අදත් ආවේ කියන්න මම පොඩි බඩ්ඩක්
පෙන්නලා මගේ කවි හැකියාවෙන් පොඩ්ඩක්
එක්කෝ ඕනි නෑ ගොතන්න වචන ගොඩක්
දහක් වචන කියන්න ඇත යස ක්‍රමයක්
සයිබර් යාය බ්ලොග් එක දැන් මෙහෙම වෙලා
මචං මොකද එහෙම ලියලා තිබුනෙ එදා
මෙහෙම හොඳයි, අරක හැබැයි පදිරි වෙලා
ඉදිරි ගමන මෙහෙම කලොත් මොකද ඔයා
කියමින් නිතර කමෙන්ට් කරලා තිබුනු අයත්
මේල් එවා මා දිරිමත් කරපු අයත්
ෆලෝ කරපු කාණ්ඩයේ සියලු දෙනත්
අයිතිකාරයොයි ඕකේ වගේ මමත්
ඉදිරියෙ තව නව දේවල් එකතු වෙලා
සිත්තර ටිකක් වැඩිපුර එක්කහු කරලා
ඕනෙම නම් යාලුවො ගැන ගුණ වයලා
ලියනවා එන්ඩ කියවා යන්නට ඔබලා
................................
- රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයේ දී දෙවෙනි වතාවටත් සයිබර් යාය හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය ලෙස සම්මාන ලැබිම හේතුවෙන් යුරෝ දෙකේ වීරයාගේ හදවතේ බුර බුරා නැගි ආවේගය නිසා ඉබේ ලියැවුනු කවි වගේ පංතියකි.
කඩ(නො)වුන පොරොන්දුව........
2 years ago
Adaraniya chuti mahaththaya,
ReplyDeletehama dama obe lipi palaweniyenma kiyawa..bada palenna hinawena kenek mama.Ooyage lipi kiya wanna patan gaththe.. ara ammata liyapu suba pathume indala.. comment karannanam labunema nee..bohoma sathutui mallii..
mea vindanathmaka lipi thalule bohoma lassana adahasuth thiyanwa..obata samada jaya.
+++++++++++++++++++++++
'cybaryayee' ho 'his ahase' lipiyeka kenek kiyala thibba, "Sadaruwai" "Buddiwai" hada ganna ganna hithenawa kiyala.
kiwwata wiswasa karapun bun.. mata oka hama welawema hithenawa...
බෝ පැලේ,
Deleteඒ කියන්නෙ බෝ පැලේ අයියා කියෝලා තියෙන්නෙ අම්මගේ උපන්දින තෑග්ග ගැනයි මුලින්ම. සතුටුයි.
කමෙන්ට් නොකලට මොකද දිගමට මේ පැත්තෙ එන්න හිතෙන විදිහෙ ලියුම් ටිකක් මම ලියන්න උත්සහා කරන්නම්.
+++++++++
ඕක කියලා තිබුනේ ප්‍රියන්ත අයියගෙ මගේ මතක බ්ලොග් එකේ ගුඩ් මෝනින් කීමේ වැදගත් කම ගැන ලියවුනු ලිපියක.
ඒක කියලා තිබුනේ අකුරු බ්ලොග් එක ලියන බීටල් බෙයිලි. අපිනං කියන්නෙ බීටලේ කියලා. බෝ පැලේ අයියටත් එහෙම හිතුනා කිව්වම සන්තෝෂයි. දෙන්නට බෙදා ගන්ඩ බැරියැ දෙන්නව.
බීටලේගෙ අකුරු බ්ලොග් එකත් කියෝලා බලන්න. ඒ ලිපිත් අමුතු හැඩේ ඒවා.
ස්තුතියි අද කමෙන්ට් එකට බෝපැලේ!!!!:D.
හද පිරි සුබ පැතුම් සමඟින්...
ReplyDeleteඔව් ඔව් අපිටත් අයිති නිසාමද මන්දා මේ ගැන මෙච්චර සතුටු හිතෙන්නෙ ?
ඒක හංදා තමයි! ස්තුතියි ආරක්සා කරලා තියාගන්න එකට....
Deleteසිත්තම්වලට කවි පද ටික මුහුවේවා
ReplyDeleteබුද්ධිගෙ අතින් හොඳ හොඳ ලිපි ලියැවේවා
මලට බමරු මෙන් පිරිවර රොක්වේවා
සයිබර යාය දින දින තව වැජඹේවා!
සුභ පතන්න කිසිදා නෑ මැලිවෙන්නේ....
ReplyDeleteසුදුස්සාට සුදුසු තැනයි ලැබෙන්නේ......
තව චිත්තර පට බ්ලොගයේ රැඳෙන්නේ.....
කරගෙන පල කියවන්නට අපි එන්නේ.....
