tag:blogger.com,1999:blog-4257527940407312534.post5286061908329954425..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: අද කාටුන් - 20 - ටෙන්ඩර් කැදවීමයි ! | බ්ලොග් ලියන ධනවතුන් හා ධනවතීලාටBuddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-4257527940407312534.post-86899675019477106652012-07-08T21:32:02.729+05:302012-07-08T21:32:02.729+05:30මේකෙත් ඇඩ් දාන්න පටන් අරන්ද?
වහාම කියවන එක නවත්තන්...මේකෙත් ඇඩ් දාන්න පටන් අරන්ද?
වහාම කියවන එක නවත්තන්න ඕන...Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-17358506274740343582012-07-06T12:15:48.994+05:302012-07-06T12:15:48.994+05:30අපේ ටෙන්ඩර් අනුමත වෙලා නැහැ වගෙ..ඇඩ්මින් ගොයියා ජර...අපේ ටෙන්ඩර් අනුමත වෙලා නැහැ වගෙ..ඇඩ්මින් ගොයියා ජරාවක් කාලා වත්ද :Dලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-92222601316359027282012-07-05T20:29:57.778+05:302012-07-05T20:29:57.778+05:30// එදා වෙල තමා අපිත් කන්නෙ.... වෙන දවසක වේලක් කෑවැ...// එදා වෙල තමා අපිත් කන්නෙ.... වෙන දවසක වේලක් කෑවැකි යෑ එදාට //

මේ උත්තරේට පට්ට ලයික්යැ.. (Y)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-57966006487772149552012-07-05T17:09:11.494+05:302012-07-05T17:09:11.494+05:30මට පැටලීමක් වෙලා ද ඒ කියන්නෙ... සමාවන්ඩ පොත් ගුල්ල...මට පැටලීමක් වෙලා ද ඒ කියන්නෙ... සමාවන්ඩ පොත් ගුල්ලා මාමේ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-28538616984916387842012-07-05T17:06:47.780+05:302012-07-05T17:06:47.780+05:30යකෝ, මොන එහෙකටද මාව අල්ල ගත්තේ?යකෝ, මොන එහෙකටද මාව අල්ල ගත්තේ?පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29581850434468419702012-07-05T13:00:35.465+05:302012-07-05T13:00:35.465+05:30හසී, එදා වෙල තමා අපිත් එන්නෙ.... වෙන දවසක වේලක් කෑ...හසී, එදා වෙල තමා අපිත් එන්නෙ.... වෙන දවසක වේලක් කෑවැකි යෑ එදාට.... කමන්නෑ අනුග්රහයක් දක්වන්නකෝ අනේ...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-17535322411948403912012-07-05T12:58:50.381+05:302012-07-05T12:58:50.381+05:30හසිත, අපි බලලා හොඳ ඔෆර් එකක් දෙන්නං මොකද කියන්නෙ.....හසිත, අපි බලලා හොඳ ඔෆර් එකක් දෙන්නං මොකද කියන්නෙ.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-86082540921719192232012-07-05T12:51:09.992+05:302012-07-05T12:51:09.992+05:30බෙකම් ලා වගේද චුටි මහත්තයා... ඔය දාලා තියෙන්නෙ නිය...බෙකම් ලා වගේද චුටි මහත්තයා... ඔය දාලා තියෙන්නෙ නියම වටිනාකමින් බාගයයි...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-39603478702686382372012-07-05T12:50:06.246+05:302012-07-05T12:50:06.246+05:30එක්ස්පෝටර්, චීයා අනේ මොනවද මේ කියලා තියෙන්නෙ... කම...එක්ස්පෝටර්, චීයා අනේ මොනවද මේ කියලා තියෙන්නෙ... කමන්නැ.... අනුග්රහය දක්වනනම් මොනවා කියන්න උනාම මොකෝ......

ඔන්න අනුමතයි :PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-8452304040906538892012-07-05T12:45:47.435+05:302012-07-05T12:45:47.435+05:30ගැමියා,
ඒක නෙමෙයි අයියේ... මේකටත් ක්රිකට් තරඟ වි...ගැමියා,

ඒක නෙමෙයි අයියේ... මේකටත් ක්රිකට් තරඟ විකාශන අයිතිය ගන්නකොට වෙච්චි වැඩේ වෙයිද දන්නෑ නේද// එව්වා කියන්ඩ බෑ... දෙපැත්තෙන්ම අස්සන නං ගහන්නෙ මමයිBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-81780336028795613542012-07-05T12:43:23.210+05:302012-07-05T12:43:23.210+05:30ක්සැන්ඩර් මහතා,
ටෙන්ඩර් පත්රිකාව අනුමතයි අපන් සුබ...ක්සැන්ඩර් මහතා,
ටෙන්ඩර් පත්රිකාව අනුමතයි අපන් සුබ පැතුම්Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-80105364878294770892012-07-05T12:38:33.548+05:302012-07-05T12:38:33.548+05:30පොත් ගුල්ලා මාමේ,
රජ සැප ගන්න නොවේ මේ වැයම... තුන...පොත් ගුල්ලා මාමේ,

රජ සැප ගන්න නොවේ මේ වැයම... තුන් වෙල කන්න.....:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-17157556860712359642012-07-05T12:37:13.414+05:302012-07-05T12:37:13.414+05:30එතකොට දම්මි නෝනා අනිත් අත් දෙකේ ඉඳආප්ප දෙකක් සිත්ත...එතකොට දම්මි නෝනා අනිත් අත් දෙකේ ඉඳආප්ප දෙකක් සිත්තම් කරන්නද? හෙහ් හේ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-66140772892554393692012-07-05T12:35:09.861+05:302012-07-05T12:35:09.861+05:30කලිකාල මහත්මා,
ඔබගේ අනුග්රාහක ලිපිය මේ වන විට අනු...කලිකාල මහත්මා,
ඔබගේ අනුග්රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.

ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!

ස්තුතියි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-70814290985459838612012-07-05T12:12:34.440+05:302012-07-05T12:12:34.440+05:30හෙහ් හේ.........ඩීඩීටී ඔය දාලා තියෙන්නෙ වටිනාකමින්...හෙහ් හේ.........ඩීඩීටී ඔය දාලා තියෙන්නෙ වටිනාකමින් හරි අඩක් ඉතරයි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-39918798855890743502012-07-05T12:11:30.226+05:302012-07-05T12:11:30.226+05:30ගිලි කුරුල්ල,
ඔබගේ අනුග්රාහක ලිපිය මේ වන විට අනුම...ගිලි කුරුල්ල,
ඔබගේ අනුග්රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.

ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!

ස්තුතියි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-41550814085742256712012-07-05T12:10:03.132+05:302012-07-05T12:10:03.132+05:30කොටස් විකුණුනේ නැතිනං සලකා බලනවා.. මීට වඩා පොඩ්ඩක්...කොටස් විකුණුනේ නැතිනං සලකා බලනවා.. මීට වඩා පොඩ්ඩක් එහා මෙහා කරලා බලන්න.... කලබල වෙන්ඩ එපා ඊමේල් කවිකාරිBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5243689595853027262012-07-05T12:06:15.713+05:302012-07-05T12:06:15.713+05:30හිතවත් ගණුදෙනුකරුව,
ඔබගේ අනුග්රාහක ලිපිය මේ වන වි...හිතවත් ගණුදෙනුකරුව,
ඔබගේ අනුග්රාහක ලිපිය මේ වන විට අනුමත වී ඇති බව සතුටින් දන්වා සිටිමු.

ලගදීම ඔබගේ වැකිය සහිත අනුග්රාහක දැන්වීම සයිබර් යාය කාටුන් තීරයේ පලවෙනු ඇත. අපෙන් සුබ පැතුම්!

ස්තුතියි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-87557347878492056142012-07-05T12:04:44.844+05:302012-07-05T12:04:44.844+05:30වෙනී මහත්තයා, සල්ලි ද වටින්නෙ අනුග්රාහයද? සල්ලි ම...වෙනී මහත්තයා, සල්ලි ද වටින්නෙ අනුග්රාහයද? සල්ලි මදිනං පද්මිණී ටිටර්ව ගන්නකෝ.....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-37484196498679628832012-07-05T11:58:27.670+05:302012-07-05T11:58:27.670+05:30මේ වැකිය නිවැරදි කර ගන්න අවස්ථාවක් දෙන්න එතනට &quo...මේ වැකිය නිවැරදි කර ගන්න අවස්ථාවක් දෙන්න එතනට "පියඹා යනවා මා ආකාසයේ. අවසානයි ප්රේමාදරේ... කියල දාන්න.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-13604926858266607432012-07-05T10:49:45.628+05:302012-07-05T10:49:45.628+05:30ස්තුතියි නිරොෂන් අයියේ, දැන් නං එහෙන් මෙහෙං අකුරක්...ස්තුතියි නිරොෂන් අයියේ, දැන් නං එහෙන් මෙහෙං අකුරක් දෙකකට අමතරව ඉලක්කමක් දෙකක් ලියා ගත්තැකි...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50766582834573451212012-07-05T10:46:21.066+05:302012-07-05T10:46:21.066+05:30ලොකුජෝන්,
නෑ... ආයිබෝං.... මෙච්චර කල් ලිව්ව එකේ කී...ලොකුජෝන්,
නෑ... ආයිබෝං.... මෙච්චර කල් ලිව්ව එකේ කීයක්හරි හොයාගන්ඩ කියලා බැලුවේBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-12140682146868420362012-07-05T10:44:45.461+05:302012-07-05T10:44:45.461+05:30හා පැටික්කි,
දැන් දවස් කීයක් ගියාද, තාම කල්පනා කරල...හා පැටික්කි,
දැන් දවස් කීයක් ගියාද, තාම කල්පනා කරලා ඉවරනැතිද?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-28982386891723938602012-07-05T10:43:54.649+05:302012-07-05T10:43:54.649+05:30සුලඟ,
සෙසු චරිත නොවැ....සුලඟ,
සෙසු චරිත නොවැ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-88224733035286438102012-07-05T10:43:23.310+05:302012-07-05T10:43:23.310+05:30පොකු,
අනුමැතිය ලැබුනෙ නැතිද?පොකු,
අනුමැතිය ලැබුනෙ නැතිද?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com