tag:blogger.com,1999:blog-4257527940407312534.post7459321396717379495..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: බ්ලොග් අවකාශයේ අලුතින් දිදුලන තරු වලට වල්ග තරුවකින් වැඩකට නැති කතාවක්!Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4257527940407312534.post-65522997384814563652017-08-02T15:03:27.910+05:302017-08-02T15:03:27.910+05:30වල්ගාමාමාගේ මේ කතාව කියවීමෙන් පසු මට ඔය එෆ්.එම්. ක...වල්ගාමාමාගේ මේ කතාව කියවීමෙන් පසු මට ඔය එෆ්.එම්. කතාවක් මතක් වුණා. ඒක මගේ අලුත් බ්ලොග් එකේ ලියන්නම්. එතකොට මේ වල්ගමාමාට මගේ අලුත් තරුවක් වගේ, පරණ තරුවක් පෙනේවිනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-66723992726599944272017-04-27T09:11:52.526+05:302017-04-27T09:11:52.526+05:30මන් ඔඅන් සොෆ්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරා සුප්පා ඈ....
...මන් ඔඅන් සොෆ්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරා සුප්පා ඈ....
:-( නොදකින්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-55554100082700419632017-04-25T20:40:59.274+05:302017-04-25T20:40:59.274+05:30++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-1157464964532478962017-04-25T19:35:47.572+05:302017-04-25T19:35:47.572+05:30ඔය සොෆ්ට්වෙයාර් එක ගැන ඒ දවස් වල කියෙව්වා මතකයි. ඩ...ඔය සොෆ්ට්වෙයාර් එක ගැන ඒ දවස් වල කියෙව්වා මතකයි. ඩවුන්ලෝඩ් කලේ නැහැ එදා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-22572144822437559292017-04-25T19:30:48.340+05:302017-04-25T19:30:48.340+05:30මම මේ බෝඩිමේ නැන්දා එතනින් එහාට මොකක්ද කළේ කියල හි...මම මේ බෝඩිමේ නැන්දා එතනින් එහාට මොකක්ද කළේ කියල හිතනවා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-24307758989554719192017-04-25T14:14:07.442+05:302017-04-25T14:14:07.442+05:30බුද්ධි අංකල්, මාත් බොග් අවකාසයේ පායපු අලුත් තරුවක්...බුද්ධි අංකල්, මාත් බොග් අවකාසයේ පායපු අලුත් තරුවක්. හැකි වෙලාවක මගේ බොගටත් ගිහිල්ල කියවන්න. (ඇත්තම කිවුවොත් කොමෙන්ට් කියවන්න.) හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-13110232156739310942017-04-25T14:12:59.895+05:302017-04-25T14:12:59.895+05:30වැඩකට ගන්න දෙයක් නෑ කිවුවට ඇත්තටම මේකෙ වැඩකට ගන්න ...වැඩකට ගන්න දෙයක් නෑ කිවුවට ඇත්තටම මේකෙ වැඩකට ගන්න දෙයක් තියෙනව. අර කියෝන ලියන ගැජට් එක හැදුවෙ මූම නං ඇයි පෝන් එකේ ඩෑල් කරපු නම්බරේ වෙනස් කරන්න තරං කල්පනාවක් ආවෙ නැත්තෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-14125478630263352462017-04-25T14:00:28.348+05:302017-04-25T14:00:28.348+05:30වල්ග තරුවෙ නැට්ට කපාගන්න කැමති නැද්ද ?වල්ග තරුවෙ නැට්ට කපාගන්න කැමති නැද්ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-41923808227154655582017-04-25T12:51:17.760+05:302017-04-25T12:51:17.760+05:30කම්මල,
හැකිනම් මේ ලින්ක් එකට ගිහිල්ලා, "කෙහෙ...කම්මල,

හැකිනම් මේ ලින්ක් එකට ගිහිල්ලා, "කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කියන්නේ කවුද?" කියන ලිපිය කියවලා බලන්න කියලා ඉල්ලා සිටිනවා.

