
මාසෙකට විතර පස්සෙ අලුත් බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිත හදා ගත්තෙ බොහොම අමාරුවෙන්!ගිය රටයි, ඉන්න රටයි, සංසන්දනය කරපුවාම අහසට පොලොව වගේ! මීටත් වඩා සමෘදිමත් රටකට ගියා නං මට පිස්සු හැදෙයි! එහේ ගියාම අපේ මහජනතාව ගැනයි, අපේ රටේ ඉන්න හොද මීටර්ල, ගැනයි මතක් වෙද්දි මහා කළකිරීමක් ඈතිවෙනවා? ඒවා ගැන හිතද්දි බ්ලොග්...