බුරා, අභිත,
Deleteසිත්තම් වලට රස කවි පද මුසු කරලා
ලියුමක් දෙකක් ඒ අස්සට මික්ස් කරලා
ලියලා කරලා ඒ ටික පබිලිස් කරලා
ඉන්නම් පාඩුවේ ඇවිල්ලා බලහල්ලා
//හදවතේ බුර බුරා නැගි ආවේගය නිසා//
ReplyDeleteහී හී...බයේ බෑ. දැන් දන්නවා ඔය සමහරුන්ගේ සිත්තර කාලයක් එල්ලගෙන හිටියේ මොකද කියලා....kidding අනේ.
සම්මානය ලැබුනා හා සේම සතුටුයි යාලුවේ.
ඉදිරියටත් මේ සම්මානය මෙන්ම තවත් සම්මාන රැසක් ගැනීමට හැකිවේවා කියලා අවංකවම සුබ පතනවා.
//හදවතේ බුර බුරා නැගි ආවේගය නිසා//
Deleteබය වෙන්ට කාරි නෑ. අහල නැද්ද "බුරන බල්ලන් සපා නොකයි" කියා
කුමාරිහාමි,
Deleteස්තුතියි කුමාරිහාමි. එහෙනං වැඩි දවසක් පොටෝ එක එල්ලගෙන හිටියට මට පාඩු උනේ නෑ...
ඒ පොටෝ එක එච්චර යාදෙනවනං බලන්ඩ ඕන ඕක ප්‍රින්ට් කරලා ගාණකට විකුණන්නවත්....
නිකං ඉන්න එකේ කීයක් හරි හොයාගන්නවත්.
___________
නවම්,
බුරන බල්ලො නොබුරන විට හපා කනවලු
කටින් බුරන්නේ පොලිට්ක් උත්තමයන්ලු කියලා සිංදුවක් තිබුනා මතකද උඔට...
Well done!
ReplyDeleteKo ara kalin eka?
ස්තුතියි කතන්දර.
Deleteමුල්ම සම්මානෙ ගත්තු දා කතන්දරගෙ කමෙන්ට් එකත් ඒකට මම දුන්නු උත්තරෙත් මට අද වගේ මතකයි.
ඒක තාම ගන්න යන්න බැරි උනානේ. වෙලාවක ඉස්කෝලෙ පැත්තෙ ගිහිං අරගෙන එන්න ඕනේ.
සයිබර් යායට උණුසුම් සුබ පැතුම්......!
ReplyDeleteසුභ පැතුම් බුද්ධි අයියේ....
ReplyDeleteනිකම්ම නෙවෙයි නෙ ඔයා අපිට වින්දනය දෙන්නෙ. චිත්‍රත් එක්කමනෙ. ඉතිං හම්බ නොවී තියෙන්න බෑ නෙ...
ඔහොම යන් ඔහොම යන්....
ජය වේවා ඈ
ReplyDeleteබොක්කෙ ගැඹුරුම තැනින් බුර බුරා නැගෙන සුභ පැතුම් පිළිගනිත්වා. අපිට හම්බවුනා වගේ ආඩම්බරයි කොලුවො.
ReplyDeletehenryblogwalker the Dude
FBI Agent.
කිරිපුතා, නිසුපා, ජිංජි, ඩූඩී,
Deleteමේ සෙට් එකම සයිබර් යායට අලුතෙන් බැස්ස අය. ස්තුතියි ඔක්කොටම. අලුතෙන් කිව්වට කිරිපුතයි, ජිංජියි මං හිතන්නෙ වඩා අලුත්. අනිත් දෙන්ගෙන් සීනියර් මම හිතන්නෙ නිසූපා. බලාගෙන ඩුඩි නිසුපා නැන්දා කියන දෙයක් අහගෙන දඟනොකර හිටහන්....:P
ඉදිරියෙ තවත් නව දේ එක්කහු කරපං
ReplyDeleteසිත්තර ටිකක් වැඩිපුර එක්කහු කරපං
ඕනෙම නම් යාලුවො ගැන ගුණ වයපං
ලිව්වොත් එනව යන්නට අනිවා කියවං.
කොපි සෝංග්.
සූප්....සෝංග්....
Deleteඔබත් සදරූත් ලබාගත් මේ ජයග්‍රහනයට මගේ උනුසුම් සුභ පැතුම්! ඇත්තෙන්ම මට ලැබුනා වගේ සතුටුයි. ඔබ ඊට නියම සුදුස්සෙක්.
ReplyDeleteඅවංකවම සතුටුයි. මගේ සුභපැතුම්! අළුත් කාටූන් බැලීමට මග බලා සිටිමි.
ReplyDeleteහදවතින්ම සුබ පැතුම් ! ඉදිරියටත් හොඳම සහ සුපිරිම දේවල් ඉදිරිපත් කිරීමට යස කල්පනාවල් පහල වේවායි පතමි !!!
