tag:blogger.com,1999:blog-4257527940407312534.post6694304859020034822..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: බෞද්ධයෝ වූ අප වාසනාවන්තයින් ද? අවාසනාවන්තයින් ද?Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-4257527940407312534.post-36872783382207988212012-10-04T12:33:21.360+05:302012-10-04T12:33:21.360+05:30ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද...ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-28409565408897409352012-10-04T12:32:20.581+05:302012-10-04T12:32:20.581+05:30තේරුම් ගන්න උත්සහ කරොත් මාර වටිනවා.තේරුම් ගන්න උත්සහ කරොත් මාර වටිනවා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-42083012425157762612012-10-04T12:30:02.450+05:302012-10-04T12:30:02.450+05:30ඔබටත් තෙරුවන් සරණයි!ඔබටත් තෙරුවන් සරණයි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-21491132008835236292012-10-04T12:28:20.175+05:302012-10-04T12:28:20.175+05:30මිස්ට හයිඩ්, ඇටෑච් කරලා මේල් එකකින් එවන්න බෑ. කණගා...මිස්ට හයිඩ්, ඇටෑච් කරලා මේල් එකකින් එවන්න බෑ. කණගාටුයි. වෙන තැනක පරිගණයකින් උත්සහ කරලා බලන ලෙස ඉල්ලා සිටිනවා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-34970519861268971002012-10-02T00:00:23.504+05:302012-10-02T00:00:23.504+05:30මාතෘකාව දැක්ක ගමන් මට කියන්න හිතුණේ අපි බෞද්ධයෝ වී...මාතෘකාව දැක්ක ගමන් මට කියන්න හිතුණේ අපි බෞද්ධයෝ වීමම වාසනාවක් කියල තමයි... එක එක්කෙනාගේ වාසනා ගුණය විවිධ වෙන්න පුළුවන්... සසර සැරිසරද්දී එකතු කරගත්තු කුසල අකුසල කර්මශක්ති අනුව... ඒත් බෞද්ධයෙකු වී උපත ලැබීමම එක්තරා ආකාරයක වාසනාවක් විදියටයි මම දකින්නේ... ලිපිය ලියූ ඔය අයියට පින් සිදුවේවා!!! තෙරුවන් සරණයි...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-87615380722729621122012-10-01T16:47:33.565+05:302012-10-01T16:47:33.565+05:30@ බුද්ධි
අයියණ්ඩිටත් ස්තුතියි :) මකර අධිරාජයාගේ ප...@ බුද්ධි

අයියණ්ඩිටත් ස්තුතියි :) මකර අධිරාජයාගේ පිනත් අනුමෝදන් කරගන්නවා ඕන් Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-24262298475317515842012-10-01T12:21:50.695+05:302012-10-01T12:21:50.695+05:30@ Hasitha & බුද්ධි
බොහොම පින්. කාලයක් තිස්සේ ...@ Hasitha & බුද්ධි

බොහොම පින්. කාලයක් තිස්සේ තිබිච්ච ප්‍රශ්නයක්.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-14586457249532591732012-10-01T11:30:07.444+05:302012-10-01T11:30:07.444+05:30මට මෙව්වා තේරෙන්නේ නැහැ සහෝමට මෙව්වා තේරෙන්නේ නැහැ සහෝNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-86004312338362264522012-10-01T10:56:33.221+05:302012-10-01T10:56:33.221+05:30තෙරුවන් සරණයිතෙරුවන් සරණයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-70551572640816972722012-10-01T10:36:52.341+05:302012-10-01T10:36:52.341+05:30මාතලන්,
01. //බුද්ධාගම විකුණාගෙන කන අයකුට ඔබේ දාය...මාතලන්,

01. //බුද්ධාගම විකුණාගෙන කන අයකුට ඔබේ දායකත්වය ලබා දීමෙන්//

බුද්ධාගම විකුණගෙන කෑමෙන් කියලා අදහස් කලේ බුද්ධ ධර්මයට අදාල කරුණු පොතක මුද්‍රණය කර විකීණීම නම් මෙතෙන එහෙම දෙයක් නෑ. මේ පොත ධර්මදානයක් ලෙස නොමිලේ බෙදා දුන් පොතක් මුද්‍රණ ගාස්තු සියල්ල දරා ගනිමින්. පීඩීඑෆ් කලේ ඒ මුද්‍රණය කල පොතමයි.

02.//අද නම්බර් වන් බිස්නස් එකක් තමයි බුද්ධාගම විකුණාගෙන කෑම.//විකුණාගෙන කෑවාම එහි ප්‍රථිපලත් විකුණාගෙන කන අයටම නේද?

03. //මේ බුදුන් දෙසු ධර්මය නොවේ. මේ මළ විකාරයකි.// මේ අදහස මම ලියපු කරුණු ගැනද? වෙනත් දෙයක් ගැනද?

04.ඉතිරි කොටසින් මාතලන් කියන්න හදන දේ මට පැහැදිලියි.

අනිත් අතට මම මේ ලිපිය ලිව්වෙ මම කියන්න යන කාරනාව තව එක්කෙන් හරි තේරුම් ගනීවි කියලා.

මොකද මේ සංසිද්ධිය මටත් අවබෝධ කරවපු නිසා. ඔහු ආගම හදවතේ තියාගෙන විතරක් හිටියා නම් සමහර විට අදටත් මට, මම මේ කියන අදහස නොවැටහී තියෙන්න තිබුනා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-11495661834781438722012-10-01T10:17:50.153+05:302012-10-01T10:17:50.153+05:30ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද...ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-79643609384975230612012-10-01T10:16:46.875+05:302012-10-01T10:16:46.875+05:30මම කියපු දේ වෙනුවෙන් සරත් අයියා එකතු කරපු ප්රායෝග...මම කියපු දේ වෙනුවෙන් සරත් අයියා එකතු කරපු ප්‍රායෝගික කාරණා වටිනවා.

