tag:blogger.com,1999:blog-4257527940407312534.post5429411840470915773..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: අද කාටුන් - 08 - ආදරය හොඳින් හඳුනන, උනුවන හදවල් ඇති, නියම පිරිමින්ට.......!Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-4257527940407312534.post-75088082663683614112012-06-16T15:05:17.457+05:302012-06-16T15:05:17.457+05:30ඔන්න බලමුකො ඒකෙත් හැටි, මම මේකෙත් එක වෙලානෙ !ඔන්න බලමුකො ඒකෙත් හැටි, මම මේකෙත් එක වෙලානෙ !සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-67537462895482619102012-03-18T19:50:59.069+05:302012-03-18T19:50:59.069+05:30ස්තූතියි බින්දි අක්කෙ..... මමත් දැනුයි දැක්කෙ!ස්තූතියි බින්දි අක්කෙ..... මමත් දැනුයි දැක්කෙ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-14112384078288071692012-03-18T18:55:47.909+05:302012-03-18T18:55:47.909+05:30මල්ලි මගෙ උණුසුම් සුබ පැතුම් . ..ලින්ක් එකෙන් ගිහි...මල්ලි මගෙ උණුසුම් සුබ පැතුම් . ..ලින්ක් එකෙන් ගිහින් බලන්න http://www.sahithya.lk/archives/907Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-3368081854396715552012-03-17T10:12:43.318+05:302012-03-17T10:12:43.318+05:30ප්‍රවෘතිමය වටිනාමක කාලයත් එක්ක හේදිලා ගිහිල්ලා හින...ප්‍රවෘතිමය වටිනාමක කාලයත් එක්ක හේදිලා ගිහිල්ලා හින්දා මම වෙන වෙනම උත්තර බඳින්නෙ නෑ.

පැමිණි සියලු දෙනාට තුති.

අඩුපාඩුවකට තියෙන්නෙ වලව්වෙ ආරක්ෂක පද්ධතිය භාර ප්‍රධානියා මේ පැත්තෙ ආපු නැති එකයි.....:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-58541187088243597872012-03-15T15:34:57.264+05:302012-03-15T15:34:57.264+05:30අනේ මේකේ දැන් වෙන මොනවා හරි දාන්ටකෝ. මගේ පින්තූරේ ...අනේ මේකේ දැන් වෙන මොනවා හරි දාන්ටකෝ. මගේ පින්තූරේ දැකලම මට මාව ඇතිවෙලා....:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50775462917743251142012-03-12T09:31:44.628+05:302012-03-12T09:31:44.628+05:30අද සඳුදා! කෝ බඩු?
henryblogwalker the Dudeඅද සඳුදා! කෝ බඩු?
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-22577137676616834842012-03-09T20:15:36.433+05:302012-03-09T20:15:36.433+05:30කුමාරිහාමි නෝනට මගෙනුත් සුභ පැතුම්...කුමාරිහාමි නෝනට මගෙනුත් සුභ පැතුම්...Ashieeehttps://www.blogger.com/profile/03784836684474919843noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-20583584009238326572012-03-07T20:55:19.508+05:302012-03-07T20:55:19.508+05:30ඔන්න අපිත් චූටි මහත්තයාගේ කාටූන් එකෙන් "පොඩි ...ඔන්න අපිත් චූටි මහත්තයාගේ කාටූන් එකෙන් "පොඩි කුමාරිහාමිව" දැක ගත්තාjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-2098324945137096092012-03-07T16:57:57.855+05:302012-03-07T16:57:57.855+05:30check ur mail, dude.
henryblogwalker the Dudecheck ur mail, dude.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-41415885912849733852012-03-05T21:21:11.890+05:302012-03-05T21:21:11.890+05:30සුපිරි කාටුන් එක අදනේ පොඩි කුමාරිව හරියට දැක බලාගත...සුපිරි කාටුන් එක අදනේ පොඩි කුමාරිව හරියට දැක බලාගත්තේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-74326748172363917552012-03-05T10:57:54.763+05:302012-03-05T10:57:54.763+05:30බුද්ධි අයියා නියම තෑගිනෙ දෙන්නෙ....බුද්ධි අයියා නියම තෑගිනෙ දෙන්නෙ....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-48202529451744651522012-03-05T09:49:05.684+05:302012-03-05T09:49:05.684+05:30රටේ තියෙන ඔක්කොම මයික් වටකරගෙන සුළුපටු සේවයක්ද පොඩ...රටේ තියෙන ඔක්කොම මයික් වටකරගෙන සුළුපටු සේවයක්ද පොඩ්ඩි කරන්නේ . නියම උපන් දින තෑග්ගක් .ඔන්න අපිත් සුබ පැතුවා දෙවෙනි පාරටත් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-87911059644639470722012-03-04T13:22:26.883+05:302012-03-04T13:22:26.883+05:30නෑ ගෙම්බෙක්...:Dනෑ ගෙම්බෙක්...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15536438360621175642012-03-04T11:25:41.075+05:302012-03-04T11:25:41.075+05:30අයියෝ 29 වෙනිදා පරීක්ෂනේ හරි ගියේ නැද්ද?
ඒත් මේ ම...අයියෝ 29 වෙනිදා පරීක්ෂනේ හරි ගියේ නැද්ද?
ඒත් මේ මාධ්‍ය සාකච්ජාවෙ පොඩ්ඩි තනියම ඉද්දි මට හිතුනා මොකක් හරි අවුලක් කියලා..

