2012/12/08

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ අන්තිම ඉල්ලීමට ඕගොල්ලන් ප්‍රතිචාර දක්වපු හැටි.......!

සයිබර් යාය වහලා දැන් මාසෙකට කිට්ටුයි. වහන දවසේ කිව්ව විදිහට අපි මේ දෙසැම්බර් පළමුවැනිදා අඳ ගොළු, බිහිරි දරුවන්ගේ ළමා නිවාසයට ගියා. මේ වගේ දෙයක් කරලා ලෝකෙට අඬබෙර ගහලා කියන එක ලෝක චාරිත්‍රය නොවුනත් කාරණා කිහිපයක් හින්දා අඬබෙරය ගහන්නයි ලෑස්තිය. අනිත් හැම වතාවකටම වඩා මේ වතාවේ ගොඩක් සාර්ථක විදිහට මේ වැඩේ...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...