2012/09/14

සොයා දෙන්න... | සයිබර් යාය සමාජ සත්කාර


 මීට තරු ඇතුලු මිතුරු කැල.
තොරතුරු සොයා ගත්තෙ facebook මගිනි.


38 ක් කියන්නේ !:

  1. අනේ මන්දා... ඔය ඉන්නේ හැමතැනම කතන්දර කිය කිය... හි හි..

    ReplyDelete
  2. මම නම් දැක්කා ආනමාලු කැනක් කපනවා කෙහෙල් කොටුවේ හී හී...

    ReplyDelete
  3. අහ් නැති අතරේ බ්ලොග් එකත් කවුද හැක් කරලා...

    ඉහි ඉහි

    ReplyDelete
  4. අඩේ සිරාවටම මූ නැතිවෙලාද ? ඒක තමයි කාලෙකින් සද්දයක් නැත්තෙ..මම තිතුවා ඔය ගිනි අවිත් එක්ක සෙල්ලම් කරද්දි ඕවා ලෙල්ලම් වෙයි කියලා..අර නායක හාමුදුරුවන තිගැස්සුව පාපෙ පටිසන් දීලවත්ද ? බලන්ඩ ඕනා cia එකට කෝල් එකක් දීලා.. ඕකුන්ව තමා මට හැක..

    ReplyDelete
  5. කවුද ඔය කෙහෙල්කොටුවෙ චූටි මහත්තය කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. සර්වෝදයේ රොබින් ප්‍රනාන්දු.

      Delete
  6. අනේ මේ අහිංසක කොලුවට මක්ක වුනැ‍යි...
    ඒත් මට හිතුනා කලින් පෝස්ට් එකේ හෙලුව වනපු වැනිල්ලට මක්ක හරි කොර ගනී කියල. අර ගලේ කොටන ගිනි කඳයත් එක්කම සුදු වෑන් එකක් ඇවිත් මූව උස්සන් ගියාවත්ද?

    ReplyDelete
  7. ප.ලි. :- කවුරු වුනත් ඇඳපු එකා ලෙසටම ඇඳලා තියෙනවා... :-)

    ReplyDelete
  8. එතකොට මේ වට පිට කමෙන්ට් දදා යන්නෙ කව්ද?

    ReplyDelete
  9. අප්පටසිරි !!!
    සුදු වෑන් එකක්වත් ??

    ReplyDelete
  10. මුගේ ග්‍රැනීට රයිස් වෝෂ් කරන්ඩ, මම නම් ඕකා ගැන හොයලා බලන්නෙත් නෑ. මොකද බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩ වෙලා නැති එකා ඔය ඉන්නෙ අනිත් බ්ලොග් වල කමෙන්ට් දම දමා. :(

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අද අලුත් ඉංගිරිසි වචනයක් ඉගෙන ගත්තා......... :D

      Delete
  11. ඇයි ඒ වෑන් සුදු වෙලා තියෙන්නෙ..කාක්කො ජරා කරලදා?

    ReplyDelete
  12. දඬුමොනරේ නැගලා සීතාවක් හොයන්න යන්න ඇති.. කුරුළු හමුදාවේ ගොබිලා නෙව..

    ReplyDelete
  13. මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.

    හැබෑට ඔය කෙහෙල් කොරොට්ට නැත්නම් අර කුරුටු රූපෙ ඇන්දෙ මොකාද?

    ReplyDelete
  14. මම නම් හිතන්නෙ ඇත්ත බුද්ධියව උස්සලා , ඔය ඉන්නෙ ෆේක් එකෙක්, කමෙන්ට්ස් දාන එක නම් ඕන මොට්ටයෙක්ට කරන්න පුලුවන්නෙ.. (හික් හික් මේ මමත් කරන්නෙ ) ඒත් ඔය ෆේක් එකාට පෝස්ට් ලියන්න දැනුමක් නැහැ ඒක‍ය් සින්කෝන් එක.... හෙහ් හෙහ් හෙහ්..

    අපි උද්ගෝෂනයක් වත් සංවිධානය කරමු "කෙහෙල් කොටුවෙ චූටි මහත්තයාව වහාම නිදහස් කරවු" කියලා.

    ReplyDelete
  15. "මේ කවුද,මොනවද කරන්නෙ " වගේ එකක්..

