tag:blogger.com,1999:blog-4257527940407312534.post7296189428311770000..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: අද කාටුන් - 05 - රත්ගමයා ලන්ච්ශීට් - බත් එතීමට පමණක් නොවේ...!Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-4257527940407312534.post-42215454959929894772012-06-16T14:53:53.519+05:302012-06-16T14:53:53.519+05:30හිකිස්ය...හිකිස්ය...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-57509475855242375292012-03-17T10:09:29.385+05:302012-03-17T10:09:29.385+05:30Thankx DISHANThankx DISHANBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-48323424421443334022012-02-15T11:37:35.006+05:302012-02-15T11:37:35.006+05:30post eika mavilaa penawaaa nice work yaluwaapost eika mavilaa penawaaa nice work yaluwaaDISHANhttps://www.blogger.com/profile/05452305209533624598noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-41942723538192798912012-02-13T21:49:44.346+05:302012-02-13T21:49:44.346+05:30ගිය පාර හෙන තොගයක් ලිව්වට ඒක වැටුනේ නෑනේ ඉතිං පොඩ්...ගිය පාර හෙන තොගයක් ලිව්වට ඒක වැටුනේ නෑනේ ඉතිං පොඩ්ඩක් ලියලා බැලුවා වැඩේ හරි...

මම දැන් ගිහින් බැලුවා ගිය සැරේ කොමෙන්ට් එක කවුද ඉස්සුවේ කියලා ඒකත් තියෙනවනේ දිලිසි දිලිසි...

චිත්ර ටික නම් පංකාදුයි නරකද අයියේ ඔක්කොම චිත්ර එක ගොඩකට දාලා අපිට එක සැරේ සේරම බලන්න සැලැස්සුවොතින්ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-53719853252276729462012-02-13T15:06:02.211+05:302012-02-13T15:06:02.211+05:30නෑ ගේජ් එක වැඩි ඒවා ගත්තම හරිනෙ.නෑ ගේජ් එක වැඩි ඒවා ගත්තම හරිනෙ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-88480989861193137762012-02-13T14:51:21.555+05:302012-02-13T14:51:21.555+05:30හෙහ්... හේ.... අරවිදිහටම තමා. වැඩිපරිස්සමට රබර් පට...හෙහ්... හේ.... අරවිදිහටම තමා. වැඩිපරිස්සමට රබර් පටි තියෙන්නෙ...:PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-19245877552252265482012-02-13T14:49:30.839+05:302012-02-13T14:49:30.839+05:30මේ ඉන්නෙ මාරයගේ කතාව හොඳටම කියෝලා රසය උරාගත්තු කෙන...මේ ඉන්නෙ මාරයගේ කතාව හොඳටම කියෝලා රසය උරාගත්තු කෙනෙක්.... හොහ් හෝ.....පොල් අක්කව ඇන්දනං මෙතන හොඳට හිටියි.....හෙහ් හෙහ්......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-61097324005044828282012-02-13T14:27:17.397+05:302012-02-13T14:27:17.397+05:30යකුනේ ඕක පැලෙයි, මාස දෙක තුනකට පස්සෙ නිවාඩු යන උන්...යකුනේ ඕක පැලෙයි, මාස දෙක තුනකට පස්සෙ නිවාඩු යන උන්ට කොහොමවත් හරියන්නෙ නෑ මේක නං. ඊටපස්සෙ අර මොනවද කාපු රිලව වගේ විරවං ඉඳහංකො. එදාට කොන්ඩම් වැලක් හදාගෙන එල්ලෙන්නයි තියෙනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-69947823479502101332012-02-13T13:05:25.409+05:302012-02-13T13:05:25.409+05:30කෝ බන් ඕක භාවිතා කොරන පිළිවෙල සඳහන් කොරල නෑ නෙව......කෝ බන් ඕක භාවිතා කොරන පිළිවෙල සඳහන් කොරල නෑ නෙව....:Pනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-9701827402035192382012-02-13T11:24:04.187+05:302012-02-13T11:24:04.187+05:30කවදත් වගේ සිත්තරේ එළටම තියෙනව... කතාව සම්පූර්ණ වෙන...කවදත් වගේ සිත්තරේ එළටම තියෙනව... කතාව සම්පූර්ණ වෙන්න එක අඩු පාඩුවක් තියෙනව... කෝ මේකෙ හා බෙටි??? තව පොල් අක්කත් ඈතින් එනව ඇන්දනං පංකාදු පහයි...Ashieeehttps://www.blogger.com/profile/03784836684474919843noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-71166798794709205722012-02-13T10:45:01.313+05:302012-02-13T10:45:01.313+05:30කසුන්, කරන දෙයක් පරිස්සමින් :Pකසුන්, කරන දෙයක් පරිස්සමින් :PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-18108784238479245682012-02-13T10:42:03.949+05:302012-02-13T10:42:03.949+05:30අපගේ ගෙවුන්නැද්ද බං තාම!අපගේ ගෙවුන්නැද්ද බං තාම!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-25597103694835923512012-02-13T10:39:58.747+05:302012-02-13T10:39:58.747+05:30ස්තුතියි දිනේශ් මලයාස්තුතියි දිනේශ් මලයාBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-1959682668639043912012-02-13T10:38:19.131+05:302012-02-13T10:38:19.131+05:30ගෑවිලා තිබුනොත් නෙමේ මේකට ගන්නෙම බත් ඔතපුකොල තමා. ...ගෑවිලා තිබුනොත් නෙමේ මේකට ගන්නෙම බත් ඔතපුකොල තමා. ඇයි මාරයා පැහැදිලිව කියලා තියෙන්නෙ..... කියද්දිත් ඇඟනං හිරිවැටෙනවා තමා.... ඒක් ඇත්ත ඒකනේ...:D:D:DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-18702055069591913992012-02-13T10:37:01.541+05:302012-02-13T10:37:01.541+05:30ප්රවීණා නෝනා,
ඔබගේ පැමිණීම මම මහත් අගේකොට සලකමි.
...ප්රවීණා නෝනා,
ඔබගේ පැමිණීම මම මහත් අගේකොට සලකමි.

