අපි බ්‍රහස්පතින්දා ඉදලා ලබන සදුදා උදේ වෙනකල් නිවාඩුවක් ගත්තා. බ්‍රහස්පතින්දා නැන්දලාව විසිට් කලා. පස්සේ එහෙම්ම ම අක්කලාගෙ ගෙදරට ගොඩබැස්සා. ඒ අක්කලාගේ අල්ලපු ගෙදර අය දෙනවයි කියපු කිරි දානෙට උදව් කරන්න හිතාගෙන. බ්‍රහස්පතින්දා රෑ කලින් නිදා ගන්න කියලා හිටියත් මාරයගේ බලු පෝස්ට් එක කියෙව්වට පස්සෙ ඒකේ අගක් මුලක් හොයන්න ගිහින් දන්නෙම නැතුව පාන්දර එක වුනා.
කොහොමහරි පහුවදා මම එහා ගෙදර කිරි දානෙට...