විශේෂ හැඳින්වීමක් කරන්න දෙයක් නෑ. පහුගිය දවසක මාතලන් ගොයියා ටෑන් පාට ගැන ලියමක් දාලා තිබුනා. ඒකට කැපෙන පොටෝ එකක් හොයන්න ගිය වෙලාවෙයි මේ තියෙන්නෙ.
මං කියන්නෙ බොරුනං ගිහිල්ලා බලන එකයි තියෙන්නෙ එතෙන්ටම.
ඔන්න ඔහොමලු උනේ. එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු. අතරතුර කතන්දරත් වැටෙනවා.
...............................
- මීට විදෙස් සිත්තරා.
හොඳම වැඩේ මාතලන්ට. කාගෙන් හරි මට්‍ටු වෙන්නා එපායැ. ලයිට් නිවලද ගැහුවෙ?
ReplyDeleteබුද්ධි අද උදේම පබ්ලිශ් කරල ඈ?
henryblogwalker the Dude
ඉස්සෙල්ලා ටෑං පාට බලලා ආවා...මාර සීන් එකක් නේ වෙලා තියෙන්නේ....මාතලං වැඩේ ශේප් කරගෙනද.....
ReplyDeleteහික් !!! මාතලං ආයෙ බ්ලොග් ලියවිද බං
ReplyDeleteඒක නෙමෙයි.. කෝ බං ගොයියගෙ තියන අර වීර වික්‍රමාන්විත තේජස්විලාසී බව, උඹ අර හිට්ලර්ගෙ හොටුබ්‍රේක් එක වගේ රැවුල් කොටයක් ඇඳල ප්‍රතිරූපෙ සහමුලින්ම වනසල නොවැ..... !
අයියෝ මාතලන් අයිය...
ReplyDeleteහික්ස්.... ගම කාලා වගේ....
ReplyDeleteComment By හදවතින්ම ශ්රී ලංකිකයි Lol....
ReplyDeleteතාත්තා ලෙසටම වැඩේ අනාගෙන වගේ..
ReplyDeleteඕකනේ කියන්නේ... නෝන්ඩි නොවී මොන මගුලක්වත් කොරගන බෑනේ....
ReplyDeleteමැරියන් නගා බ්ලොග් ලිව්වානම් තමයි චූටි මහත්තයාගෙත් මේ කෙරුවාවල් එලි වෙන්නේ.....
කවුද බුද්ධි අයියේ ඔය නිසි බළධාරියා.... ඔය වගේ එකක් කපලා දාපු.. මාතලන් අයියාගේ නෝනා ද?
ReplyDeleteඅම්ම ගහයි බැට් එකෙන්..හිකිස්..... ...........
ReplyDeleteබොලේ මාතල්න් අයියා ඔච්චර කෙට්ටු උනේ කොහොමැයි? :D
ReplyDeleteකමක් නැහැ මාතලන් 22 එන්නේ ප්ලාස්ටර ගහන් අත බෙල්ලෙ එල්ලන්ද? ඔබගේ පින්තූරය නිසා මතලන් බ්ලොගයට ලැබුනේ ඉතාම ඉහළ අගැයීමක්. ඔබ දෙදෙනාම මගේ ප්‍රියතමයින්. දෙදෙනාටම ජය.
ReplyDeleteහරි මාතලන් ඉල්ලං කාලා වගේ...හෙහ් හෙහ්
ReplyDeleteඇත්තටම කවුද මේ නිසි බලදාරිය.
ReplyDeleteමාතලන් නවත්තලා ඉන්න වෝඩ් එක මොකද්ද බුද්ධි මලයා ? මොනා උනත් ගිහින් බලන එක යුතුකමක්නෙ..ගාල්ලෙ හමුවෙදිත් හම්බ වෙලා හොඳට කතා බහකල මනුස්සයා..පවු වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්ඩ එපා කියලා කියනවා..
ReplyDeleteඅනේ පව් අර මාතලන්ට අරක බලන්න දුන්නෙ නෑනෙ අර නසරාණි කොළුවා. ඇත්තටම කවුද නිසි බලධාරියා
ReplyDeleteඅර පොඩි දරුවත් නරක් වෙනවා මේ පාට හොයන්න ගිහින්.. අපරාදේ අර අන්තිම කෑල්ල නිසි බලධාරියා කපලා දැම්මේ..
ReplyDeleteඅදත් කාටුන් එක ලස්සනයි බුද්ධි අයියේ..
හැබෑටම මේ පොඩිවුන් එක්ක මෙලෝ දෙයක් කරන්න බැහැනේ.වෙලාවකට
ReplyDelete“ අම්මෙ මෙන්නෝ තාත්තා....“
තව වෙලාවකට
“ තාත්තේ මෙන්න අම්මා ....“
හැබැයි තිං “ අම්මෙ මෙන්නෝ තාත්තා ...“ කියල කියනෙක තමයි වැඩි නේද?