ReplyDeleteහදවතින්ම සුබ පැතුම් ! ඉදිරියටත් හොඳම සහ සුපිරිම දේවල් ඉදිරිපත් කිරීමට යස කල්පනාවල් පහල වේවායි පතමි !!!
ReplyDeleteවෙද මහත්තයා,
Deleteගොඩක් සතුටුයි ඔබගේ පැමිණීමට සහ සුබ පැතීම ගැන.
...............
Pisakkaatuwa,
ස්තුතියි. තව ටික දොහක් බලාගෙන ඉන්න. සිත්තර ටිකක් එයි කොහොමද දන්නවද?
............
සෙනා,
අන්න ඒක තමා වැදගත්. ලියන්නත් අඳින්නත් කොහොමහරි කරන්න පුලුවන් යස කල්පනාවල් වලට තමා වෙලාව නැත්තෙ. බලමු සෙනාගෙ පැතුමෙන්වත් ඒක හරියයිද කියලා.
මුළු හදවතින්ම ඔබට සුභ පතමි . තව තවත් ලස්සන නිර්මාණ බිහි කිරීමට හැකි වේවා!
ReplyDeleteචූටි මහත්තයට පුලුවන්නම් ගෙස් කොරලා මෙන්න මෙයාව අදින්න බලන්න
Deleteස්තුතියි ගිම්හානීයා.
Delete.........
ලොකු ජෝන්,
ආ..... ඒකියන්නෙ මේ ඔයාද? ඒකියන්නෙ අරයා ගැනයි කිව්වෙ නේද? හෙහ් හේ......
බුදු සරණයි ,බුදු සරණයි.... ජය වේවා චුටි මහත්තයෝ..!!!! තව තවත් වැඩි වැඩියෙන් සම්මානම ලැබේවා ..අපිට කතා වගේම චිත්‍රත් ලැබේවා....
ReplyDeleteසුබ පැතුම් බුද්ධියො.....
ReplyDeleteසතුටුයි බන්......................
සොදුරු සිතැති මිනිසා,
Deleteස්තුතියි අගය කිරීම ගැන. ඹබටත් තෙරුවන් සරණයි.
..........
නිශ්,
ගොයියා. ස්තුතියි. ඒකාලෙ හිටං එන පැරණි රසිකයෙක් නොවැ...
සයිබර්යායට මගෙත් උණුසුම් සුභ පැතුම් ,ඇත්තටම බුද්ධි මගේ හිත ඇදගත් බ්ලොග් එකක් මේ. ඉදිරියටම යන්න, හැමදාමත් ජයපතනවා !!!!!!!!
ReplyDeleteස්තුතියි නීතා!
Deleteමට කියන්න අමතක උනානේ සමහරුන්ට නම් ජීවිත කාලෙදි ඕනෙ තරම් කවි ලියපුවා ලැබෙනවා, එයාලගෙ චිත්‍ර කවුරුහරි අඳිනවා, සමහරවිට සිංදු පවා ලියල දෙනවා. ඒ උනාට මට ඉතින් ඕවා මොනවත් ලැබිලා නැහැනේ. ඔයා තමා මාව නොදැක හරි චිත්‍රයක් ඇඳල දුන්නේ.ඒකට බොහොම ස්තූතියි කියන්න අමතක උනා. ලේඛන කලාව වගේම ඔයාට චිත්‍ර කලාවත් පිහිටල තියන එකත් ලොකු වාසනාවක් බුද්ධි.. :D
Deleteහෙහ් හේ....නීතා. මෙහෙමයි කොළවල ඇන්දේ නැති උනාට, කොළ වල කවි ලිව්වෙ නැති උනාට කව්රු හරි ඇඳගෙන නැතෑ ඔයාගෙ රූපෙත්. ස්තුතියි අගය කිරීම ගැන :D
Deleteසයිබර් යාය ට සුභ පැතුම් ...!
ReplyDeleteවෙනී අයියා ගෙන් භාණ්ඩේ ලැබිලා නේද ? එල එල
තාම මන් ලඟ හර්ශන..ලබන සතියෙ දෙනවා..කල්ක්‍රියාව හොඳ නම් විතරක් :DD
Deleteතාම මන් ලඟ හර්ශන..ලබන සතියෙ දෙනවා..කල්ක්‍රියාව හොඳ නම් විතරක් :DD
Deleteහර්ෂණ,
Deleteමේ සිත්තර ඇන්ද පැතුම් හර්ෂණද? නැන්තම් එදා සම්මාන ගන්න ඇවිල්ලා හිටපු වෙන හර්ෂණ කෙනෙක් ද? කෝමහරි වෙනී අයියාට මාරයාල ලකීල ඕනයල එක්ක එකතු වෙලා කරන මඩ ව්‍යාපාරේ දැං ටිකක් නතර කරලා තියෙන්නෙ මම. මොකද කල්ක්‍රියාව හොඳනැති උනොත් අරක ගෙන්නාගන්ඩ බැරි වෙනවනේ...හෙහ්...හේ....
