2012/07/11

අද කාටුන් - 21 - කතන්දරකාරයාගේ තුන ඉවරයි | හුරේ...! අපි කලින්ම කිව්වා ඕක වෙයි කියලා.....

අද දවසේ වැදගත් කම මොකද්ද? තල වැපිරුවොත් තල,  මුං වැපුරුවොත් මුං ලු!  ඒක තමා අද වෙලා තියෙන්නෙ. මෙතුවක් කාලයක් බලාගෙන හිටියේ මේ දවස උදා වෙනකල්. මොකද, කව්රුහරි බ්ලොග් ලියන්නෙක් කතන්දරකාරයා වගේ වෙන්න දැඟලුවොත් ඒ ඕනම කෙනෙක් ට මුණ දෙන්න වෙන්නෙ මේ වගේ සිද්ධියකට තමයි. අද කතන්දරකාරයාටත් ඒ...

2012/07/05

ඊ ලඟ ඉබ්බා !

ඔන්න එකෝමත් එක රටක, එකෝමත් එක කැලෑවක, එකෝමත් එක විලක ඉබ්බෙක් ජීවත් උනා. අවාසනාවට වගේ කතාව පටන් ගද්දි ම ඉබ්බා විල අත ඇරලා යන්නයි සුදානම් වෙන්නෙ. මේ හේතුව හින්දා විල ගැන වර්ණනාවක් කරන්න නම් අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඇරත් මේ වෙද්දි විල පිහිටලා තිබුනු පැත්තට චණ්ඩ හිරු රැස් පායලා විලේ වතුර ඔක්කොම වගේ ඉහලට ඇඳගෙනයි තිබුනේ. හරි විදිහට නම් ඉහලට ඇඳනු ජලකඳ මේ වෙද්දි වැස්ස විදිහට නැවත ලැබෙන්න කාලේ හරි. ඒත් මොකක්...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...