ඒත් පස්සෙ හිතුනා පොඩ්ඩිගෙ වැඩේ අවුල් කරන්න විදෙස් සිත්තරා කුමන්ත්‍රණයක් කරලදෝ කියලා...!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-23368172303050703992012-03-04T06:52:58.940+05:302012-03-04T06:52:58.940+05:30කේතුවක කොහෙද බං තුන් පැත්තක්..!? ඒකෙ දෙපැත්තයිනෙ ත...කේතුවක කොහෙද බං තුන් පැත්තක්..!? ඒකෙ දෙපැත්තයිනෙ තියෙන්නෙ.. අනෙක හරියට බැලුවොත් කාසියක තුන් පැත්තක් තියෙනවා තමා, මොකද ඒකෙ හැඩේ සිලින්ඩරාකාර නිසා.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-61811846327107169112012-03-04T02:56:15.879+05:302012-03-04T02:56:15.879+05:30ඇයි යකෝ . . . ඔබා අයිය, මම එහෙම උඹේ යාලුවො වෙලා ත...ඇයි යකෝ . . . ඔබා අයිය, මම එහෙම උඹේ යාලුවො වෙලා තියෙන්නෙත් උඹ පෙර කරපු පිං නිසා තමයි.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-63787365701852826932012-03-04T02:54:18.669+05:302012-03-04T02:54:18.669+05:30ඉශාරයා,
හැදෙනනෑ බං . . මම මොන තරං තං දහිරියක් ගත්...ඉශාරයා,
හැදෙනනෑ බං . . මම මොන තරං තං දහිරියක් ගත්තද ඔය ලොක්කට යහපත් සිරිත් විරිත් ටිකක් උගන්නන්න. කොහෙද ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-56955542399358140142012-03-04T02:32:02.054+05:302012-03-04T02:32:02.054+05:30ඉංග්‍රීසියෙනුත් ලියල තිබ්බද ? ආයෙමත් ගිහින් බලන්න ...ඉංග්‍රීසියෙනුත් ලියල තිබ්බද ? ආයෙමත් ගිහින් බලන්න ඕනෙObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-10874035922964483802012-03-03T22:05:10.192+05:302012-03-03T22:05:10.192+05:30වැඩේ කියන්නෙ වෙලාවකට හිතුනට වෙලාවකට හිතෙන්නැ....:P...වැඩේ කියන්නෙ වෙලාවකට හිතුනට වෙලාවකට හිතෙන්නැ....:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-14599973264482375142012-03-03T22:01:58.292+05:302012-03-03T22:01:58.292+05:30අන්න බූරතීනෝ,
උඔට විතරයි උගත් පාඩම ඉම්ම ඉන්තේරුවෙ...අන්න බූරතීනෝ,

