2012/10/18

අද කාටුන් - 22 - කතන්දරගේ 1000 සහ ඇනෝලා !

දින කිහිපයකට පසුව ඔන්න නැවතත් කාටුන් එකක් පල කරන්න හිතුවා. අද පලවෙන කාටුන් එක විදෙස් සිත්තරා ඇන්දේ කෙහෙල්කොටුවෙ ඉදලා නෙමේ. විදෙස් සිත්තරා මේ දවස් වල පැන්සල ඇල්ලීමේ නිවැරදි ක්‍රමය ගැන හදාරන්න විශේෂ පුහුණුවකට ගිහිල්ලා තියෙන්නෙ. මේ එහෙදි ඇඳලා, කෙහෙල්කොටුවට එවන ලද කාටුන් එකක්. අද කාටුන් එකේ ඉන්න "පොර"ව...

2012/10/05

බුදු පියාණන් වහන්සේගේ සිනහවට ලක් වූ ඊරියට අවසානයේ සිදු වූයේ කුමක්ද? | දන්න කතාවක නොදන්න ඉතිරිය.....!

එක දවසක් බුදු පියාණන් වහන්සේ රජගහ නුවර පිඬුසිඟා වඩින විට මඩෙහි සිටින ඊරියක් දැක සිනා පහල කලා. බුදු රජාණන් වහන්සේලා විශේෂ කරුණකට හැර සිනා පහල කරන්නෙ නෑ. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ අසා සිටිනවා සිනා පහල කිරීමට හේතුව. එතකොට උන්වහන්සේ කියා සිටිනවා මේ ඊරියක්ව සිටින්නෙ කාලයකට පෙර බ්‍රහ්ම ලෝකයේ සිටි ආයුශ ගෙවී ගිය බ්‍රහ්මයෙක් බව. ඔය කතාව අපි ඕන තරම් අහලා ඇති බණ ගෙවල් වල දී, ධර්ම සාකච්ඡා වල දී. මේ...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...