අදත් ආවේ කියන්න මම පොඩි බඩ්ඩක්
පෙන්නලා මගේ කවි හැකියාවෙන් පොඩ්ඩක්
එක්කෝ ඕනි නෑ ගොතන්න වචන ගොඩක්
දහක් වචන කියන්න ඇත යස ක්‍රමයක්

සයිබර් යාය බ්ලොග් එක දැන් මෙහෙම වෙලා
මචං මොකද එහෙම ලියලා තිබුනෙ එදා
මෙහෙම හොඳයි, අරක හැබැයි පදිරි වෙලා
ඉදිරි ගමන මෙහෙම කලොත් මොකද ඔයා
කියමින් නිතර කමෙන්ට් කරලා තිබුනු අයත්
මේල් එවා මා දිරිමත් කරපු අයත්
ෆලෝ කරපු කාණ්ඩයේ සියලු දෙනත්
අයිතිකාරයොයි ඕකේ වගේ මමත්
ඉදිරියෙ තව නව දේවල් එකතු වෙලා
සිත්තර ටිකක් වැඩිපුර එක්කහු කරලා
ඕනෙම නම් යාලුවො ගැන ගුණ වයලා
ලියනවා එන්ඩ කියවා යන්නට ඔබලා
................................
- රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයේ දී දෙවෙනි වතාවටත් සයිබර් යාය හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය ලෙස සම්මාන ලැබිම හේතුවෙන් යුරෝ දෙකේ වීරයාගේ හදවතේ බුර බුරා නැගි ආවේගය නිසා ඉබේ ලියැවුනු කවි වගේ පංතියකි.