2012/08/15

කැප්රෝල් පන්හිදෙහි කතා වත්ථුව | පින්වත් මදනායක මිතුර, නුඹගේ මැජික්මය පන්හිද කෙරෙහි අනුකම්පාවෙන් අපි මෙහි පැමිණියෙමු.

තවද එක්තරා පසල් දනව්වෙක උපායෙහි දක්ෂ නොවූ සිය පුත්‍ර තෙමේ, උපායෙහි කෙල පැමිණවීම කරනු නිසා "ස්ථානෝචිත ප්‍රාඥාව" නැමැති මාහාර්ඝ මිණි පළගේ ආනුභාව දක්වා මෙම කතා වස්තුව පියෙකු විසින් සිය පුත්‍රයා අරභයා දක්වන ලදහ. මේ පුත්‍ර තෙමේ උපායෙහි දක්ෂයෙක් නොවීය. දිනක් පුත්‍රයා බණවා, ''පින්වත් පුතනුවණි, මිණි පලඟක්...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...