2010/03/04

සින්ඩියේ කට්ටියක් සයිබර් යායට ගිය කතාව !

ඔන්න සයිබර් යායෙන් මං ආපහු ආවා. අදට සයිබර් යාය සින්ඩිටය​ට ඈවිත් හරියටම මාසයක්. ඔය තියෙන්නෙ සයිබර් යායෙ රස කතා කියෝලා කොමෙන්ට් දාපු කට්ටියක් සෙට් වෙච්ච වෙලාවක්, ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයට නගපු ආකාරය!දැං ඉතිං මවුස් එකේ රෝදෙ කරකෝ කරකෝ චිත්‍රෙ හොයන්නෙ නැතුව මේ ටිකත් කියෝගන හිමිං සීරුවෙ යන්ඩ. එතකොට...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...