Well done Malli !!!
ReplyDeleteChandy,
DeleteThanx Akka!
සුභ පැතුම් බුද්ධියෝ එළම තමා !!
ReplyDeleteහොඳ වෙලාවට උඹ මේ කවිය දැම්මෙ සම්මානෙට පස්සෙ. නැත්නං ඒක ගහල යන්නත් ඉඩක් තිබුන කියල උඹට නිකමටවත්.. මං මේ කියන්නෙ හීනෙන්වත්, හිතුනෙ නැද්ද බං [ඒ කෑල්ල නිකං ඉරිසියාවට කියවිච්ච එකක් වගේ නෙ ? ]
සිරාවටම මටත් බය හිතුනා...දැන් ආපහු ගන්ඩ ඔට්ටු නෑනේ නේද..? :D
Deleteබීටලේට තේරුණාට නවම්ගෙ හරුපෙ මට තේරෙන්නෑනේ....!
Deleteඋණුසුම් සුභ පැතුම් බුද්ධි..!!
ReplyDeleteබුද්ධිටයි, ටිකිරිටයි, චූටි මහත්තයාටයි දීර්ඝායු වේවා!
සමීරව දැක්ක කල්! ස්තුතයි ඇවිත් විස් කොලාට...
Delete1).සංතෝසයි....
ReplyDeleteසුභ පැතුම් බුද්ධි මහත්තයෝ....
2).සංතෝසයි....
සුභ පැතුම් චූටි මහත්තයෝ.....
3).සංතෝසයි....
සුභ පැතුම් ටිකිරි මහත්තයෝ....
4).සංතෝසයි....
සුභ පැතුම් යුරෝ දෙකේ වීරයා මහත්තයෝ....
චූටි මහත්තයගෙ ජයග්‍රහණයට අපෙනුත් සුභපැතුම්!
ReplyDeleteඅසේල ස්තුතියි. සයිබර් යායේ දෙට් එකම හොඳට අඳුරනවා ඒ කියන්නෙ නේද?
Delete_______
පරිකල්පන,
මෙන්න මගෙනුත් ස්තුතිය
වැරදි.....
Deleteමට විදෙස් සිත්තරා අමතක වෙලානෙ.....
අනේ මට සමාවෙන්න විදෙස් සිත්තරෝ....
සුභ පැතුම් විදෙස් සිත්තර මහත්තයෝ....
අසේල මම කියන්නම් එයාට පයිණ්ඩෙ
Deleteආයෙමත් වතාවක් උණුසුම් සුභ පැතුම් බුද්ධි අයියේ. හැමදාම මෙ විදියට අපිව වින්දනයට පත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
ReplyDelete"චූටි මහත්තයෙක්" වාගේ ලියන එක අමාරු වැඩක් - මොකද "චූටි මහත්තය" අපෙන් අහන්නේ සරල ඇත්ත එක්ක ප්‍රස්න - ඊට පස්සේ චූටි යෝජනා ගේනව "ඔයාලත් මෙහෙම කරන්න " කියල - අහක දාන්නත් බෑ - මොකද කාරණා ඇත්ත නිසා
ReplyDeleteඑතන තමා මට හිතෙන්නේ මේ රසයේ උල්පත!
ඔබගේ ජයට මගෙනුත් උණුසුම් සුභ පැතුම් මිත්‍රයා!!!!
ReplyDeleteමගේ උණුසුම් සුබ පැතුම් චුටි මහත්තයෝ..
ReplyDeleteකසුන්,
Deleteස්තුතියි කසුන්. දිගමට ලියන්න තමා හිතාගෙන ඉන්නෙ :D
...............
තිස්ස අයියා,
ඉදලා හිටලා දාන කමෙන්ට් එකත් ඒ වගේම රසවත්. හැම පෝස්ට් එකක්ම කියෝනවා කියලා දන්නවා. ස්තුතියි අද විශේෂ දවසෙ කමෙන්ට් කරලා දක්වපු දිරි ගැන්වීටම. ස්තුතියි.
.......
දිනේෂ් දීපාල්,
සත් සමුදුර ඇඩ්මින් තුමාට මගේ බලවත් ස්තුතිය.
...........
සරත්,
අයියටත් ස්තුතියි. කමෙන්ට් නොකලත් කියවනවා කියලා හිතෙනවා මේ බ්ලොග් එක. අද සුබ පැතුවට ගොඩක් ස්තුතියි සරත් අයියා.
