tag:blogger.com,1999:blog-4257527940407312534.post6231819479336321464..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: අද කාටුන් - 16 - එන්ඩලා....බ්ලොග්කාරයෝ දිරිමත් කරන්ඩ එන්ඩලා.....!Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-4257527940407312534.post-57229279025933253162012-06-06T09:04:43.112+05:302012-06-06T09:04:43.112+05:30එල...එල...ගීතික බුලත්සිංහලhttps://www.blogger.com/profile/01404345197226658809noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-54606987416939212752012-05-29T21:21:39.341+05:302012-05-29T21:21:39.341+05:30ප්‍රසන්නගේ වාර්තාගත ඉතිහාසගත සමාජගත බ්ලොගේ එක්ක පො...ප්‍රසන්නගේ වාර්තාගත ඉතිහාසගත සමාජගත බ්ලොගේ එක්ක පොඩි කුමාරිහාමිගේ ටෙස්ටින් බ්ලොගේ දුටුවෙමි. මේ දැන් තරුගේ බ්ලොගේ හා සුමින්ද ගේ බ්ලොග් වෙත ගියෙමි.. අන්න බ්ලොග්.. ප්‍රසන්න තමයි වාසනාවන්තම බ්ලොග් කාරයා. පොස්ට් එකයි වචන පහයි කොමෙන්ට් 210+ වෙන කොයි එකාටද පලවෙනි පොස්ට් එකට, ඊටත් වචන පහට, ඔහොම කොමෙන්ට් ගොඩ දාන්න පුළුවන්?? හිට්ස් නම් හිට්ස් කොමෙන්ට් නම් කොමෙන්ට්.. ෆලෝවර්ස්ලා 49. වචන පහට දාපු සෙල්ලම ඔහොමනම් හත් දෙය්යනේ මේකා මේකේ පොස්ට් එකක් බර සැරේට ලිව්වොත් අපි ඔක්කොටම බඩුම තමයි.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-43880841452060385612012-05-28T22:26:02.044+05:302012-05-28T22:26:02.044+05:30@බුද්ධි,
අයියෝ මම ආයෙත් පටලගෙන නෙ..
වි වි නෙවෙයි අ...@බුද්ධි,
අයියෝ මම ආයෙත් පටලගෙන නෙ..
වි වි නෙවෙයි අයියෝ..වි.සි.
සොරි වෙන්නෝනැ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-41390902366918961382012-05-28T12:53:45.169+05:302012-05-28T12:53:45.169+05:30ආං ලියලා දාලත් ඉවරයි!ආං ලියලා දාලත් ඉවරයි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-11228248083200023252012-05-28T12:41:29.527+05:302012-05-28T12:41:29.527+05:30හරි හරි ඉවසලා ඉන්ඩ..වෙලාව ආවම අත දෙන්නං....මේ වෙද්...හරි හරි ඉවසලා ඉන්ඩ..වෙලාව ආවම අත දෙන්නං....මේ වෙද්දි නං මටත් අතක් ඕන වෙලා තියෙන්නෙ හැබැයි...!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-47581395683596147012012-05-28T12:39:42.768+05:302012-05-28T12:39:42.768+05:30අයියෝ සල්ලි
අපි වගේ ආරක්සිත උපක්‍රම බාවිතා කොලා ...අයියෝ සල්ලි

අපි වගේ ආරක්සිත උපක්‍රම බාවිතා කොලා නම් බොලාට ඔහොම වෙන්නෙ නෑ මා හිතාරද බ්ලොග් කොමෙන්ට් කරුවනි. :Dනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-16347045318747818572012-05-28T10:58:53.568+05:302012-05-28T10:58:53.568+05:30ආහ් තිස්ස අයියා කිව්වා වගේ "සර්වෝදයේ" රො...ආහ් තිස්ස අයියා කිව්වා වගේ "සර්වෝදයේ" රොබින්හුඩ් ගැන ලියන්න වගේ යන්නේ ඊළඟටHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-9813600486679073502012-05-28T10:56:44.053+05:302012-05-28T10:56:44.053+05:30චතුරංග
මායි මෙයයි දන්න කේත..:Pචතුරංග
මායි මෙයයි දන්න කේත..:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-40207795528429606432012-05-28T10:52:52.980+05:302012-05-28T10:52:52.980+05:30රූ,
සේෆ්ටි හෙල්මට් එකට ස්තුතියි. හැබැයි තරුවා පරක...රූ,
සේෆ්ටි හෙල්මට් එකට ස්තුතියි. හැබැයි තරුවා පරක්කු වෙලා ආපු හන්දා වැඩේ ගොඩින් බේරුනා.

ඒත නෙමේ විවි කියන්නෙ කිමැ?

නෙතුකි,
හෙහ් හෙ.... ඒකනේ අපි හදුන්වලා දුන්නෙ.. අපි විතරක් හිනාවෙලා හරියයි යෑ.

