tag:blogger.com,1999:blog-4257527940407312534.post7817490007383037418..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: අද කාටුන් - 15 - රෝස් නගා දැක සෙන්නා සලිත වෙයි.Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-4257527940407312534.post-44460584149943393652013-05-22T15:09:18.134+05:302013-05-22T15:09:18.134+05:30නිව්ටන් ගේ "සෑම ක්රියාවකටම සමාන සහ ප්රතිවිර...නිව්ටන් ගේ "සෑම ක්රියාවකටම සමාන සහ ප්රතිවිරුද්ධ වූ ප්රතික්රියාවක් තියෙනවා" කියන නියමය වගේ මම මේ පැත්තට ආවේ කුරුන්ද හරහා.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-88811898278451746072012-12-09T10:44:52.054+05:302012-12-09T10:44:52.054+05:30කුරුන්ද දිගේ යනකොට තමයි කෙහෙල් කොරටුව හම්බ උනේ... ...කුරුන්ද දිගේ යනකොට තමයි කෙහෙල් කොරටුව හම්බ උනේ... දිගටම එන්නම්කො කෙහෙල් කැන් පැහුනම :DYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-88448594738138434132012-12-03T10:24:49.536+05:302012-12-03T10:24:49.536+05:30හික්ස්..මෙහෙන් කුරුන්දට යන්න පාර කියල තිබුනට ඔන්න ...හික්ස්..මෙහෙන් කුරුන්දට යන්න පාර කියල තිබුනට ඔන්න මම කුරුන්දෙන් මෙහාට පාර හොයා ගත්තා...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-60783928693907542672012-10-01T08:36:34.515+05:302012-10-01T08:36:34.515+05:30සෙන්නාගේ බ්ලොගයෙ මේකේ ලින්කුව දැකල ආවේ.. තුවක්කු බ...සෙන්නාගේ බ්ලොගයෙ මේකේ ලින්කුව දැකල ආවේ.. තුවක්කු බැක් ෆයර් වෙනව වගේ ලින්කුත් බැක් ෆයර් වෙනව නේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-40748327820456229422012-05-22T12:20:22.851+05:302012-05-22T12:20:22.851+05:30ඔබගේ හදවතෙහි බුර බුරා* සොරි! නැගෙන ස්තූතිය මම ඉතා ...ඔබගේ හදවතෙහි බුර බුරා* සොරි! නැගෙන ස්තූතිය මම ඉතා ඕනැ කමින් පිලිගනිමි. ස්තුතියි!

ඉදිරියේ දී මෙවැනි ළදුන් අරඹයා ලිපි ලියන විට වඩා සැලකිල්ලෙන් ලියන මෙන් ඉල්ලා සිටින මා ඔබේ හිතවත් විදෙස් සිත්තරා.

* බුර බුරා යන වචනයේ අයිතිය පිළිබඳ නීතිමය මෙව්වා එකක් පැන නෑගී ඇත. ඒ පිළිබද දැන් බූරතීනෝ මහතා සමඟ සාකඡ්චා කරගෙන යයි. නොබෝ දිනකින් බුර බුරා යන වචනය අපට රිසි සේ යොදා ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇතැයි මා උදක් ම විශ්වාස කරමි. බුර බුරා යන වචනය පාටිච්චි කිරීමට නොහැකි වීම ගැන මගේ හදවතේ පතුලෙන් බුර බුරා නැගෙන කණගාටුව පිළිගන්න.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-17191197813359499252012-05-22T12:19:28.604+05:302012-05-22T12:19:28.604+05:30ඔබගේ හදවතෙහි බුර බුරා* සොරි! නැගෙන ස්තූතිය මම ඉතා ...ඔබගේ හදවතෙහි බුර බුරා* සොරි! නැගෙන ස්තූතිය මම ඉතා ඕනැ කමින් පිලිගනිමි. ස්තුතියි!

ඉදිරියේ දී මෙවැනි ළදුන් අරඹයා ලිපි ලියන විට වඩා සැලකිල්ලෙන් ලියන මෙන් ඉල්ලා සිටින මා ඔබේ හිතවත් විදෙස් සිත්තරා.

* බුර බුරා යන වචනයේ අයිතිය පිළිබඳ නීතිමය මෙව්වා එකක් පැන නෑගී ඇත. ඒ පිළිබද දැන් බූරතීනෝ මහතා සමඟ සාකඡ්චා කරගෙන යයි. නොබෝ දිනකින් බුර බුරා යන වචනය අපට රිසි සේ යොදා ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇතැයි මා උදක් ම විශ්වාස කරමි. බුර බුරා යන වචනය පාටිච්චි කිරීමට නොහැකි වීම ගැන මගේ හදවතේ පතුලෙන් බුර බුරා නැගෙන කණගාටුව පිළිගන්න.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-78494350952324698322012-05-22T12:11:00.803+05:302012-05-22T12:11:00.803+05:30ගැමියා,
ස්තුතියි ගැමී.....දිගමට අපත් සමඟ ම රැදී සි...ගැමියා,
ස්තුතියි ගැමී.....දිගමට අපත් සමඟ ම රැදී සිටින්න....:D

