
ගිය හය වෙනිදායින් පස්සෙ එක දිගට ගලාගෙන යන විදිහට දාන්න හිතාගෙන හිටපු යාලුවොන්ගෙ කතා එකපාරට නැවතුනා. ඔබා මාමා ප්‍රසිද්ධියෙම "ඒ මොකෝ" කියලා අහලා තිබ්බට තව ගොඩ දෙනෙක් අහලා තිබුනෙ ඊ මේල් වලින්."ඌගුල්ලන්ට කියන්න මෙයා මේල් එක ඕපන් කරන්න බැ එච්චරට මේල් "අනේ චුටි මහත්තයා මොකද කතා නැත්තෙ, අනේ චුටි මහත්තයා...