tag:blogger.com,1999:blog-4257527940407312534.post6094399616449985796..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: අවුරුදු 22 ක් නොකානොබී සිටි මිනිසෙක් හමුවේ | ඡායාරූප සහිතයි.Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-4257527940407312534.post-12737147721226639592013-07-10T16:03:27.330+05:302013-07-10T16:03:27.330+05:30වැලි මිරිකලා වතුර ගන්න එක හිතට වැදුනා වැලි මිරිකලා වතුර ගන්න එක හිතට වැදුනා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-32433379406861360662013-04-01T16:21:58.108+05:302013-04-01T16:21:58.108+05:30කෝරලේ මහත්තයා අපිව දන්නැති වුනාට මොකද අපි නං තමුන්...කෝරලේ මහත්තයා අපිව දන්නැති වුනාට මොකද අපි නං තමුන්නැහේව දැනගෙන සෑහෙන කල්.... ඔය මම යන එන බ්ලොග් වලම කොච්චර දැකලා ඇද්ද ආයිබෝං!!!!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-34101133599729912652013-04-01T13:56:46.946+05:302013-04-01T13:56:46.946+05:30අඩේ අදමයි මට මේ බ්ලොගේ සෙට් උනේ. පට්ටයි බං කතාව උන...අඩේ අදමයි මට මේ බ්ලොගේ සෙට් උනේ. පට්ටයි බං කතාව උන්ගේ බාශාවත් අර සීනි බාශාව වගෙයි නේද? කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-16642243353353163662013-01-25T00:30:38.508+05:302013-01-25T00:30:38.508+05:30ස්තුතියි බ්ලු ලෝටස්!ස්තුතියි බ්ලු ලෝටස්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-55102471461471942802012-11-04T16:41:47.255+05:302012-11-04T16:41:47.255+05:30වෙන වෙන බ්ලොග් කියවද්දි මේකට යොමු වුනා.ලිපිය හරි ල...වෙන වෙන බ්ලොග් කියවද්දි මේකට යොමු වුනා.ලිපිය හරි ලස්සනයි. හිනාව නවත්තගන්න බැරුව ගියා. අර උල්ලුකුම් බාසාව පස්සෙ තමා තේරුනේ. ඒ වගේ ලිපි තව ලියන්න.සුබ පැතුම්.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-20766034524565779492012-10-09T11:49:12.715+05:302012-10-09T11:49:12.715+05:30වලව්ව පැත්ත ඉඳලා එන්ටැති මයෙ හිතේ... ස්තුතියැ!වලව්ව පැත්ත ඉඳලා එන්ටැති මයෙ හිතේ... ස්තුතියැ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-44164327942764458932012-10-09T11:37:05.061+05:302012-10-09T11:37:05.061+05:30අල්ලුකුදයි කිල්ලුකුයවන්න ලැල්ලුකුබුනෙ. මල්ලුකුරු ම...අල්ලුකුදයි කිල්ලුකුයවන්න ලැල්ලුකුබුනෙ. මල්ලුකුරු මල්ලුකුරුහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-68573633751917412872012-09-15T11:18:19.543+05:302012-09-15T11:18:19.543+05:30තුන් දෙනාටමැ තුති!තුන් දෙනාටමැ තුති!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-53186812447854823102012-07-11T14:07:34.744+05:302012-07-11T14:07:34.744+05:30කෙල්ලුකුහෙල් කොල්ලුටුවේ චුල්ලුකුටි එල්ලුකුකා හිල්ල...කෙල්ලුකුහෙල් කොල්ලුටුවේ චුල්ලුකුටි එල්ලුකුකා හිල්ලුතං ඉල්ලුන්නේ අල්ලුපිත් ඔල්ලුටුවෝ කිල්ලුයලා වල්ලුකුගේ.......... :D

