tag:blogger.com,1999:blog-4257527940407312534.post6560003623247138629..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: චියරින් ගැල්ලමයි (සිත්තර ඇතුලේ) | සපා - මගේ යාලුවෝ - 04Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-4257527940407312534.post-21843934578124155272013-06-19T23:38:32.793+05:302013-06-19T23:38:32.793+05:30පරක්කු කට්ටියට මෙන්න මගේ ස්තුතියපරක්කු කට්ටියට මෙන්න මගේ ස්තුතියBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-24911052672166573662012-09-26T11:49:18.869+05:302012-09-26T11:49:18.869+05:30සපා පැනලා කරලා එහෙම නිදහසේ ඉන්න ඇත්තේ කෙල්ලන්ගේ නැ...සපා පැනලා කරලා එහෙම නිදහසේ ඉන්න ඇත්තේ කෙල්ලන්ගේ නැටුම් ටික බල බලා.. අර 20 20 එකේ නටන උන් නෙවෙයි නේද නැටෙව්වේ?? එහෙම උනා නම් සපා පනින්නේ රෙකෝඩ් සොරි වෙන්න..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-53617181820530409622012-09-24T09:25:21.055+05:302012-09-24T09:25:21.055+05:30ඉතින් සපා දිනුවද පරදුනාද කියල කිවුවේ නැහැනේ.. කොහෙ...ඉතින් සපා දිනුවද පරදුනාද කියල කිවුවේ නැහැනේ.. කොහෙද කෙල්ලන්ගේ කොට සායවල් මතක් උනාම කතාවත් අමතකයිනෙ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-89212470637987954982012-09-20T12:41:47.313+05:302012-09-20T12:41:47.313+05:30හහ් හහ් හහ් අයියෝව් ශල්ලීඊඊඊ!!
පව් වැඩේ යහළුවට :/...හහ් හහ් හහ් අයියෝව් ශල්ලීඊඊඊ!!
පව් වැඩේ යහළුවට :/ .https://www.blogger.com/profile/00367284967038913769noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27275776911179748612012-09-19T16:31:44.092+05:302012-09-19T16:31:44.092+05:30පශ් දෙනාටම තුති!පශ් දෙනාටම තුති!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-58386638293904739642012-06-16T12:22:00.743+05:302012-06-16T12:22:00.743+05:30හෙහ්..හෙහ්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-24086295342957319572012-01-24T15:06:11.492+05:302012-01-24T15:06:11.492+05:30ඔන්න මාත් පොඩි අප්පුඩි පාරක් ගහනවා ඒකට...!!ඔන්න මාත් පොඩි අප්පුඩි පාරක් ගහනවා ඒකට...!!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-55382274680407274212012-01-12T20:16:03.500+05:302012-01-12T20:16:03.500+05:30සපා පැන්නට පස්සේ නේ චියර් කරලා තියෙන්නේ. අයියෝ සල්...සපා පැන්නට පස්සේ නේ චියර් කරලා තියෙන්නේ. අයියෝ සල්ලි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-24195500284589985032012-01-12T16:38:11.230+05:302012-01-12T16:38:11.230+05:30යකෝ සපාට උදව්වක්ද මේ කොරලා තියෙන්නේ . . ඌ අර ගෑනු ...යකෝ සපාට උදව්වක්ද මේ කොරලා තියෙන්නේ . . ඌ අර ගෑනු ළමයින්ගෙන් ස්ටෙප් එකක් ඉගෙන ගන්න එයාලගේ කකුල් දිහා බලා ගෙන ඉඳලා අල කරගනී කියලා මට නම් මුලදිම හිතුනා . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-73190334929111084012012-01-11T21:41:56.542+05:302012-01-11T21:41:56.542+05:30අප්පට සිරි... ඉතිං සපාගේ රිසල්ට් කෙසේද... ???
කෙල...අප්පට සිරි... ඉතිං සපාගේ රිසල්ට් කෙසේද... ???
කෙල්ලෝ දැක්කම මොන සපාද නේද...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-14656848976504626172012-01-11T19:14:20.071+05:302012-01-11T19:14:20.071+05:30බුද්ධි කොලුවො මං ගියානෙ බං ඒ ලින්ක් එකට පිස්සු හැද...බුද්ධි කොලුවො මං ගියානෙ බං ඒ ලින්ක් එකට පිස්සු හැදෙනවනෙ ඒ චිත්‍ර ටික දැක්කම. ස්තුතියි බුද්ධි!
henryblogwalker the dudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-9696806095196004062012-01-11T14:18:06.787+05:302012-01-11T14:18:06.787+05:30Dude,
මේ ගැෆික් අහවල් එකෙන් තමා ඇන්දේ! ආනේ ඔයත් එක...Dude,
මේ ගැෆික් අහවල් එකෙන් තමා ඇන්දේ! ආනේ ඔයත් එකක් ගත්තද? මට නං මේක බොලා වගේ මහත්තැන් කෙනෙක්ගෙන් තෑගිනෙ ලැබුනෙ. දැං ඉතිං ඔබා මාමගෙන් උඔට බේරිල්ලක් නැති වෙයි.

