2013/03/24

අද කාටුන් 23 - චතුෂ තුෂාර කුමාර හෙවත් මාරයාගේ විවාහ මංගල්‍යයය - ඔබ නොදුටු පින්තූරයක්

 මාරයාගේ විවාහය ගැන බ්ලොග් ලෝකයේ ගොඩක් දෙනෙක් කතා කරනවා. මාරයම කියන හැටියට “ආ..ඌට බැන්දට පස්සේ වැඩ වැඩි වෙලානේ...:D ඔහොම තමා බැන්දම... කලින් කුරුල්ලෝ වගේ නිදහසේ හිටිය උන්ගේ තටු කැපෙනවා.. දැන් ඇති පවුල් බරට කර ගහලා...“ කියලා ලු කසුකුසුව යන්නෙ.

මේ ගැන කෙහෙල්කොටුව කාටුන් අංශය කරපු විශේෂ විමර්ෂණයකින් පස්සෙ හෙලි වුනා මේ කතාවේ ඇත්ත යුත්ත.

මේ පහලින් විදෙස් සිත්තරා කෙටියෙන් දක්වලා තියෙන්නෙ ඒ සම්පූර්ණ විමර්ශණ වාර්තාවේ සිප් මෙව්වා එක.

ඒ අනුව මාරයාගේ මගුල කියන්නෙ තනිකර.........




ඔන්න ඕකලු ඇත්ත තත්වය. ඕගොල්ලන්ටත් තේරුනා ද?

නැවත දවසක හමුවෙමු.

..................................
-මීට විදෙස් සිත්තරා

ප/ලි-

මෙන්න කෙහෙල්කොටුව කාටුන් අංශයේ පරණ විමර්ශණ වාර්තා




67 ක් කියන්නේ !:

  1. ඔව් සෑර් අපිට තේරුනා. සෑර්ට හිට්ස් ඕනෙවෙලා නේද?

    ReplyDelete
    Replies
    1. sl-pseudonymous, දෙයක් කරපුවාම එක පාරින් ‍තේරුම් ගන්න පුලුවන් කෙනෙක්!

      Delete
  2. Replies
    1. සාබිත් ඇයි හිනාවෙන්නෙ..:D

      Delete
  3. විදෙස් සිත්තරා ආයෙ වැඩ පටන් ගත්තු එක අප්‍රමාණ සතුටක්..

    මාරයා බැඳලද, නැද්ද කියන එක මටනම් පයිසෙකෙට වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. මිනිහාගේ බැඳිල්ලෙන් මටත් වැඩැක් නෑ...... විදෙස් සිත්තරා වැඩ අල්ලන්න යද්දිම වෙන වැඩ වලට හිර වෙන එක තමයි හරිම අපරාදේ වෙලා තියෙන්නෙ.

      Delete
  4. ඒ කෙසේ වෙතත් මේ උඹ zip ගැන ලිව්ව දෙවෙනි කතාව. ඒ zip එකත් මේ zip එකත් අතර සම්බන්ධයක් තිබේද?

    ඇති උඹට ආයෙ අඳින්න හිතුනා කා‍ටුන්. ටැබ් එක පුස් කාලා තිබ්බෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හෙන්රි, සිප් කතා ඉදිරියෙ දීත් එනවා. සිප් මත තමා මුලු ලෝකේම ගොඩනැගිලා තියෙන්නෙ ‍.

      ටැබ් එක අල්ලන හැටිත් දැන් ටික ටිතක මතක් කරගෙන යනවා. වෙලාව මදි වුනා. නැත්තම් උඔ පෝස්ට් අප්ඩේට් වෙන්නැ කියලා අඩ අඬා හිටපු හැටිත් සිත්තරාගේ තෙලි තුඩට අහුවෙන්නයි ගියේ....

      Delete
  5. අලි කවදාවත් දිනන්නෙ නැහැ වගේ !

    මාරයටත් කවදාවත් බැරි වෙයිද පිංවතුනි ?

    ReplyDelete
    Replies

    1. ඔය තේරිලා තියෙන්නේ ..

      Delete
    2. අර කිව්වත් වගේ ඔය තේරිලා තියෙන්නෙ සැමට නියමෙට...!

      Delete
  6. මාරයාගේ මඟුල හෙවත් අලි බොරුව..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් කිව්වම දෙයක් තේරුම් ගන්න තවත් කොලුවෙක්...

      Delete
  7. //ඒ අනුව මාරයාගේ මගුල කියන්නෙ තනිකර.........//

    කඩේ යාමක්?
    අලි බැලීමක්?
    සර්කස් එකක්?

    හපොයි තේරෙන්නේ නෑ චූටි මහත්තයෝ...:D:D:D

    ReplyDelete
    Replies
    1. පොකූ, ඔය අලියා මොන පාටද?

      Delete
  8. අලිය ලකුණ පේන්න බැරි මාරයාට මේ මොකද්ද ඇඳල තියෙන්නෙ බුද්ධි ? ම්හු.. ටියුබ් ලයිට්..

