අද කාටුන් එක වෙන්වෙන්නෙ මාරයගේ සත දහයේ වික්‍රමයට. ඔක්කොටම කලින් ඒක කියෝලා ආවොත් නං මේ කාටුන් එකේ නියම රසය ඕගොල්ලන්ට උරා ගන්න එක එච්චර අමාරු වෙන එකක් නෑ.
නව සොයාගැනීම් නිසා සමහර නිෂ්පාදන වලට තැනක් නැතිව යනවා. ඒත් උනන්දු උනොත් හණමිටිය බිම තියලා තමන්ගේ නිෂ්පාදය පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ආයෙත් වෙළද පොල ජය ගන්න පුලුවන්. ඒ ගැනත් හිතේ තියාගෙන මේ කාටුන් එක බලන්ඩලා.
විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ නිර්මාණශීලිව හිතන්ඩ පුලුවන් අයට මේ ලෝකෙ දිනන්න එච්චර අමාරු නෑ කියලා. හරියට අපේ මාරයගේ යාලුවා රතාට වගේ!
ඔන්න ඔහොමලු උනේ. එහෙනම් නැවත කාටුන් එකකින් හමුවෙමු.
ගිය සතියෙ නිදහස වෙනුවෙන් සරදියෙල්ගෙ කාටුන් එක දැම්ම හින්දා මේක දාන්න උනේ අද. එතකොට අදට නියමිත හිර උනු කාටුන් එකත් ලබන සතිය මැද දාලා ඉවරයක් කරනවා. ඒ අස්සෙ කතාවකුත් දාන්නයි කල්පනාව. ඒක හන්දා රැදී සිටින්නම අප සමඟම. තිත් දෙකයි ඩී.
ඔන්න ඔහොමලු උනේ. එහෙනම් නැවත කාටුන් එකකින් හමුවෙමු.
ගිය සතියෙ නිදහස වෙනුවෙන් සරදියෙල්ගෙ කාටුන් එක දැම්ම හින්දා මේක දාන්න උනේ අද. එතකොට අදට නියමිත හිර උනු කාටුන් එකත් ලබන සතිය මැද දාලා ඉවරයක් කරනවා. ඒ අස්සෙ කතාවකුත් දාන්නයි කල්පනාව. ඒක හන්දා රැදී සිටින්නම අප සමඟම. තිත් දෙකයි ඩී.
...................
- මීට විදෙස් සිත්තරා.
- මීට විදෙස් සිත්තරා.
ප/ලි -2011/02/11 සවස 12.40ට විතර එකතු කරන ලදී
කාටුන් එකේ නියම රසය උරාගත්තු අයගෙන් කීපදෙනෙක් කවියෙන් දක්වපු අදහස් මෙන්න මෙහෙම මම යටින් දානවා. මේකත් කියෝලා රසය උරාගන්ඩලා...!
ගිම්හානී-
කෙසෙල් කොළත් මගේ වත්තේ නැති හන්දා
බතක් ඔතන්නට වෙන විසඳුම් නැති හන්දා
ලන්ච්ශීට් හිඟයක් අත ලඟ එන හන්දා
කඩයට දුවමි දැනටත් ඉවරද මන්දා
බතක් ඔතන්නට වෙන විසඳුම් නැති හන්දා
ලන්ච්ශීට් හිඟයක් අත ලඟ එන හන්දා
කඩයට දුවමි දැනටත් ඉවරද මන්දා
ලන්ච් ශීට් එකටත් කෙලවුන හින්දා..
ෂොපින් බෑග් එකටත් මුන්ටික විද්දා..
අලුත් අලුත් විසඳුම් හොයනා හින්දා..
කෙසෙල් කොලත් ඔතාගනීදෝ මන්දා...:P
අලුත් අලුත් විසඳුම් හොයනා හින්දා..