සීකර්, සබිත්,
ස්තුතියි :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-32973015607401213372012-05-28T10:47:14.823+05:302012-05-28T10:47:14.823+05:30හිරු,
අනිවා මේවට ජාත්‍යන්තර සම්මාන දෙන්න ඕනේ. ඒත් ...හිරු,
අනිවා මේවට ජාත්‍යන්තර සම්මාන දෙන්න ඕනේ. ඒත් කව්රුත් මුලික වෙන්නෙ නැති හන්දා ඔන්න මමම පටන් ගත්තා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-12815063736239627782012-05-28T10:46:39.087+05:302012-05-28T10:46:39.087+05:30උඹව සෙට් උනදවසක කියන්නම් : ..>>>උඹව සෙට් උනදවසක කියන්නම් : ..>>>කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-43262986598992235682012-05-28T10:43:48.300+05:302012-05-28T10:43:48.300+05:30ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුත...ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ප්‍රසන්න...මම නං ඕවා බලාපොරොත්තු වෙන් කරපු වැඩක් නෙමෙයි මේක.

ன ගැන කියවන නම් මටත් බැරි උනා නේ ඒක හොයා ගන්න. දෙමල ෆොන්්ට එකක් අරගෙන කැරැක්ටර් මැප් එකෙත් බැලුවා ම්හු....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-43732105337672485832012-05-28T10:40:14.500+05:302012-05-28T10:40:14.500+05:30රොබින්,
ඓහෙනං...එහෙනං.. හැබැයි මේක කෝචෝක් සුවරයෙන...රොබින්,

ඓහෙනං...එහෙනං.. හැබැයි මේක කෝචෝක් සුවරයෙන්ද මන්දා තියෙන්නෙ....

ඩීඩීටී,
හෙහ් හෙ....ස්තුතියි ඈ.........

මී ගොඩ,

හොඳම පෝස්ටුව මම එක තමා. ඒකේ සම්භාව්‍ය කම කොච්චර ද කියන්නෙ ලියුමේ එක අකුරක්වත් මට කියෝගන්න බැරි උනා නේ...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-7691500997776903432012-05-28T10:34:06.544+05:302012-05-28T10:34:06.544+05:30ඉෂාර වැනීම ගැන මගේ අප්‍රමාන ස්තුතිය! :Pඉෂාර වැනීම ගැන මගේ අප්‍රමාන ස්තුතිය! :PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-46368314626983483352012-05-28T10:27:16.325+05:302012-05-28T10:27:16.325+05:30අඩවි රජ, අන්න හොඳ රජවරු. ඉක්මනට ෆලෝ කරලා අල්ලගන්න ...අඩවි රජ, අන්න හොඳ රජවරු. ඉක්මනට ෆලෝ කරලා අල්ලගන්න හෙහ් හෙ...

precious,
එහෙම වෙයි නේද එහෙනම්. අපි බලාගෙන ඉමු බලන්න...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-64995253175971474292012-05-28T08:32:20.887+05:302012-05-28T08:32:20.887+05:30Reply
කම්මලMay 26, 2012 12:12 PM
මම දැනගත්ත තරුවා ...Reply
කම්මලMay 26, 2012 12:12 PM
මම දැනගත්ත තරුවා කාර්ටූන් වෙයි කියල. ඔද.... වැඩේ
@කම්මලේ,
උඹ කොහොමෙය් බන් දැනගත්තෙ.තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15208227790304981122012-05-28T07:14:18.683+05:302012-05-28T07:14:18.683+05:30හත් දෙය්යනේ මේකව දිවියා කන්න එපැයි. මට නිකමට හිතුන...හත් දෙය්යනේ මේකව දිවියා කන්න එපැයි. මට නිකමට හිතුනා මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා ඇති කියලා.ඒකය් සඳුදා ඔෆිස් ආපු ගමන්ම කෙහෙල් කොටුවට රි0ගුවෙ. කෝ අර 2X2 පොල්ල.................

හෙහ් හෙහ් හෙහ්... උඹ නම් පෝර මරක් බුද්ධියො. ඔය වගේ වල්වැදිච්ච බ්ලොග් වලට රි0ගුවට උඹට වෙනම ගානක් දෙන්න ඕන.

උඹ කරපු සද් ක්‍රියාවෙන් මෙන්න මට ලැබුනු ප්‍රථිපල.

1) Members ගනන 300% කින් වැඩිවිය.(අනේ කලින් අහි0සක ප්‍රියා විතරය්, දැන් ගුනේ අය්ය, හිරු,රන්දිල් 3දෙනාත් ඉන්නවා).

2) වාර්ථාගත 135ක Page views ප්‍රමාණයක් මැයි මස 26වෙනිදා වාර්තාවීම.