    ReplyDelete
    Replies
    1. සරා ගොයියා, කාරණා කාරණා දන්න මිනිස්සුත් මෙහෙම කියද්දි - ඔය අලියගේ පාට දිහාවත් බලලා සංවේදී මනස කුපිත කරගන්නවා හොදයි

      Delete
  9. සුදු අලියෙක්ද ?

    ReplyDelete
  10. තේරුනේ නෑ.

    ඔය සිප් මෙව්වා එක දිගැරලා දැම්මා නම්...

    ReplyDelete
    Replies
    1. මුග්ධයා, මුග්ධ කතා කියන්ඩ එපා..... සිප් මෙව්වා එක මෙව්වා කරන්න ඉඩ මදි නිසානේ සිප් කරලා තියෙන්නෙ:D

      Delete
  11. වහලා දාලා නිකා හිටියනං ඉවරයි ආයේ ආවා අහිංසකයන්ට මඩ ගහන්ඩ

    ReplyDelete
    Replies
    1. අටං, සුදු පාට මඩ තියෙනවද?

      Delete
  12. ඇයි බං මාරය වෙනුවට අලියෙක් ඇඳල තියෙන්නෙ. මූ අලිංට පලු යනකං බනින එකානෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, අලියෙක් වුනත් පාට බලහං.....

      Delete
  13. හයියෝ මෙයා මාරයට කරළා තියෙන අපහාසයක්. අලියෙක් ඇන්දෙ මොකද ??? මාරයා ඕක දැක්ක ගමන් හරාකිරි වෙනවා ෂුවර්.

    ReplyDelete
    Replies
    1. වෙදනා, මොනවද මේ කියන්නෙ මිනිහගේ කඩුව මේ දවස් වල මොට වෙලාලු....... :D

      Delete
  14. මාරයගෙයි අලියාගෙයි තියෙන සම්බන්දේ තේරුනේ නෑ අයිබෝන් . .

    ReplyDelete
    Replies
    1. දුකා, ඔන්න අපිටත් බ්ලොග් ලියන්න පාර කියපු උන්ගේ අද තත්තේ හෙහ් හේ

      Delete
  15. අලි මුද්ද දාන්න ඇඟිල්ලක් හොයාගන්න බැරි උන කතාව නොදන්න උන් තමයි වගේ වැඩිය ඉන්නෙ!

    ReplyDelete
  16. සුදු අලියෙක්,,,,මාරයා අලි එක්ක තියන තරහව එක්ක බලනකොට මෙතෙන්ට අලියෙක් ආවේ මොකෝ,,

    ReplyDelete
    Replies
    1. ඩිලන්, අලි එක්ක මාරයා තරහද? හෙහ් හේ...

      Delete
  17. මාරයියා අලියෙක් තරන් මහත් වෙලාද දැන්...

    ReplyDelete
    Replies
    1. බට්ටි, වෙන්ඩැති දැන් කන්නේ අල රොටීනේ

      Delete
  18. මට නං තේරුනා.. මාරයගෙ වෙඩිං එක කරල තියෙන්නෙ පින්නවල හොටෙල් එකක කියලනෙ ඔය කියල තියෙන්නෙ :පී

    ReplyDelete
    Replies
    1. ලොවෙත් කමෙන්ටුව බං :)

      Delete
    2. සමී, අඩවි රජ, මොනවද මේ කියන කතා, අපිටත් කොළඹ යන්ඩ බැරි කරන්නයි මේගොල්ල හදන්නේ....

      Delete
  19. සුදු අලි තමා එහෙනම් ඒකත් :P

    ReplyDelete
    Replies
    1. යමක් කිව්වම තේරුම් ගන්න කොල්ලෙක්! කන්න මල්ලි මේ යෝගට් එක.....!!!!

      Delete
  20. මටත් තේරුනේ නැද්ද මන්දා...ඒත් හිතුනේ මෙහෙම...

    බෑග් එකේ ඒ බී සී නිසා මාරයා ඉංග්‍රීසි පංති යන්නේ. ඔළුවේ තියෙන්නේ කුක් කෙන්ක්ගේ මෙව්ව එකක්. ඒ ඌ කුකරි ක්ලාස් යන නිසා. මුද්ද අතේ තියං යන්නේ. ඒ කියන්නේ මූ පංති යන්නේ වැඩේ සෙට් කොර ගන්න තමා.

    ReplyDelete
    Replies
    1. The Modern Patriot, ඒ කතාව ඇත්ත අර මුද්දෙ කතාව කියලා මිනිහගේ හිත ගස්සන්න එපා.... ලස්සනට කෑමක් හදාගෙන ඉංගිරිස් ටිකක් ඉගෙන ගෙන එන වෙලාවේ....:D

      Delete
  21. හික්ස් කොමන්ට් වලින් එකක් දෙකක් හරි තේරුම තිබ්බා කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. නිශාන්, ඒ කියන්නෙ නිශාන්ටත් යමක් කමක් තේරෙනවා ඈ

      Delete
  22. ඈහ්... මට නම් ටියුබ් ලයිට් වගේ... අලියගෙයි මාරයගෙයි සම්බන්දෙ මොකද්ද?