කෙසෙල් කොලත් ඔතාගනීදෝ මන්දා...:P
බුරතීනෝ හෙවත් බෝ ලීනික්කා -
පත්තර කෙසෙල් කොළ දැන් ඕනෑ නැතියෝ
ලන්ච් ෂීට් වෙනුවට විසඳුම් ඇතියෝ
සකසුරුවමට සවියට වැඩ කර ගනියෝ
කොන්ඩම් එකක බත් බැඳගෙන යා හැකියෝ
සකසුරුවමට සවියට වැඩ කර ගනියෝ
කොන්ඩම් එකක බත් බැඳගෙන යා හැකියෝ
ඉන්දික උපශාන්ත මයා -
කොන්ඩමයේ බෙදනට මාළු පිණි
ලෙසටම කොලයෙ ඔතනා බත් වැනී
බැරි හින්දා දමා කිරිබත මැදට පැණී
හැදුමට ඉඹුල් කිරිබත ට්‍රයි කරනු මැනී
බැරි හින්දා දමා කිරිබත මැදට පැණී
හැදුමට ඉඹුල් කිරිබත ට්‍රයි කරනු මැනී
හික් හික් එළ සිතුවම ඈ....
ReplyDeleteස්තුතියි...මොකද හිනා වෙන්නෙ...!:D
Deleteචිකේ හිනා යන්නැද්ද ඇඩ් එක දැක්කම....
Deleteඑල එල මේවා දැන් ප්‍රසිද්ධ ෆාමසි වල එහෙම තියනවා ඇති නේ.....
ReplyDeleteප්‍රසිද්ධ ෆාමසි වල විතරක් නෙමෙයි, කෑම කඩ වලිනුත් ලේසියෙම්ම ගත හැකියි නේ!:D
Deleteපවු මාරයා බංකොලොත් වෙන්න ඇති මයෙ හිතේ !
ReplyDeleteරතා කුමාරයගෙ බිසිනස් එකට කෙලෙවුවා නේද.. :D
ReplyDeleteවෙනී, බුරා,
Delete“අනේ රතා, මේ පැකට් එකම තියාගෙන මට රු30/- දියංකො....“ දෙබස දකිද්දි ඇඩෙනවා නේද? මෙහෙමත් මිනිස්සු අසරණ වෙන්ඩ හොඳද, ඒ අතින් පව් මාරයා...
හප්පා වෑඩේ නම් කුජීතයි.හදීසියෙ වත් ලන්ච් ශීට් එක කෑටේ ඇතුලේ හිටවුනොත් අදාල කෙනාගෙන් අම්මා මුත්තා මතක්කරලා කුනුහරුප ටිකක් අහගන්න පුලුවන්....
ReplyDeleteඒකට විසඳුමක් හැටියටනෙ අසංක අපි රබර් පටියක් හදුන්වා දීලා තියෙන්නෙ. මුල්ම කට්ටියට අපි නවතම ප්‍රිතීකා රබර් පටි මල්ලක් නොමිලේ දෙනවා....:P
Deleteහු හූ... ඔයාගේ අතිං වැරදිලා මේක ටික දවසකට කලින් පබ්ලිශ් උනා නේද? අපි එතකොට මේක බැලුවෝ! හූ.... :D
ReplyDelete:)
ReplyDeleteමේක නම් මරු..කම්බි වැටයි පොල් ගෙඩියි දැක්කහම බඩ අල්ලන් හිනා ගියා ..
ReplyDeleteපූසා,
Deleteඒ ටැස්ටිං... දැනුයි වෙළද පොලට මේවා නිකුත් කලේ.....!
...........
බුවා,
බලාපල්ලකො බුවාගෙ හිනාව.
.......
ජෝති,
හෙහ් හේ..... කම්බි වැටයි පොලුයි විතරද දැක්කෙ.. ඇයි මල් ගස් හෙහ් හෙහ්..... ඉතිං ඕවා දැකලා ඔහොම හිනා ගියානම් පොල් අක්කාවත් ඇන්දානම් කොහොම හිනා යයිද ඈ......:P
.
ReplyDeleteකෙසෙල් කොළත් මගේ වත්තේ නැති හන්දා
බතක් ඔතන්නට වෙන විසඳුම් නැති හන්දා
ලන්ච්ශීට් හිඟයක් අත ලඟ එන හන්දා
කඩයට දුවමි දැනටත් ඉවරද මන්දා
ලන්ච් ශීට් එකටත් කෙලවුන හින්දා..
Deleteෂොපින් බෑග් එකටත් මුන්ටික විද්දා..
අලුත් අලුත් විසඳුම් හොයනා හින්දා..
කෙසෙල් කොලත් ඔතාගනීදෝ මන්දා...:P
අනේ ප්‍රියන්ත භයියා ගිම්හානී ලොවෙත් නෑති කවි පන්ති දෙක.....
Deleteමම අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වී සිටිමි.
