2011/12/22

චුටි මහත්තයා හේන් ගොවියෙක් වෙයිද? | සිත්තර ඇතුලේ......!

"අම්මෙ මට ගෙදර ගිය හැටියෙ කළගෙඩියක් අරන් දෙනවද?""කළගෙඩියක්....." ඒක ඇහිච්ච තාත්තා ඇහැව්වා."ඕ......මමත් ලොකු උනාම හේනක් කරන්ඩයි හිතාගෙන ඉන්නෙ....!""හේනක් කරන්ඩ....ඒ මොකෝ....එතකොට හමුදාවට යන්නැද්ද.....?" තාත්තා මං දිහාට කඩපු කජු පුහුලමකින් ගහන ගමන් අම්මගෙන් ඇහැව්වා. එයා හිටියෙ අපිට ටිකකට එහායින් කජු ගහ...

2011/12/16

ගෙට්ටුගෙදර් | ඕං මමත් කැපවීමෙන් වැඩක් කොලා....!

පහුගිය ටිකේ මට හරියකට ලියමනක් දාන්නත්, ලියමනක් කියවගන්නත් වෙලාවක් නැති වෙලා තිබුනේ. මේ තියෙන්නෙ ඒකට හේතුව. අපේ Star Kids පොඩි අයගේ පුංචි ඉස්කෝලේ වාර්ෂික හමුව මේ පාරත් අපි සංවිධානය කලා. ගිය පාර අපි මේක කලේ අපේ පුංචි ඉස්කෝලෙමයි. හැබැයි මෙදා පාර පොඩි වෙනසකටත් එක්කලා අපි උත්සවේ තිබ්බේ අපේ පැත්තෙම තියෙන...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...