මෙහෙමෙ කේස් එකක් තියෙනවා. ඕකට හුරු වෙනකල් ටිකක් අමාරුයි. මොකද ලිස්සන ගතියයිනෙ.:D පස්සෙ නං බඩේ බත් ටික වගේ වෙයි. මටත් තාම සීයට බොහොම පොඩි ගාණයි හුරු. වේගවත් ඉරි ගද්දි පෑන කැලේ පයිනවා.

හැබැයි ඉන්ද්‍රනාත නේනුවර සර් මේකෙන් දාන වැඩ දැක්කම අපි ලොවෙත් නෑ.

මේ තියෙන්නෙ,
http://www.facebook.com/media/set/?set=a.108901999218036.15324.100002947105775&type=1Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-31056516736107141032012-01-11T11:21:16.803+05:302012-01-11T11:21:16.803+05:30මට චියරිං ස්ක්වෝඩ් එක මැවිලා පෙනුනා. පට්ට කතාව. ඊට...මට චියරිං ස්ක්වෝඩ් එක මැවිලා පෙනුනා. පට්ට කතාව. ඊටත් පට්ටයි කාටූන් ටික. ඔය අර ග්‍රැෆික් ටැබ්ලට් එකද? ඒයි මාත් එකක් ගත්තානෙ. ඒ වුනාට මට තවම ඊට වැඩිය හොඳට අතින් අඳින්න පුලුවන්.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-56777955262251118842012-01-10T21:38:43.824+05:302012-01-10T21:38:43.824+05:30ඔච්චර හුළඟ තිබිද්දි අර වියතෙ ඇඳුමට එහෙම අවුලක් වෙන...ඔච්චර හුළඟ තිබිද්දි අර වියතෙ ඇඳුමට එහෙම අවුලක් වෙන්න නැතුව ඇති නෙහ්... ලොල්..
මොක්කුද බං එතකොට අහවල්ලු...?පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50789129298071092032012-01-10T16:01:32.674+05:302012-01-10T16:01:32.674+05:3001. කාලය ගණනය කලේ නැත. සාමාන්‍යයෙන් නැෂනල් මීට් එක...01. කාලය ගණනය කලේ නැත. සාමාන්‍යයෙන් නැෂනල් මීට් එකකට එක් තරගයකට තරග කරුවන් පලාත් 9 යෙන් තුන්දෙනා බැගින් සහභාගි වෙන හින්දා සැළකිය යුතු වෙලාවක් ලැබෙනවා.... උඩහින් නම් ඒ දවස් වල ආවේ නෑ තමා. ඒ උනාට එක ජම්ප් එකකට පස්සෙ විනාඩි 20 කට වඩා තියෙනවා.

02. ඒ ගැන පැහැදිලිව සටහන් කර ඇත.

03. සපා පැන්නාද, නැත්නම් 3 වෙනි පාරත් ෆවුල්ද ? තීරණය ඔබේ අතේ :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-28679906901917398622012-01-10T15:40:44.711+05:302012-01-10T15:40:44.711+05:30චූටි මහත්තයා... මට ප්‍රශ්න කීපයක්ම තියෙනවා,
1) සප...චූටි මහත්තයා... මට ප්‍රශ්න කීපයක්ම තියෙනවා,

1) සපා පැනීමත්, ගැල්ලමයි කැඳවාගෙන ඒමත් අතර කොපමණ කාලයක් ගත උනාද ?
2) ගැල්ලමයින්ගේ සාය වියතට වැඩිය දිගයි කියලා මැන්නේ අතින්ද ?
3) සපා පැන්නාද, නැත්නම් 3 වෙනි පාරත් ෆවුල්ද ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-76654052022340547152012-01-10T14:10:50.274+05:302012-01-10T14:10:50.274+05:30නවම්,
කකුලක් නං මදැයි බං....