ඉන්දික,
ඇයි කෙහෙල්කොල?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-89393604343905354112012-02-13T10:35:22.921+05:302012-02-13T10:35:22.921+05:30ස්තුතියි මලයා!ස්තුතියි මලයා!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-62292447793655927432012-02-13T10:34:52.996+05:302012-02-13T10:34:52.996+05:30අන්න දුර දිග බලලා වැඩකරන මිනිස්සු!අන්න දුර දිග බලලා වැඩකරන මිනිස්සු!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-77736345004481087742012-02-13T10:18:27.817+05:302012-02-13T10:18:27.817+05:30දවස්ගානක් හිරවෙලා ඉඳලා අද තමයි යන්තම් එන්න හම්බ උන...දවස්ගානක් හිරවෙලා ඉඳලා අද තමයි යන්තම් එන්න හම්බ උනෙ. උදෙ ගෙදරින් එනකොට පවුල ලන්ච් ශීට් ගේන්න කියුවා. උදෙන්ම ගිහින් 100 පැකට් දෙකක්ම ගත්තා.Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-16010889266457402102012-02-13T10:03:04.872+05:302012-02-13T10:03:04.872+05:30චිකේ හිනා යන්නැද්ද ඇඩ් එක දැක්කම....චිකේ හිනා යන්නැද්ද ඇඩ් එක දැක්කම....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-77723124966778723182012-02-13T01:07:26.748+05:302012-02-13T01:07:26.748+05:30සුපිරියි අයියේ.........සුපිරියි අයියේ.........පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-29092889409431655412012-02-12T22:02:36.931+05:302012-02-12T22:02:36.931+05:30හිතුවක්කාරී,
ස්තුතියි සිත්තරේ ගැන කිව්වට... කවි කි...හිතුවක්කාරී,
ස්තුතියි සිත්තරේ ගැන කිව්වට... කවි කිව්ව අය ඒවා ගැන කිව්වට ඔයාට ස්තුති කරයි. :D

සහන්,
ඕවට තමා කියන්නෙ කරඹරගොයත් තලගොයා කරගන්නවා කියලා කන්ඩ ඕනැ උනාම. :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-82973828942212651642012-02-12T21:58:43.138+05:302012-02-12T21:58:43.138+05:30වෙනීයා,
ඔක්කොටම වඩා මාරයා මේකට දාපු කමෙන්ට් එක හොඳ...වෙනීයා,
ඔක්කොටම වඩා මාරයා මේකට දාපු කමෙන්ට් එක හොඳා! දැක්කද ඒක...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-52773089476656865382012-02-12T21:51:55.688+05:302012-02-12T21:51:55.688+05:30සිත්තරේ ගැන කිව්වට මගේ ප්රණාමය!
නව නිපැයුමට ගැන ර...සිත්තරේ ගැන කිව්වට මගේ ප්රණාමය!
නව නිපැයුමට ගැන රතා ස්තුති කරයි,මාරයා බාරගනී ඒ වැඩේ!!
කවි ටික ගැන කිව්වට ඒ ඒ අය ඔයාට ස්තුති කරයි. හෙහ් හෙහ්.... ශ්රම විභජනයBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-61711353759704088502012-02-12T21:45:47.485+05:302012-02-12T21:45:47.485+05:30මේක ඊටත් ලේසි ක්රමයක්! යුස් කරපු ලන්ච්ෂිට් දෙකක් ...මේක ඊටත් ලේසි ක්රමයක්! යුස් කරපු ලන්ච්ෂිට් දෙකක් ගන්න විතරයි තියෙන්නෙ.... ;PBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15550042495147846462012-02-12T21:43:25.890+05:302012-02-12T21:43:25.890+05:30අපි මේ ලන්ච් ෂිට් ගැන කතා කරනවා. මේං සිලි සිලි බෑග...අපි මේ ලන්ච් ෂිට් ගැන කතා කරනවා. මේං සිලි සිලි බෑග් කාරයෙකුත් ඇවිල්ලා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com