2019/11/27

තාත්තගෙයි පුතාගෙයි කතා - 05

 D&ME! YouTube වැනල් එකට එක් කළ පස් වන වන කතාව මේ. වෙලාවක් තිබුනොත් බලන්න. ඊලඟට එන කතා බලන්න හිත ගියොත් Subscribe කරලා බෙල් එක ඔබන්න.

මෙන්න කතාව - ඔපරේෂන් කතුරු හොරා






2019/11/21

තාත්තගෙයි පුතාගෙයි කතා - 04

D&ME! YouTube වැනල් එකට එක් කළ හතරවන වන කතාව මේ. වෙලාවක් තිබුනොත් බලන්න. ඊලඟට එන කතා බලන්න හිත ගියොත් Subscribe කරලා බෙල් එක ඔබන්න.

මෙන්න කතාව - කුදුරම්බෝ!

2019/11/14

තාත්තගෙයි පුතාගෙයි කතා - 03

D&ME! YouTube වැනල් එකට එක් කළ තුන් වන කතාව මේ. වෙලාවක් තිබුනොත් බලන්න. ඊලඟට එන කතා බලන්න හිත ගියොත් Subscribe කරලා බෙල් එක ඔබන්න.

D&ME | Daddy & me | Hari Wadee | හරි වැඩේ

2019/10/31

සයිබර් යායෙන් පණිවිඩයක්!

වසර ගණනක් බ්ලොග් අවකාශයේ සිටිය කෙහෙල් කොටුවේ චූටි මහත්තයාට වසර දෙකක පමණ කාලයක සිට ලිපි ඉදිරිපත් කරන්න හැකි වුනේ නෑ.

ඒත් දැන් අපි D&ME! හෙවත් Daddy and me නමින් YouTube චැනල් එකක් පටන් ගත්තා. අපේ සයිබර් යාය බ්ලොග් අඩවිය වෙත පැමිණි ඔබට මේ පණිවිඩය ලබා දෙන්නේ හැකිනම් අපේ අලුත් YouTube චැනල් එකට පැමිණෙන ලෙස ආරාධනා කරන්නයි.

හැකිනම් ඉදිරියේදී එන වීඩියෝ බලන්න D&ME! චැනල් එක Subscribe කරලා ලඟ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔබේ Facebook වෝල් එකේ ෂෙයා කරලා අපේ අලුත් වැඩේට සහයෝගයක් දෙන්න. බොහොම ස්තුතියි!

Visit D&ME YouTube Channel

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...