tag:blogger.com,1999:blog-4257527940407312534.post6716376261116244929..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: සොයා දෙන්න... | සයිබර් යාය සමාජ සත්කාරBuddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-4257527940407312534.post-13770152033622900542012-09-16T17:05:42.229+05:302012-09-16T17:05:42.229+05:30දවසේ කතාව.. දෙන්න එකෙක් නැතිවුනොත් ලොවෙත් ප්‍රශ්නේ...දවසේ කතාව.. දෙන්න එකෙක් නැතිවුනොත් ලොවෙත් ප්‍රශ්නේ එතන..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15531839660487173812012-09-16T12:02:18.165+05:302012-09-16T12:02:18.165+05:30අයියෝ..චුටි මහත්තයා නැති වෙලාද..මේ බ්ලොග් ලෝකෙට කො...අයියෝ..චුටි මහත්තයා නැති වෙලාද..මේ බ්ලොග් ලෝකෙට කොච්චර අපරාධයක්ද අපපා මේ..මේ දුක කොහොම ඉවසන්නද?..ඇඬෙනවානේ..

ඉහි ඉහි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-73467787097148038772012-09-16T01:16:28.253+05:302012-09-16T01:16:28.253+05:30කවුරු ගැනද මේ අහන්නේ... :Pකවුරු ගැනද මේ අහන්නේ... :PDineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-47890924766436278862012-09-15T20:02:23.586+05:302012-09-15T20:02:23.586+05:30මාරයිනේමාරයිනේNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-54972381262315645142012-09-15T18:43:29.873+05:302012-09-15T18:43:29.873+05:30කවුද මේවට වග කියන්නේ ?? :Dකවුද මේවට වග කියන්නේ ?? :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-32287998629039584932012-09-15T07:22:21.401+05:302012-09-15T07:22:21.401+05:30ඇති යන්තං මම හිතාඋන්නේ තුන්මාසේ දානෙවත්ද කියලා හික...ඇති යන්තං මම හිතාඋන්නේ තුන්මාසේ දානෙවත්ද කියලා හික් හික් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-75401324110417430622012-09-14T21:17:48.614+05:302012-09-14T21:17:48.614+05:30අර ධාතු ප්‍රදර්ශනේ වගේ මාකටින් පාරක්ද...අර ධාතු ප්‍රදර්ශනේ වගේ මාකටින් පාරක්ද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-12618868511247126852012-09-14T21:17:04.582+05:302012-09-14T21:17:04.582+05:30හැක් හැක්.. වෙනි අයියේ මිනිස්සුන්ට ඔහොමත් සමච්චල් ...හැක් හැක්.. වෙනි අයියේ මිනිස්සුන්ට ඔහොමත් සමච්චල් කොරන සිරිතක් තියන්වැයි ඈ... :-) හපොයි මේක දැක්කොත් කෙහෙල් කොරොට්ටා තමන් විහින්ම අතුරුදහන් වෙනවා සහතිකයි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-56814380718195986392012-09-14T21:02:49.540+05:302012-09-14T21:02:49.540+05:30මේ ඇවිල්ලා ඉන්නේ ..මේ ඇවිල්ලා ඉන්නේ ..රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-35837497960973690932012-09-14T20:46:41.109+05:302012-09-14T20:46:41.109+05:30ඔන්න ඔහෙ අතුරුදහං වූවන්ගේ ලේඛනයට දාලා නිකං ඉමු...
...ඔන්න ඔහෙ අතුරුදහං වූවන්ගේ ලේඛනයට දාලා නිකං ඉමු...
මොකටද මහන්සි වෙන්නේ..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-11712368487102751092012-09-14T20:19:26.405+05:302012-09-14T20:19:26.405+05:30අපි අහුවෙයි ඔය පුග්ගලික ලේඛම් ගෙ ගැට වලට... හික්z...අපි අහුවෙයි ඔය පුග්ගලික ලේඛම් ගෙ ගැට වලට... හික්zතරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-60398291923939935672012-09-14T18:33:30.653+05:302012-09-14T18:33:30.653+05:30හී හේහී හේMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-59042726839669790342012-09-14T18:13:04.303+05:302012-09-14T18:13:04.303+05:30සොයා දෙන්නයි කීවට..අපි දැන් සොයා ගත්තයි කියමුකො.. ...සොයා දෙන්නයි කීවට..අපි දැන් සොයා ගත්තයි කියමුකො.. දෙන්නෙ කාටදැයි කියලයි ප්‍රශ්නෙ..කවුරුවත් එහෙමට ගන්ඩ කැමති වේය ???Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78114776825843902722012-09-14T17:39:48.117+05:302012-09-14T17:39:48.117+05:30අවසන් වරට දකින විට ඇඳුම් ඇඳ සිටියේ නැතද ? නැත්තන් ...අවසන් වරට දකින විට ඇඳුම් ඇඳ සිටියේ නැතද ? නැත්තන් ඒ විස්තර මේකෙ දාන්න එපැයි. පොත් පත් වල තියෙන්නෙ එහෙමයිChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27998711705228526652012-09-14T16:58:38.028+05:302012-09-14T16:58:38.028+05:30මෙහි දැක්වෙන්නෙ මුණු පොතේ තරූ නම් තරුණ මහතෙක් ප්‍ර...මෙහි දැක්වෙන්නෙ මුණු පොතේ තරූ නම් තරුණ මහතෙක් ප්‍රසිද්ධ පින්තුරයක උපුටා ගැනීමකි. පින්තූරය ඇන්දේ කව්දැයි තොරතුරු නැත. (තරුවට නං ලොවෙත් ඔවැනි එක්ක ඇඳිය නොහැකි බවයි විශ්වාසය.)

