2019/10/31

සයිබර් යායෙන් පණිවිඩයක්!

වසර ගණනක් බ්ලොග් අවකාශයේ සිටිය කෙහෙල් කොටුවේ චූටි මහත්තයාට වසර දෙකක පමණ කාලයක සිට ලිපි ඉදිරිපත් කරන්න හැකි වුනේ නෑ. ඒත් දැන් අපි D&ME! හෙවත් Daddy and me නමින් YouTube චැනල් එකක් පටන් ගත්තා. අපේ සයිබර් යාය බ්ලොග් අඩවිය වෙත පැමිණි ඔබට මේ පණිවිඩය ලබා දෙන්නේ හැකිනම් අපේ අලුත් YouTube චැනල් එකට පැමිණෙන ලෙස ආරාධනා කරන්නයි. හැකිනම් ඉදිරියේදී එන වීඩියෝ බලන්න D&ME! චැනල් එක Subscribe කරලා ලඟ තියෙන...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...