උඔට විතරයි උගත් පාඩම ඉම්ම ඉන්තේරුවෙන් තේරිලා තියෙන්නෙ..... උඔටත් යමක් කමක් කිව්වම අර කාටදෝ වගේ එකපාරිම්ම මෙව්වා වෙලා යනවා නේද?

අන්න ඒකනෙ මම එදා ඒ කතාව කිව්වෙ. අර උඔ වගේ එකෙක් මගේ යාලුවෙක් වෙලා තියෙන්නෙ මගේම පූරුවේ පිනකටයි කියලා වෙලාවකට හිතෙනවයි කියලා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-33646786277144424882012-03-03T22:01:19.373+05:302012-03-03T22:01:19.373+05:30නියම සුභ පැතුම නේද පොකූ ;Dනියම සුභ පැතුම නේද පොකූ ;Dneethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-67031811851498689102012-03-03T19:35:11.942+05:302012-03-03T19:35:11.942+05:30හරි හරි උම්බලාට වගේ අර ටැබ්ලට් මේ ටැබ්ලට්... ඔබා ම...හරි හරි උම්බලාට වගේ අර ටැබ්ලට් මේ ටැබ්ලට්... ඔබා මාමාට නැහැනෙ ...
අර මක්කෙය් මාමේ ලි0 පඩියෙ ඉන්ගිරිසියෙන් ලියලා තියෙන්නෙ...තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-19093855608358054862012-03-03T19:19:03.039+05:302012-03-03T19:19:03.039+05:30හික් හික්.... ඔතන නිවුස් ෆස්ට් මයික් එකය්, ලය්වැට්...හික් හික්.... ඔතන නිවුස් ෆස්ට් මයික් එකය්, ලය්වැට්ටෙය්ට් මයික් එකය් නැහැනෙ...
ඇත්තටම අපේ පොඩ්ඩි ඔය වගේද බන්.....
උඹ ඕවා අඳිනකොට කෝකටත් මැරියන්ගෙන් ඇප්‍රොවල් එකක් ගනින්...
හික් හික්.....
ආහ්... තව එකක් කෝ අය්ස් ක්‍රීම් එක...ඒක ඇඳලා නැහැනෙ..
ඒකනෙ පොඩ්ඩිගෙ සිම්බල් එක.තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5930660759849791962012-03-03T18:29:26.363+05:302012-03-03T18:29:26.363+05:30උඹ දන්නවයැ බුද්ධි, ඔය ඉස්සර කාලෙ කාසිවල එක පැත්තක ...උඹ දන්නවයැ බුද්ධි, ඔය ඉස්සර කාලෙ කාසිවල එක පැත්තක හිටියෙ වික්ටෝරියා මහේසිකාවුන්නාන්සෙ, අනිත් පැත්තෙ තමා අගය තිබ්බෙ.. ඒකනෙ ඔය කාසිය උඩ දාලා 'නෝනා ද පොල්ල ද' කියලා අහන්නෙ.. ඉතිං අපට බය නැතිව කියන්න පුළුවන් හැමදාමත් "අගය තියෙන්නේ නෝනගෙ පැත්තෙ නොව අනිත් පැත්තේ" කියලා.. උඹ නාඩා ඉදිං කොළුවො.!! :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-38909344175112438702012-03-03T18:28:25.708+05:302012-03-03T18:28:25.708+05:30බුදු අම්මෝ මෙච්චර මයික් ගොඩක්? දැක්කම පිස්සු හැදෙන...බුදු අම්මෝ මෙච්චර මයික් ගොඩක්? දැක්කම පිස්සු හැදෙනවා.. කාටුන් එක නම් ෆට්ට..:))))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.com