//ධර්මය අවබෝධ වෙන්නේ පොත පතින් නෙවෙයි.. තමා ඇතුලත දැකීමෙන් අනිත්‍යය දුක සහ අනාත්ම භාවය හරි හැටි අවබෝධයෙන් විතරයි.. //

මේ කාරණාවත් මම පිලිගන්නවා. නමුත් ඇතැම් ධර්ම කාරණා තේරුම් ගන්න මට පොත පතින් සෑහෙන රුකුලක් ලැබෙනවා.:)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-52608419960895963742012-10-01T10:11:13.617+05:302012-10-01T10:11:13.617+05:30රූ, සුදීක, රවා, රතු රජරට,
ඔබ මේ ලිපිය කියවා ලබාගන...රූ, සුදීක, රවා, රතු රජරට,

ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-57319187472065725232012-10-01T10:10:20.718+05:302012-10-01T10:10:20.718+05:30ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද...ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-60639788119652372662012-10-01T10:08:49.695+05:302012-10-01T10:08:49.695+05:30පොත් ගුල්ලා,
//අට්ඨකතා ගැන හොඳ දැනීමක් තියෙන බව පේ...පොත් ගුල්ලා,
//අට්ඨකතා ගැන හොඳ දැනීමක් තියෙන බව පේනවා.//

එහෙම කියන්න අමාරුයි. ඇත්තටම මම දැනුයි මේ ධර්මය ඉගෙන ගන්නෙ. මම පුද්ගලිකව හිතන විදිහට බුද්ධ ධර්මය තුලින් මට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. අලුත් දෙයක් දැන ගන්නා වාරයක් පසා බුදු පියාණන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩි වෙනවා වගේම මම කෙතරම් "හිස්" පුද්ගලයෙක් ද කියලා තේරුම් යනවා.

කෙනෙකුට තර්ක කරන්න පුලුවන් අපගේ ඉලක්කයට යන්න අසුහාරදහසක් ධර්මස්කන්ධයම දැන ගෙන සිටිය යුතු ද කියලා. එහෙම නොවෙන්න පුලුවන්. සුනීතලා වැනි අය "ඒහිභික්ඛු" භාවයෙන් පැවදි උනත් පෙර කල මහා කුසල් බලයක් පසට යට වූ රන්කාසියක් මෙන් සැඟව තිබුනා.

මම බෞද්ධයෙක් කියලා මට ඇත්තටම සතුටු වෙන්න පුලුවන් වෙන්නෙ මේ ලියන ලිපි වලින් වගේ බාහිර දේවල් වලින් නෙමෙයි. "මෙවර නොහැකි වුනත් කවදා හරි අපගේ අවසාන ඉලක්කය වෙත ස්ථිරව යාමට අඩිතාලම වැටුනා කියලා දැනුනු දවසට!

Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-56506621186167136772012-10-01T09:57:05.146+05:302012-10-01T09:57:05.146+05:30එකඟයි!
සාදුකාර දෙන එකත් අපේ හිතේ බුදු පියාණන්ට ඇත...එකඟයි!

සාදුකාර දෙන එකත් අපේ හිතේ බුදු පියාණන්ට ඇති වෙන ශ්‍රද්ධාව නිසා කලොත් කුසල කර්මයක් වෙයි. නමුත් එයින් උන් වහන්සේ අපට කියා දුන් අවසාන ඉලක්කයට යන්න බෑ.

මම මේක ඔබට මතක් කරලා දුන්නට මීට කලින් මට මේක මතක් කරලා දුන්නු අය ඉන්නවා. මම මේ ලිපිය පලකලේ මම වගේ තව එක්කෙන් හරි මේ කියන දේ තේරුම් ගනීවි කියලා. ඒක සාර්ථකයි. ඔවුන්ටත් මේයින් යම්කිසි කුසලයක් වේ නම් එය හිමි විය යුතුයි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-82265184604530377682012-10-01T09:51:31.732+05:302012-10-01T09:51:31.732+05:30ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද...ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-41887671410524407302012-10-01T09:50:51.561+05:302012-10-01T09:50:51.561+05:30ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද...ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-57613411973679556542012-10-01T09:50:24.065+05:302012-10-01T09:50:24.065+05:30ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද...ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-76974159205495906942012-10-01T09:49:48.325+05:302012-10-01T09:49:48.325+05:30ඔව්. මේ සියල්ලෙන් වෙන්නෙ ඒ පොකුණ කරා ලං වීම පමණක් ...ඔව්. මේ සියල්ලෙන් වෙන්නෙ ඒ පොකුණ කරා ලං වීම පමණක් වෙන්න පුලුවන්. පොකුනෙන් දිය දෝතක් ගන්න නම්, බුදු පියාණන් කියු මඟට අපි ප්‍රවේශ වෙන්න ම ඕනේ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-1985512118489073252012-10-01T09:48:10.623+05:302012-10-01T09:48:10.623+05:30ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද...ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78858150019050744632012-10-01T09:46:59.697+05:302012-10-01T09:46:59.697+05:30ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද...ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-8835128518723831852012-10-01T09:46:24.509+05:302012-10-01T09:46:24.509+05:30තෙරුවන් සරණයි!තෙරුවන් සරණයි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-86919338186342410762012-10-01T09:45:48.622+05:302012-10-01T09:45:48.622+05:30ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද...ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-38538115591490592122012-10-01T09:44:04.507+05:302012-10-01T09:44:04.507+05:30ස්තුතියි අයියණ්ඩි!ස්තුතියි අයියණ්ඩි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com