tag:blogger.com,1999:blog-4257527940407312534.post8727555330448843951..comments2023-06-04T20:01:22.681+05:30Comments on සයිබර් යාය Cyber yaya: කාලකණ්නි සතුට! - දුමියාගේ ලංකාගමනය ගැන නොවේ...Buddhi http://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-4257527940407312534.post-77978789516732854452012-06-15T19:53:12.278+05:302012-06-15T19:53:12.278+05:30ඒක ඇත්තෙන්ම හරිම කාලකන්නි සතුටක් !.. මේ රටට බැන බැ...ඒක ඇත්තෙන්ම හරිම කාලකන්නි සතුටක් !.. මේ රටට බැන බැන අපි හැමෝම රට බල්ලට යන ඔය වගේ දේවල් වලට දායක වෙනවා අපේ ලේසිය වෙනුවෙන්.

අර කියමන නම් මසුරන් "ලේ පිරිපහදු කම්හල - සයිබර් යාය "අම්මපා සහතික ඇත්ත.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-67606904585442464812011-07-24T18:21:10.741+05:302011-07-24T18:21:10.741+05:30දුමී අයියට මඩ ගහන්න කට්ටියම සෙට් වෙනවා වගේ.දුමී අයියට මඩ ගහන්න කට්ටියම සෙට් වෙනවා වගේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-80376737858301316602011-07-13T16:58:45.634+05:302011-07-13T16:58:45.634+05:30අභියගෙ පෝස්ට් එකේ කොමෙන්ට් එක මැකුවෙ පොඩි එකෝ, උගෙ...අභියගෙ පෝස්ට් එකේ කොමෙන්ට් එක මැකුවෙ පොඩි එකෝ, උගෙන් අහල තිබ්බ ප්‍රශ්නෙට වහාම ඊමේලකින් ඌ උත්තර එවපු හින්ද, අනික ඒ කොමෙන්ට් එක ඒකගෙ බිස්නස් එකට හොඳ නැහැ කියලත් හිතුන මට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-8732701447373939932011-07-08T21:21:51.631+05:302011-07-08T21:21:51.631+05:30හිස් අහස, අනේද කියන්නෙ මලේ...

ඔබ්සවර...හිස් අහස, අනේද කියන්නෙ මලේ...

ඔබ්සවර් මාම,
පොලිස් කතා කියන්ඩ ඕනේ පරිස්සමට. හා එහෙනං අභියගේ පෝස්ට් එකේ කමෙන්ට් එක මකලා දැම්මෙ පොලිසියට බයේ නෙමේද?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-30637452766466849202011-07-08T20:22:27.338+05:302011-07-08T20:22:27.338+05:30පොඩි එකෝ, උඹ අනෙත් එවුන්ගේ බ්ලොග් වල අහනව කෝ අලුත්...පොඩි එකෝ, උඹ අනෙත් එවුන්ගේ බ්ලොග් වල අහනව කෝ අලුත් පෝස්ට් කියල, උඹ මක්කෙය් කොරන්නෙ? කට කහන පොරට නං ඉතින් මේ දවස් ටිකට සමාව දුන්නකි කියමුකො.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-80708086874456090112011-06-28T23:44:23.843+05:302011-06-28T23:44:23.843+05:30"මෙහෙවු රටේ" කීවලු බුද්ධි අයියේ .."මෙහෙවු රටේ" කීවලු බුද්ධි අයියේ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-58905729178605579572011-06-28T23:10:00.421+05:302011-06-28T23:10:00.421+05:30ගීතික,
ඒක නං ඇත්ත. හරි කරුණාවන්තයි. අහිංසකයි රටක් ...ගීතික,
ඒක නං ඇත්ත. හරි කරුණාවන්තයි. අහිංසකයි රටක් වටියිBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-77028688134852956602011-06-28T23:08:28.221+05:302011-06-28T23:08:28.221+05:30ඕනයා සහ නවම් යන මාමලා වෙත,
ඕනයා නම් මිහිපිට ඇති හ...ඕනයා සහ නවම් යන මාමලා වෙත,

ඕනයා නම් මිහිපිට ඇති හොදම තැන සිය පදිංචියට තෝරාගෙන තියෙනවා. ඒකෙ ගැටලුවක් නෑ. මේ ගැන අපේ ඔබා මාමා තමා මුලින්ම හෙලිදරව් කලේ....