චතුරංග,
ස්තතුයි. පුලුවන් වෙලාවට මේ වගේ දෙයක් කරනවා....හෙහ් හේ..... මේ ඉන්න ගමන් පිනුත් එක් රැස් කර ගන්ට එපැයි...:DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-30747525182221207672012-05-22T12:05:29.656+05:302012-05-22T12:05:29.656+05:30ස්තුතියි ගැමියා.... දිගටම අපත් සමග රැදී සිටින්න..ස්තුතියි ගැමියා.... දිගටම අපත් සමග රැදී සිටින්න..Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-8575315350315592222012-05-22T10:56:37.022+05:302012-05-22T10:56:37.022+05:30බුද්ධි,
ඉතා මනරම් කාටූනයක් ඇඳ කුරුන්ද වෙනුවෙන් ලබ...බුද්ධි,

ඉතා මනරම් කාටූනයක් ඇඳ කුරුන්ද වෙනුවෙන් ලබා දුන් මේ අනගි ප්රචාරය වෙනුවෙන් මාගේ හදවතෙහි බුර බුරා නැගෙන ස්තූතිය පිළිගන්න. එයට ප්රතිචාර දැක්වූ සැමටත්, එය මඟින් කුරුන්ද හඳුනා ගෙන කුරුන්ද හා එක්වූ සියලු දෙනාටත්, මුල සිටම කුරුන්ද හා සිටිමින් දිරිමත් කළ සියලුම පාඨකයින්ටත් නොවක් තුති.

සියලු දෙනාටම ජයම පතමි !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-47385873863051153942012-05-21T21:53:30.119+05:302012-05-21T21:53:30.119+05:30බුද්ධි, කාටුන් එක නම් වෙනදා වගේම සුපිරි !!! මටත් ස...බුද්ධි, කාටුන් එක නම් වෙනදා වගේම සුපිරි !!! මටත් සෙන්නාව පෙනුනේ හැබැයි ටිංටිං වගේ තමා...!!!

මොනවා වුනත් කුරුන්ද ගැන ප්රචාරයක් දුන්නට උඹට ගොඩක් පිං !!! ඒක කියවන්නම වටින බ්ලොග් එකක් !!! සෙන්නා සහෝටත් උඹටත් දෙන්නටම ජය!!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15743105577506038742012-05-21T15:01:58.957+05:302012-05-21T15:01:58.957+05:30අපොයි නෑ. මම බ්ලොගේට ආව ඉස්සෙල්ලම දවසෙ කෙහෙල් කොරට...අපොයි නෑ. මම බ්ලොගේට ආව ඉස්සෙල්ලම දවසෙ කෙහෙල් කොරටුවෙ චූටි මහත්තයගෙ කතා සෙට් එකම බැලුවෙ එක දිගටම. බයිසිකලේට හුලං ගහපු හැටි තමයි දැනටත් මම කැමතිම කතාව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-19072449029037946382012-05-21T15:00:47.011+05:302012-05-21T15:00:47.011+05:30රෝසිව දැක්කම සෙන්න අයියා පැන්න එක පුදුමයක්යැ ඒ කාල...රෝසිව දැක්කම සෙන්න අයියා පැන්න එක පුදුමයක්යැ ඒ කාලේ චූටි එකා වෙච්චි මටත් පනින්න හිතුනා.... දැනුත් මතක් වෙද්දි කිති කිති වගේ... තාම ටයිටැනික් මං ගාව තියෙනවා මුලින්ම දැක්ක රෝසිව අමතක කරන්නේ කෙලෙසද අයියෝ... හැබැයි "the reader" බැලුවාම නං හිතුනා හැමදාම එක වගේ තියෙන්නැ කියලා හැම දෙයක්ම..

චිත්රය නම් හැමදාමත් වගේ පංකාදුයි අප්පා ඇනිමේටඩ් කාටුන් එකක් වගේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-22844331076529578672012-05-21T10:29:46.553+05:302012-05-21T10:29:46.553+05:30Tissa Bhaiya, Ruu,
wade Kiyanne... Me Comment Dek...Tissa Bhaiya, Ruu,

wade Kiyanne... Me Comment Dekama Mata Penne Nathi Hati....:D.

