tag:blogger.com,1999:blog-4257527940407312534.post5765162895925381593..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: හිනා මූණ! | බ්ලොග් වසන්තය වෙනුවෙන් චූටි මහත්තයාගේ කතාවBuddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-4257527940407312534.post-15832318742504497112017-05-17T10:40:41.262+05:302017-05-17T10:40:41.262+05:30බොහෝම ස්තුතියි මලී!බොහෝම ස්තුතියි මලී!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-6645086841762638332017-05-01T05:44:48.628+05:302017-05-01T05:44:48.628+05:30හරිම ලස්සනයි.. මැවිලා පේනවා කතාවම. අපිත් ඔහොම සින්...හරිම ලස්සනයි.. මැවිලා පේනවා කතාවම. අපිත් ඔහොම සින්දුවක් කිව්ව හැටි මතක් වුණා ඉස්කෝලෙදි- බොහොම ඉස්සර.මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-65439513369998192622017-04-29T20:33:26.832+05:302017-04-29T20:33:26.832+05:30මම අද ඩුබායි වට්ටක්ක බ්ලොග් එක ලියන පුතාට මෙහෙම උප...මම අද ඩුබායි වට්ටක්ක බ්ලොග් එක ලියන පුතාට මෙහෙම උපදෙසක් දුන්න.

හොඳ පවුල් ජීවිතයකට අන්‍යොන්‍ය ගරු කිරීම ඉතාම වැදගත්.

දැන් බලන්න, නෝන මොනහරි කිව්වම මම එයාගෙ අදහසට ගරු කරල එකන්නග වෙනව.

මම මොනවහරි කිව්වම, එයත් එහෙමයි ( ඉඳ හිට ). එහෙම නොවී එයා එකඟ නැත්තන්, මම නෝනගෙ අදහසට ගරු කරල එකඟ වෙනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-19026817037923623832017-04-26T19:57:39.664+05:302017-04-26T19:57:39.664+05:30ලෑස්ති වී ඇවිත් උගන්වන ගුරුවරු ඉන්නවා. මට නම් ලෑස්...ලෑස්ති වී ඇවිත් උගන්වන ගුරුවරු ඉන්නවා. මට නම් ලෑස්ති නොවී, පාඩමට අදාල උපකරණ කිසිවක් නැතිව පන්තියක උගන්වනේක හෙන කම්මැලි වැඩක්. හැබැයි දෙයියනේ කියල උගන්වන්නෙ විද්‍යාව නිසා උපකරණ නම් ඇති තරම් තියනවා.

බුද්ධි , මම ඒ ටීචර් නම් ඔයාට මෙන්න මෙහෙම ලියනවා.