මේ තියෙන්නෙ සාක්කි.

Observer said...
හොඳ වැඩක්.
ඕනය දන්නව, පොරට යන්න තියෙන තැන.
May 4, 2011 3:00 PM

මට තියෙන ප්‍රශ්ණෙ ඒක නෙමේ. අච්චර පිළිවෙලකට හිටිය නවම් කොහොමද ඕනයාගෙ වචනෙට රැවටිලා එහේ ගියෙ කියලා....

මොකද්ද අර හාමිනේල දම්මලා ආන්සර් කරනවා කියන කතාව මට තේරෙන්නැ ඒක!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-25188445710498860722011-06-28T17:48:37.073+05:302011-06-28T17:48:37.073+05:30ඒ මාමල හරී අහින්සකයි නේද අයියේ......ඒ මාමල හරී අහින්සකයි නේද අයියේ......ගීතික බුලත්සිංහලhttps://www.blogger.com/profile/01404345197226658809noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-11128629331269686762011-06-28T14:45:41.774+05:302011-06-28T14:45:41.774+05:30අනේ බොල . . . ඊයෙ රෑ අච්චර ලස්සනට . . . පිලිවෙලට ...අනේ බොල . . . ඊයෙ රෑ අච්චර ලස්සනට . . . පිලිවෙලට නවමත් එක්ක කතාකරපු බොලා අද එලිවෙන්න මේ කියල තියන සහගහන කතාව . . . . !!!!

මට හිතාගන්න අමාරු අර නවම් කීව වගේ . . . උඹේ හාමිනේ ලවුව ෆෝන් එකට ආන්සර් කොරවන්න තරම් උඹට එකතු වෙලා ඉන්න යාලුවො ටික ගැන ?????

ප.ලි.
අඩේ බුද්ධියා . . . නවමයි මමයි ඉස්පිරිතාලෙ දෙපැත්තෙ නැවතිලා ඉන්නෙ . . . වැඩි දවසක් නොගිහිං උඹ ඉස්පිරිතාලෙ නැවතිලා බේත් ගන්න ආවම උදේ හවා බලන්න එන්න කවුරු හරි ඉන්න ඕනෙ නිසා . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-5813925046264571432011-06-28T10:40:29.152+05:302011-06-28T10:40:29.152+05:30කතන්දර,
මමත් හිතුවෙ එහෙම.
දන්සැල් පොලිමේ ඉද්දි ය...කතන්දර,
මමත් හිතුවෙ එහෙම.

දන්සැල් පොලිමේ ඉද්දි යාලුවෙක්ගෙ මාර්ගයෙන් වෙලාසන ඈතුලට යන්න තියෙද්දි එහෙම එපා කියලා පැයකට වැඩි කාලයක් පොලිමේ ඉදලා ඈතුලට ගිය මට මේ පොලිස් සිද්දිය බරක්.

මේ සිද්දිය මට වැදුනෙ ඒ හින්දා. පෝස්ට් එකක් දැම්මෙත් ඒ හින්දා.!

හසී,
විදෙස් සිත්තරාගෙ පාට ඉවර වෙලා. ආධාරයක් වත් කරන්නඩ බැරිද පොරට ගොඩ එන්ඩ

ඔබ්සවර් අයියා,
බමන ගතිය කොච්චර වැඩිද කියන්නෙ පොරට ශිෆ්ට් කී එක දෙක වෙලා වෙන්ඩැ පේන්නෙ ඒකනේ ඔ යන්නට එ යන්න වදින්නෙ

කුෂ්,
උඔ කියන දේ 100% ක් ඇත්ත. මේ පෝස්ට් එක ලිව්වෙත් මඩකට නෙමේ. ඉදිරියේ දීත් මඩ පෝස්ට් ලියන්න බලාපොරොත්තුවක් නෑ.

සිද්දියක් උනාම ඒක සාමාන්‍යය නං පෝස්ට් එකක් දාන්න දෙයක් එතන නැ. ඒත් වෙනසක් තියෙනව නං එතන පෝස්ට් එකක් දාන්න හේතුවක් හොයා ගන්න පුලුවන්.

