට්‍රයි එකක් දීලා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15985637746899568822016-05-30T11:17:32.842+05:302016-05-30T11:17:32.842+05:30මම මේක බලපු පළවෙනි සැරේම හිතාගත්තා මෑන්ට මේක පෙන්න...මම මේක බලපු පළවෙනි සැරේම හිතාගත්තා මෑන්ට මේක පෙන්නන්න ඕනා කියලා.. වැඩේ කියන්නේ මිනිහට එක තැනක ඉඳන් ඕක කියවන්න ඉස්පාසුවක් තියෙයිද කියලා මට බොහොම සැකයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-190648540403196742016-05-30T10:40:17.843+05:302016-05-30T10:40:17.843+05:30//ඇත්තටම ප්‍රින්ට් කරනවද ? නියමයි ..මටත් එකක් ඕනෙ....//ඇත්තටම ප්‍රින්ට් කරනවද ? නියමයි ..මටත් එකක් ඕනෙ.//
X 2duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-59350481114953288052016-05-29T22:14:41.006+05:302016-05-29T22:14:41.006+05:30සෙන්නා,
බොහොම ස්තූතියි සෙන්නා. ගෙදර ඉන්න මකන අතුර...සෙන්නා,

බොහොම ස්තූතියි සෙන්නා. ගෙදර ඉන්න මකන අතුරුදහන් කරන මැජික් කාරයට වෙලාවක් ලැබුනොත් පෙන්වන්න මේක.... :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-9045326896434124782016-05-29T22:10:06.098+05:302016-05-29T22:10:06.098+05:30සන්ධ්‍යා,
හ්ම්.... පුතා ලොකු වෙනවා අපි වයසට යනවා....සන්ධ්‍යා,

හ්ම්.... පුතා ලොකු වෙනවා අපි වයසට යනවා...! :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-359310385717677112016-05-29T22:06:36.989+05:302016-05-29T22:06:36.989+05:30ගල්මල්,
බොහොම ස්තූතියි ගල්මල්!ගල්මල්,

බොහොම ස්තූතියි ගල්මල්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-79923207645741042292016-05-29T22:05:19.319+05:302016-05-29T22:05:19.319+05:30දිනේෂ්,
ඔබගේ අගය කිරීම සැබෑ දිරිමත් කිරීමක්. කතන්ද...දිනේෂ්,
ඔබගේ අගය කිරීම සැබෑ දිරිමත් කිරීමක්. කතන්දර කිව්වා වගේ බ්ලොග් එකත් අතහැරිය යුතු ලැයිස්තුවේ ඉහලින්ම තියෙන දෙයක්. දැන් හොඳටම නිදි මත වැඩි වෙලා තියෙන්නේ මේ බ්ලොග් එක ආයෙමත් අල්ලගත්ත හන්දා :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-20188868205633713332016-05-29T21:56:33.064+05:302016-05-29T21:56:33.064+05:30හරියට හරි! අවම පොත් 1000ක් ගහන්න ඕනේ. දැන් ගමේ 100...හරියට හරි! අවම පොත් 1000ක් ගහන්න ඕනේ. දැන් ගමේ 100කුයි ඔන්ලයින් 3කුත් ඉන්නවා. ඒ කියන්නේ 103යි තව 897 ක්ගන්න කැමති වුනු හැටියේ පොත කිසි කිසි ගාලා මුද්‍රණය කරනවා. :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50240951242925589842016-05-29T21:10:01.207+05:302016-05-29T21:10:01.207+05:30අපි දේවල් වැඩියෙන් අල්ලන් ඉද්දී රිදෙන්නෙ අපිටමයි. ...අපි දේවල් වැඩියෙන් අල්ලන් ඉද්දී රිදෙන්නෙ අපිටමයි. පුතාට විතරක් නෙමෙයි ඕක අපිටත් හොද පාඩමක්.

චිත්‍ර ගැනනම් ආයේ මොනවා කියන්නද. වෙනද වගේම සුපිරියි.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-87575480702308827232016-05-29T19:44:20.258+05:302016-05-29T19:44:20.258+05:30අර ප්රශ්නය කිවුවෙ බංස්, ප/ලි යෙන් අහපු ප්රශ්නය. ...අර ප්රශ්නය කිවුවෙ බංස්, ප/ලි යෙන් අහපු ප්රශ්නය. මේ කතාව පොතක් විදියට මුද්‍රණය කරලා ඕනද කියලා අහපු එක. ඒකට උත්තරේ ඔවු.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-30748565416696585912016-05-29T17:51:39.477+05:302016-05-29T17:51:39.477+05:30බොහෝම විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්, සුපිරියි.බොහෝම විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්, සුපිරියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-82719484431362665462016-05-29T17:47:04.334+05:302016-05-29T17:47:04.334+05:30බුද්ධිගෙ පුතා දැන් ලොකුයිනෙ...බුද්ධිගෙ පුතා දැන් ලොකුයිනෙ...සන්ධ්‍යා https://www.blogger.com/profile/09994534165423911472noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-61197167357449039362016-05-29T06:28:05.073+05:302016-05-29T06:28:05.073+05:30අති සුපිරි මහ, පළවෙනි කතාවක්... බොහොම ආසාවෙන් බැලු...අති සුපිරි මහ, පළවෙනි කතාවක්... බොහොම ආසාවෙන් බැලුවේ..

දෙන්නා ආපහු ගෙදර ඇවිත් දොර ගාව ඉන්න පින්තූරේ බොහොම ඉහලයි... ළමයගේ හිතේ තියන කණගාටුව මුහුණ නොපෙන්වාම ලස්සනට පෙන්වලා තියනවා.. බොහොම ඉස්තරම් !