බ්ලොග් අවකාශයේ සයිබර් යාය කියන්නේ අමුතුම විදිහකට මාව අල්ල ගත්තු බ්ලොග් එකක්,,මටත් ගොඩක් සතුටුයි පිට පිට දෙවසරක් සයිබර් යායට නියම ස්තානය ලැබුනා,,ජය වේවා සයිබර් යායට
ReplyDeleteත්‍රී හාටි චියර්ස් කෙහෙල් කොටුවෙ පොඩි එකාට.
ReplyDeleteහිප් හිප් හුරේ...!!!
හිප් හිප් හුරේ...!!!
හිප් හිප් හුරේ...!!!
පළවෙනි එකේදි සුභ පතන්න මම හිටියේ නෑනේ.. ඒත් මේ පාරත් ඉස්සරහටත් සුභ පතන්න මම ඉන්නවා...
ReplyDeleteහදවතින්ම් සුභ පැතුම් අයියේ...
ඩිලාන්, ස්තුතයි. මේ සැරේ ගෙවල් පැත්තෙ එන්නෙ නැද්ද? ආපු වෙලාවක ගැඹුරින් කතා කරමු :P
Delete.............
තැන්කෝ ඔබ්සවර් මහත්මයා.
........
දිනේෂ්,
දිගමට අපි ත් එක්කම රැදී සිටින්න.... දිනේශ්ටත් ස්තුතියි ඇවිත් සුබ පැතුවට. නැවත කතාවකින්ම හමුවෙමුකෝ....
ඇත්තටම වින්දනයක් ලබාදුන් ඔබට ලැබුනු ඇගයුමට ලොකු ජෝන්ගෙන් හද පිරි සුපැතුම්!!!
ReplyDeleteසුභ පැතුම් මචෝ!
ReplyDeleteගොඩාක් සතුටුයි ආසාවෙන් කියවන බ්ලොග් එකකට මේ වගේ ජයග්‍රගනයක් ලැබීම ගැන.
ReplyDeleteසුභම සුභ පැතුම්! :)
ReplyDeleteපූසා, අසරණයා, සබිත්, ලොකු ජෝන්,
Deleteසැමටම මගේ ස්තුතිය.
සුභ පැතුම් බුද්ධි අයියේ... හැමදාම වගේ ආවට කමෙන්ට් කරන්නත් බැරු උනානේ... ජය වේවා... සතුටුයි සුදුසු අයටම ඒ සම්මාන ලැබුන එක ගැන.... ජයවේවා ආයෙමත්.... තුන්වෙනි වතාවටත් පිලිවෙතින් සැරසෙමු... ගිහිල්ලාම ගන්න..
ReplyDeleteමගෙත් උණුසුම් සුභ පැතුම්..කොල්ලො..
ReplyDeleteහැබැය් සම්මාන ලැබෙන්න ලැබෙන්න දාන පොස්ට් ගාන අඩු වෙනවනෙ බන් මොකෝ වෙඩින් එකවත් ලඟයිද?
ජය වේවා :)
ReplyDeleteඋණුසුම් සුබ පැතුම්.. දැන් නම් නිවීලා ඇති.. භාජනෙක දාලා රත් කරලා ගන්නකො....
ReplyDeleteජයවේවා...!
දේවා,
Deleteස්තුතියි දේවා අගය කිරීම ගැන. ඊටත් වැඩිය සතුටුයි හැමදාම එනවා කියලා දැනගත්තම. දිගටම අපත් සමඟ රැදී සිටින්න එහෙනම්..:D
..........
තරු අයියා,
ස්තුතියි. පෝස්ට් කොහෙද අනේඅඩු? අවුරුදු දෙකට පෝස්ට් අනූ එකක්ම දාලනේ :P
......
වර්ණා,
එසේම වේවා!
..........
හසී,
රත් කරන්න දෙයක් නෑ. මං නං කැමති සීතට. ස්තුතියි සුබපැතුවට
පට්ට. තව ඉදිරියටම යමු. මටනම් ඉතින් දෙන්ඩ තියෙන්නේ comment විතරයි.
ReplyDeleteවිශ්වජිත්,
Deleteකමෙන්ට් තිබ්බනං හොඳටම ඇති. කමෙන්ට් තමා ඕනෙම කරන්නෙත් හෙහ් හෙ.....
..........
ඒ සම්මානය තෙවෙනි වරත් ලබා ගන්න ශක්තිය දිරිය ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteසතුටුයි බුද්ධි අයියේ .. මාරම සතුටුයි .. !!
ReplyDeleteපිලිගනිං මචං මගෙනුත් උනුසුම් සුබ පැතුම් ..!!
හද පතුලෙන්ම නැගෙන සුභ පැතුම් බුද්ධි..
ReplyDeleteදිගටම මේ වගේ ලස්සන දේවල් ලියලා සම්මාන ගොඩක් ගන්න දහිරිය ලැබේවා..
පැතුම්,
Deleteස්තුතියි සුබ පැතුමට!
..........