යුල්ලුකුරෝ දෙල්ලුකුකේ වීල්ලුරයා ගිල්ලුහිං කිල්ලුහං බොල්ලුකුගේ මල්ලුකුහා එල්ලුකාට වැල්ලුකුඩේ මාල්ලුට්ටු කිල්ලුයලා.... :D :D :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-18853175321792941842012-06-05T11:48:00.431+05:302012-06-05T11:48:00.431+05:30ලංකාවෙ අපිත් නොකා නොබී තමා ඉන්නේලංකාවෙ අපිත් නොකා නොබී තමා ඉන්නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-73100982974268069732012-05-23T16:40:35.030+05:302012-05-23T16:40:35.030+05:30මොකද්දො මන්ද වහෙන් ඔරොවෙන් කියලා තියෙන්නේ අපි ගැනම...මොකද්දො මන්ද වහෙන් ඔරොවෙන් කියලා තියෙන්නේ අපි ගැනමද මන්දසුරංග ලක්මාල්https://www.blogger.com/profile/04224874354509115494noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-40762841637018567652012-05-15T10:36:54.800+05:302012-05-15T10:36:54.800+05:30මේකට උත්තර දීම අදනං මම මඟ අරිනවා.
ඔබා මාමට උත්තර...මේකට උත්තර දීම අදනං මම මඟ අරිනවා.

ඔබා මාමට උත්තර දෙන්නං නං ආයි කවදාවත් අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.

පසුව හමුවෙමු!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-14193098870227390512012-05-12T22:50:33.163+05:302012-05-12T22:50:33.163+05:30අනිත් දවසෙත් මම කලින් කියන්නකෝ..... පොරකන්නත් කව්ර...අනිත් දවසෙත් මම කලින් කියන්නකෝ..... පොරකන්නත් කව්රුත් නැති එකේ....!හෙහ් හෙBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-71178276169641128012012-05-12T22:27:50.804+05:302012-05-12T22:27:50.804+05:30මැක්ශා ..........මැක්ශා ..........ෂා වදන්https://www.blogger.com/profile/14345194760235916298noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-54591214896526005842012-05-12T20:10:46.782+05:302012-05-12T20:10:46.782+05:30මේ පෝස්ට් එකේ බුද්ධි අයියා කියන්න හැදුව එක මොකක්ද ...මේ පෝස්ට් එකේ බුද්ධි අයියා කියන්න හැදුව එක මොකක්ද බලන්න ආයේ ආවා... ඒත් තාම විස්තරයක් නෑනේ.මේක කියවද්දි අපේ රටට ආදේශ කරලා ලියලා වගේ තමා ආයේ හිතුනේ.දේශපාලනේත් එහෙම්මයි.ඒත් වැඩියෙන්ම හිතට වැදුනේ මෙන්න මේ ටික

// අපි දන්න හැටියට මේ රට ගෝත්ර මෙව්වා එක ඔලුව උඩ තියාගෙන ඉන්න රටක්නෙ.....//

//"ලෝකෙන්ම අපේ ජාතිය ඉන්නෙ මෙහෙ විතරයි. අපි ගැන අපි බලාගන්න ඕනේ. අනිත් අයට වගේ අපි ගැන බලන්න වෙන කව්රුත් අපිට නෑ. මෙහෙන් අපිට යන්න උනොත් අපිට ඉන්න වෙන බිමක් නෑ. ඒක ගෝත්ර මෙව්වා එකද?"//

මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක්නේ මේක.අනගාරික ධර්මපාලතුමා කියලා තිබුනු කතාවත් මතක්වුනා...