ඔය ඕනයා කතා කරපු හැටි තමා. ඔය හේතුව හින්දමයි පොර ගෙවල් මාරු කරලා ඔය දැං පදිංචි වෙලා ඉන්න පැත්තෙන් ගෙවල් අරං තියෙන්නෙ.

අනික චූටිමහත්තයගේ කතා එහෙමත් ඉවරවෙනවද? ඒත් දිගමට දැම්මම එපා වෙයි කියලා හිතලයි මාරුවෙන් මාරුවට දාන්න හිතාගත්තෙ.

දැං චූටි මහත්තයගේ කතා, ටිකිරිගෙ කතා,කුරුලු හමුදාවේ කතා, මගේ කතා කියලා ලේබල් ගහලා වෙන වෙනමයි දාන්නෙ. කොහොමද වැඩේBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-1952563712914664072011-06-28T10:36:10.347+05:302011-06-28T10:36:10.347+05:30මූ කොටියම කාපිය, ඇයි යකෝ ඊයෙ රෑ අච්චර සාන්ත දාන්ත ...මූ කොටියම කාපිය, ඇයි යකෝ ඊයෙ රෑ අච්චර සාන්ත දාන්ත ලීලාවෙන් කතාකරපු අපිට මෙහෙව් මහ පොළොව උහුලන්නෙ නැති නොහොබිනා අවකැපිච්ච මුසා කියන්නෙ.

ඔන්න අපි නං අපේ ගෙවල් වල උන්දැල ලව්වා අපිට එන කෝල්ස් වලට ආන්සර් කරන්නෙ නෑ කියනවත් ඇහැකි. ඒත් ඉතිං සමහර උන්දැල නං........

ඕනයෝ කතාකරපන්කෝ මේවට .......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-33072362738650615932011-06-28T10:07:55.845+05:302011-06-28T10:07:55.845+05:30ඕනයා,
උපාසකයන්ට උපාසකයො, බෙබාලට බෙබාල, ළමයිට ළමයි,...ඕනයා,
උපාසකයන්ට උපාසකයො, බෙබාලට බෙබාල, ළමයිට ළමයි, එකතු වෙනවා. ඒක ලෝක ස්වභාවය. සමාන දේවල් වලට සමාන දේවල් එකතු වෙනවා.

එහෙම බලද්දි මොලේ අමාරුකාරයින්ට මොලේ අමාරුකාරයො එකතු වෙන එක අරුමයක් යැයි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-59487483647491288642011-06-28T10:02:54.889+05:302011-06-28T10:02:54.889+05:30හීනියට,
ඒ වගේ තමා.ආවට පස්සෙයි ගිනි ගත්තෙ.
...........හීනියට,
ඒ වගේ තමා.ආවට පස්සෙයි ගිනි ගත්තෙ.

මකුලුවා,
අනිවාර්යෙන් එහෙම වෙන්නෙපැයි! නැත්තං බුදු බණ බොරු වෙනවනෙ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-62104480206358773832011-06-28T09:54:13.995+05:302011-06-28T09:54:13.995+05:30මටත් පෙනී යන්නේ චූටි මහත්තයා ලේ පිරිසිදු කිරීමේ කෙ...මටත් පෙනී යන්නේ චූටි මහත්තයා ලේ පිරිසිදු කිරීමේ කෙළ පැමිණියෙකු වුවත් මඩ ගැසීමෙහි අසමර්ථයෙකු බවයි.... දුකා සමග එකඟ වෙමි....

මේ ඒක නෙමෙයි, චූටි මහත්තයගේ කථා ඉවරද බං...?Kush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-66271180069050974272011-06-28T06:25:42.400+05:302011-06-28T06:25:42.400+05:30@ කතන්දර,
ඔව්..වොව්... ජරාව දෙන්ඩ, ගන්ඩ, ගිහින් අඩ...@ කතන්දර,
ඔව්..වොව්... ජරාව දෙන්ඩ, ගන්ඩ, ගිහින් අඩු ගානේ 6 මාසෙකටවත් ආණ්ඩුවෙ හිල්ටන් එකේ නිමාඩුවක් ගත කරන්න ලැබෙය්, ඔය පැය බාගෙට හිටිය වගෙ නෙමේObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-42114539521025730682011-06-28T06:20:58.239+05:302011-06-28T06:20:58.239+05:30මාරයට මුඩියක් පෑගිලා කිව් එක ඇත්ත වෙන්න ඕනෙ, නැස්ත...මාරයට මුඩියක් පෑගිලා කිව් එක ඇත්ත වෙන්න ඕනෙ, නැස්තන් ඕනයට, ඒනය කියාවිද?