සඳරු,
ස්තුතියි උඔටත්! ඒ වගේම එසේම වේවා කියලත් කිව්වැකිනෙ...
.....
රූ,
පතුලෙන්ම එක තමා අවුල. මං ගැඹුරු තැන් වලට බයයි නොවැ. කොහොමහරි සුබ පැතුවට මෙන්න මගේ ස්තුතිය :P
ගැඹුරු තැන් වලට මාත් බයයි..ඒක නෙවි ඔයා කොහොමෙයි මගෙ හද පතුල ගැඹුරයි කියලා දන්නෙ?..!!
Deleteරූ,
Deleteගෙස් කරලා කිව්වෙ... සාමාන්‍යයෙන් ගෑල්ලමයිගෙ හදවත් වල පතුල් හෙනට ගැඹුරුයි නේද? ඒකනෙ පිරිමි ළමයි වැටුනාම ගොඩ එන්ඩ බැරි. සමරුන්ගෙ පතුල පේන්නැති හන්දා පතුලේ මොනා තියෙනවද කියලා තේරුම් ගන්ඩත් බෑ. :P
ජය!!!!!!!!!!!!!!!!!
ReplyDeleteඑල!!!!!!!!!!!!!!!!!
මරු!!!!!!!!!!!!!!!!
පට්ට!!!!!!!!!!!!!!!!
ස්තුතියි!!!!!!!!!!!!!!!!!
Deleteතෑන්ක්ස්!!!!!!!!!!!!!!!!
ස්තුතියි!!!!!!!!!!!!!!!!!
තෑන්ක්ස්!!!!!!!!!!!!!!!!
පරක්කුද මන්දා මන් . මුණු පොතෙන් කලින්ම සුබ පැතුවා ඔන්න .
ReplyDeleteමොනව කියන්නද මන්ද . හරිම සතුටුයි . ඉස්සරහටත් මේ වගේම අපිවහිනස්සන්න . ලැබූ තෑගී දෙකටම උණුසුම් සුබ පැතුම් .
සුබ පැතුම් බුද්ධියෝ !!!
ReplyDeleteආහ් නෑ.... යූරෝ දෙකේ වීරයෝ !
බෑ බෑ සූටි මහත්තයා මේවා පරණ සම්මාන. අළුත් ම අළුත් සම්මානෙ ගැන ලියන්නෙ කවද්ද???? මටනම් ඒ ගැන දැන ගන්නකල් ඉවසිල්ලක් නෑ
ReplyDeleteබින්දි/ සංජු,
Deleteස්තුතියි සුබ පැතුම් වලට. මොකද්ද ඕගොල්ලන් කියන ඔය අනිත් සම්මානේ....මට හිතාගන්ට බෑ....!
..........
මධුරංග,
සයිබර් යායේ පැරණිම රසිකයෙක්. ස්තුතයි මෙතුවක්කල් රැදී සිටියාට. දිගටම ඉන්න අපත් සමඟම...:D :D
කෙහෙල් කොටුවේ චූටි මහත්තයාට සහ සයිබර් යායට දුමීගෙන් හද පිරි සුභාෂිණ්ශණ............!!
ReplyDeleteස්තුතියි දූමි අයියා. දෙයක් කියන්ඩද? සුභාෂිණ්ශණ............!! කියද්දි මට නිකං වෙන වචනයක් ඇහෙනවා ඇහෙනවා වගේ.....:P
Deleteකලින් කියලත් ඇති... මට නම් සයිබර් යාය මේ ලෝකේ හොඳම බ්ලොග් එකයි... :)
ReplyDeleteඇඩෙනවා අයියේ ඔහොම කියද්දි? හිතටත් බයක් දැනීගෙන දැනීගෙන යනවා...
Deleteකොහොම උනත් කුරුලු හමුදාවෙදී ඉගැන්නුවා යුද්ධෙන් පරදින මිනිහට දෙවෙනි ස්ථානයක් නෑ කියලා... ඒකත් මතක් උනා මොකද මන්දා!
අපේ උණුසුම් සුභ පැතුම් චූටි මහත්තයෝ.... :)))
ReplyDeleteසයිබර් යායට මගේ සුභ පැතුම් !
ReplyDeleteඑළ එළ ජය වේවා !!!!
ReplyDeleteමකුලු පැංචි, නිර්මල, ඔබ නොදුටු ලොව, ස්තුතියි තුන් දෙනාටම... දිගමට එන්න. කියවන්න :D
Deleteයකෝ දැන් කී සැරයක් සුභ පැතුවද. කමක් නෑ කමක් නෑ. ඔන්න තව සැරයක් සුභ පැතුම්. මචං පාටියට නම් එන්න වෙන්නෙ නෑ. තරහා නෑනෙ. මම වෙන දවසක එන්නම්.