    ReplyDelete
  16. චුටි කොලුවා නැති වුනත් කමක් නෑ බ්ලොග් එක කාටද බදු දීල ගිහින් තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අර පරණ පොලිස් සාජන් කෙනෙක් වගේ බුරුසු රැවුලක් වවන් ඉන්නෙ, අන්න එයාට.

      Delete
  17. උස්සලා උස්සලා....

    ReplyDelete
  18. ලගපාත එකෙක් ගිහින් හොයපල්ලා ...ඔය පොටෝ එකනම් අරන් ගියොත් හොයන් එන්න වෙන්නෙ, කෙහෙල් කොටුවේ - - කෙහෙල් කාපු අර සතෙක්.

    ReplyDelete
  19. දැන් එතකොට චූටි මහත්තයගේ මක්කැයි නැතිවෙලා තියෙන්නේ..? එහෙම පිටින් ඌ මද...? කෙසෙල් වලට හොඳ මිලක් නෑකියලා පහුනු කාලේ විස්සෝපෙන් නොවැ උන්නේ. ටොක් ඇට වත් ගිල්ලද මේකා...? එතකොට අහවල් එකාද තැනින් තැන කොමෙන්ට් කොටන්නේ. බාගවිට දේශ පාලන කුමන්ත්‍රනයක් වෙන්නත් බැරි නෑ. මාධය මර්ධනය, මාධ්‍ය මර්ධනය.. අපි මේවට විරුද්ධව හඬ නගන්න ඕන.

    ReplyDelete
  20. මෙහි දැක්වෙන්නෙ මුණු පොතේ තරූ නම් තරුණ මහතෙක් ප්‍රසිද්ධ පින්තුරයක උපුටා ගැනීමකි. පින්තූරය ඇන්දේ කව්දැයි තොරතුරු නැත. (තරුවට නං ලොවෙත් ඔවැනි එක්ක ඇඳිය නොහැකි බවයි විශ්වාසය.)

    තොරතුරු දන්නෝ පවසත්වා!

    - යුරෝ දෙකේ වීරයාගේ පුද්ගලික ලේකම් :)

    ReplyDelete
  21. අවසන් වරට දකින විට ඇඳුම් ඇඳ සිටියේ නැතද ? නැත්තන් ඒ විස්තර මේකෙ දාන්න එපැයි. පොත් පත් වල තියෙන්නෙ එහෙමයි

    ReplyDelete
  22. සොයා දෙන්නයි කීවට..අපි දැන් සොයා ගත්තයි කියමුකො.. දෙන්නෙ කාටදැයි කියලයි ප්‍රශ්නෙ..කවුරුවත් එහෙමට ගන්ඩ කැමති වේය ???

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. වෙනි අයියේ මිනිස්සුන්ට ඔහොමත් සමච්චල් කොරන සිරිතක් තියන්වැයි ඈ... :-) හපොයි මේක දැක්කොත් කෙහෙල් කොරොට්ටා තමන් විහින්ම අතුරුදහන් වෙනවා සහතිකයි..

      Delete
    2. දවසේ කතාව.. දෙන්න එකෙක් නැතිවුනොත් ලොවෙත් ප්‍රශ්නේ එතන..

      Delete
  23. අපි අහුවෙ‍යි ඔය පුග්ගලික ලේඛම් ගෙ ගැට වලට... හික්z

    ReplyDelete
  24. ඔන්න ඔහෙ අතුරුදහං වූවන්ගේ ලේඛනයට දාලා නිකං ඉමු...
    මොකටද මහන්සි වෙන්නේ..

    ReplyDelete
  25. මේ ඇවිල්ලා ඉන්නේ ..

    ReplyDelete
  26. අර ධාතු ප්‍රදර්ශනේ වගේ මාකටින් පාරක්ද...

    ReplyDelete
  27. ඇති යන්තං මම හිතාඋන්නේ තුන්මාසේ දානෙවත්ද කියලා හික් හික්

    ReplyDelete
  28. කවුද මේවට වග කියන්නේ ?? :D

    ReplyDelete
  29. කවුරු ගැනද මේ අහන්නේ... :P

    ReplyDelete
  30. අයියෝ..චුටි මහත්තයා නැති වෙලාද..මේ බ්ලොග් ලෝකෙට කොච්චර අපරාධයක්ද අපපා මේ..මේ දුක කොහොම ඉවසන්නද?..ඇඬෙනවානේ..

    ඉහි ඉහි..

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...