
අද කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කතා මාලාවේ තවත් කතාවක් කාලෙකට පස්සෙ!මේ ඉන්නෙ ජයසිරි අය්යා !අද මමකියන්න යන්නෙ චුටි මහත්තයගෙ ගෙවල් ගාව හිටිය චාලි මුදලාලිගේ වත්තෙ වැඩකරපු ජයසිරි අය්යා ගැන පොඩ් කතන්දරයක්!ජයසිරි අය්යා ගැන කතා කරනවනං කියන්න දේ බොහෝමයිජයසිරි අය්යා විල්බට් මාමගේ පුතා. ඔව්! ඔව්!!.... විල්බට්...