ඉෂාර,
උඔ ...නවම්,
කකුලක් නං මදැයි බං....

ඉෂාර,
උඔ එක එක කතා කියලා අපේ ගෙවල් පාරේ යන්ඩ නෙමේ යාලුවො හොදේ...

මුහුදු,
අනේ මේ මොනවා කියනවද මුහුදු, සමහරු අතට, සමහරු හිතට!

බුරෝ,
ඔබී නැන්දා තාම ගමේලු ඉන්නෙ. අනිත් සෙට් එක විතරයි මේ දවස් වල ඔබාගෙ තනිනොතනියට ඉන්නෙ..

ලොකු පුතා,
මේ මොනවා කියනවද අයියෝ?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-52606951585698122472012-01-10T12:05:25.105+05:302012-01-10T12:05:25.105+05:30අහක බලපු ටිකට සපා පැනලානේ
අපිත් දැක්කෙ නැහැ නේන්නම...අහක බලපු ටිකට සපා පැනලානේ
අපිත් දැක්කෙ නැහැ නේන්නම්

(සපාගේ පැනිල්ල වගේද චියරින් ගෑල්ළමයි නැද්ද චුටි මහත්තයා)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-31053911308513738192012-01-10T06:48:36.635+05:302012-01-10T06:48:36.635+05:30ඔන්න බලහං ඒකෙත් හැටි.. මෙච්චර දිග පෝස්ට් එකේ ඔබාට ...ඔන්න බලහං ඒකෙත් හැටි.. මෙච්චර දිග පෝස්ට් එකේ ඔබාට මැවිලා පෙනුනෙ ගෑල්ළමයි ටික නටන හැටි විතරයි.. අම්මපා මේවා ඔබී දැක්කනං හෙම ඔබාගෙ ඉතුරු කෙස් ගස් ටිකත් ඉවරයි.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-55737992110491043182012-01-10T00:30:14.873+05:302012-01-10T00:30:14.873+05:30දැන් ඔය ඇවිල්ල හිටපු ගැනුලමයිත් 'අතට අහුවෙන...දැන් ඔය ඇවිල්ල හිටපු ගැනුලමයිත් 'අතට අහුවෙන' ජාතියෙ අයද? :)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-50990251521419753712012-01-09T22:08:10.838+05:302012-01-09T22:08:10.838+05:30මොන මගුලක් ද මන්දා බං මට මේකට හිනා යන්නෙ නෑනෙ. ආ හ...මොන මගුලක් ද මන්දා බං මට මේකට හිනා යන්නෙ නෑනෙ. ආ හා හා. හිනා යන කථාවක් නෙමේ නම් කමක් නෑ. මේක උදෙන්ම නැගිටපු දවසක ච ලිව්වෙ?Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-9427751497898587182012-01-09T18:09:56.528+05:302012-01-09T18:09:56.528+05:30හෙහ් පස්ට නැටුම නෙව, ඕකෙනෙ කියන්නෙ බොලාට කකුලක් ...හෙහ් පස්ට නැටුම නෙව, ඕකෙනෙ කියන්නෙ බොලාට කකුලක් දැක්කොත් යාළුවොත් අමතකයි නෙව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-51617933997694753412012-01-09T17:16:00.149+05:302012-01-09T17:16:00.149+05:30Observer has left a new comment on your post "...Observer has left a new comment on your post "චියරින් ගැල්ලමයි (සිත්තර ඇතුලේ) | සපා - මගේ යාලුව...":

මං හිතුව කෙ. කො. පොඩි එකාට යාළුවො කතා සෙට් එක අමතක වෙලාම ගිහිං කියල.
නියමයි , ගෑල්ලමයි ටික නටනව මැවිල පෙනුන.

සපා කියන කොට මතක් වුනේ, aතට නාහුවෙන 'සපතේරු උන්නැහෙ '
මෑන්ස්ව කාලෙකින් දැක්කෙ නෑBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-69099574221911055812012-01-09T17:10:59.491+05:302012-01-09T17:10:59.491+05:30කතන්දර,
අපිත් කෑවා.