ඇත්තට මේ දුමීව එයාර්පෝර්ට් එකෙන් ගත්ත කිව් අභීතට මොකද වුනේ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-57634612078156948002011-06-27T21:40:40.034+05:302011-06-27T21:40:40.034+05:30කෝ කෝ විදෙස් සිත්තරාගේ චිත්‍රෙ.............කෝ කෝ විදෙස් සිත්තරාගේ චිත්‍රෙ.............හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-34251380654468546782011-06-27T19:28:13.366+05:302011-06-27T19:28:13.366+05:30මං නං ජරාව දීලත් නෑ, ඉස්සරහට දෙන්නෙත් නෑ.මං නං ජරාව දීලත් නෑ, ඉස්සරහට දෙන්නෙත් නෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-32377541938368209072011-06-27T18:38:25.691+05:302011-06-27T18:38:25.691+05:30ඒකනෙ කියන්නෙ . . . . දුමිය අංගොඩ මැරයෙක්ද ??? ඌ කල...ඒකනෙ කියන්නෙ . . . . දුමිය අංගොඩ මැරයෙක්ද ??? ඌ කලුබෝවිල මැරයෙක් නෙ . . .හොයල බලපං කවුද ලඟදි මගෙ ප්‍රාන්තෙට ටෑන්සර් උනේ කියල . . . . දැනගත්තොත් . . . . පයන්න කයන්න පවු . . . . උඹduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27271689120200666772011-06-27T18:29:19.283+05:302011-06-27T18:29:19.283+05:30මට පේන්නේ දුමි අයියට මඩ ගහන්න හදපු කර්මය ප්රතිවිප...මට පේන්නේ දුමි අයියට මඩ ගහන්න හදපු කර්මය ප්‍රතිවිපාක දීලා වගේ.....හි..හි.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-21707163853196351102011-06-27T18:24:01.029+05:302011-06-27T18:24:01.029+05:30@ ඕනයා
අලුත් මැරයා දුකාගෙ හෙල්මට් එක දැකපු එකෙක් ...@ ඕනයා

අලුත් මැරයා දුකාගෙ හෙල්මට් එක දැකපු එකෙක් නෙවෙයිද ?ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-10103361026511204452011-06-27T18:04:33.647+05:302011-06-27T18:04:33.647+05:30රස්නේ මග ඇරල බුවා හීනියට ගොඩ බැහැල එහෙනං.......අනේ...රස්නේ මග ඇරල බුවා හීනියට ගොඩ බැහැල එහෙනං.......අනේ වාසනාවන්...හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-27693618725364302952011-06-27T17:37:53.312+05:302011-06-27T17:37:53.312+05:30ඕනයා,
හරි ඒවා ඔක්කොම ඇත්ත කියහං. අර මොකද්ද කොන්වසේ...ඕනයා,
හරි ඒවා ඔක්කොම ඇත්ත කියහං. අර මොකද්ද කොන්වසේසන් එක. මට තේරෙන්නැ. SMS එක එව්වෙ දුමියා සුවර්.

කෝමත් උඔව අදුරගන්න ලේසි ඒවිදිහටයි කියලා මාරයා සාක්කි.

අනේ මං දන්නැති උඹගේ මැරයෝ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4257527940407312534.post-75249546029392649382011-06-27T17:25:53.679+05:302011-06-27T17:25:53.679+05:30බුද්දියා . . . මේ ලඟදි අලුත් මැරයෙකුත් ප්‍රාන්තෙට...බුද්දියා . . . මේ ලඟදි අලුත් මැරයෙකුත් ප්‍රාන්තෙට බැස්ස . . . . දැං ගල්වානත් රන් කරන්න හදන්නෙ . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com