තොරතුරු දන්නෝ පවසත්වා!

- යුරෝ දෙකේ වීරයාගේ පුද්ගලික ලේකම් :)Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-59343906673698044542012-09-14T16:51:11.463+05:302012-09-14T16:51:11.463+05:30අද අලුත් ඉංගිරිසි වචනයක් ඉගෙන ගත්තා......... :Dඅද අලුත් ඉංගිරිසි වචනයක් ඉගෙන ගත්තා......... :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-82593738892182617682012-09-14T15:26:13.080+05:302012-09-14T15:26:13.080+05:30දැන් එතකොට චූටි මහත්තයගේ මක්කැයි නැතිවෙලා තියෙන්නේ...දැන් එතකොට චූටි මහත්තයගේ මක්කැයි නැතිවෙලා තියෙන්නේ..? එහෙම පිටින් ඌ මද...? කෙසෙල් වලට හොඳ මිලක් නෑකියලා පහුනු කාලේ විස්සෝපෙන් නොවැ උන්නේ. ටොක් ඇට වත් ගිල්ලද මේකා...? එතකොට අහවල් එකාද තැනින් තැන කොමෙන්ට් කොටන්නේ. බාගවිට දේශ පාලන කුමන්ත්රනයක් වෙන්නත් බැරි නෑ. මාධය මර්ධනය, මාධ්‍ය මර්ධනය.. අපි මේවට විරුද්ධව හඬ නගන්න ඕන.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78231218317161458112012-09-14T15:21:34.662+05:302012-09-14T15:21:34.662+05:30ලගපාත එකෙක් ගිහින් හොයපල්ලා ...ඔය පොටෝ එකනම් අරන් ...ලගපාත එකෙක් ගිහින් හොයපල්ලා ...ඔය පොටෝ එකනම් අරන් ගියොත් හොයන් එන්න වෙන්නෙ, කෙහෙල් කොටුවේ - - කෙහෙල් කාපු අර සතෙක්. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-21958544224920333542012-09-14T15:11:07.152+05:302012-09-14T15:11:07.152+05:30අර පරණ පොලිස් සාජන් කෙනෙක් වගේ බුරුසු රැවුලක් වවන්...අර පරණ පොලිස් සාජන් කෙනෙක් වගේ බුරුසු රැවුලක් වවන් ඉන්නෙ, අන්න එයාට.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-74287767454271477992012-09-14T14:26:29.939+05:302012-09-14T14:26:29.939+05:30උස්සලා උස්සලා....උස්සලා උස්සලා....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-90698874766437523972012-09-14T14:17:37.112+05:302012-09-14T14:17:37.112+05:30චුටි කොලුවා නැති වුනත් කමක් නෑ බ්ලොග් එක කාටද බදු ...චුටි කොලුවා නැති වුනත් කමක් නෑ බ්ලොග් එක කාටද බදු දීල ගිහින් තියෙන්නේ?
සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-63107820290047308882012-09-14T14:14:13.983+05:302012-09-14T14:14:13.983+05:30"මේ කවුද,මොනවද කරන්නෙ " වගේ එකක්.."මේ කවුද,මොනවද කරන්නෙ " වගේ එකක්..ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29722455401152875962012-09-14T14:12:55.929+05:302012-09-14T14:12:55.929+05:30මම නම් හිතන්නෙ ඇත්ත බුද්ධියව උස්සලා , ඔය ඉන්නෙ ෆේක...මම නම් හිතන්නෙ ඇත්ත බුද්ධියව උස්සලා , ඔය ඉන්නෙ ෆේක් එකෙක්, කමෙන්ට්ස් දාන එක නම් ඕන මොට්ටයෙක්ට කරන්න පුලුවන්නෙ.. (හික් හික් මේ මමත් කරන්නෙ ) ඒත් ඔය ෆේක් එකාට පෝස්ට් ලියන්න දැනුමක් නැහැ ඒකය් සින්කෝන් එක.... හෙහ් හෙහ් හෙහ්..

අපි උද්ගෝෂනයක් වත් සංවිධානය කරමු "කෙහෙල් කොටුවෙ චූටි මහත්තයාව වහාම නිදහස් කරවු" කියලා.තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-33066345932984934222012-09-14T13:56:46.350+05:302012-09-14T13:56:46.350+05:30සර්වෝදයේ රොබින් ප්‍රනාන්දු.සර්වෝදයේ රොබින් ප්‍රනාන්දු.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-71881388938049308712012-09-14T12:47:12.604+05:302012-09-14T12:47:12.604+05:30මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.
හැබෑට ඔය කෙහෙල්...මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.

හැබෑට ඔය කෙහෙල් කොරොට්ට නැත්නම් අර කුරුටු රූපෙ ඇන්දෙ මොකාද? DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.com