පත්තර කෙසෙල් කොළ දැන් ඕනෑ නැතියෝ
Deleteලන්ච් ෂීට් වෙනුවට විසඳුම් ඇතියෝ
සකසුරුවමට සවියට වැඩ කර ගනියෝ
කොන්ඩම් එකක බත් බැඳගෙන යා හැකියෝ
අඩුපාඩුවත් ආවා... මං හිතාගෙන ඉන්නෙ තව කවි දෙක තුනක් ආවම කවි කොලයක් ගහලා ඒකත් එක්ක පොලේ ලන්ච් සීට් ටිකක් විකුණගන්ඩ කියලා... පාට් ටයිම් වැඩක් විදිහට....
Deleteකොන්ඩමයේ බෙදනට මාළු පිණි
Deleteලෙසටම කොලයෙ ඔතනා බත් වැනී
බැරි හින්දා දමා කිරිබත මැදට පැණී
හැදුමට ඉඹුල් කිරිබත ට්‍රයි කරනු මැනී
අවුලක් නෑ දැන් ගිහින් ඉල්ලන්න
Deleteකෙල්ලෙක් හිටියත් කඩයක් ඇතුලත
ඔතන්නේ මොනවාද කියා රෑට
දන්නේ මම විතරයි ලහි ලහියේ අද..
කොන්ඩමෙ මොකද බැරි බොල බත් පුරවන්න
Deleteමින්පසු මෙන්න මේ විදියට කරපන්න
අඩියේ හොදට බත් ටික පැක් කරගන්න
ඉන්පසු උඩින් එළවළු ටික අසුරන්න
...............................
බුද්ධියා,
මොකෝ ලන්ච් ෂීට් විතරක්..!? ජාති දෙකම එකපාර විකුණහං, නැත්තං පාඩුයි නෙවැ.. අර මං යටින් දුකාට කියලා තියෙනවා වගේ ෆ්ලේවර්ඩ් ඒවත් විකුණන්න ඇහැකි ඕනෙ නං..
දීනේෂ්,
Deleteහොහ් හෝ.....ඔය අහුවෙන්නෙ ලැජ්ජාකාරයෝ...... දැං ඉතිං බන්ඩල් පිටින් අරං යයි නේද උඩ පැන පැන...
..........
බුරා,
මුලින් ලන්ච් ෂිටුයි, රබර් පටියි.... ඕක නැගලා යද්දි බත් ඔතන්ඩ ලන්ච්ෂිට් හිගයක් එනවා.....අන්න වෙලාව! එතකොටයි බොලාගෙ කවිය පෙට්ටියෙ ගහලා බත්ඔතන කොන්ඩමේ මාකෙට් කරන්නෙ.... කොහොමද ටිකිරි මෙව්වා එක....:P
බුරා,
Deleteඑළවලු මුලින් කා බත් ටික ලෙව කන්න
සිදුවෙයි එහම දැම්මොත් උඹ කී ලෙසින
සුදු කිරිබතේ මැද්දට රන් පැණි පිරුන
ඉඹුලට තමයි කොන්ඩම් මළු හරි අගන
ඉන්දික මයා:P,
Deleteපොඩ්ඩක් එක්ස්කියුස් මම මැද්දට පනිමී
බූරාගෙ යෝජනාවට මෙය එක් කරමී
එකකට බත්ද තව එකකට හොදි බෙදමී
ලන්ච් එකට දෙක කලවං කර බුඳිමී
නැතිනං අපිට මෙහෙමත් හැක කරගන්න
බතුයි හොඳයි ලේයර්ස් ලෙස දා ගන්න
දෙපසට වනා සොලවා එය කරකන්න
එතකොට සිදුනොවේ බත් ටික ලෙවකන්න
මලු දෙකකට බත් බෙදලා එල්ලාන
Deleteයන විට ලබු දෙකක් දෙපසට පද්දාන
මන්ද බුධියෝ මන්දැයි නො අසාන
කෙල්ලන් සිටින තැන් වල නම් පුළුවාන
එක ලබ්බකින් බත් අත දා අරගෙනය
හදලා හිලක් අනිකේ මත මුණ්ඩමය
දමනා ලෙසට අයිස්න් කේක් මත හැඩය
මිරිකා හිලෙන් ගමු හොද්දත්, හා සොමිය
චීයා අයියා එපා ඔහොම කියවන්න
Deleteඅප්පිරියයිනෙ හොදි අයිසින් ලෙස කන්න
එහෙනං කියමු බූරට කුද ගහගන්න
කොපුවෙන් ඉඹුල් හදනවා අද සිට කන්න
ඒ චිත්‍රය ලස්සනට තියෙනවා
ReplyDeleteස්තුතියි වාචාලයා... එක නෙමේ හව්ද හැබෑට ඔය නම දැම්මෙ ආ....:P
Deleteප්‍රියා අය්යාගේ කමෙන්ටුව
ReplyDeletepriyantha has left a new comment on your post "අද කාටූන් - 05 - රත්ගමයා ලන්ච්ශීට් - බත් එතීමට පමණ...":
අනේ මන්දා මේවාට මොනවා කියන්නද කියලා. ඔය කියන ඇත්තට මේවා ඔරොත්තු දෙයිද මන්දා...:P
ප්‍රියා මොකද කමෙන්ට් එක උඹට හංගලා එවලා තියෙන්නෙ..!!?? ඇයි මේකෙ දාන්න ලැජ්ජා හිතිලද..?? :D
Deleteනෑ.... ඒක පොඩි ටැක්නිකල් එරර් එකක්.... ඒකයි ඔහොම දැම්මෙ....