හැබෑටම මේ පොඩිවුන් එක්ක මෙලෝ දෙයක් කරන්න බැහැනේ.වෙලාවකට
ReplyDelete“ අම්මෙ මෙන්නෝ තාත්තා....“
තව වෙලාවකට
“ තාත්තේ මෙන්න අම්මා ....“
හැබැයි තිං “ අම්මෙ මෙන්නෝ තාත්තා ...“ කියල කියනෙක තමයි වැඩි නේද?
පට්ට මචෝ!
ReplyDeleteහොද වැඩේ මාතලන්ට අපිව ඊයේ ඇන්දුවට....
ReplyDeleteමාතලන් ගේ වීරකන් හමාරද?
ReplyDeleteමාතලන්ව දැක්කේ අදනේ...:D
ReplyDeleteඔය නෝනලාගේ පින්තූරු නොපෙන්නන එක නම් වැරදී.
මාතලන්ව දැක්කේ අදනේ...:D
ReplyDeleteඔය නෝනලාගේ පින්තූරු නොපෙන්නන එක නම් වැරදී...
ඒ අතරේ කතන්දරත් වැටෙනවා කිව්වාට කතන්දර නිකං වැටෙන්නෙ නෑ. උඹ ලියලා පෝස්ට් කලේ නැත්නම්. උඹ මේ ඉන්නවා මේ නෑ.
ReplyDeletehenryblogwalker the Dude
හපුච්චේ කිරිම් කැකර් පැකට් එකකුයි,නෙට්ටමෝල් බෝතලේකුයි,මාමයිට් කුප්පියකුයි අරන් ඉස්පිරිතාලේ යන්න වෙයි නේ
ReplyDeleteවිනාසයි විනාසයි.... කාන්තාවක්ට දෙයක් කියලා පැහැදිලි කරනවට වඩා සැපයි කැලේ කොටියෙක් ඉස්සරහට පනින එක කියලා කවුදෝ මන්දා කියලා තියෙනවනේ.මේං උදාහරණ මට මැවිලා පේනවා මොනිටරේ උස්සං නෙලාගෙන නෙලාගෙන යන හැටි... පට්ට සීන් එක බුද්ධි අයියේ සුපිරි කාටුන්.... පොඩි එව්වෝ ඔහොම්මයි
ReplyDeleteඅනිච්චේ දුක්කේ.. කවද්ද ඕක වෙලා තීන්නෙ ? ඊයෙත් යහතින් හිටියා වගේ මතකයි..
ReplyDeleteහොද වැඩේ මාතලන්ට..ගෑනුනගේ පස්සවල් බලනවා කියලා අපිටත් ගෙදර වුන්දැට කියලා බැනුම් අස්සෝනවා පස්සක් බලලනම් තවකමක් නැහැ කියමුකෝ; සොසේජස් කෑලි බලලනේ බැණුම් අහන්න වෙලා තියෙන්නේ.
ReplyDeleteඅපි නම් ඔව්වට මුකුත් කියන්නේ නැහැ .
ReplyDeleteතැන්කූ මචෝ පබ්ලිසිටි එකට. අපේ පොඩි එකාත් ඉන්නේ කතන්දරේ. හාමිනේ සමග මම සිනාසී මිය යමි.. ෂොරි ඈ.... මිය යමු... පට්ට....
ReplyDeleteඑහෙනම් ඇම්ඩන් පටන්ගන්නෙ මෙතනින්
ReplyDeleteකෝ මාතලන් .. ? ලැජ්ජාවටද කොහෙද මිනිහා හොයන්ඩවත් නෑ නේ .. අදයි මෑන්ව නියමෙට දැක්කේ .
ReplyDeleteඅහෝ ඛේදයකි !!!.
ReplyDeleteප.ලි.
මාතලන්ගෙ කොල්ලත් කවද හරි තාත්ත වගේම වෙයි. :D
අද මාතලන් හැංගිලා ද කොහෙද .... හි හි .....
ReplyDeleteඑල කාටූන් එක ...
ලයිට් නිමල ගහල තියෙන්නෙ . . . තාම ICU ද දන්නෑ ??
ReplyDeleteමාතලන් උන්නැහෙත් ඇනගත්ත නේද
ReplyDeleteහප්පේ ඒ පොටෝව දැක්කාම මාතලන් අක්කට කේන්ති යන එක අහන්නත් දෙයක්ද?පොඩි එකත් දැකලා තියෙද්දි ඒ මදිවට.. :D
ReplyDeleteඅර සොෆ්ට්වෙයා එක දොරට වැඩීමට ගිය හන්දා මේකටත් උත්තර දෙන්ඩ බැරි උනානේ.... ඒ උනාට මාතලන් ගොයියා ඔය යසට ඉන්නවා කියලා දැනුවත් කරලා තියෙන්නෙ.... ඒක හන්දා බයක් නෑ.
ReplyDeleteපැමිණ සිත්තම අගය කර දිරිමත් කල සියලු දෙනාටත්, මාතලන් ගොයියගෙ කමෙන්ට් එකත් මගේ සිත් ගත්තා. සියල්ලන්ට ස්තුතියි. වෙන වෙනම කමෙන්ට් ඊලග පෝස්ටුවෙ සිට