මේ යන විදියට ගියොත් මූදට පනින්න වෙයිද අයියේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-32458145569426820382012-05-12T17:45:26.086+05:302012-05-12T17:45:26.086+05:30හික් හික් එල කතාව,,,,හික් හික් එල කතාව,,,,හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-26786366020432973232012-05-12T15:32:39.153+05:302012-05-12T15:32:39.153+05:30කතාවට නම් හරිම හිනා යනවා.. ඒත් මට ඒ ෆොටෝ ටික දකින...කතාවට නම් හරිම හිනා යනවා.. ඒත් මට ඒ ෆොටෝ ටික දකිනකොට නම් හරිම දුක හිතුනා............neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-34528984188210914652012-05-12T15:18:09.179+05:302012-05-12T15:18:09.179+05:30ඔය බීම ජාතියට සිංහලෙන් කියන්නේ Margarita hikzඔය බීම ජාතියට සිංහලෙන් කියන්නේ Margarita hikzඉඳුවරීhttps://www.blogger.com/profile/01216279858933589829noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-67796156119892603002012-05-12T10:01:45.195+05:302012-05-12T10:01:45.195+05:30මෙහේ පාර්ලිමේන්තුව දාන්න වටිනවනෙ අයියෙ අර කලු මහත්...මෙහේ පාර්ලිමේන්තුව දාන්න වටිනවනෙ අයියෙ අර කලු මහත්තුරු 2නා පට්ට කතාව......හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-31486623552612191302012-05-12T07:29:27.380+05:302012-05-12T07:29:27.380+05:30කියන්න වචන නැහැ . මාරම රටක් . සික් ..ඉතියෝපියා යන...කියන්න වචන නැහැ . මාරම රටක් . සික් ..ඉතියෝපියා යන්නේ නැතුව මාලි යනවා මේ වග කලින් දැනන් උන්නනම් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-18661962954791628482012-05-12T06:20:12.455+05:302012-05-12T06:20:12.455+05:30"අල්ලූකූයි බොල්ලුකූහැන්!" කියන්නේ සාදරයෙ..."අල්ලූකූයි බොල්ලුකූහැන්!" කියන්නේ සාදරයෙන් පිලිගන්නවා නෙවෙයි බොලේ.. අර යාළුවා බොරු කියලා තියෙන්නේ ටිම්බක්ටුවේදී බාසාව අපේ කිරි අත්තා සුට්ටක් දන්නවා උදේම එයාගේ සොහොන ගාවට ගිහින් මම ඇහුවා...

euro2 වීරයා එතනදි නම් නාලා

"අල්ලූකූයි බොල්ලුකූහැන්!"
“බෙල්ලෙන් අල්ලන් හොම්බට දෙන්න හිතෙනවා“ කියලාලු ඔය කියන්නේ......

:D :D :D

සෝයි කතාව හෑ!Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27020126582405709692012-05-12T03:17:07.863+05:302012-05-12T03:17:07.863+05:30හිනා වෙන එක උපරිමෙන්ම වුනා, පස්සේ තමා කල්පනා වුනේ...හිනා වෙන එක උපරිමෙන්ම වුනා, පස්සේ තමා කල්පනා වුනේ අපිටමද දන්නේ නෑ මේ හිනා වෙන්නේ කියලා. :)සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-71249673474436185122012-05-11T21:44:35.760+05:302012-05-11T21:44:35.760+05:30සංවර්දනේ කෙසේ වෙතත් එහෙ ඉන්න මිනිස්සු මං ඉන්න රටේ ...සංවර්දනේ කෙසේ වෙතත් එහෙ ඉන්න මිනිස්සු මං ඉන්න රටේ ගොඩාක් ඉන්නවා හිගා කන්න විතරක්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-89788559398889545752012-05-11T20:22:34.939+05:302012-05-11T20:22:34.939+05:30හොඳට ම සුවර් ද මේ ලංකාවේ නෙවෙයි ය කියලා..? මට නම් ...හොඳට ම සුවර් ද මේ ලංකාවේ නෙවෙයි ය කියලා..? මට නම් පොටෝ ටික දැක්කම හිතුනේ මේ ලංකාව ම යි කියල..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-66159235068989450482012-05-11T20:14:36.483+05:302012-05-11T20:14:36.483+05:30සන්තානං මෑණියනේ මොකද සත්තලනේ මෙහෙම බොරු කියන්නේසන්තානං මෑණියනේ මොකද සත්තලනේ මෙහෙම බොරු කියන්නේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com