ReplyDeleteසුබ පැතුම් වේවා
ReplyDeleteමගෙනුත් සුභම සුභ පැතුම් සය්බර් යායට!!
ReplyDeleteCongrats....!!!
ReplyDeleteWell Done Boy....
ඉෂාර,
Deleteහාහා... ඔයින් ගියා මදැයි... කට පරිස්සම් කරගෙන.
......
අකීකරු හිත, හිතුවක්කාරී,
ස්තුතියි ඕගොල්ලන් දෙන්නට.
........
මාතලන්,
Thanx Mr. Mathalan
මගෙනුත් සුභ පැතුම් චූටි මහත්තයා.
ReplyDeleteනලිනි අක්කණ්ඩි,
Deleteසයිබර් යාය පැත්තෙ එනවා කියලා දැනගත්තෙ මේ කමෙන්ට් එකෙන් පස්සෙ... සන්තෝශයි. ස්තුතියි අක්කණ්ඩි සුබ පැතුමට...
.........
නියමයි නියමායි..
ReplyDeleteමගෙනුත් සුබ පැතුම් හොදේ..!!!!!
සන්තෝෂයි බුද්ධි අයියේ...ජයවේවා!!!
ReplyDeleteඋණූසුම් සුබ පැතුම් යාළුවා...
ReplyDeleteපිට පිට දෙවතාවක් . . වාව් නියමයි නේ . . එල කිරි ඈ . .
ReplyDeleteචතූ, පබලු, ප්‍රදිප්, දුකා භයියා,
Deleteස්තුතියි කමෙන්ට් එකක් දාලා දිරිමක් කිරීම ගැන... වැඩි විස්තර පසුව කතා කරමු :D
අඩ් ඩඩ් ඩා . . .මම දැනුයි දැක්කේ අපේ බිස්නස් එකට සපොර්ට් එකට ඇඩ් එකකුත් දාලා මේකේ . . තැන්කූ ඈ . ..
ReplyDeleteAny Time!
Deleteමල්ලියේ මගේ සුබ පැතුම් පිළිගන්න ..
ReplyDeleteඔන්න පිලිගත්තා අයියණ්ඩි! මගේ සුබ පැතුමත් පිළිගන්න අයියණ්ඩි.....
Deleteමේ සම්මානෙටයි . . . ඊට ටික දවසකට කලින් ලැබුන අනිත් සම්මානෙටයි දෙකටම මගෙන් සුභ පැතුම් . . .
ReplyDeleteස්තුතියි ඕනැ මැන්ටල්! සියලු සම්මාන ගැන නිල නිවේදනය පසුවට....
Deleteමචන්, උබට මගේ සුබ පැතුම් පිරි නමන ගමන් ම පොඩි ඉල්ලීමක් කරන්න ආවේ. මම උබේ චූටි මහත්තයාගේ කතා වලට වහ වැටුනේ ලගදි. මොකද මම ලගදී එක වුන පාඨකයෙක් නිසා. චූටි මහත්තය ගායකයෙක් වෙන්න ගිය ගමන කියවන්න හැදුව හැදුවා. නමුත් ලින්ක් එක අබ්ලික් වෙලානේ මචන්. ඊ නිසා පොඩ්ඩක් ඒ ලින්ක් එක fix කරන්න බලපන් හොද කොල්ල වගේ හරිද.
ReplyDeleteමචන්, උබට මගේ සුබ පැතුම් පිරි නමන ගමන් ම පොඩි ඉල්ලීමක් කරන්න ආවේ. මම උබේ චූටි මහත්තයාගේ කතා වලට වහ වැටුනේ ලගදි. මොකද මම ලගදී එක වුන පාඨකයෙක් නිසා. චූටි මහත්තය ගායකයෙක් වෙන්න ගිය ගමන කියවන්න හැදුව හැදුවා. නමුත් ලින්ක් එක අබ්ලික් වෙලානේ මචන්. ඊ නිසා පොඩ්ඩක් ඒ ලින්ක් එක fix කරන්න බලපන් හොද කොල්ල වගේ හරිද.
ReplyDeleteසමහර කතා මගේ අතින් මැකුනා. මුල් කාලේ බ්ලොග් එකට එක එක දේවල් කරන්න ගිහින්.... ඒ කාලේ බැකප් තියාගන්නවත් දැනගෙන හිටියෙ නෑ... මේකත් එහෙම උනාද දන්නැ... මම සොයා බලන්නම් දිලීප.... දැනුවත් කලාට සහ දිරිදීම ගැන බලවත් ස්තුතිය...
Deleteකෝ බොල මේවට උත්තර ?
ReplyDeleteමේ තියෙන්නෙ උත්තර නේන්නම් බොල...
Deleteබොහොම සතුටුයි... මගේ හදවතෙත් බුර බුරා නැගෙන මෙව්ව එක මෙන්න පිළිගන්න...