    ReplyDelete
  23. ඉංගිරීසි පංතිය, කුකරි කෝස් එක වගේම. බැන්ද කියන එකත් යන තුනම බොරුවක් කියලැයි කියන්ට තනන්නෙ?

    ReplyDelete
    Replies
    1. දේශ්, අනේ අපිනං එහෙම කියන්නෑ ආයිබෝං.... :D

      Delete
  24. සුදු අලියෙක්.....
    කුකරි කෝස්....
    ඉංගිරිස් ක්ලාස්...

    අනේ මංදා.....

    ReplyDelete
    Replies
    1. ඒකේම්, පේලි 4 තව ටිකක් මෙව්වා කරලා ලිව්වා නම් කවියක් කර ගන්න තිබ්බා:D

      Delete
  25. මාරයා නිතරම අත්දැකීම් එලි දක්වන එකනේ කරන්නේ. එක සතියක ලව් කේස්, අනිත් සතියේ ඉංග්‍රීසි පන්තියේ කේස්, අනිත් එක කුකරි කේස්. මේ තුන මැජික් කාරයා බෝල තුන උඩ දානවා වගේ නිතරම උද දදා ඉන්නේ. උගත් පාඩම් කියන්නේ ඉතෙන් අත්දැකීම් වලටනේ. මේ අතරේ විවාහය නිතරම කල් යනවා. හරියට ඉතිං සුදු අලියෙක් වගේ වෙලා.

    ReplyDelete
    Replies
    1. සූදීක, ඔයාගේ මොලේ දෙන්ඩකෝ, ඇසිඩ් බෝතලේක දාලා අපේ විද්‍යාගාරෙන් තියාගන්ට

      Delete
  26. යූඇම්පී යේ (රනිල්ගේ) රජවීම වගේ එකක් ද???

    ReplyDelete
    Replies
    1. කැන්ඩියන්, පසුබිමට කලු නොදාපු එකේ අවුල නිසා ඒ මහත්තයත් මේ කට ගැවුනා නෙ! :D

      Delete
  27. යූඇම්පී යේ (රනිල්ගේ) රජවීම වගේ එකක් ද???

    ReplyDelete
  28. විවාහය කියන්නේ සුදු අලියෙක් කියන එකද?.

    මේ අවුරුද්දෙත් අප්‍රේල් 1දා මොනවගේ බොරුවක් ද දාන්න ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අසරණයා, ගිය පාර නොමිලේ දුන්නු සොට්වෙයා එකෙන් වෙන්ඩැ මේ ඇනුම්පද කියන්නෙ....

      Delete
  29. මාරයයියම ඔය කතන්දරේ ගැන එයාගෙ පැත්තෙන් කියල තිබුනෙ, ඒ නිසා අදහසක් නම් ආවා...... ඒත් බලමු නේද, මෑන්ම ඇවිත් මෙතන කඩුව ඇදන් අලිත් එක්ක හටන්කොරනකොට ඇත්ත තත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඩීඩීටී, මං හිතන්නෙ මිනිහා මේක දැකලා නැ වගේ

      Delete
    2. නෑ නෑ මං දැක්කෙත් නැහැ... දකින්නෙත් නැහැ.. :P

      Delete
  30. අනේ .. හරී .. හුරතල් අලි පැට්ටා ...!

    ReplyDelete
    Replies
    1. ගාමිණි අයියා, ගෙම්බෝ වගේද අලි කිව්වලු

      Delete
  31. අලි විරෝධී "මාරයියාව" අලියෙකුට ඇන්දවීම පිලිබඳ අපගේ සාතීශය සංවේගය ... ආ .. වැරදුනා සංවේගය නෙවෙයි විරෝධය

    ReplyDelete
  32. නිකං අලියෙකුත් නෙමේ සුදු අලියෙක් ට

    ReplyDelete
  33. මගෙන් කෙනෙක් සීරියස් ඇහුවා '' මාරයා බැඳලා නේද '' කියලා . සාමාන්‍ය බ්ලොග් රසිකයෙක් .
    බැඳලා නම් හොඳා . නැත්නම් එත් හොඳා . තමන්ගේ කැමැත්ත ..

    සිත්තරේ නම් පංකාදුයි .සුදු අලියෙක් !!!

    ReplyDelete
  34. මාරයාට පින්සිද්ද වෙන්න සුදු අලියාට පින්සිද්ද වෙන්න විදෙස් සිත්තරා ආපහු ඇවිල්ලා තියෙන්නේ...!!

    ReplyDelete
  35. හ්ම්....එහෙනම් මාර විවාහය සුදු අලියෙක් යන නව මානයකින් සිතීමට මේ සිප් මෙව්වා එක උපකාරී වේ යයි මා සිතමි. මේ ඇත්තටම දැන් ඕකා බැඳලද? ඔය අලියගෙ හොඬේ කෙළවර ඌරෙක්ගෙ නහය වගේ ඇයි?
    ඌ ඉංග්‍රීසි පංති යන්නෙ ඇයි? මේවගේ ප්‍රශ්ණ රාශියකි.
    කමක් නෑ උඹ ආයිත් එකක් ඇඳපු එක මාරගෙ නෝනට ඌ ලැබීමටත් වඩා සතුටකි.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...