Deleteඇයි අනේ මාරය අර රුපියල් තිහේ පැකට් තියාගෙන ඉන්නෙ.
ReplyDeleteඒක මිනිහගේ සයිඩ් බිසිනස් එකක්නෙ.... රතා ඒකටත් කෙලෙව්වා... පව් අසරණයා
Deleteවැඩේට සෑහෙන වෙලා ගියා චූටි මහත්තයො. ඇයි උඹේ පෝස්ට් එකේ ලින්ක් එකෙන් මාරයාගෙ පෝස්ට් එක බලලා කොමෙන්ට් කියවලා ඒ පෝස්ට් එකේ ලින්ක් එකෙන් රත්ගමයගෙ පත්තරෙත් බලල ඕන් ආපහු ආවා.
ReplyDeleteකාටූන් එක නම් එළම කිරි තමයි වෙනදා වගේම. උඹ අපි ඔක්කොටම ආඩම්බරයක්.
මට අහන්න හිතුනෙ අර රත්ගමයා මාරයාගෙන් ඇහුවා වගේම, "ඈ යකෝ ලන්ච් ශීට් එක ඔය වැඩේට ගත්තම බත් බෙදන්නෙ කොන්ඩම් වලටද?" තිත් දෙකයි පී.
උඹ මට ඊයක් එවනවානම් මටත් තියෙනවා ප්‍රශ්ණයක් අහන්න.
henryblogwalker the Dude
උඹ මට ඊයක් එවනවානම් මටත් තියෙනවා ප්‍රශ්ණයක් අහන්න.// මේක මට තේරුනේ නෑ...මට ඊයක් එවනවනම් එවන්නග පණිවිඩකරු කියලා තියෙන මේල් එකට.....:D
Deleteඔන්න එව්වා.
Deleteසිරාවට සෑහෙන වෙලාවක් ගියා කතා සෙට් එක කියවලා ඉවර කරන්න.:)
Deleteවට වංගු ගහලා ආයිම පාරක් ඇවිල්ලා කමෙන්ට් කරලා ගිය ජේත්තුකාරයාටත් කස්සාටත් මගේ බලවත් ප්‍රණාමය! රැදී සිටින්න අප සමඟම.... ඔබයි මාගේ ශත්තිය...:P :D
Deleteදැන් එතකොට ඔය ලන්ච් ෂීට් වල ගේජ් එක බලන්නත් වෙයි. නැත්තම් අර ඇම්ඩට වගේ වෙයි. මේ බිස්නස් එක නැගලා ගියාම අරවා බැලුන් පුම්බන්නද?ආ තව එකක් ඔය වගේ අහේනියක් තියෙනවා නම් අපිට පුලූවන්නෙ අර කලින් කලා වගේ ආධාර එකතු කරන්න.
ReplyDeleteනෑ... ඒවා බත් ඔතන්න ගන්න පුලුවනී.
Deleteඅනික ගේජ් එක එකයි නේද දැන් එන එව්වයේ.... මයික්‍රෝන 30ට අඩු ඒවනේ දැං වෙළද පොලේ තියෙන්නෙ අනික්වා තහනම් නේ.....