3)කමෙන්ට්ස් ප්‍රමාණය 200% කටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහල යෑම (කලින් 3ය්, දැන් 7ය් හික් හික්ස්)

තන්කූ තන්කූ මචන්...
අනිවාර්යයෙන්ම මේ අවුරුද්දෙ මොකක් ගැන හරි ලියන්න පටන් ගන්නවා.
ආහ් තව දෙයක් අර ක.කා එක්ක ඉන්න කාටුන් එක නම් එළකිරි. අර බැලුම් බෝල නැතුව පොඩි වීදුරු දෙකක් අතට ආව නම් නියමය් (සෝඩා එපා, අයිස් කියුබ් 3ක් විතර දාලා)...හෙහ් හෙහ් හෙහ්.තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-30976879289320110712012-05-27T16:27:57.972+05:302012-05-27T16:27:57.972+05:30හපොයි ඒක හදලා තියෙන්නේ මගේ testing වලට.
නඩු කිය...හපොයි ඒක හදලා තියෙන්නේ මගේ testing වලට.

නඩු කියන පැත්තට ගියා නම් ඇති. හදිසියකට බිස්කට් කකා, කූල් ඩ්‍රින්ක්ස් බිබී, උපවාසෙට ලෑස්ති එක්කෙනෙක්වත් ඉන්නවනේ.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-69839290727208878082012-05-27T15:04:36.537+05:302012-05-27T15:04:36.537+05:30හරියට හරි චතුරංග! මේ බ්ලොග් එකේ මොකක් හරි අවුලක් ව...හරියට හරි චතුරංග! මේ බ්ලොග් එකේ මොකක් හරි අවුලක් වගේ. පොඩ්ඩක් චෙක් කරල බලන්ඩ. නැත්තං [PVT] ටැග් එක දාල ලියපුවා හැමෝටම පෙන්නෙ කොහොමද?සුමින්දhttps://www.blogger.com/profile/16749781424603889302noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-30817830472104955162012-05-27T15:04:01.495+05:302012-05-27T15:04:01.495+05:30හරියට හරි චතුරංග! මේ බ්ලොග් එකේ මොකක් හරි අවුලක් ව...හරියට හරි චතුරංග! මේ බ්ලොග් එකේ මොකක් හරි අවුලක් වගේ. පොඩ්ඩක් චෙක් කරල බලන්ඩ. නැත්තං [PVT] ටැග් එක දාල ලියපුවා හැමෝටම පෙන්නෙ කොහොමද?සුමින්දhttps://www.blogger.com/profile/16749781424603889302noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27130152744478298202012-05-27T14:17:06.562+05:302012-05-27T14:17:06.562+05:30තනිකඩ, වර්ඩ් වැරිෆිකේෂන් අයින් කරලා බලන්න... හැබැය...තනිකඩ, වර්ඩ් වැරිෆිකේෂන් අයින් කරලා බලන්න... හැබැයි දැං නං පරක්කුයි!:DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-30859454845591916122012-05-27T13:24:40.027+05:302012-05-27T13:24:40.027+05:30තාමත් කොමෙන්ට් දෙකයි මචෝ... උඹට ගෙවපු ගානටත් පාඩුය...තාමත් කොමෙන්ට් දෙකයි මචෝ... උඹට ගෙවපු ගානටත් පාඩුයි...Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-72507645269664757782012-05-27T11:59:27.489+05:302012-05-27T11:59:27.489+05:30හෙහ් හේ...... ඒක නං ඇත්ත. හැබැයි ඊට කලින් හොඳ ආරක්...හෙහ් හේ...... ඒක නං ඇත්ත. හැබැයි ඊට කලින් හොඳ ආරක්ෂක වැඩ පිලිවෙලක් දියත් කරන්න වෙයි වගේ....හෙහ් ....හේ... මගේ ආරස්සාවටBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-58799811261383811162012-05-27T10:04:17.501+05:302012-05-27T10:04:17.501+05:30@සිංහයා,
මගේ අයිතිකාරයා ආවොත් ඔයාට දුවන්ට කැලෙත් ...@සිංහයා,

මගේ අයිතිකාරයා ආවොත් ඔයාට දුවන්ට කැලෙත් ඉඩ මදිවෙනවා.

මම කීවේ මගේ අප්පච්චි ගැන.:D:D:D

@Senna,

බූරා පහුගිය කලාපෙන් ඒ අයිතිය ලබා දුන්නා. මම හිතන්නේ කරන්ට දෙයක් නැතිම හින්දා. :)))Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-10698457368527821362012-05-27T09:30:32.135+05:302012-05-27T09:30:32.135+05:30සා තව තවත් මේ වගේ බ්ලොග්කරුවෝ දිරිමත් කරන්න පුළුල්...සා තව තවත් මේ වගේ බ්ලොග්කරුවෝ දිරිමත් කරන්න පුළුල් වැඩ පිළිවෙලක් යෙදුවානම් හරි...හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com