http://chutibooks.blogspot.com/Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-8049853668550803832017-04-25T12:13:58.777+05:302017-04-25T12:13:58.777+05:30//මීට දශක දෙකකට දෙක හමාරකට කලියෙන් පෘථිවිය නිස්කලං...//මීට දශක දෙකකට දෙක හමාරකට කලියෙන් පෘථිවිය නිස්කලංකව ඉර වටේ භ්රමණය වෙන කාලේ ගතවෙන කාලය ගැන වද නොවී හිරු කිරණ දිගේ පෘථිවිය තරණය කළ ඒ කාලයේ ජීවත් වුනු සුවහසක් දරුවන්ගෙන් කෙනෙක්. //
ලොකු කතාවක් ඉතාම කෙටියෙන් . ඇත්තටම මම කල්පනා කලේ අපිට නිදහසේ ඉන්න තිබ්බ කාලෙ දැන් ළමයින්ට නැත්තෙ ඇයි කියල , හේතුව පැහැදිලියි..
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-67674203648836840452017-04-25T11:28:22.528+05:302017-04-25T11:28:22.528+05:30අර ගැජට් එකට ඒ දවස්වලම අහු උනා තව දෙතුන් දෙනෙක්වත්...අර ගැජට් එකට ඒ දවස්වලම අහු උනා තව දෙතුන් දෙනෙක්වත් ඒකට සම්මාදන් කෙරෙව්වා :)
ඒ දවස්වල කියෙව්වට කමෙන්ට්ස් කරන්න පහසුකම් තිබුනෙ නෑ[°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-72088359629608828672017-04-25T10:25:47.319+05:302017-04-25T10:25:47.319+05:30මල්ලි පොඩ්ඩක් කල්පනා කෙරුවා නම් ගෙදරට කෝල් කෙරුවාට...මල්ලි පොඩ්ඩක් කල්පනා කෙරුවා නම් ගෙදරට කෝල් කෙරුවාට පස්සේ ඌට තිබ්බා වෙන නම්බර් එකක් ඩයල් කරලා තියන්න.කිManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-85095951781340172432017-04-25T09:55:52.334+05:302017-04-25T09:55:52.334+05:30මමත් ඉතිං 'අතීතේ සුවඳ හොයන අද කාලේ ෆිට් කොල්ලෙ...මමත් ඉතිං 'අතීතේ සුවඳ හොයන අද කාලේ ෆිට් කොල්ලෙක්' නිසා අත් දෙක වන වනාමයි මේ පැත්තේ ආවෙ.. අඩු ගානෙ ගුණසිරි බුල්ටො ටිකක්වත් අරන් එන්ට බැරි වුනා නෙවැ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-86702151132353455782017-04-25T09:08:05.740+05:302017-04-25T09:08:05.740+05:30අර මල්ලිගෙ සිංහල එකට අහුවුණානෙ. මේකටත් අහුවුණා. මක...අර මල්ලිගෙ සිංහල එකට අහුවුණානෙ. මේකටත් අහුවුණා. මකුත් ගත යුත්තක් නෑ කියද්දිත් කියෙව්වා. ඉතින් ගතයුත්තක් නෑ තමා.
Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-11067622086811007392017-04-25T08:54:53.557+05:302017-04-25T08:54:53.557+05:30වෙළඳ දැන්වීම් නැති ස්වදේශී හෙවත් පළමු සේවය තාම තිය...වෙළඳ දැන්වීම් නැති ස්වදේශී හෙවත් පළමු සේවය තාම තියෙනවා නේද?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-16870588346090767912017-04-25T08:54:02.249+05:302017-04-25T08:54:02.249+05:30ඔය වලිගේ කපලා දාපං.. කියවන අපි අවුරුද්ද පුරාම කියව...ඔය වලිගේ කපලා දාපං.. කියවන අපි අවුරුද්ද පුරාම කියවනවා..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com