හි හි පිස්සු හැදෙනවා ඕකට බත් ඔතපු කොල ගත්තනම් එක එක ෆ්ලේවර්ස් වලින් ගන්න තිබුනා නේද හි හි උපරිමයි ඈ උපරිමයි
ReplyDeleteරතාලනං පාවිච්චි කරන්නෙ ඔතපුවා තමයිලු.ස්තුතියි ගැමියා...කාලෙකින් දාපු කොටම කමෙන්ට් එකද කොහෙද ගැමියගේ!
Deleteගිය පාර හෙන තොගයක් ලිව්වට ඒක වැටුනේ නෑනේ ඉතිං පොඩ්ඩක් ලියලා බැලුවා වැඩේ හරි...
Deleteමම දැන් ගිහින් බැලුවා ගිය සැරේ කොමෙන්ට් එක කවුද ඉස්සුවේ කියලා ඒකත් තියෙනවනේ දිලිසි දිලිසි...
චිත්‍ර ටික නම් පංකාදුයි නරකද අයියේ ඔක්කොම චිත්‍ර එක ගොඩකට දාලා අපිට එක සැරේ සේරම බලන්න සැලැස්සුවොතින්
"ඔක පතන" කොල කියන්නේ මෙව්වටද ?
ReplyDeleteබලමු ඔය එන කාගෙන් හරිත් අහලා....!:P
Deleteහ්ම්ම්.... අලුත් ක්‍රමයක් නේද. බලමුකෝ චාන්ස් එකක් ආවොත් අත්හදා බලන්න...;)
ReplyDeleteකසුන්, කරන දෙයක් පරිස්සමින් :P
Deleteමාරයා නම් කිව්වේ යූස් කරපුවා ඒ කිව්වේ කලින් බත් ඔතපුවා ගන්නයි කියනේ . . .
ReplyDeleteදුකා, අලුත් ලන්ච් ෂීට් කියන්නෙ මචං 'නෝර්මල්' එක.. යූස් කරපුවා කියන්නෙ 'ෆ්ලේවර්ඩ්' ඒවා, ඒ කියන්නෙ තුණපහ ෆ්ලේවර්ඩ්, මිරිස් ෆ්ලේවර්ඩ් වගේ ඒවා.. බොලාට මාර්කටින් තේරෙන්නෙ නෑ නෙවැ.. :)
Deleteමාරයා ආවොත් කියයි මේක ඇත්තද නැත්තද කියලා. දවල් කෑම ඔය චෙක් පොයින්ට් වලට යද්දි, ඩෙසර්ට් එකට අයිස්කිරිං, යෝගට් හරි චොකලට්, ඇපල් වගේ ගැවෙන්නැති ඒවා දෙන්නෙ නැත්තං ඒවත් ලන්ච් ෂිට් වල තමා ඔතලා යවන්නෙ.... එහෙම බැලුවම ඔය ෆ්ලේවර්ඩ් වලට වටලප්පන්, ජුජුස් වගේ ඒවත් එක්කහු වෙන්ඩ ඕනැ... හොහ් හොහ්.....
Deleteඕනයා කියනව වගෙ දෙකක් යූස් කරා නම් හරි. මද්දට මිරිස් කුඩු දාන්න ඕනෙ නෑ මේ ක්‍රමේට.
ReplyDeleteඔව් ඉතිං ඔහොම යද්දි ඉතුරු වෙන කෑම දාන්න කුනුකූඩත් ඕන්නැති වෙයි වගේ :P
Deleteමෙතන කවුරුත් කතාකරන්නෑනේ මාරයගේ බිස්නස් එක ගැන... :D
ReplyDeleteඅඩුවට අරං වැඩි අවශ්‍යතාවය වැඩිම උනාම ගිනි ගණං වලට විකුනනව ඇති
Deleteපස්සේ වෙලාවක එඤ්ඤං..අද අපලයි...:D
ReplyDeleteමොකෝ මාරයියේ අදත් පින්තූරේ පේන්නේ නැද්ද :D
Deleteඅපගේ ගෙවුන්නැද්ද බං තාම!
Deleteඅලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී ආ...හී හී හී...
ReplyDeleteනෑ කොල්ලො, අලුත් අලුත් දෑ නොදකින දා නොනගී!
Deleteඉන්දික කථාව ඇත්ත
Deleteඕව පාවිච්චි කොරලා කෙළවුනාට පස්සේ අඬාගෙන වරෙල්ලකො බලන්න.