පුතා ,
පුතා ලිව්ව කතාව කියවල මගෙ ඇස් වලට කඳුළු පිරුණා. මම ආයෙමත් මගේ තරුණ කාලෙට ගියා.මම දැන් විශ්‍රාම ගිහින් ඉන්නේ. මගේ මුණුබුරන් දකිද්දි මම මගේ හිතින් ආපහු මගේ තරුණ කාලෙට යනවා. මම ඉන්ටනෙට් එන්න ඉගෙන ගත්තෙ මගෙ මුණුබුරාගෙන්. දැන් ඉන්න ළමයි ඒ කාලේ ළමයින්ට වඩා හරි වෙනස්. ඒත් මම ඒ කාලෙ ළමයි ද හොඳ මේ කාලේ ළමයිද හොඳ කියල කියන්න මට හරියට තේරෙන්නෑ.
පුතා ලියන්නම උපන් පුතෙක් වගෙයි. මම දැක්කා පුතා ලියපු , පුතා ඇදපු චිත්‍ර වලින් පිරුණු ලස්සන පොත . ආන්න ඒ පොතේ තියෙන්නේ පුතාල විඳපු කාලේ අන්තිම අග්ගිස්ස.
තව ලියන්න දේවල් ගොඩාක් තියනවා. ඒ වුනාට මට ලොකු පුතාගේ චූටි පුතා , ඒ කියන්නේ මගේ චුටි මුණුබුරාව ඉස්කෝලෙන් ගන්න යන්න දැන් වෙලාව හරි.....පුතාට දීප්තිමත් අනාගතයක් පතමින් මම නවතිනවා.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15989327231274055472017-04-26T19:47:30.065+05:302017-04-26T19:47:30.065+05:30නියමයි හැමදාමත් වගේ නියමයි හැමදාමත් වගේ Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-75922614296878448812017-04-26T18:41:56.902+05:302017-04-26T18:41:56.902+05:30හිනා මූණක් මැවෙන කතාවක්.
ජයවේවා..!!හිනා මූණක් මැවෙන කතාවක්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-23349771310599803662017-04-26T03:11:59.153+05:302017-04-26T03:11:59.153+05:30මේ වගේ හදවතින්ම උගන්වන ගුරුවරුත් ඉන්නවා. මට පගේ පන...මේ වගේ හදවතින්ම උගන්වන ගුරුවරුත් ඉන්නවා. මට පගේ පන්තියේදී හමුවුනේ එවැනි ගුරුතුමෙක්. ආයේ දහයේදී.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78825518166803132452017-04-25T20:20:13.770+05:302017-04-25T20:20:13.770+05:30අජිත් අයියා, බොහෝම ස්තූතියි! පෙර ප්‍රතිචාර දෙකටම ව...අජිත් අයියා, බොහෝම ස්තූතියි! පෙර ප්‍රතිචාර දෙකටම වඩා මම බලාගෙන හිටියේ මේ කතාව අජිත් අයියා කියවනකල්....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-60398606505719501642017-04-25T20:17:40.185+05:302017-04-25T20:17:40.185+05:30බොහෝම ස්තූතියි ගුරුතුමා අගය කිරීම වෙනුවෙන්! අපේ අම...බොහෝම ස්තූතියි ගුරුතුමා අගය කිරීම වෙනුවෙන්! අපේ අම්මත් හෙට ඉඳලා දෙවෙනි වාරෙට ඉස්කෝලේ යනවා..:)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-8567346419325117162017-04-25T20:15:12.507+05:302017-04-25T20:15:12.507+05:30සාබිත්, බොහෝම ස්තූතියි. අවුරුදු ගණනාවකට පස්සේ.සාබිත්, බොහෝම ස්තූතියි. අවුරුදු ගණනාවකට පස්සේ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-26064370721643251832017-04-25T19:54:44.936+05:302017-04-25T19:54:44.936+05:30සුපිරිම සුපිරි කතාවක්
මේ සින්දුව නම් දැන් කියන්න ...සුපිරිම සුපිරි කතාවක්
මේ සින්දුව නම් දැන් කියන්න දෙන්නේ නැහැ. කුණුහරපයකට පෙරළලා නිසා.
Oh I have an auntie, an Auntie Monica
And when she goes shopping they all say "Ooh-la la!"
Because her feathers swinging, her feather's swinging so
Because her feathers swinging, her feather's swinging so

Oh I have an auntie, an Auntie Monica
And when she goes shopping they all say "Ooh-la la!"
Because her hat is swinging, her hat is swinging so,
Because her hat is swinging, her hat is swinging so,
Because her feathers swinging, her feather's swinging so
Because her feathers swinging, her feather's swinging so
Other Verses:

Because her muff is swinging, her muff is swinging so...
Because her skirts are swinging, her skirts are swinging so...
Because my aunt is swinging, my aunt is swinging so...
Actions:

feather swinging: wave hand back and forth above head
hat swinging: using both hands, swing an invisible wide-brimmed hat
muff swinging: hands together in front of you, swing arms
skirs swinging: sway invisible skirts around your legs
aunt swinging: swing your whole body!Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-44876467704951057542017-04-25T05:41:02.758+05:302017-04-25T05:41:02.758+05:30මේක හරිම අපූරුයි... මාත් ගුරුවරයෙක්... තදින්ම හිතට...මේක හරිම අපූරුයි... මාත් ගුරුවරයෙක්... තදින්ම හිතට දැනුනා ඒ නිසාDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-47536032784355172952017-04-25T00:02:47.677+05:302017-04-25T00:02:47.677+05:30You are the best! Too good!You are the best! Too good!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-60510990134775144252017-04-24T17:25:00.367+05:302017-04-24T17:25:00.367+05:30කමෙන්ට් එක මැකුනා...., අපි ගේන්නේ වසවිස දාපු ඇපල් ...කමෙන්ට් එක මැකුනා...., අපි ගේන්නේ වසවිස දාපු ඇපල් මල්ලකුයි, කාබයිට් ගහපු කෙහෙල් ඇවරියකුයි, කාපු හැටියේ බලා ඉද්දි ලෙඩ හොඳ වෙනවාBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-86521024997836973562017-04-24T17:20:01.134+05:302017-04-24T17:20:01.134+05:30මට හිතාගන්න බෑ... දැන් එහෙම ගුරුවරු ඉන්නවද කියලා, ...මට හිතාගන්න බෑ... දැන් එහෙම ගුරුවරු ඉන්නවද කියලා, කලින් ලෑස්ති වෙලා එන්න තරම් වෙලාවක් තියෙන....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-12703628134323790222017-04-24T17:15:31.669+05:302017-04-24T17:15:31.669+05:30ඉංග්‍රීසි ටීචර් ලාට ලස්සනට සිංදු කියන්නත් පුලුවන්....ඉංග්‍රීසි ටීචර් ලාට ලස්සනට සිංදු කියන්නත් පුලුවන්...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-17099911875010154852017-04-24T17:13:51.379+05:302017-04-24T17:13:51.379+05:30දැන් එහෙම කැපවීමක් කරන්න වෙලාව නැතුව ඇති ගුරුවරුන්...දැන් එහෙම කැපවීමක් කරන්න වෙලාව නැතුව ඇති ගුරුවරුන් ට!බොහොම ස්තූතියි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-58591132441386987412017-04-24T17:10:26.950+05:302017-04-24T17:10:26.950+05:30බොහෝම ස්තූතියි iwan!බොහෝම ස්තූතියි iwan!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50174432986057069092017-04-24T17:08:40.486+05:302017-04-24T17:08:40.486+05:30බොහෝම ස්තූතියි ඉන්දික!බොහෝම ස්තූතියි ඉන්දික!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-73778403077579128272017-04-24T14:07:37.190+05:302017-04-24T14:07:37.190+05:30 පට්ටයි බොල , ශ්‍රී සුභ වසන්තම් පට්ටයි බොල , ශ්‍රී සුභ වසන්තම් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-81741961266038708282017-04-24T12:47:29.649+05:302017-04-24T12:47:29.649+05:30කඳුළු ආවා ඇත්තටම. ගුරුවරු අතරෙ ඇත්තටම එහෙම ගුරුවරු...කඳුළු ආවා ඇත්තටම. ගුරුවරු අතරෙ ඇත්තටම එහෙම ගුරුවරු ඉන්නවා. සුපිරි. Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-33802101750410447922017-04-24T12:33:42.391+05:302017-04-24T12:33:42.391+05:30Senna, බොහෝම ස්තූතියි!වසන්ත මල් පිපුනෙ නැතත්, ලෙඩ්...Senna, බොහෝම ස්තූතියි!වසන්ත මල් පිපුනෙ නැතත්, ලෙඩ්ඩු බලන්න එන්න ඉන්නෙ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-19582616657969705312017-04-24T12:32:15.938+05:302017-04-24T12:32:15.938+05:30කටුසු හදවත, බොහෝම ස්තූතියි!කටුසු හදවත, බොහෝම ස්තූතියි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-4376135282453467932017-04-24T12:31:07.163+05:302017-04-24T12:31:07.163+05:30බොහෝම ස්තූතියි කල්‍යාණ මිත්රබොහෝම ස්තූතියි කල්‍යාණ මිත්‍රBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-74190417876881925992017-04-24T00:16:21.399+05:302017-04-24T00:16:21.399+05:30වසන්තයේ කුසුම්..! සතුටුයි, මේ වගේ කතාවක් ආයි ලියවග...වසන්තයේ කුසුම්..! සතුටුයි, මේ වගේ කතාවක් ආයි ලියවගන්නට ලැබීම ගැන. දුකයි, ඒ සතුටට!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com