2010/08/20

බුද්ධිඝෝෂ කතා වස්තුව

තවද එක්තරා පසල් දනව්වෙක දරදඩු සිත් ඈති කුමාර වයසේ කොල්ලෙකු අරභයා සිය පියා විසින් මෙම කතාව දේශනා කළහ. මෙම කුමරා වනාහි දෙමාපියන් විෂයෙහි කීකරු නොවීය. අක්ෂර ශිල්පය වහ කඳුරු මෙන් විය. දෙමාපියන් විසින් යම් කිසි වූ අවවාදයක් දෙන කල, ''තොපගේ අවවාදයෙන් මට පළක් නැත. මට රිසි දෙ මම කරමි''යි වසසි බස් දොඩයි. එතකිනුක්...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...