ReplyDeleteදවසේ කතාව! එළකිරි...ස්තුතියි දොඩම් පැනී!
Deleteඕනයගේ ඩබල් කොන්ඩම් ක්‍රමේට ලන්ච් ශීට් කොහොමද දන් නෑ
ReplyDeleteඒකත් ඩබල්. මෙතන වාසිය තියෙන්නෙ මිස්ට ඔබා අපිට පුලුවන් මේක යුස් කරපු ලන්ච් ශීට් ගන්න
Deleteසිත්තරේනම් පංකාදුයි මචන්..
ReplyDeleteමේ ගැන ලන්ච් ශීට් නිෂ්පාදකයෝ සහ පාරිභෝගිකයා දැනුවත් කරන්න වැඩපිළිවෙලක් යොදන්න වෙයි වගේ
නැත්නම් ඉස්සරහට ලංකාවේ ලන්ච් ශීට් හිඟයක් එයිද දන්නේ නැහැ
එක්කෙනෙකුට එකවර මිළදී ගන්න පුළුවන් ලන්ච් ශීට් ප්‍රමාණයේ සීමාවක් දාන්නත් වෙයි මගේ හිතේ
ඔව් එහෙමත් වෙයි තමා! කෑමට ගන්නවනං ලන්ච්ෂීට් ඕනැ වෙන්නෙ දවසටම තුනයිනෙ...!:P
Deleteමේ ක්‍රමෙත් මරු තමා.
ReplyDeleteසිලි සිලි බෑග් වලට සමු දෙන්න කාලේ හරි වගේ !!!
අපි මේ ලන්ච් ෂිට් ගැන කතා කරනවා. මේං සිලි සිලි බෑග් කාරයෙකුත් ඇවිල්ලා.
Deleteලන්ච් ශීට් 2ක් පාcඉච්චි කරන්න උපදෙසක් දුන්නා මේ ලගදී ඕනයා, ලන්ච් ශීට් වලින් ආබාධයක්ද කියලා බලන්න ඇතුලේ එකට මිරිස් කුඩු දාන්න කිවුවා,ආබාධයක් නම් ආබාධය උනු පාර්ශවය හොයා ගන්න පුලුවන් නේ ලේසියෙන්ම,
ReplyDeleteමේක ඊටත් ලේසි ක්‍රමයක්! යුස් කරපු ලන්ච්ෂිට් දෙකක් ගන්න විතරයි තියෙන්නෙ.... ;P
Deleteඅලේ මරු සිත්තරේ...
ReplyDeleteනව නිපයුමකුත් අදුන්නලා දීල තියෙන්නෙ....හික්ස්...
කවි ටිකත් පංකාදු පහයි.
සිත්තරේ ගැන කිව්වට මගේ ප්‍රණාමය!
Deleteනව නිපැයුමට ගැන රතා ස්තුති කරයි,මාරයා බාරගනී ඒ වැඩේ!!
කවි ටික ගැන කිව්වට ඒ ඒ අය ඔයාට ස්තුති කරයි. හෙහ් හෙහ්.... ශ්‍රම විභජනය
නොනගී කිවුවට නැග්ගම නේද ඕක දාන්න ඕනෙ වෙන්නෙ... ??
ReplyDeleteපොඩි මෑන් ගෙ කටේ ලන්ච් ශීට් එකක ඔතපු රන් පවුමක් ඔබන්න වටිනවා අහපු ප්‍රශ්නෙට !
Deleteඅන්න බොලා දෙන්නට ම උත්තරේ ඉන්දික මයායි, ප්ලෙන් ඉෂාර මයායි උඩ දීලා තියෙනවා.
Deleteනියමයි අයියේ අදත් චිත්‍රේ නම්..
ReplyDeleteස්තුතියි දිනේශ් මලයා
Deleteහප්පේ.....නිකන් හරි ඔය ගන්න ලන්ච් ශීට් එකක මිරිස් කුඩු ටිකක් එහෙම ගෑවිලා තිබුනොත් එහෙම කාට කියන්නද බොල...
ReplyDeleteගෑවිලා තිබුනොත් නෙමේ මේකට ගන්නෙම බත් ඔතපුකොල තමා. ඇයි මාරයා පැහැදිලිව කියලා තියෙන්නෙ..... කියද්දිත් ඇඟනං හිරිවැටෙනවා තමා.... ඒක් ඇත්ත ඒකනේ...:D:D:D
Deleteඅනේ මේ අපි ලන්ච් ගෙනියන්නේ පෙට්ටිවල හන්දා ඔය ලන්ච් ෂීට් වලින් අපිට ඇති වැඩක් නැත.