වන් මෝ ප්ලීස්.................සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15049705970260655432016-05-29T01:12:54.029+05:302016-05-29T01:12:54.029+05:30රූ,
බොහොම ස්තූතියි අගය කිරීම ගැන. ඒ වගේම පුතාට බ්...රූ,
බොහොම ස්තූතියි අගය කිරීම ගැන. ඒ වගේම පුතාට බ්ලොග් අවකාශයට ගැලපෙන නමක් යෝජනා කරන්න. ඒකට කෙහෙල්කොටුව අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබුනොත් ඔයාට වටිනා ටයිටන් අත්ඔරලෝසුවක් තෑගි දෙනවා.... ඒකේ අතීත කතාවෙන් බාගයකුත් කියලා දීලා... ඔව් බාගයක්!! :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-4221094177156716332016-05-29T01:09:33.582+05:302016-05-29T01:09:33.582+05:30බොහෝම ස්තූතියි!
මේ සිද්ධිය වුනේ බ්ලොග් අතඇරලා ෆේස...බොහෝම ස්තූතියි!

මේ සිද්ධිය වුනේ බ්ලොග් අතඇරලා ෆේස්බුක් එකේ විතරක් ඉන්න කාලේනේ.... ඒක නිසා ඒවා සිදුවුනු සැණින් එසැනින් වාර්තා කලා. මේ ඉන්දිකලා, දුමීලා කරපු වැඩෙන් තමා මේ සේරම.

දෙයියනේ කියලා ඉදිරියටත් ලියන්න කතා දෙක තුනක් හැදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද මේ දවස් වල කොල්ලා ෆලෝ කරන්නේ වින් ටර්බයින් වල ක්‍රියාකාරීත්වය. යු ටියුබ් අරවා මේවා තිබුනේ නැත්තන් කෙහෙල්කොටුව ගමට යන්න වෙනවා විද්‍යාව සර් ව හම්බෙලා කලින් මම දැනුවත් වෙන්න.

මම මේ කල්පනා කලේ ලොකු දුවට ගැලපෙන කතාවක් තියෙයිද කියලා. සුරංගනා කතා හරියන්නෑ මම දන්න තාලෙට... දවසක් ඉර හැංගිලා කියලා කියන්න ගිහින් හොඳවයින් අහගත්තා වගේ මතකයක් තියෙනවා තියෙනවා වගේ....!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-46105421562992823652016-05-28T17:44:37.937+05:302016-05-28T17:44:37.937+05:30අපූරු පාඩමක් චූටි මහත්තයෝ..දැන් අපි මේ පුංචි පුතාට...අපූරු පාඩමක් චූටි මහත්තයෝ..දැන් අපි මේ පුංචි පුතාට මොන නමෙන්ද කතා කරන්න ඕනෑ...මේ යන විදිහට චුට්ටාටත් වැදගත් දේවලා මේ බ්ලොගේට එකතු කරන්න පුළුවන් වේවි නේ...රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-79248283615084901122016-05-28T11:28:46.701+05:302016-05-28T11:28:46.701+05:30ඇත්තටම ප්‍රින්ට් කරනවද ? නියමයි ..මටත් එකක් ඕනෙ....ඇත්තටම ප්‍රින්ට් කරනවද ? නියමයි ..මටත් එකක් ඕනෙ. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-33802469325242830192016-05-28T06:22:48.041+05:302016-05-28T06:22:48.041+05:30ඊයේ කියෙව්වා ,..මම අක්කට කිව්වා මෙන්න හොඳ කතාවක් ත...ඊයේ කියෙව්වා ,..මම අක්කට කිව්වා මෙන්න හොඳ කතාවක් තියෙනව නංගිට කියල දෙන්න ඕන කියල. බැලුව බැලිල්ලක් මං දිහා ආයේ ඕන නැහැ ඉතින්.ඇයි මට කියල දුන්න නම් මක් වෙනවද අහන්න වගේ. එයා එහෙමයි ,වචන වැඩිය පාවිච්චි නොකර කතා කරන්න දන්නවා.
ඉතින් බුද්ධි මම ළඟ හිටිය නම් උම්මා එකක් දෙනවා පොඩ්ඩට . හරිම ලස්සණ කතාව චිත්‍ර ටික සුපිරි. මට මේ සිද්ධිය මතකයි. ඔයා ඒක ජිවිතයට ලොකු පාඩමක් එක්ක ලියල. අත ඇරියාම කොච්චර පහසුද. ඉවසීම ..කොච්චර දේවල් කියල දෙනවද. හරිම අපුරුයි ,,,, Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5326949825752148472016-05-28T01:05:33.559+05:302016-05-28T01:05:33.559+05:30සුදීක,
ගේ කමෙන්ට් එක කියවද්දි මට හිතුනේ “කතාවේ කි...සුදීක,

ගේ කමෙන්ට් එක කියවද්දි මට හිතුනේ “කතාවේ කිසිම තැනක ව්‍යංගාර්ථය භාවිතා කර නැත“ වගේ එකක් දැම්මොත් මොකද කියලා...:DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-14264177121801477072016-05-28T01:01:40.101+05:302016-05-28T01:01:40.101+05:30සුමිත් මාමාගෙන් මේවැනි ප්‍රතිචාරයක් කිසිදිනෙක බලාප...සුමිත් මාමාගෙන් මේවැනි ප්‍රතිචාරයක් කිසිදිනෙක බලාපොරොත්තු නොවුනෙමි. ඒත් හරිම සතුටු දායකය... :)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com