ReplyDeleteඅර oxවැල ගනින් චූටි මහත්තයා මේ අශිනි නංගිගේ බල්ලා බැඳලා දාන්ට..මූ බුරලා මදිවට පස්සේ විකන්ටත් බැරි නැහැ..:D:D:D
Deleteබුරන බල්ලො හපා කන්නේ නැහැ කියල කවුද මන්ද උඩින් ලියල තිබ්බෙ අය්යා..
Deleteමාත් සුභ පතනවා බුද්ධි අය්යට...
ReplyDeleteසිත්තර එනකල් මාත් බලං ඉන්නේ.... :)))
ආශී,
Deleteබුර බුරා නැගෙන මෙව්වා එක මෙන්න පිලිගත්තා. ස්තුතියි මෙව්වා කරලා දිරිමත් කරන්න ආ එකට :D
..............
ශානී,
සිත්තර සිත්තර මගේ ඇඟිලි වල තන්තු වලට මේ පාරත් හරි වගේ...හෙහ් හේ.....ශානීගෙ පැමණිමට ඔන්න අපේ ස්තුතිය
යකෝ මගේ රීඩරේට මේක ඇවිත් නැද්ද කොහේද..මං දැන් මේ බැළුවේ මං මේක දැක්කද නැද්ද..කමෙන්ට් කලාද නැද්ද කියලා හොයාගන්න සෑහෙන්න අමාරුවෙන් මීයා කරකෝ කරකෝ (ඔබාගෙන් උස්සන ලද වචන) ආවා. බැලින්නං මං කොමෙන්ට් කොරලා නැහැ...
ReplyDeleteමේ පාර සම්මානෙනං හම්බ වෙලා වගේ..ගිය පාර එක තාම සුදාරක මලයා ගාවද..?
අම්බානක සංතෝසයි කොළුවෝ... තව තවත් මේ වගේ දිගටම ඉස්සරහට යන්න මගේ සුභ පැතුං...
මං උඔට කියවන්න කිව්වෙ ක්‍රිකට් ගැන ලියලා තියෙන මීට කලින් පෝස්ට් එක නේ....
Deleteගිය පාර එක සුදාරක මලයා ගාව. උඔගේ එක ඉල්ලා ගත්තද? උඔ දන්නවද මේ පාර එක වෙනිවැල්ගැට මාමා ගාව. මිනිහා මගේ කට වහලා තියෙන්නෙ. මෙදා පාර එක ඕනැනං යහපත් කල්ක්‍රිරියාවෙන් ඉන්ඩ කිව්වා... උඔලා වගේ උන් එක්ක එකතු වෙන්නෙ නැතුව...
ස්තුතියි සුබ පැතුම් වලට!
පරක්කු වෙලා උනත් මගෙත් සුබපැතුම්...
ReplyDeleteකෙහෙල් කොටුවේ පරණම සාමාජිකාවක් හැටියට මෙන්න මගේ ප්‍රණාමය චේජනාට!
Deleteසුභ පැතුම්!
ReplyDeleteස්තුතියි.... පැතුම් හර්ෂණ :D
Deleteඅඩේ... සුබ පැතුම් පැකට් එකක් මගෙනුත්.... උඹ වෙලාට මගෙ මෙව්වා එක පැත්තෙ නොඑන්නෙ.
ReplyDeleteසුබ පැතුවට ස්තුතියි!
Deleteඅපි ඕගොල්ලන්ගෙ බ්ලොග් එක පැත්තෙ එනවා. ඒ උනාට හුගක් ඒවට කමෙන්ට් කරන්ඩ බෑනේ.... එච්චරට කලාව බෙරෙනවා එව්වයින්... ඉන්ඩකො අනිත් දවසේ ආවම ආවා කියලවත් යඤ්ඤං...!
අවංකවම කියනවානම් හැම ලිපියක්ම මම කියවලා නෑ කාගෙවත්ම.. මොකද මම මගෙ රැකියාවට ආදරෙයි..
ReplyDeleteමේ ලිපියත් මට මඟෑරුනා අප්පා.. සුභ පැතුම් දෙකමනම් ඉතින් කලින් දුන්නා..
ඒත් ඔන්න මම සුභපතනවා හොඳ හොඳ සාරවත් හරවත් රසවත් ඒවා ලියවෙන්න පුළුවන් විදියේ වාතාවරණයක් ඉදිරියටත් තියේවා කියලා..
සමාවෙයං බුද්ධියො..එන්න පරක්කු වුනා..
ReplyDeleteබොහොම සතුටුයි...
උඹ ලියන හැම පොස්ට් එකක් මම බොහොම ආසාවෙන් කියවනවා..බුද්ධි කියන්නෙ සයිබර් අවකාශයෙ ඉන්න සුවිශේෂම චරිතයක්.සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන බොහොම සතුටුයි.