ReplyDeleteඅනෙක රබර් පටි කොණ්ඩයට දැමීමේ අවශ්‍යතාවයක්ද නැත.:D
පෙට්ටි කැඩිල ගිය දාට ලන්ච් ෂීට් තමයි පිහිට :D
Deleteප්‍රවීණා නෝනා,
Deleteඔබගේ පැමිණීම මම මහත් අගේකොට සලකමි.
........
ඉන්දික,
ඇයි කෙහෙල්කොල?
චිත්‍රේයි කවි ටිකයි පංකාදුයි :D
ReplyDeleteහ්ම්....... අලුත් අලුත් දෑ නොපතන ජාතිය ලොව "නොනගී"
ReplyDeleteහිතුවක්කාරී,
Deleteස්තුතියි සිත්තරේ ගැන කිව්වට... කවි කිව්ව අය ඒවා ගැන කිව්වට ඔයාට ස්තුති කරයි. :D
...........
සහන්,
ඕවට තමා කියන්නෙ කරඹරගොයත් තලගොයා කරගන්නවා කියලා කන්ඩ ඕනැ උනාම. :D
කොන්ඩම් කියන්නේ මොනවටද? :D
ReplyDeletehttp://t2.gstatic.com/images?q=tbn:ANd9GcS6VWZgIibCMm4IY89Q6zcX7GEoJy58Trfs_afQQSesTuTKuJy7bbehTZ0F
Deleteරතා ගැන ලීව මාරයාගෙ පෝස්ට් එක හොඳා..ඊට වඩා මේ චිත්තරේ හොඳා.. යකඩෝ කමෙන්ට් ටික ඊටත් වඩා හොඳා නොව !
ReplyDeleteවෙනීයා,
Deleteඔක්කොටම වඩා මාරයා මේකට දාපු කමෙන්ට් එක හොඳා! දැක්කද ඒක...
සුපිරියි අයියේ.........
ReplyDeleteස්තුතියි මලයා!
Deleteදවස්ගානක් හිරවෙලා ඉඳලා අද තමයි යන්තම් එන්න හම්බ උනෙ. උදෙ ගෙදරින් එනකොට පවුල ලන්ච් ශීට් ගේන්න කියුවා. උදෙන්ම ගිහින් 100 පැකට් දෙකක්ම ගත්තා.
ReplyDeleteඅන්න දුර දිග බලලා වැඩකරන මිනිස්සු!
Deleteකවදත් වගේ සිත්තරේ එළටම තියෙනව... කතාව සම්පූර්ණ වෙන්න එක අඩු පාඩුවක් තියෙනව... කෝ මේකෙ හා බෙටි??? තව පොල් අක්කත් ඈතින් එනව ඇන්දනං පංකාදු පහයි...
ReplyDeleteමේ ඉන්නෙ මාරයගේ කතාව හොඳටම කියෝලා රසය උරාගත්තු කෙනෙක්.... හොහ් හෝ.....පොල් අක්කව ඇන්දනං මෙතන හොඳට හිටියි.....හෙහ් හෙහ්......
Deleteකෝ බන් ඕක භාවිතා කොරන පිළිවෙල සඳහන් කොරල නෑ නෙව....:P
ReplyDeleteහෙහ්... හේ.... අරවිදිහටම තමා. වැඩිපරිස්සමට රබර් පටි තියෙන්නෙ...:P
Deleteයකුනේ ඕක පැලෙයි, මාස දෙක තුනකට පස්සෙ නිවාඩු යන උන්ට කොහොමවත් හරියන්නෙ නෑ මේක නං. ඊටපස්සෙ අර මොනවද කාපු රිලව වගේ විරවං ඉඳහංකො. එදාට කොන්ඩම් වැලක් හදාගෙන එල්ලෙන්නයි තියෙනෙ.
ReplyDeleteනෑ ගේජ් එක වැඩි ඒවා ගත්තම හරිනෙ.
Deletepost eika mavilaa penawaaa nice work yaluwaa
ReplyDeleteThankx DISHAN
ReplyDeleteහිකිස්ය...
ReplyDelete