පොකු,
අපිත් ඉන්නව...කතන්දර,
අපිත් කෑවා.

පොකු,

අපිත් ඉන්නවා ඕනම වෙලාවක උදව් කරන්ට.//
අන්න නියම යාලුවො. බලමුකො තියරි වගේම ප්රැක්ටිකල්වල තත්වෙත්.

මේ ලඟදි දවසක් මගේ යාලුවෙක් කීවා එයා නම් කැමති අතට අහුවෙන අයට කියලා.//
මම අද්දැකීමෙන් කියන්නෙ අතට අහුවෙන අහුනොවෙන කියලා නෑ ඉතිං.... දෙකොට්ටාසෙම දෙගොල්ලං අතරම ඉන්නවා.

හරී,
සපාට මොකද වෙලා තිබුනේ...//
ඉතිං වෙන්ඩ තියෙන හොඳම දේ වෙලා...අනේ අපිට බලාගන්ඩ බැරි උනානෙව.

බුරෝ,
// ඇරත් අපේ මූණුත් හෙන නිවිච්ච පාටයිනෙ. //
ඔය කතාව අපි කිව්වම හුඟක් අය උඔ වාගේ කට කැඩිච්චි කතා කිව්වා තමා. ඒ ඇයි කියලයි අපට තාම හිතාගන්ට බෑරි.

නොදුටු,
සපාත් කකුල් දිහා බලාගෙන දුවල වෙන්ඩැ පොරට බඩු හම්බෙලා තිබුනා කලින්ම..... පරිස්සමට තියපු දේ ඇගියාට ගියා වගේ කියන්නඒකද දන්නැ නේද?

පූසා,
ඇයි මොකද වෙන්නෙ එතකොට.

පිණිබිඳු,
අන්න ඇත්ත තත්තෙ තේරුං ගතතු නෝනා කෙනෙක් :D

පෙසන්න,
කාගෙවත් ඒවා කැඩුනෙ නෑ.... අපි අලුත් නැටුං අඩි ටිකක් ඉගෙන ගත්තා ඇරුනම.

ගැමියාගේ පත් ඉරුව,
ගැමියෝ ඔයත් එන්ඩ සුගතදාසේ පැත්තෙ ජාතික මට්ටමේ ක්‍රීඩා තරගයක් තියෙන වෙලාවට. ඔය ඕනැතරං චියරිං ගැල්ලමයි බලාගන්ඩ පුලුවන් වෙයි.

මාරයා,
නෑ නෑ බං අපි අවංක මෙව්වා එකෙන්නෙ ඒ ගොල්ලංව ගෙන්නා ගත්තෙ. පස්සෙ වැඩේ වර්චස් වෙච්ච එක වෙනම කතාවක්.

රාජ්,
අන්න ඇතත් තත්වෙ තේරුණ කොල්ලෙක්...

බීට්ල්,
වැඩැන්නැ මල්ලි කතා කරලා..... රේස් එක ගිහිල්ලා...

ඩිලාන්,
ආ.................උඔ එතන හිටියනං ඔහොම කියන්නැ..... ඒක ජාති නැටුම.

ඉන්දික උපශාන්ත,
එදා නෙමේ පොට ගියේ.... කුරුලු හමුදා ඉන්ටොවීව් ගියදා..... අනේ මොකට කියනවද ඒ ගැන. ඒක නෙමේ කුමාරිහාමි ඔසරිය ගහලා චියරිං නැටුටම එද්දි අපිට රබං ගහන්ඩ වෙයිද දන්නැ තාලේ අල්ලන්ඩ උන්දැට.

ඕනයා,
ඔය දන්නෙ යස අගේට. හැබැයි වෙලාවට හුලං මාපකයක් තිබුනනේ.... හුලං අඩු වෙලාවක් බලලා තමා ඒ ගොල්ලන්ට රෙස්ට් කරන්ඩ කියන්නෙ.......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-71584335252624164652012-01-09T15:50:27.539+05:302012-01-09T15:50:27.539+05:30ඔය චියරිං නංගිල නටද්දි හුලං අත වෙනස්වෙනව බං . . හ...ඔය චියරිං නංගිල නටද්දි හුලං අත වෙනස්වෙනව බං . . හිටු කියලduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com