Kohoma Unath Comment ekata Sthuthi....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-15594814180895328472012-05-21T10:27:50.137+05:302012-05-21T10:27:50.137+05:30හාහා ගිම්හානී, ඔයා සෙන්නව බලන්ඩ යන්ඩෝන් නෑ..... කු...හාහා ගිම්හානී, ඔයා සෙන්නව බලන්ඩ යන්ඩෝන් නෑ..... කුරුන්ද බ්ලොග් එකට ගියාම හොඳටම ඇති.....:D

සිත්තර විචාරයට ස්තුතියි හෙහ් හේ........Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-65651182381009175182012-05-21T10:26:08.561+05:302012-05-21T10:26:08.561+05:30මී ගොඩයෝ,
කුරුන්ද නං පට්ට ම නේනනං... ඒකනේ බුර බුර...මී ගොඩයෝ,

කුරුන්ද නං පට්ට ම නේනනං... ඒකනේ බුර බුරා ආවේගයක් ඇවිල්ලා මේක ඇඳුනේ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-54775170441304557942012-05-21T10:25:07.854+05:302012-05-21T10:25:07.854+05:30අද්දැකීම් තියෙන අය අද්දෑකීම් වලින්ම ලු කතා කරන්නෙ....අද්දැකීම් තියෙන අය අද්දෑකීම් වලින්ම ලු කතා කරන්නෙ....හෙහ් හෙ...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-30871591514900590142012-05-21T10:24:16.225+05:302012-05-21T10:24:16.225+05:30රූ,
බ්ලොග් කෙරුවාවත් රහස්පරීක්ෂක වැඩැක් වගේ නේනංනං...රූ,
බ්ලොග් කෙරුවාවත් රහස්පරීක්ෂක වැඩැක් වගේ නේනංනං ඕයාට ඒක තේරුනේ නැද්ද ඒ විදිහිට.... කොහොම උනත් සයිබර් යායේ සියලු දෙනාගෙන් රූගේ ඇනිවසරි එකට සුබ පැතුම්. චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා!!!!

සෙන්නා,
:DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-79332011867052464072012-05-21T10:20:23.253+05:302012-05-21T10:20:23.253+05:30ස්තුතියි දම්මි!ස්තුතියි දම්මි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-83518037550435625522012-05-21T10:18:28.082+05:302012-05-21T10:18:28.082+05:30බීටලේ,
ඇයි බෝම්බ නිශ්ක්රීය අංශෙට යන්නත් ඉන්ටවීව්...බීටලේ,

ඇයි බෝම්බ නිශ්ක්රීය අංශෙට යන්නත් ඉන්ටවීව් එකක් තිබ්බෙ.... පොරගෙන් අහනවා මේක බෝම්බයක් කියලා හොයාගන්නෙ කොහොමද කියලා? මෑන්ස් කියනවා ඇයි හලෝ පුපුරපුවාමනේ කියලා......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-35437529459952139942012-05-21T10:13:17.316+05:302012-05-21T10:13:17.316+05:30රාජ්,
කෙලින් කතාවට තුති. මම හිතුවේ රාජ්ලා ලඟදී බ්...රාජ්,

කෙලින් කතාවට තුති. මම හිතුවේ රාජ්ලා ලඟදී බ්ලොග් මෙව්වා එකට ආපු හින්දා ඒ කාලේ ලියපු කෙහෙල්කොටුවේ කතා ගැන දන්නෙ නැතුව ඇතියි කියලා....බලාගෙන යද්දි එහෙම නෑනේBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-12178380351649248132012-05-21T10:09:55.855+05:302012-05-21T10:09:55.855+05:30හප්පා මේ කතාව අහලා දැන් සෙන්නා මුරුංගා අත්තේ දල්ලට...හප්පා මේ කතාව අහලා දැන් සෙන්නා මුරුංගා අත්තේ දල්ලටම ගිහිං ඇති. බලාගෙන යද්දි ඒකෙ වැරැද්දකුත් නෑ. දෙන්නම කරන්නෙ හොයන එකනේ...... ස්තුතියි කාටුන් එක අගේ කොලාට ඇවිද්ද පය....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-91058399511584149662012-05-21T10:07:37.111+05:302012-05-21T10:07:37.111+05:30කෙහෙල්කොටුවේ චූටි මහත්තයා කතා ලියවිලා තියෙන්නෙ... ...කෙහෙල්කොටුවේ චූටි මහත්තයා කතා ලියවිලා තියෙන්නෙ... කොහෙද මේ සිත්තරයක් ඇඳගන්න වෙලාවක් නැති හැටි.....! ඉවසලා ඉන්ඩ අසරණයාBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-10231152615239997182012-05-21T10:06:20.500+05:302012-05-21T10:06:20.500+05:30සුබ ගමන්!සුබ ගමන්!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-84460795881134255882012-05-21T10:05:39.084+05:302012-05-21T10:05:39.084+05:30කුමාරිහාමී තාම මඟ වගේ...හෙහ් හෙකුමාරිහාමී තාම මඟ වගේ...හෙහ් හෙBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-71910123943479788592012-05-21T10:04:38.034+05:302012-05-21T10:04:38.034+05:30සෙන්නා, ස්තුතියි. ඒත් ළමයි හම්බවේවා කිව්වෙ මොන අදහ...සෙන්නා, ස්තුතියි. ඒත් ළමයි හම්බවේවා කිව්වෙ මොන අදහසින්ද? අපේ ඉස්කෝලෙට නේද.... එහෙනං එසේම වේවා.....!

ඕං කිව්වා කතාවක්... කව්ද බන්ස් අඩි වලින් පීනන්නෙ... පීනන්නෙ ලීටර් වලින්නෙ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com